බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
නාථ දෙවියන්ගෙන් තවත් සුපිරි ආතල් එකක් (ගොන් ආතල් වලට ප්‍රිය කරන්නන් සඳහා පමණි ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආසියාවේ ආශ්චර්යය කරා එක පිම්මේ ඇදී යන අපගේ සිරි ලංකාවේ ගොන් ආතල් වනාහි අතිශයින් සාමාන්‍යය දෙයකි . දේශපාලුවන් , මාධ්‍යවේදීන් , කලාකරුවන් පමණක් නොව ඇතැම් ආචාර්ය මහා චාර්යාදීන්ද කරන්නේ ජනතාවට ගොන් ආතල් සැපයීමයි . මේ කාර්යයේ ප්‍රමුඛයින් වශයෙන් සැලකිය හැකි දේශප්‍රේමී සී නිවුසිය තවත් සුපිරි වර්ගයේ ගොන් ආතල් එකක් ලබා දීමට උත්සහා කර තිබේ . එය කොතරම් සාර්ථකද යත් මා ...
කලාවේ දුම්වැටි ප්‍රචාරණය , වාරණය ෂර්ලොක් හෝම්ස් සමඟින් ෂාරුක් ඛාන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මත්පැන් හා දුම්වැටි අඩංගු දර්ශනවලදී කොටු දැමීමේ ක්‍රමය වෙනුවට බැනර් ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක් මේ මාසේ ඉඳන් හඳුන්වාදීල තියන බවක් තමයි කියන්නේ . හැබැයි ඒ අදාල පනතට කලින් නිර්මාණය වුනු නිර්මාණ වලටලු , අනෙක්වාට කරන්නෙ මොකක්ද කියන එක මට නම් පැහැදිලි නැ , මොකද මේ ගැන එක එක අය පල කරපු වාර්ථා එකෙනෙකට වෙනස් . කොහොම උනත් කොටු දැම්මට වඩා නම් ...
සංගාට සුභ පැතීම සහ ICC එක්දින පිල ගැන මගේ අදහස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අපේ කුමාර සංගක්කාර වසරේ හොඳම එක්දින ක්‍රිඩකයා විදිහට සම්මාන ලබපු පුවත මේ වෙනකොට හැමකෙනෙක්ම දන්නාවා ඇති .පසුගිය වසර පුරා ලකුණු සාමාන්‍යය 55 ක විතරග අගයක තියාගන්න සමත් වෙච්ච සංගා මේ සම්මානය ඉහලින්ම සුදුස්සෙක් බව සැකයක් නැ . ඇත්තට වඩාත්ම විශේෂිත වෙන්නේ වසරේ ජනප්‍රියම ක්‍රිඩකයා විදිහට ලබාගත්තු සම්මානය . මොකද සංගා එක්ක මේ තරඟෙට නම් යෝජනා වෙලා තිබුනේ ...
සිරිකොතේ වැට සහ චිරං ජයතු මහරජ ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! වික්‍රමසිංහ මහතා නැවතත් ගේම ගසා ඇත . සෙල්ලම් නැත මාතලන් කියන්නා සේ කරුට තරු පෙනෙන්නට දී ඇත . කොලඹ දිනිල්ලෙන් වික්‍රමසිංහ මහතා ඡන්ද දිනන්නට පටන් ගත්තා විය හැක . සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද ගණනින් භාගයක්වත් කරුට ලැබී නැත . රවි කරුණානායකටත් ඡන්ද හතලිස් ගණනක් ලැබෙනා සංගමයක එහි ඇති පුදුමයක් නැත . ඊ නිවුසියට ආතල් ගොස් ඇත . සිරසට බඩ ...
නාමේ නොදිරනා ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බ්ලොග් අවකාශයේ හමුවූ සොඳුරු සහෘදයාණෙනි ඔබට නිවන් සුව අත්වේවා !කිසි දිනෙක මුණ ගැසී , සිනහා වී , කථා බහ කර නැතත් ඔබගේ වියෝව හදවත තුල ජනිත කරන සංවේගය සයිබරය තුලින් ඔබ දැක්වූ මිත්‍රත්වයේ මහිමයේ සලකුණක් .//පෝස්ට් එක සහ සියලුම කොමෙන්ට් කියෙව්වා// වාද විවාද වලට මැදි නොවු , හිතහොඳ මිනිසෙකු අතින් වාද විවාද මැද්දේදි නිරන්තරයෙන් ලියැවුනු සටහනක් ! . ඔබා අය්යේ ...
ඒකාධිපති ආතල් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! උතුරු කොරියාවෙ නායක කිම් ජොන් උන්නැහෙගේ අවමංගල්‍යය මේ දවස් ප්රවෘත්ති මාධ්‍ය වල උණුසුම් මාතෘකාවක් .ඒකාධිපති පවුල් පාලනයක පුරුකක් වෙච්ච නායකයෙක් මැරුණ කියල ඒ රටේ මිනිස්සු පොලවෙ පස් කන්න හදන හැටි දැක්කාම මඤ්ඤං වගේ දැනෙන්නේ , මීට ටික දොහකට කලින් ලෝකේ වෙනත් තැනක් මිනිස්සු ඒකාධිපතියෙක්ගෙ මරණය වෙනුවෙන් ගත්ත ආතල් එක දැක්කාම . ජාත්‍යන්තර මාධ්‍ය වල පවා දාන උතුරු කොරියානු රූප රාමු ...
2018 කොමන් වෙල්ත් ඕස්ට්‍රේලියාවට .... අය්යෝ සල්ලි !!! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඕස්ට්‍රේලියානුවන් 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය පැවැත්වීමේ අයිතිය දිනා ඇත . ඔවුන් ඡන්ද 43ක් ලබත්දි ශ්‍රි ලංකාව ලබා ඇත්තේ 27ක් පමණි . යථාර්තය තේරුම් නොගෙන සිහින මැවීමෙන් සහ රටේ මිනිසුන් මෙන් විදේශිකයින්ද ගොනාට ඇන්දවිය හැකියයි සිතා ගත් නිසා තවත් බිලියන ගණනක් රටට අහිවිව ඇත . නාමල් රාජපක්ෂ , මුරලි දරන් , අනර්කලි ඇතුලු කණ්ඩායමට හිස් අතින් ශ්‍රි ලංකාවට පැමින කොමන් ...
වෙබ් අඩවි ලියාපදිංචිය සහ අන්තර්ජාල වාරණය හෙවත් අන්තර්ජාලයෙ සිමා මායිම් හඳුනා නොගත් ආසියාවේ තොරතුරු තාක්ෂන කේන්ද්‍රස්ථානය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලංකාව පිලිබඳ ලියවෙනා සියලුම වෙබ් අඩවින් ලියාපදිංචි කල යුතුයැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර ඇත . ඒ අනුව ශ්‍රි ලංකාවෙන් පිටත සිට සිට වුවත් ශ්‍රි ලංකාව පිලිබඳ පුවත් පල කරන්නන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය . එසේ නොකලොත් කරන්නේ කුමක්දැයි මාධ්‍ය නිවේදනයේ සඳහන් නැතත් , කල හැකි මූලිකම දෙය ඒවා ශ්‍රි ලංකාව තුල නැරඹීම වාරණය කිරීමය . රජය ...
විභාග ප්‍රතිඵල අනන දැනුම් කේන්ද්‍රය සහ සංචාරකයින් මරන සංචාරක කේන්ද්‍රය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාවට 'ආසියාවේ අමුතු ඇටේ 'කියා කිවේ මොකාද කියා මතකයක් නැතත් ඌ කීවේ සත්‍යයක් බව නම් පෙනෙන්නට ඇත . රටක පරපුරක අනාගතයට වග කිව යුතු අධ්‍යාපන අමාත්‍යාංශය (එකක් නොව දෙකම ) , වර්ථමාන සීසු පරපුරේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් වැඩ අනාගන්නා බැව් මැනවින් සනාථ කර අවසන්ය . විශය නිර්දේශයන් 2ක් යටතේ විභාගය පැවැත්වෙනා බැව් විශය නිර්දේශය වෙනස් වූ දා පටන් බලධාරීන් ...
එකපාරටම උඩ පනින්න කලින් මේ ගැනත් හිතල බලන්න වෙයි - පුරන් අප්පුගේ ඊ නිවුස් හෙලි දරව්වට පිලිතුරක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පෙරමුණේ රාල බ්ලොග් අඩවියේ පුරන් අප්පු අද මහා හෙලි දරව්වක් කරල තිබුන , ඒ තමයි මේ දවස් වල ලංකාවේ ග්‍රාහකයින්ට ඇක්සස් කොරන්න බැරි ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය තමන්වම බැන් කරගෙන , අනුකම්පාව ලබා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවාය කියන එක . ටිවි චැනල් තමන්ම ගිනි තියාගන්න රටේ , මාධ්‍ය වේදියෝ තමන්වම මරා ගන්න රටේ මේකත් ඇත්ත වෙන්න ඇති කියල මටත් ...
රනිල් vs කරු බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එජාපයෙ නායකත්ව අර්බුධය නැවත වතාවක් කරලියට පැමිණ තිබේ . ජනතාව වෙනුවෙන් විපක්ෂයේ කාර්ය භාරය ඉටු කල යුතුවූ එජාපය එම වගකීම් සහමුලින් අමතක කරදමා තමන්ගේ අභ්‍යන්තර අවුල් ජාලය විසඳීමට උත්සහ කරමින් හෙවත් තව තවත් එය අවුල් කරමින් සිටින්නේ වසර ගණනාවක සිටයි . සැබවින්ම මෙම නායකත්ව අර්බුධයේ මුල් ගාමිනි අතුකෝරාල මහතා ජීවත්ව සිටි යුගය දක්වා දිවෙයි . පසුගිය කාලයේ සජිත්-රනිල් වලියක් වූ ...
ආයෙමත් ක්‍රිකට් ගැන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාවේ අපි බලාපොරොත්තු නොවුන විදිහට කොමන් වෙල්ත් තරඟාවලිය අවසන් වුනා . අවසන් තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වුනත් මාස කිහිපයකට කලින් දිගින් දිගටම පැරදෙමින් හිටපු ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරඟාවලියෙදි දක්වපු දක්ෂතා පිලිබඳ සතුටු වීමේ හැකියාවක් තියනවාය කියලයි මම දකින්නේ . විශේෂයෙන්ම මේ වන විට ශ්‍රේණි ගත කිරීම් වලින් පලමු ස්ථානයේ සිටින කණ්ඩායමත් , ලෝක ශූර කණ්ඩායමත් තරඟ කරපු තරඟාවලියක ශ්‍රි ...
සමනල සංධවනියට මුසු වීම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඇල් මැරුණු සිනමාවකට හිමිකම් කියන ශ්‍රි ලංකාවේ සිනමා කෘතියක් පිලිබඳ අව්‍යාජ සමාජ කතිකාවක් ඇතිවීම ඉතා විරලය . දේශපාලනික ඇජෙන්ඩාවන්ට යටවූ " රජකථා " රැල්ලත් , අති සිරියස් "රැඩිකල්" සිනමා රැල්ලත් සමාජය තුල යම් යම් කතිකාවන්ට මුල පිරුවත් ඒවා සිනමාත්මක් හේතුන් පාදක කර නොගත් එවා පමණක් වීම කලාවක් වශයෙන් මෙන්ම කර්මාන්තයක් වශයෙන්ද සිනමාවට සුභ දායක වන්නේ නැතඑනයින් බැලු කල ජයන්ත චන්ද්‍රසිරිගේ ...
සෙවාග් ගේ 219 සහ අපිට කොයින්ද බූල් බල්ලෝ !! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! එක්දින තරඟයකදී 219 ක් බෝල 147ට , සෙවාග් මචෝ උඹ නම් රියල් වැඩ්ඩෙකි . මගේ උණු සුම් සුභපැතුම් . !ගොඩක් දෙනෙක් කියන්නේ උඹලාගේ රටෙන් බිහිවු වැඩ්ඩා සචින් ලොක්කා කියාය , දෙකක් නැත . පොරගේ තාක්ෂණය එලකිරිය . බලා හිටියත් ක්‍රිකට් ඉගෙන ගත හැකිය . ඒත් ටෙස්ට් , එක්දින , විස්සයි විස්ස කියා වෙනසක් නැතුව , බෝල දාන එකා මොකාද , ...
2011 වසරේ මගේ හිතට වැදුන සින්දු - එන්න ගීත අහන්න , අදහස් කියන්න බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අවුරුද්දක් ගතවෙලා අවසන් වේගන එනකොට ආදාල කාලයේදි කරපු දේවල් ගැන හැරිල බලන එක සමහරක් දෙනෙක්ගේ පුරුද්දක් . මේ කරන්න යන්නෙත් ඒ වගේ දෙයක් . මහා වැදගත් දෙයක් නොවුනත් අපි කාගේ කාගේත් ජීවිත වල දකින්න තියන දෙයක් . ඒ තමයි මේ වසරේදි මම අහපු , හිතට වැදුනු සහ මතකයේ රැදුණු ගීත . ගීත රසාස්වාදය කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් ...
අපි නොදන්න අවුරුදු ක්‍රිඩා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! 2012 සිංහල -හින්දු අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ පැය කිහිපයකි . සියලුම සිංහලයන්වත් සියලුම හින්දුන්වත් මේ උත්සවය සමරන්නේ නැති වුවත් අලුතින් නම් සොයනවාට වඩා පහසු නිසා පොදු භාවිතයම යොදා ගැනීම වඩා හොඳය . මුණු පොතේ එක එකා ටැග් කරන ෆොටෝ වල ටැග් ගැලවීමත් , බතික් සරම් ගහගෙන ගැමි කම ගැන පොර ටෝක් දෙන "විද්වතුන්ගේ" බයිලා අසා සිටීමත් එපා වී ඇති නිසා ...
ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින් සිටිනා බවක් පැහැදිලිව දක්නට ඇත . මේ අතර බොර දියේ මාලු බාන්නට සැරසෙනා කුහකයින් පිරිසකගෙ ක්රියාකාරීත්වයක් රජය තුලින්ම පැන නැගෙනා ...
පෞද්ගලික විශ්ව විද්‍යාල පනතක අවශ්‍යතාවය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! රජය විසින් ගෙන ඒමට නියමිත පෞද්ගලික විශ්ව විද්‍යාල පනත සහ ඊට විරෝධය පල කරනා විශ්ව විද්‍යාල සිසුන් මේ දිනවල උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ . දශක තුනකටත් එහා ගිය පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමේ වැයමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ආදාල පනත හැඳින්විය හැක . එම පනනේ සංයුතිය හා අවශ්‍යතාවය පිලිබඳ සාකච්ඡා කිරීමට මත්තෙන් සුපුරුදු පෞද්ගලික විශ්ව විද්‍යාල "යහපත්ද -අයහපත්ද " යන ...
I'm back with ක්‍රිකට් අනාවැකි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! I'm back කීවාම ඉතින් අපිට **යැ කියන්නට හොඳටම ඉඩ ඇතත් මේ අඩුම ගාණේ සතියකට එක ගාණේ වත් ලියන බලාපොරොත්තුවෙන් කරන පටන් ගැන්මක් නිසා නොකියාම බැරිය , හතරේ අතේ විවෘත වන අධිවේගි මාර්ග , අපේ තුමාට කෙලවන්නට විදුලි පුටුව රත්කරන පර සුද්දන් , කොහේ ගියාද දන්නේ නැති ප්ලේන් එක , සංදියා ආච්චි , ෆෝම් වී ඇති ජෙප්පන් , මණ්ඩලේ පිටින්ම කචල් ...
කුසලානය අභියස සිංහ පෝතකයින් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! උණුසුම් තරඟාවලියක් අවසානයේ සිංහ පෝතකයින් ජයග්‍රහණයේ අභියසටම ඇවිත් . සාමාන්‍යයෙන් හැම ක්‍රිකට් තරඟාවලියක් ගැන වචනයක් හෝ සටහන් කලත් ,කථා කරන්න බොහෝ දේවල් තිබුන මේ තරඟාවලිය ගැන සඳහනක් හෝ කරන්න අධික කාර්ය බහුල කම නිසා මේ දක්වාම ඉඩක් ලැබුනේ නෑ , කොහොම වුනත් අපේ කොල්ලන් ජයග්‍රහණය පෙනි පෙනි ඉන්න වෙලාවක ඒ ගැන සුභ පතන්න කුඩා සටහනක් හෝ එකතු කරන එක ශ්‍රි ...