රංග බූන්දි | නිර්වස්ත්රං පරමං සුඛං [රේඩියෝ කතා] - [මාලක දේවප්‍රිය] බූන්දි|BOONDI පාත්‍ර වර්ගයා- සවිඥාන, අව්යාජා, කාන්තාව 1, කාන්තාව 2, කාන්තාව 3, මිතුරා (සංගීත හඬ අතරින් සවිඥාන හා අව්යාජා කථාකරයි.) සවිඥාන- ඔයා ඔය තරම් කලබල වෙන්න ඕන නෑ. මේක ඔයාට විතරක් මුහුණ පාන්න වෙන තත්වයක් නෙවෙයි. අව්යාජා- ඒ කියන්නෙ ඔයා කැමැතියි, පක්ෂපාතයි, මේ අලුත් නීතියට. මේ වල්බූරු ජාතික ව්‍යාපෘතියට. ලංකාවේ සියලුම කාන්තාවන් හා පුරුෂයින් තම උඩුකය නිරුවත්ව සිටිය යුතුයි ලෙස ක්‍රියාත්මක කරන්න ...
අදහස් බූන්දි | අත්තනායක මොඩල්...! - [ප්‍රියන්ත ෆොන්සේකා] බූන්දි|BOONDI සාමාන්‍ය පෙළට මුහුණ දෙන්නටත් පෙර සිදුවුණු දෙවැනි ජවිපෙ කැරැල්ල ගැන මට මහා ලොකු මතකයක් නැත. දිග කාලයක් පාසැල් නොගොස් ගෙදරට වී උන්නු සමයේ මහවැලි ගඟ දිග පාවී ආ තරුණ මළ සිරුරු බලන්නට වැඩිහිටියෝ අපට අවසර දුන්නේ නැත. එහෙත් රෑට රෑට වෙඩි සද්දත්, දවල් කාලයේ මළ කඳන් ගැන කතන්දරත් ගෙනා ඒ භීෂණ සමය නිමා වුණේ උලපනේ නිවසකින් අත්තනායක කෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් ...
කවි බූන්දි | මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය - [එරික් ඉලයප්ආරච්චි] බූන්දි|BOONDI සල් ගහ බලන් මල්වර වී අවාරෙට සිහිනය සැබෑ වූයේ පෙර කළ පිනට සිත්තරු සිටිති මා රුන අඳිනට රුවට මලකින් උපන්නෙම් දැයි දැන් සිතෙයි මට වෙසක් තොරණ යට සෑදු රඟ මඬල පුන්සඳ නැවති බැලුවේ මා මුව කමල වෙස්සන්තරත් මා වැනි අඹුවක නො රැක දන් දුන්නේ මා අඬවා පෝ දාක නිළියක ලෙසින් මා ගම හැර ගිය එදින ඇඬුවලු සොවින් ගඟ අසබඩ වස්දඬුව ...
කවි බූන්දි | එ දවස සහ මෙ දවස - [සෝමසිරි ඒකනායක] බූන්දි|BOONDI එ දවස අපි අපේ මිතුරෝය අනාගෙන නොකෑවද එකම බත්පත එක පොලොත්තෙන් වතුර බීගෙන බෙදාගෙන පිරිපත එකට එකටම වැටී නොසිටියද එ දවස අපි අපේ මිතුරෝය එක පෙළපාලියක එකටම බෙදාගත්තේ නැතත් උගුරෙ ලේ රස අව් කාෂ්ටකේ දහදියෙන් තෙතබරිත වූ විට පිළිකුළෙන් අත් හලද සහෝදර සුවඳට කිසිදා තුරුඵ නොවූවද එදවස අපි අපේ මිතුරෝය ගුටි නොකෑවද එකට සටන් වැද මහ මග හිර කූඩුවල ලැග ...
අදහස් බූන්දි | වැලිවේරිය ඝාතකයන් නිදැල්ලේ- මාධ්‍යවේදීන්ට සිතාසි එවලා...!!! බූන්දි|BOONDI රාජපක්ෂ ආණ්ඩුවේ අණින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරන ලද, වැලිවේරිය ම්ලේච්ඡ ජන සංහාරයට අදට දින 18කි. ජනතාව ඇන්ඳවීම පිණිස සුපුරුදු ව්‍යාජ පරීක්ෂණ පැවැත්වෙන බව පෙන්වන නමුත්, මිනීමරු හමුදා ඛණ්ඩය භාරව පැමිණි බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කිරීමට තරම්වත් අවම සදාචාරයක් මොවුහු නොපෙන්වති. අහිංසක දරුවන් පස් යට නිදද්දී, ධම්මික පෙරේරාගේ ෆැක්ටරිය තවමත් පස් උඩ විරාජමානය! පැහැදිලි ලෙසම කලින් පිටපත ලියා අධ්‍යක්ෂණය කෙරෙන ...
අදහස් බූන්දි | හලාල්, මොහිදින් බෙග් සහ ආගමික ව්‍යාප්තවාදය - [ගාමිණී වියන්ගොඩ] බූන්දි|BOONDI ‘හලාල් කෑමත් එපා, හලාල් සින්දුත් එපා’ යනුවෙන් සඳහන් වර්ණවත් ප්රචාරක දැන්වීමක් මේ දිනවල විද්‍යුත් තැපෑලේ සංසරණය කෙරේ. ජනප්‍රිය ගායක මොහිදීන් බෙග්ගේ පින්තූරයක් එහි මුල් පිටුවේ ඇත. සිංහල බෞද්ධ ගීත වැඩිම ප්‍රමාණයක් ගායනා කළ ගායකයා මොහිදීන් බෙග් විය හැකිය. ඔහු ඉස්ලාම් භක්තිකයෙකි. තමාගේ ආගම වෙනුවෙන් ඔහු කිසි ගීයක් ගයා ඇත් දැ යි දැනගන්නට නැත. දැන්, ඔහුගේ මුවින් ගැයෙන ‘බුද්ධං සරණං ගච්ඡාමී’ ...
කවි බූන්දි | කපුටන්ට කෝ උත්තර ? - [රුවන් බන්දුජීව] බූන්දි|BOONDI මේ දැනුත් පිටකොටුවෙ - ජෑම්, බෝ, කොට්ටම්බා පැල් තුළ පිපිරෙමින් ඇති කපුටු බිත්තර පැටව් එළියට ආවම - උන් අහන පැන වලට කපුටන්ට කෝ උත්තර? අම්මා ඉදලත් තුඩින් අරගෙන පාන්දර කූඩුවෙන් ඉගිලෙයි මල් උයන් - ලොකු මිදුල් - මංපෙත් ඉදල් පහරින් මෙල්ල කර එයි මොනවා කෙරුවත් නරුම තුරු පත් පුරුදු විදිහට හෙටත් ගිලිහෙයි අම්මෙ අපිටත් පුංචි මිදුලක් තියෙන තැනකට නොයන්නේ ඇයි? ...
කවි කරන්ට්ස් | අනේ මේ...... - [ගෙටොවේ එකෙක්] බූන්දි|BOONDI පියා කරපු දේ කල ඒ නොට්ටි පුතා නුඹ නේද උඩ මළුවේ ගිනිකෙළියක් බලා ඉන්න පව් නේද වාස් මොකද උඩුගම්පල ඩග්ලස්ලා කොයි වේද උඩ මළුවේ වෙඩි පහරින් රජ පුටුවත් උණු වේද උසාවියේ එක අම්මෙක් බෝඩුත් උස්සං නේද දරුව මරපු පළිය ගන්න බෝඩ් ලෑලි මදි නේද ඒ අම්මගේ කඳුළු වලට ශක්‍ර භවන උනු වේද වැලිකඩ ඩී හොටෙල් එකේ රූම්ස් එහෙම මදි වේද ...
කවි බූන්දි | සීගිරි කුරුටු ගී - [රුවන් බන්දුජීව] බූන්දි|BOONDI සාමාන්‍ය ප්‍රමාණයේ බඹර වද දහයක් පිළිස්සුවහොත් බඹරු මිලියනයක් මැරෙති.සීගිරියේ බඹර වදවලින් 70% ක් පමණ දැනට ගිනි තබා අලු කර තිබේ - පුවත්පතකින් (මෙහි සඳහන්ව ඇත්තේ සංචාරකයන්ගේ හිතසුව පිණිස සිදුකළ එකී සංහාරය සැලවීමෙන් අනතුරුව සීගිරිය වෙත දස දෙසින් ඇදී ආ බඹරුන් විසින් කැටපත් පවුර මත කුරුටු ගා තිබියදී හමු වූ ගී අතරින් කිහිපයකි.) (i) බඹරෙක්මි, සියොවැ ආමි ඝාතනය කළ සොයුරන් බැලීමි ...
කෙටියෙන් | රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ - [සුරත්] බූන්දි|BOONDI වැලිවේරිය ප්‍රහාරය ගැන හමුදා වාර්තාව භාර දෙයි! -පුවතක් උණ්ඩත් තීන්දුත් දෙන විනි සුරාණෝ රට රවටන්ඩ බොරු පඩ ෂෝ දමාණෝ කවුදැයි නොදන්නේ කෙළවන මරාණෝ කොල්ලන් අපේ මැරුවේ මහ රජාණෝImage- DailyMirror සුරත් >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කට කොකියනවට | නැඩයා මමයි අපේ රාජ්ජේ - [ඩෝං පුතා] බූන්දි|BOONDI නැඩයා- නැඩයා මමයි අපේ රාජ්ජේ නැඩයා මමයි නැඩයා මමයි නැඩයා මමයි අපේ රාජ්ජේ ඒ කුලුණත් අපේ තමයි බී කුලුනත් අපේ තමයි සී කුලුණත් අපේ තමයි කුලුණු තුනම අපේ තමයි අපේ රාජ්ජේ බඩියො- බඩියො අපියි අපේ රාජ්ජේ බඩියො අපියි බඩියො අපියි බඩියො අපියි අපේ රාජ්ජේ ඩෝං පුතා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි බූන්දි | කොරියාවේ සිරියාව - [සඳුන් ප්‍රියංකර විතානගේ] බූන්දි|BOONDI දවසකට දෙකකට වරක් ගුස්පියක් වලියක් ඇදෙන කඩුපාර පිහිපාර හුළඟෙ යන සමගිපුර කියා ඇන්ට්රියෙ ලියන අහල ගම් හතම දත් කොරියාව! ඉස්කෝලෙ කට්ටි පැන රස්තියාදුවේ ඇවිද පොතක් දෙස ඇහැක් ඇර නො බලාපු ,පොඩි මල්ලි දිවා රෑ දෙකම බාසාව වණපොත් කර රට විරුවෙකැයි අබිසෙස් ලබා නික්ම ගිය, කොරියාව! ඩොන්ගල් ද කොම්පියුටර් ද වෙබ් කැම් ද ස්කයිප් තිර මත මැවි මැවී හිනැහෙමින් අම්මාගෙ නෙත ...
කවි කරන්ට්ස් | රුක්ෂ සාසනේ - [මහේෂ් මුණසිංහ] බූන්දි|BOONDI "අනූපවාදො අනුපඝාතො පාතිමොක්ඛෙ ච සංවරො" උන් අනුන් නොපෙලූ වෙයි උස් හඬින් නොදෙඩූ වෙයි උන් සන්සුන්ය - සිල්වතුන් සේමැයි රතියෙහි නොයෙදෙයි සුරාවෙහි නොගැලෙයි හලාල් පමණක් නොව අන් සියළු වැඳුම් ඉවසුම් දේමැයි අල්ලපං බංඩි කියත හරියට හරහට ගලවපං ඔය සිවුර කඳෙන් අහකට නැදුන් ලොකු හාමුදුරුවෝ දඩිං කියා බුදුන් දැක නිවන් නොදැකම මහපොලොව මත දොයි "ඒවං තුයිහං ජයෝ හෝතු ජයස්සු ජය මංගලම්" පිරිත් ...
කවි කරන්ට්ස් | රතු පස් - [අජිත් පැරකුම් ජයසිංහ ] බූන්දි|BOONDI බොන වතුරට විස මුසු විණි හද සෝ ගිනි බුරා නැගිණි රතුපස්වල පස් රතු විණි රතු ලේ ඒ මතින් හැලිණි වතුර බිඳක සිසිල සොයා පුතකු හඬා එලොව ගියා නෙතින් නෙතට කඳුළු තියා රටක කුසුම් පරව ගියා එපුතු නිදන පොළව පලා පිපුණු ඉසුරු මිලින වෙලා අඳුරු හෙටක පුලින තලා වැතිර ලොව ම නිසරු වෙලා කතරක තනිකම සැප වෙ ද? තිබහට උණු ලේ ...
කවි කරන්ට්ස් | සරස්වතියගේ ස'පැමිණීම - [අනුරාධා නිල්මිණි] බූන්දි|BOONDI වීණාව නීල නදියේ හොවා තඹර පෙති මතින් බැස, තෙපුල් බැරි කෙවිලියක වී සැණින්, සරසවිය ඉගිළීය, සම්මාන පුරය වෙත.. මිහිතලයෙ අසම සම කලාකරුවන් පමණි, සම්මාන හැරපියා, එ'පුර කිසිවක් නොවේ.. බිනර මාසය පුරා ලියති, කියවති දනෝ.. කඩපොළද, මහමගද පාළුවේ ළිපේ ගිනි-කුසේ ගිනි නොදල්වා බත් හැළි ද සිල් ගනී - පොත් නමින්.. විදුදය ය, ගොඩගේ ය, ලොකුම රන් පුස්තකය, අතරමැද සංසාර පුරුද්දට ආණ්ඩුවෙනුත් ...
අදහස් බූන්දි | දෙමාපියන්ගේ සබඳතා බිඳ වැටීම හා දරුවන්ගේ සුබසාධනය පිළිබඳ උභතෝකෝටිකය - [තරංගා ද සිල්වා ] බූන්දි|BOONDI දෙමාපිය සබඳතා බිඳ නොවැටෙන පරමාදර්ශී සමාජයක ජීවත් වීම ඕනෑම දරුවෙකුගේ පරම බලාපොරොත්තුව විය හැකිය. එහෙත් විවිධාකාර හේතු මත දෙමාපිය සබඳතා බිඳ වැටීම සිදු වන අතර, එමගින් දරුවන් වෙත විවිධ බලපෑම් ඇති වන බවද පරම සත්‍යයකි. බිඳ වැටෙන දෙමාපිය සබඳතා දරුවන් කෙරෙහි ඇතිකරන භාවාත්මක, මනෝවිද්‍යාත්මක, ආර්ථික හා සමාජීය බලපෑම පිළිබද ප්‍රමාණවත් කතිකාවක් ශ්‍රී ලංකාව තුළ තවමත් නොමැති බව පැහැදිලි කරුණකි. විනිශ්චය ...
පොත් බූන්දි | තුරුණු කවීන්ගේ කාංසාව 'විකිණීමට තිබේ'- FOR SALE - [විකුම් ජිතේන්ද්‍ර] බූන්දි|BOONDI කවීහු බොහෝ විට පූර්වජයින් විසින් සාදා නිම කළ මාවත් මත ගමන් කරති. එය හොඳ හෝ නරක විය හැකිය. හරි හෝ වැරදි විය හැකිය. කෙසේ වුව කලින් ගොස් නිම කළ, නැතිනම් තම ගමන අතරතුර ඇඟිලි දිගුකර මග දෙපස පෙන්වා ගිය දසුන් ඡායාපිටපත් කොට යළි සහෘදයාට පෙන්වීම ඒකාකාරිත්වය සහ නීරස දනවනු ඇත. නමුදු කාලාන්තරයක් නෙත දකින දෑ වුව නිර්මාණය තුළ දියකොට 'අපූර්වත්වය' ...
පරිවර්තන කවි | විප්ලවය - [ඔටෝ රෙනෙ කැස්ටිලෝ] බූන්දි|BOONDI කිසිවක් නොපෙනෙන ඇතැමෙකු පවසයි අන්ධයින් යයි අප එද ඔබ උගැන්වූයේ අපට උදා වන කාලයෙන් කාලයට දකින්නට ඇවැසි බව එහි පැහැය. කිසිවක් නෑසෙන ඇතමෙකු පවසයි බිහිරුන් යයි අප එද ඔබ උගැන්වූයේ අපට මිනිස්කමේ මුදු බවින් නැගෙන ජවය පිරි හඬට සියල් දෙසට යොමන්න ට ඇවැසි බව දෙසවන . බියගුල්ලෝ කියති බියගුල්ලන් යැයි අපට එද, මුහුණ දෙමු අපි ඔබ සමග සියළු සෙවණැලි වලට ...
කතන්දර බූන්දි | දඩයක්කාරයා සහ ධවල හස්ථියා - [රුවන් එම්. ජයතුංග] බූන්දි|BOONDI වනයේ සැරිසරන ධවල ඇතෙකු පිළිබඳ ප්‍රලාපය දඩයක්කාරයාගේ කනට ද වැටුණු නමුත් ඔහු එය මායිමකටවත් ගත්තේ නැත. දඩයක්කාරයා වනයේ සෑම අස්සක් මුල්ලක් නෑර කරක් ගසා තිබේ. අලින් සිටින ගල්තලා යාය, බෙරලිය වැව ආදී පෙදෙස් ඔහු හොඳින් දනියි. වනයේ සිටින අලි ඇතුන් පවා ඔහු දන්නේය. අලි රංචුවේ නායකයා සද්දන්ත ගෝමර ඇතෙකි. කන් කබරයා තනිව වනයේ සැරිසරන්නෙකි. සමහරක් විට ඔහුට තුන්පත් රෑන් හමු ...
කවි කරන්ට්ස් | මත්තල ජන කවි සංවාද..! - [ප්‍රසාද් වීරසිංහ] බූන්දි|BOONDI කැලේ කොලේ කකා නො ඉඳ රෑන පිටින් ගමට වදින අලි සෙල්ලං නවත්තන්න වැටක් තනන්නෙයි? දෑත සත්තිමත් කොරාපු පිනට අපේ ගමට වඩින ශ්වේත හස්ති රජුට ඉන්ඩ ගාල තනඤ්ඤයි! යකඩ කුරුළු පාර මැදින් කහ ඉරි නොබල ම පනිනා නාඹර සියොතුන් ගස් බැඳ මට්ටු කොරන්නෙයි? හේන් රකිනු තවත් මොටද එදා ඉඳන් කල විදියට අපි ඇවිදින් කුලියට සකලයන් අඹඤ්ඤයි! රට ජාතිය බේර ගන්ඩ අපේ ...