කවි කරන්ට්ස් | වස් කවියක් - ඇපෑලක් - [සුරේඛා සමරසේන] බූන්දි|BOONDI -කොණ්ඩකටුවකින් සීගිරි කැටපත් පවුරේ නම් දෙකක් ලීයූ වරදට දෙවසරක සිර දඩුවමකට යටත් කළ සින්නතම්බි උදේනි වෙනුවෙන් ළමිස්සියක් සීගිරියේ මිනි මැරුවේ නැතේ යා අවවාදයක් දඩයක් දෙන සුළු වරදක් කළේ යා නීතිය ඉදිරියේ යුක්තිය වල් වැදුණේ කෙසේ යා අවනඩු - ‘ඇපැල්‘ කවි - වස් කවි අධිකරණෙට වැදේයා දුඹුරු කොමඩු ඇට - දත් වල හිනායා නොමැත - නොකඩවා ඇය දැන් අඬායා කොමඩු තීරු ...
රංග බූන්දි | වේදිකාවේ දිරිය මව බැස ගියාය...! - [ප්‍රසන්නජිත් අබේසූරිය] බූන්දි|BOONDI ඉකුත් දා අප අතරින් සමුගත් නාට්යවේදනිය සෝමලතා සුබසිංහ පිළිබඳ ප්‍රසන්නජිත් අබේසූරිය සැකසූ ලිපියකි. 2015.06.07 දින රාවය පුවත්පතෙහි මෙම ලිපියේ සංක්ෂිප්තයක් පළ විය.ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක, නාට්‍ය රචිකාවියක, නාට්‍ය අධ්යක්ෂවරියක, රංගකලා ආචාර්යවරියක, රංගායතන අධ්‍යක්ෂිකාවක, නාට්‍ය හා රංගකලා අධ්‍යාපන ක්ෂේත්රයෙ හි උපදේශිකාවක වශයෙන් හා විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරියක වැනි නන් වැදෑරුම් අංශයන්ගෙන් දෙස් විදෙස් හි ඉටු කලා වූ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් සිංහල නාට්‍ය කලාවෙහි ...
අදහස් බූන්දි | ජාතියේ නාමයෙන් ජාතියට කෙළවීම..! - [අජිත් හැඩ්ලි පෙරේරා] බූන්දි|BOONDI දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පොතක් පරිවර්තනය කර පළ කළේ ය. ඒ ජෝන් පර්කින්ස්ගේ Confession of an Economic hitman යන කෘතියයි්ි. "ආර්ථීක කුළී ඝාතකයෙකුගේ පාපොච්චාරණය" නමින් සිංහලෙන් පළවූ එම කෘතියේ ඇත්තේ ලෝකයේ ධනවත්ම හා බලවත්ම වෙළඳ සංගති ඇමරිකාවේ දේශපාලන බලය තම ග්‍රහණයට ගෙන "ණය ආධාර" ලබාදීමේ ව්‍යාපෘති ඔස්සේ රටවල් සූරා කන ආකාරයයි. ඒ තුලින් එම රටවල් ආර්ථීකව දිනෙන් දින පිරිහෙමින් මහා ...
අදහස් බූන්දි | ගෝඨාභය චින්තනය - [විදර්ශන කන්නන්ගර] බූන්දි|BOONDI ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යවේදී ටිරන් කුමාර බංගමගමආරච්චි මහතා සමග කළ කෙටි ප්‍රශ්නෝත්තර සටහනක් 2013.07.21 දින රාවය පුවත්පත පළ කළේය. ලේකම්වරයාගේ පිළිතුරු වලින් ඉතා පහසුවෙන් මතුකළ හැකිව ඇති ප්‍රශ්න නොඅසා සිටීමට තරම් ටිරන් ප්‍රවේශම් වී ඇත. සිය ප්‍රාණයට කවුරුත් ආදරේය. එහෙත් නිදහසින් පසු ශ්‍රී ලංකාව ගෙවා තටමන අදවන් බිහිසුණු යුගයක මනුෂ්‍යත්වයේ අසීරු වාසනාව උරගා බැලීම යනු ප්‍රාණ පරිත්‍යාගයන්ගේ ...
කවි කරන්ට්ස් | ජයේ හෙවත් නිදි නැති නදියක කටහඬ - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI රැයෙන් දවාලට වන අපමණ නින්දා ඇහෙන්නට ලොවට වීණා තත සින්දා දැයෙන් සමු අරන් යන්නට බැරි හින්දා බියෙන් මුදාලන හඬකට පද බැන්දා එකට පියාපත් විහිදුව විහඟුන්නේ දෙකට නැවී රජවාසල පිළිකන්නේ දෙමළ රුහිරු බී කුරහන් රොටි කන්නේ අපට නුඹ ම මිස වෙන කවුරුද ඉන්නේ උතුර නැගෙනහිර මළගෙදරක් වැන්නේ උතුර උතුර කඳුළැලි සුළි කැරකෙන්නේ උතුර දකුණ අමතක වුණු කෙසරුන්නේ වතුර පොදක් වත් කොහොමද ...
කෙටියෙන් | ලේවල පළිය..! - [සුරත්] බූන්දි|BOONDI හිස අත් නගා දිවුරා නුඹෙ දෙණ මත්තේ ලේවල පළිය මතු යම් දින ගත යුත්තේ නඩු සහ බඩු දැනට ඇත්තේ ඒ පැත්තේ පාරෙයි ගනුදෙනුව බේරා ගත යුත්තේ සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
සූකිරි ඔත්තු | බුද්ධදාස ගලප්පත්ති ගේ 'කවිමිහිර' ග්රන්ථයක් ලෙස එළි දකී. බූන්දි|BOONDI බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත කවි රසවිඳුම් රැසක් රැගත් ග්රන්ථයක් 'කවිමිහිර' නමින් එළි දක්වා තිබේ. ඔහු විසින් දිවයින වටමඬලෙහි කවිමිහිර තීරුවට 2009 සිට 2012 දක්වා විවිධ කවි කිවිඳියන්ගේ කවි නිර්මාණ අලලා කරන ලද රසවින්දනයන් රැසක් අතුරින් තෝරා ගත් කිහිපයක් එක්කොට මෙම ග්‍රන්ථය සම්පාදනය කොට ඇත. සුරස පොතක් ලෙස එළි දක්වා ඇති මෙම ග්‍රන්ථය සුරස-මරදාන, සරසවි-නුගේගොඩ වැනි පොත්හල් වෙතින් මිළ දී ගත ...
කවි බූන්දි | නාඳුනනා ගැහැණිය ඔබ - [භාතිෂ අකලංක සිල්වා] බූන්දි|BOONDI ඈත දියඹ පසුකරගෙන සීත හිරිකඩත් අරගෙන අන්ධකාර කොටුව උඩින් සුළඟ කෑගසා යන විට නිවුණු පහන් කණුව දෙසින් සෙමෙන් පියනගා ඇවිදින් පවුරු මායිමේ සිටගත් නාඳුනනා ගැහැණිය ඔබ මොට්ටැක්කිලි තිරෙන් වැසුණු මුළු මුහුණම නොපෙනුනාට දළුලන අඩ අඳුර තුලින් දුටිමි කඳුළු පිරුණු දෑස ඉබාගාතයේ සෙලවුණු පොල් තුරු සෙවනැළි අතරින් අපැහැදිලි නමුත්, නිසැකව දුටුවෙමි ඔබ සැලෙන දෑත කිමද මද'ඳුරේ තනිවම ප්‍රිය හිමි සඳ බැණවැදුනිද? ...
සූකිරි ඔත්තු | පද්මිණි ශ්‍රියාලතාගෙන් 'කටු පොකුරු' බූන්දි|BOONDI පද්මිණි ශ්‍රියාලතාගේ දෙවන කවි සංග්‍රහය "කටු පොකුරු" මුද්‍රණද්වාරයෙන් නිකුත් වී තිබේ. කටු පොකුරු කර්තෘ ප්රකාශනයකි. 2010 දී එළි දැක්වූ 'මතක' ඇගේ පළමු කවි එකතුවයි. ...පඳුරු ලූ වේදනා කුරුළු පෙඳකින් පිසින අඳුරු රැය මව් ළැමේ හිස හොවා දුටු සිහින අතරමැද අවදි වී සඳු පවා ඉකිබිඳින අලුයමේ ඇරැඹි තව දිනකි පරවී වැටෙන ගොනු කුමට සෙක්කුවේ බැදී එහි කරකැවෙයි සියක් නොව දහස් වැඩ ...
කවි කරන්ට්ස් | නැගෙනහිර වෙරළේ සිට - [අජිත් සී හේරත්] බූන්දි|BOONDI ඒ අඳුරු නොවැම්බරයේ දිනෙක උන් ඇවිත් ඔබව ගෙන ගිය පසුව සිය වසක් ලෙස දැනුණ සිව් වසක් මම මග බලා සිටියා තාත්තේ මිදී පලා යා ගත නොහැකිව මේ වෘක දත් අතර සිරව… පාළු වංගුවකදී මුණ ගැසුණ වියරු උන්මත්තකයෙකු වගේ ඒ රුදුරු මතකය හැමදාම මා වෙත කඩා පැන මගෙ පුංචි සිත බිය කළා තාත්තේ… මගේ ළමා සිහිනයන් ගෙලින් ගෙන සිව් වසක් පුරා ...
ඔමරි කරන්ට්ස් | වැලිවේරියේ 'තෙවන පාර්ශ්වය' හෙළිදරවු වෙයි...! - [ඔමරියා] බූන්දි|BOONDI (දෙනමිණ. අගෝස්තු 06) වැලිවේරියේදී ජනතාව අතර සැඟවී සිට ලෝකයේ අහිංසකම යුද හමුදාවට පහර දුන් "තෙවන පාර්ශ්වය" මේ වන විට හෙළිදරවු වී ඇති බව දෙනමිණට අති විශේෂ ප්‍රකාශයක් කළ විශාරද අනුර හේනානායක මහතා සඳහන් කළේය. "කංගැට්ටා ආචරණය" ලොවට හඳුන්වාදුන් හයානක රහස් පරීක්ෂකයෙකු සහ ප්‍රකට ගායකයෙකු වන ඒ මහතා, හමුදා ප්‍රකාශක විසින් ලබා දුන් ඉඟිය ප්‍රකාරව ම, මෙය විශ්වාන්තර කුමන්ත්‍රණයක් වීමට ඉඩ ...
Cine බූන්දි | හඳුනා ගත්තොත් ඔබ මා- ජාතිවාදය තුල දිය නොවු හෘදය සාක්ෂිය - [. Kahatapitiya/ C. Kumara - ජයන්ත කහටපිටිය/ චමින්ද ක්‍රිශාන්ත කුමාර] බූන්දි|BOONDI බොහෝ විට පේ්රක්ෂකයෙක් චිත්‍රපටයක් නැරඹීමට සිනමා හලකට පැමිණෙන්නේ හුදකලාව නොවේ. සගයෙකු ද කැටිවය. චිත්‍රපටය දැනෙන සුළු නම් එය නැරඹීමෙන් පසුව පේ්රක්ෂකාගාරය තුල සංවාදයක් මතුවීම අසාමාන්‍ය සිදුවීමක් නොවේ. උඳුවප් වැහි කෝඩය විසින් ඉනි අවන් නැරඹු පේ්රක්ෂකයින් මඳකට සිනමාහල් ආලින්දයේ රඳවා ගන්නා ලදී. සිනමා කෘතිය පිළිබඳව අපගේ මෙම කියවීම ඒ මොහොතේ පේ්රක්ෂකයින් අතර ඇති වු සංවාදයෙන් පෝෂණය වු බව පවසන්නේ ඔවුන් වෙත ...
වෙසෙස් බූන්දි | ධනවාදයට තවදුරටත් නිදහස සලසා දිය නොහැක. -ස්ලෙවොයි ශිෂෙක් - [ස්ලෙවෝ ජිජැක්] බූන්දි|BOONDI ෆෙඩි්රක් ජෙම්සන් ඔහුගේ නවතම කෘතිය වන 'මාක්ස්ගේ ප්රාග්ධනය නැවත කියවීම' තුළ ලෝක වෙළඳපොළෙහි නෛසර්ගික ප්රතිවිරෝධතාවය හඳුනා ගනී. එනම් ධනවාදයේ උපරිම සාර්ථකත්වය (මූලික වශයෙන් ඉහළ නිෂ්පාදනයක්) විසින් විරැකියාව බිහි කරන අතර (ශ්‍රමිකයින් ක්‍රම ක්‍රමයෙන් වටිනාකමක් නැති තත්වයට පත් වේ.) එම ආශිර්වාදය; ශ්‍රම අවශ්‍යතාවය අඩුවීම, අනෙක් අතට ශාපයක් බවට පත් වේ. ජෙම්සන් මතු කරන පරිදි එබැවින් ලෝක වෙළඳපළ යනු "සෑම දෙනාම නිෂ්පාදන ...
සූකිරි කතා-බස් | සෝර්බා ගේ කටහඬ අසමු....! [සද්ධාතිස්ස වඩිගමංගාව සමග] - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI විද්වද් දේශපාලනයක නිරතවුණු මනුස්ස පරම්පරාවක අවසන් පුරුකක් වූ සද්ධාතිස්ස වඩිගමංගාවයන් විසින් සුමටව පරිවර්තනය කෙරුණු නිකොස් කසන්සාකිස් සාහිත්යකරුවාණන්ගේ අගතැන් කෘතියක් ලෙස සැලකෙන "සෝර්බා නම් ග්‍රීකයා" නවකතාවේ දෙවැනි මුද්‍රණය වසර 13කට පසු "සම" ප්රකාශනයක් ලෙසින් මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් සල්පිලේදී දොරට වඩී. එය මුල්වරට පළවූයේ වසර 2000දී ය. කෘතිය පළවීම නිමිති කරගනිමින් මංජුල වෙඩිවර්ධන 'රාවය' පුවත්පතට කරන ලද සංවාද සටහන (2000 දෙසැම්බර් ...
වෙසෙස් බූන්දි | ධනවාදයට තවදුරටත් නිදහස සලසා දිය නොහැක. -ස්ලෙවොයි ශිෂෙක් - [ස්ලෙවෝ ජිජැක්] බූන්දි|BOONDI ෆෙඩි්රක් ජෙම්සන් ඔහුගේ නවතම කෘතිය වන 'මාක්ස්ගේ ප්රාග්ධනය නැවත කියවීම' තුළ ලෝක වෙළඳපොළෙහි නෛසර්ගික ප්රතිවිරෝධතාවය හඳුනා ගනී. එනම් ධනවාදයේ උපරිම සාර්ථකත්වය (මූලික වශයෙන් ඉහළ නිෂ්පාදනයක්) විසින් විරැකියාව බිහි කරන අතර (ශ්‍රමිකයින් ක්‍රම ක්‍රමයෙන් වටිනාකමක් නැති තත්්වයට පත් වේ) එම ආශිර්වාදය; ශ්‍රම අවශ්‍යතාවය අඩුවීම, අනෙක් අතට ශාපයක් බවට පත් වේ. ජෙම්සන් මතු කරන පරිදි එබැවින් ලෝක වෙළඳපළ යනු ‘‘සෑම දෙනාම නිෂ්පාදන ...
කවි කරන්ට්ස් | රතු පස් 2- චෙක් පත්...!!! - [විමල් කැටිපෙආරච්චි] බූන්දි|BOONDI රතුපස්වල පස් රතු විණි සතියක් තුළ රත බොඳ විණි කොඳු ඇටවල දිය වැඩි විණි චෙක් පත්වල ලේ සැඟවිණි මැරුව පුතුන් සොහොනෙ තියා මරුගෙ දෙපා ළඟට ගියා ෆොටොත් ගත්ත ළඟින් තියා පත්තරවල ඒව ගියා පුතුන් නිදන පොළොව පලා පියැවුණු ඇස් පුදුම වෙලා සුසුම් තුනක් ඉවත හෙළා ලක්ෂ දෙකට හිලව් කළා කතරක මිරිඟුව සැපයකි තිබහට උණු ලේ රසයකි විකුණන විකිණෙන ලෝකෙක මළ ...
Cine බූන්දි | "නිකිණි වැස්ස" | කළු කළ තරමටම වැස්ස වැටුණා ද? - [දිනුක සපුතන්ත්‍රි] බූන්දි|BOONDI "කිසිදාක පොළොව නොතෙමන වැස්ස (Rain that never kisses the earth)" අරුණ ජයවර්ධනගේ කුළුඳුල් සිනමා නිර්මාණය වන "නිකිණි වැස්ස" ආරම්භ වන්නේ ඒ තේමා පාඨය ද සමගිනි. වියළි කලාපයේ වාසය කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අර්බුදයන්ගෙන් එකක් වන ඉඩෝරයේ කටුක බව ඔස්සේ අරුණ ඒ තේමා පාඨය යොදා ගත්තා විය හැකිය. ආගම් කථා, රජ කථා, යුද වැනුම් ආදී පොදුවේ පවතින දෘෂ්ටිවාදයම තොරොම්බල් කරන සිනමා ...
සූකිරි ඔත්තු | නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය හා ලංකා පොකුණ- නොවැම්බර් 18 බූන්දි|BOONDI සුමින්ද කිත්සිරි ගුණරත්නගේ ලංකා පොකුණ කාව්‍ය සංග්‍රහයේ දෙවන මුද්‍රණය නිකුත් වී තිබේ. ඒ නිමිත්තෙන් බෙලිහුල්ඔය කවය සංවිධානය කරනු ලබන සාහිත්‍ය සම්භාෂණයක් 2014, නොවැම්බර් මස 18 වන අඟහරුවාදා සවස 2.30 ට, කොළඹ නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. මෙහිදී නුතන සිංහල කාව්‍ය සාහිත්‍යය හා ලංකා පොකුණ යන මැයෙන් විශේෂ දෙසුම් දෙකක් ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ හා ආරියවංශ රණවීර විසින් පවත්වනු ...
රහ ඔත්තු | රඟපෑම් අධ්‍යයන වැඩමුළුවක්- පෙබරවාරි 08 බූන්දි|BOONDI ඉදිරියේදී සිදු කෙරෙන නිර්මාණ කිහිපයකට අදාළව නොමිලේ කෙරෙන තුන්මස් අධ්‍යයන වැඩමුළුවක් (රංගන), 2015 පෙබරවාරි 08 දා පෙ.ව. 10:00ට, බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේ දී ආරම්භ වේ. (ග්‍රහලෝකාගාරය ඉදිරිපිට) විමසීම්- 077 1090011 >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
හයිකු | හයිකු - 48 බූන්දි|BOONDI ආහ්, වාසනාවන්ත සිඟන්නා...! දිදුළන ස්වර්ගය, සීතල මහපොළව එක්වී සැදෙයි නුඹේ ගිම්හාන ඇඳුම... -කිකාකු පරිවර්තනය - මාලතී >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...