අදහස් බූන්දි | දරුවන්ගේ අධ්‍යාපන රෝගයට බන්දුල සහ මොහාන් ලාල් ට විශේෂඥ වෛද්‍ය උපදෙස් බූන්දි|BOONDI පළමු වන ශ්‍රේණියේ සිට නව වන ශ්‍රේණිය දක්වා පන්තිවල ඉගෙනුම ලබන පාසල් දරුවන්ගේ අධ්‍යාපන පීඩනය අවම කිරීමේ ක්‍රමවේදයක් සහිත අංග දහයකින් යුත් නවතම යෝජනාවලියක් අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන සහ නියෝජ්‍ය අමාත්‍ය මොහාන්ලාල් ග්‍රේරු යන මහත්වරුන් වෙත ඉදිරිපත් කොට ඇත. මෙම ඉදිරිපත් කිරීම සිදුකොට ඇත්තේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ ස්නායු රෝග විශේෂඥවෛද්‍ය ...
කට කොකියනවට | හිච්චි නගේ... - [ඩෝං පුතා] බූන්දි|BOONDI හිච්චි නගේ බාලේ නුඹ හැංගි හොරා ළපටි හිතින් මට පැන පැන උදවු කළා විදුලි බලේ ඇත ජුංඩක් ඉතුරු වෙලා ඒ ජුංඩත් කෑවොත් හරි හපනි ඔයා හක් ගෙඩියා පැටලුණු ඒ විලංගුවේ මා පැටලුවෙ ඇයි ඔය ණය පඩංගුවේ ඇට කලුවර නැග එන කොට සැරින් සැරේ මට තනියම කෙළවෙනවා නියං සමේ ඩෝං පුතා >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
කවි බූන්දි | උළු බාස් ගේ දෝස් මුරය - [ජයන්ත නිමල් සිරි] බූන්දි|BOONDI මිටි කරන් දාවලේ කුසගින්න වම් අතේ සයිරන් හඬට දණහිස නවන ජීවිතේ නොගියොතින් ගිනිවලට පුංචි උන් හාමතේ වෙහෙසවෙන අත පයේ බැඳි නූල උන් අතේ කුසින් වැදූ තරු අහසේ එල්ලන්ට අත උස් මදි වගෙයි පව් කළ පින්වලට ගතින් වැදූ දහදියවල ලුණු රහට කවදා සින්න වේවිද දිය පොදක තෙත මැටි පස් අනාලයි අච්චුවෙ දමන්නේ ඒ පස් දැවීලයි උළු හැඩ මැවෙන්නේ සොච්චම් අපට උත්තමයන්ගෙ ...
Cine බූන්දි | සිදත් මෝසෙස් ෆර්ඩිනැන්ඩස්ගේ ලෝකය කියවීම - [හිනිදුම සුනිල් සෙනෙවි] බූන්දි|BOONDI සාරාංශය- සත්‍යජිත් මාඉටිපේ විසින් අධක්ෂණය කරන ලද වෘත්තාන්ත චිත්‍රපටයක් වන ‘බොරදිය පොකුණ’(2001) නිෂ්පාදිත වසරෙන් වසර 14 කට පසු 2015 දී තිරගත වන නිර්මාණයකි. කොටස් තුනකින් සමන්විත බෞද්ධ කතාන්දරයක් ලෙස අධ්‍යක්ෂකවරයා ම හඳුන්වන මෙය, බියගම නිදහස් වෙළඳ කලාපයේ යුවතියන් කිහිපදෙනෙකු හා ගුවන් හමුදා සෙබළකු ප්රමුඛ කොටගත් කතාවකි. ශ්‍රී ලංකාවේ අවසංවර්ධනය විසින් ජනිත කරන ලද සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික දේහයේ විපරීතා, ...
කට කොකියනවට | හොඳම දේ හම්බන්තොට! හරිය? - [ඩෝං පුතා] බූන්දි|BOONDI ගිරවා- නාවල අන්නාසි- කෝට්ටෙ දොඩම් යස රසය කෑමටා..... ගල්කිස්සෙ සීනක්කු- කොම්පඤ්.... රජු- මොනවා යකෝ නාවල? කෝට්ටෙ? ගල්කිස්සෙ? වැරදියි වැරදියි... හම්බන්තොට දාලා කියපිය......! හම්බන්තොට....! ගිරවා- එහෙමයි එහෙමයි... තේ..රුණා... රජතුමනි... ඕං එහෙනං.... හම්බන්තොට අන්නාසි- හම්බන්තොට දොඩම් යස රසය කෑමටා... හම්බන්තොට පුන්නක්කු- හම්බං වීදියෙ ඉඳියප්පං බෝම රසා රජතුමනි, හම්බන්තොට දැම්මහම නිකං තාලෙ අවුල් වගේ නැද්ද? රජු- පිස්සුද ගිරවෝ.... දිගටම දිගටම කියපං... ගිරවා- කියනවනං ...
කවි බූන්දි | බිරින්දෑ හුවමාරුව - [කපිල මහේෂ් රාජපක්ෂ] බූන්දි|BOONDI කුමරුවන් පෙල පැමිණ ටජ් මහලට ගැල් නවත්වා අසල ලොබියක යතුරු පොකුරෙන් ගසා අහසට සඳ කඩා බිම දැමී පහලට පෙණ බුබුලු නගන මධු බඳුනක කොළඹ අහස ම දමා දියකොට ඒ සඳ මේ සඳ හුවමාරු වු සඳ මුම්ටාස් දේවිය ද උඩ දමා අහසට සාජහන් නැගුණි සිරි යහනට කල්පයක් කළ රැකියාවට තුමු කළ අවමානෙට පලි දරනු අටියෙන් අම්බපාලි පැන්නෙ විලිබිය සෑයට වෙනද ගාණෙන් ...
අදහස් බූන්දි | A/L ඉවරයි සහ ඇරඹුමක අවසානය.... - [අවන්ති කලංසූරිය] බූන්දි|BOONDI A/L ඉවරයි ටෙලි නාට්‍යය නිමා විය. එය හරියටම දැනුණේ කාලයක් තිස්සේ නිවසේ සිටි හොඳම යාලුවෝ පිරිසක් හැර ගියාක් මෙනි. පශ්චාත් විශ්ව විද්‍යාල අවධිය ගත කරන නිසාත් යහළුවන් හැර යාම දැඩි ලෙස දැනෙන ජීවිතයේ හැරවුම් ලක්ෂයකට පැමිණ සිටින නිසාත් මෙම හැර යාම තවත් දැනෙනවා වැඩි විය හැකිය. එහෙත් මුහුණු පොත පුරා සැරිසරන විට ද අත්දුටු යතාර්ථය නම් A/L ඉවරයි ඉවර වීම ...
Cine බූන්දි | සිංහයන් සමග දඩයමේ යමින් හාවුන් සමග සෙල්ලම් කිරීම හෙවත් සිරි පැරකුම් පාන විකුම් - [ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර] බූන්දි|BOONDI 'මියුසික් වීඩියෝ කිව්වම ඒක සංගීත රූප සම්මාන උළෙල කියන්න පුළුවන්. සංගීත රූප සහ සම්මාන දෙන උළෙලක් නිසා අද සංගීතය කියන්නෙ මොකක්ද කියන ප්රශ්නය මට තියෙනවා. මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා, අධික රුධිර පීඩනය නිසා වැඩිය කේන්ති ගන්න එපා කියලා. ඒ හින්දා මං ඉල්ලීමක් කරන්න කැමතියි මේ සම්මාන උළෙල ලබන වසරෙත් පවත්වන්නේ මේ ආකාරයෙන් නම් මට ආරාධනා කරන්න එපා කියලා..’ (සෝමරත්න ...
වෙසෙස් බූන්දි | ජපානයේ සිදුවූ භූමිකම්පාවේ දී මවක් කළ පරිත්‍යාගයේ කතාව බූන්දි|BOONDI භූමිකම්පාවෙන් පසු සුන් බුන් පරීක්ෂා කරමින් යන ගළවා ගැනීමේ කණ්ඩායම් එක්තරා තරුණ කාන්තාවකගෙ ගෙදරකට ළඟා වුණා. සුන්බුන් අතරින් ඒ අය ඇගේ සිරුර සොයා ගත්තා. නමුත් ඒ සිරුර තිබුණ අමුතු ඉරියව්වකින්. හරියට කෙනෙක් දණින් වැටිල වඳිනවා වගේ ඉරියව්වක්. ඉදිරියට නැවිල හිටිය ඇගේ සිරුර ඇඟට යටින් තිබුණ යම් දෙයක් වටා එතිලා තිබුණා. සිරුර මතට කඩන් වැටුණු නිවස ඇගේ පිටුපස හා හිස ට ...
අදහස් බූන්දි | අතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා! - [කක්ෂපුට] බූන්දි|BOONDI පූර්ව ජන්මයෙහි කළ පින් බලයෙන් ගරු දුමින්ද සිල්වා මන්ත්‍රී උතුමාණන් නිදහස් වී හෝටල් කාමරයෙන් (සොරි... සොරි...) රෝහල් කාමරයෙන්, ස්වකීය වාසභවනයට සැපත් වූ සුපුවත මේ ලියන මොහොත වෙද්දීත් පිළුණු පුවතක් ය. වසර දෙකකට කලින් දීර්ඝ කෝමා නින්දකට ලක් ව සිහි සුන්ව සිටි කිසියම් පුද්ගලයෙකු, ඊයේ රෑ (අප්‍රේල් 27) අවදිව හිරු නාලිකාවේ පුවත් නැරඹුවා යැයි නිකමට සිතන්න. අහෝ... ඒ අසරණ රෝගියා හිරු ...
කවි බූන්දි | බෞද්ධාලෝක මාවතේ අවුකන අනුරුව - [රුවන් බන්දුජීව] බූන්දි|BOONDI පුත්‍ර පිරිවර ළඟට කැඳවා - ධනය රිසි ලෙස බෙදු රජුන් මිස "ධනය හැංගූ තැන" නොකීවැයි - පිය රජුට පස් ගැසූ කුමරෙක් මේ දනව්වෙහි නම් නැතේ කලා වැව රැළි නැඟිය යුතු තැන විසල් සම්මන්ත්රණ සලේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන - වෙළඳ සල් පිල් - මධුර නර්තන සැට දෙකක් වූ දෘෂ්ටි පිළිබඳ මහලු බමුණන් කරන ගර්ජන නෘත්‍ය දර්ශන - ඡවි ප්‍රවර්ධන - සූප ...
කවි කරන්ට්ස් | ඉලක්කය හෙවීම - [මංජුල වෙඩිවර්ධන] බූන්දි|BOONDI (පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා කෙබර කෙළින කෙළි සෙල්ලම් මැති සඳුනී දබර කරන සිහිනය අතහැර දැමුනී කබර හමක සැනසිල්ලට වෙඩි වැදුනී රබර උණ්ඩ වැලකට පද පෙළ ගැසුනී ලෙල්ලමක්ද මොන නොදිළෙන පිහි මන්නා ඉල්ලමක් දකී මිණි කැට ...
අදහස් බූන්දි | සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක්‍රිස්තියානි හරක් මස් වැළඳීම - [ගාමිණී වියන්ගොඩ] බූන්දි|BOONDI ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය. වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප්රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර ...
කවි බූන්දි | නැංගුරම නැති නැවක් - [රුවන් බන්දුජීව] බූන්දි|BOONDI "මල් නෙළන්නට එන ඔරුවකට හිල් වෙන්න වෙඩි තියා වැව මැද්දෙ ගිල්වන්න රතු පාට පෙති අස්සෙ පිස්තෝලයක් ගහන් ඉන්නට නෙළුම් මලකට ඉඩ දෙමු වෙන් වෙන්ව එක්කගෙන ඇවිදින් සොහොන්ගත කරනවා වෙනුවට නදියකට තව නදියක් මූණට මූණ හමුවෙන මිටියාවතක් තනනට සමුදුරට බල කරමු" "හා හොඳයි ඒ වුණත් මිත්‍රයා, නැංගුරම නැති කරගත් නැවකට ළංව ඇහුණත් මොකටද ප්රදීපාගාරයක කටහඬ.." රුවන් බන්දුජීව >බූන්දි - අකුරු අනුරාගිකයි ...
BoondiLets | චාර්ලි චැප්ලින් කියයි. බූන්දි|BOONDI ඔබට බලය අවශ්‍ය වන්නේ අනෙකාට හිරිහැර කරන්නේ නම් පමණි. එසේ නොමැති නම් සියල්ල ඉටුකර ගැනීමට ආදරය පමණක් ඔබට සෑහෙනු ඇත. >බූන්දි - අකුරු අනුරාගිකයි - විඳීම් ඉන්ද්‍රජාලිකයි ...
අදහස් බූන්දි | තණකොල සහ පුන්නක්කු - [ගාමිණී වියන්ගොඩ] බූන්දි|BOONDI අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි. මැජික්කාරයන් පෙන්වන දේවල් බලා සිටින්නා ‘දකින්නේ’ නැත. එය විජ්ජාවක් වන්නේ එබැවිනි. විස්මය දනවන්නේ, එසේ පෙන්වා දෙන දෙය ‘නොදැකීම’ මගිනි. නොපෙන්වා යමක් පෙන්වන විජ්ජාව කරන්නේ කෙසේ දැ යි පේ්රක්ෂකයාට දැන ගැනීමට ...
කවි කරන්ට්ස් | සඳුනි ශානිකා - [තුෂාරි ප්‍රියංගිකා] බූන්දි|BOONDI (පාසල් ගමනට සපත්තු කුට්ටමක් ගන්නට මුදල් නොමැතිකමෙන්, වලපනේ, අවුරුදු 12 ක පමණ දැරියක්, තම නිවසේ බාල්කයක එල්ලී මිය යයි.) සඳුන් ගිරත් ගිනිදළුවෙන් උඩ නැඟුණී සමන් පිච්ච මල් ගාලේ මල් වැරුණී සඳුන් සුවඳ සුළඟට පා කළ දුවනී සමන් දෙවිඳු කරුණාගුණ කොහි "සඳුනී" සිළිටි කොපුල් තල පුපුරා අකුණු වැදී මලිති බටිති අත්තටු නොසලා ම හිඳී රැළිති බඳ වටා සැඟවෙද සුළිය සැදී සිඟිති ...
කවි බූන්දි | අරවින්ද.. - [කපිල එම්. ගමගේ] බූන්දි|BOONDI ගලා යන නදී දිය කොයිතරම් සැහැසි ද සිතා ගන්නට පවා බෑ නේද ගං ඉවුර මත හිඳින අරවින්ද... අරවින්ද... ජීවිතය අරවින්දයක් නොවේ සැහැසි ගං දිය වගෙයි ඉතින් හිස ඔසවාන ගඟේ දිය උල්පතේ සීත දෝතට ගන්න අරවින්ද... අරවින්ද.. එපා මේ ජීවිතය නරඹන්න දෝත ගත් දිය බිඳෙහි සිහිල විඳගෙන ඉන්න ජීවිතය නරඹන්නෙ මැරුණු ජීවිත නේද අරවින්ද.. නිල්පාට ඇස් දෙකට එබී එය කියවන්න තව ...
අදහස් බූන්දි | දයාන් ජයතිලකගේ අර්ථකථනය දෝෂ සහිතයි - [සුදේශ් මන්තිලක] බූන්දි|BOONDI මම 2014 දෙසැම්බර් 26 දින ආචාර්ය දයාන් ජයතිලක සහභාගී වූ “දයාන් සමග ඇතුළාන්තය” ලෙසින් හඳුන්වා තිබූ ස්වාධීන රූපවාහිනියේ ඇතුළාන්තය වැඩසටහන නැරඹුවෙමි. මෙහිදී මට හැඟී ගියේ පොදු අපේක්ෂකයාගේ පැමිණීම සම්බන්ධයෙන් දයාන්ගේ අර්ථකථන ඊට සති කීහිපයකට පෙර තිබූ ආස්ථානයෙන් හදිසියේ වෙනස් වී ඇති බවයි. 2014 නොවැම්බර් 27 දින පොදු අපේක්ෂකයා පිටුපස ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබේදැයි බී.බී.සී. සිංහල සේවයේ මාධ්‍යවේදියකු ඇසූ විට දයාන් පැවසුවේ ...
අදහස් බූන්දි | පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය, අත්වැරදීම් සහ සමූහ ඝාතන - [රෝහිත භාෂණ අබේවර්ධන] බූන්දි|BOONDI (කාලීන අදාළත්වය සලකා කරනු ලබන නැවත පළ කිරීමකි.)පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 10 වෙනිදාටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගන්වනු ලැබුණේ දෙසැම්බර් 06 වෙනිදාය. මේ අනුව කොළඹ සති අන්ත ‛ජාතික පත්තර’ මානව හිමිකම් දිනය සමරා ලිපි හා සේයා රූ පළ කොට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසසා කතුවැකි ලිවූහ. දෙසැම්බර් 07 වෙනිදා ජාතිය අමතා කතාකළ ජනාධිපති ...