බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
සිංහල කාන්තාවන් මුස්ලිම් කරණය කිරීමට නිර්දේශ දෙන අන්වර් මනතුංග බ්ලොග් අඩවියේ "සිංහල බෞද්ධ විද්වතා " .... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආගමික ප්රශ්නයන් දිගින් දිගටම ඇදගෙන බ්ලොග් කරණය ඇතුලේ "හෝලි වෝ" එකක් පටන් ගන්න අදහසක් නැතත් , පසුගිය දින කිහිපය පුරාවට අන්වර් මනතුංග උන්නැහෙගේ බ්ලොග් අඩවිය තුලදී නොයෙකුත් ආකාරයේ වාදයන්ට එලඹුන "කාන්තාවන්ගේ වස්ත්‍රය පිලිබඳ " ඉස්ලාමීය මතය පිලිබඳ සාකච්ඡාව ට තවත් එකතු කිරීමක් කරන්න සිද්ධ වෙලා තියනවා . ඒ අන්වර් මනතුංග මහත්තයා තමන්ගේ ඉස්ලාමිය මතය තහවුරු කරන්න "සිංහල බෞද්ධ විද්වතෙකු" ගේ ...
අධිවේගය , කාලගුණය , ශ්‍රි පාද ඡන්දයේ සැඟවුනු කථා සමඟින් සිරි ලංකා ක්‍රිකට් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පොඩි පොඩි දේවල් කිහිපයක් ගැන කෙටියෙන් ලියල දාන්නයි සූදානමපටන් ගමු අධිවේගයෙන් , ලංකාවේ පලමු අධිවේගී මාරගය අද ඉඳන් ජනතාවට විවෘතයි . මේ ගැන කථා ගොඩක් තිබුනත් දේශප්‍රේමී ශ්‍රි ලාංකික ජනතාව නම් අද ෆුල් හැපි එකේ ඉන්න දවසක් , අද විතරක් නම් මොකෝ තව සතියක් දෙකක් යන කන් ටිවි චැනල් වලත් එක එක කෝණ වලින් අධිවේගයම පෙන්වන නිසා ජනතාවට මුලු කාලය ...
සුභ නව අලුත් අවුරුද්දක් - (මේ විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සිංහල හා දෙමල අලුත් අවුරුද්ද උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයකි .සුභ අසුබ නැකත් පිලිබඳව හෝ එසේ නැකතට කටයුතු කිරීමෙන් අත්වෙන විශේෂ වාසියක් පිලිබඳ මාතුල කිසිදු විශ්වාසයක් නැතත් ජාතියක් වශයෙන් අනෙන්‍යවූ සංස්කෘතිකාංගයක් වූ අවුරුදු උත්සවයටත් ඒ හා සබැඳි චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් අනුගමනය කිරීමේ වැදගත් කමක් මා දකිමි . පවුලේ සියලු දෙනා හැකි පමණින් එකතුව අවුර්ද්ද සමරන්නටත් , පරණ තරහ මරහ ...
13 එපා එපා - විමල් , 13 ඕනි ඕනි -ජී .එල් සමඟින් ආගමික සහජීවනය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මීට මාස කිහිපයකට පෙර විමල් වීරවංශ , දේශ හිතෛශීන් , හෙල උරුමය ඇතුලු රජයේ නිල "දේශප්‍රේමීන්ට" තිබු එකම ගැටලුව වූයේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පමණි . අගවිනිසුරු වරිය එලවීමේ අධිකරණ වසන්තයේ කොටස් කරුවන් වීමට ගිය නිසාදෝ පසුව ඔවුනට එය සහමුලින්ම අමතක බවක් දක්නට ලැබුණි . දැන් නැවතත් රජය විසින් 13 එලියට ඇදගෙන තිබේ ඒ ජී.එල් පිරිස් අමාත්‍ය වරයායි . ඉන්දියාවේ ...
ෆොන්සේකා අන්කල්ගේ නිදහස් වීමට අකමැති කස්ටිය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ෆොන්සේකා අන්කල් නිදහස් කරගැනීම ගැන මේ දිනවල ගොඩ දෙනෙක් කථාවෙනවාය . අපේ විපස්ස නායක අන්කල් ,අලස් අන්කල් , වෙන්ට විපස්ස නායක අය්යා පමණක් නොව වීරවංශ අන්කල්ද කථා කරන්නේ ෆොන්සෙකා අන්කල්ගේ නිදහස ගැනය . නිදහස හම්බු වේද නැද්ද කියන්නට දන්නේ නැතත් ෆොන්සේකා අන්කල් නිදහස් වෙනවාට බය කට්ටියක් නම් පේන්නට තියනවාය මේ ලියන්නට යන්නේ ඒ ගැනයලිස්ට් එකේ උඩින්ම ඉන්නේ අපේ මහරජතුමා අන්කල්ය ...
IPL6 , විරෝධතා , ක්‍රිඩාව සහ දේශපාලනය , චන්දිමාල් & අර්ජුන බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අයි පි එල් තරඟ මාලාවේ 6 වෙනි අදියර උත්සවශ්‍රියෙන් අද දින ආරම්භ වීමට නියමිතය. දැඩි ආන්දෝලනයකින් පසු නුවන් කුලසේකරත් , අකිල ධනංජයත් හැර අන් සියලුම ක්‍රිඩකයින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වන බැව් මේ වන දැන ගන්නට ඇත . ඇතැම් මාධ්‍ය දිනේශ් චන්දිමාලුත් මෙම ගොඩට දමා අයි පි එල් යන්නේ ක්‍රිඩකයින් 10 ක් පමණක් යැයි පවසමින් සිය සමාන්‍ය දැනීමේ සහ අංක ...
රාජකාරිය බල්ලාට දමා බලු වැඩ තම රාජකාරිය කරගත් "ලංකාවේ අපේ පොලිසිය " බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සිවිල් සමාජයේ නීතිය හා සාමය වෙනුවෙන් ප්‍රධාන වගකීම හිමිවන්නේ පොලිසියටය . එය මුදල් පසුම්බියක් හොරකම් කිරීමේ සිට මහා දැවැන්ත බැංකු මංකොල්ලයක් දක්වාත් , වාචිකව කරනා තර්ජනයක සිට දරුණු මිනීමැරුම් දාමයක් දක්වාත් අති විශාල පරාසයක විහිදෙන්නකි . නමුත් ජනතාවගේ අවාසනාවට මේ වගකීම් නිසි ආකාරව ඉටුවීමක් ශ්‍රි ලංකාවේ දක්නට නැත .පර්ස් එකක් තබා රත්තරන් මාලයක් කැඩීම ගැනවත් ...
තමිල්නාඩුවට එරෙහිව බ්‍රහ්ම දණ්ඩය .. බුවාගෙන "අර්ධ දේශප්‍රේමී" යෝජනාවක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! වසර දෙකක් තිස්සේ ලියා මෙහි ලියූ දේවලින් මෙන්ම අනෙකුත් බ්ලොග් අඩවි තුල පල කල අදහස් තුලින් බුවා අයත් වන්නේ "දේශද්‍රෝහින්" කුලකයට කීවොත් නිවැරදිය .ඒ දේශප්‍රේමීන් , සහ දේශද්‍රොහින් නිර්ණය කරන නූතන ශ්‍රි ලාංකීය නිර්ණායකයන්ට අනුවයි . මේ වන විට දකින්නට නැතත් කලකට පෙර බ්ලොග් අවකාශයේ නිරන්තරයෙන් දක්නට ලැබුනු "දේශප්‍රේමීන්" විසින් මේ ලේබලය ඇලවූ අවස්ථාද නැත්තේ නොවේ . මේ සුදානම් වන්නේ ...
ඒකාබද්ධ හෙවත් පොදු නොහොත් කැඩි බිඳි ගිය විපක්ෂය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පාර්ලිමෙන්තු ප්රජාතන්ත්රවාදයක් පවතිනා ඕනැම රටක විපක්ෂය යනු මහජන ඡන්දයෙන් පත්ව ආණ්ඩුබලය පිහිටුවීමට නොහැකී පිරිසය . විපක්ෂය රටේ සැලකිය යුතු ජන ප්‍රමාණයක මතවාදය නියෝජනය කරන්නාක් මෙන්ම පාලන බලය හොබවන්නන්ගෙ ප්‍රතිපත්ති වලට විකල්ප මතවාදයක් ගොඩ නඟන්නන්ද වන අතර රජය විසින් ගෙන එනු ලබන පනත් කෙටුම් පත් වලට විවිධාකාරයේ සංශෝධන යෝජනා කරන්නන් මෙන්ම අවැසි විවේචනයන් සිදු කරන්නන්ද වේ . නිදහස ලැබුදා පටන් ශ්‍රි ...
බඩු මිල , පවුල් දේශපාලනය සහ මුස්ලිම් කොංග්‍රසය නොහොත් පලාත් සභා ඡන්දය 2012 v1.0 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! පලාත් සභා මැතිවරණයේ නාම යෝජනා බාර දීම හෝ තවමත් සිදුවී නැතත් රට කරවන ඇත්තන් සහ රට කරන්න බලන් ඉන්න ඇත්තන් දෙපිරිසම දැනටමත් තරඟයට අවතීරණ වී ඇති බවක් පෙනෙන්නට ඇත . මැතිවරණය පැවැත්වෙන ප්‍රදේශයන්හි තාප්ප සිනා මුහුණු වලින් පිරි යත්දී රුපවාහිනි නාලිකා වල පුවත් විකාශයන් අතර තුර 'රස කථා ' විකාශනය වීමද ඉහල ගොස් ඇතබඩු මිල පහලට මා දන්නා කාලයේ පටන් ...
ෆොන්සේකා මහතාගේ නිදහස ... බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සරත් ෆොන්සේකා මහතාට නිදහස ලබාදීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇතැයි මාධ්‍ය වාර්ථා පලවී ඇත . ෆොන්සේකා මහත්මිය සහ ටිරාන් අලස් මන්ත්‍රිවරයාට අනුව ඒ සඳහා කිසිදු කොන්දේසියක් රජය පාර්ශවයෙන් ඉදිරිපත්වී ද නොමැත . ෆොන්සේකා මහතාගේ දේශපාලනය සමඟින් එකඟතාවයක් නොමැති එහෙත් රටට මහඟු සේවයක් කල මිනිසෙක් සිර දඬුවම් විඳීම පිලිබඳව කණගාටුවෙන් පසුවූවන් පවා ෆොන්සේකා මහතාගේ දේශපාලනික අනුගාමිකයින් තරමටම සතුටු වනවා නිසැකය. ...
අනේ මන් බබා - ආචාරියා , ඔව් ඔව් එයා බබා තමයි -අ.මනතුංග බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අත්වැරදීමකින් මෙහි පලවූවකි . සිදුවූ අපහසුතාවය පිලිබඳ සමාවන්න . සම්පූර්න ලිපිය සඳහාhttp://anveranswers.blogspot.com/2013/01/blog-post_26.html
බල්ලන් සහ මැක්කන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආචාර්ය සිල්වා ගේ ගෝලබාලයන් පිරිස ඔහුට එරෙහී වී ඇත . "අපිට ඒ ගැන ලැජ්ජයි" , "අපි ඒ දවස් වල කොන්දක් තිබුනේ නැ" වැනි දේශපාලකයෙකුගේ මුවින් කිසිලෙසකින් හෝ පිටවිය නොහැකි වැකි ඔවුන්ගෙන් පිට වනවා දක්නට ලැබිනි . ආචාර්ය සිල්වාගේ ගෝලයන් අහවල් පාට වැන් වලින් උස්සන් යෑම ඇතුලු රංගනයන් කිහිපයක් පසුගිය සමයේ දක්නට ලැබුනු අතර තිරය පිටුපසද ඊට වඩා සැහෙන කෙලියක් සිදුවී ...
ඕං අවුරුදු දෙකයි ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බ්ලොග් කරණයට එකතු වෙලා අදට අවුරුදු දෙකක් . බ්ලොග් රචකයෙක් වීමට මාස කිහිපයකට කලින් ඉඳන් බ්ලොග් කියවීම සිදු කලත් පලවෙනි කමෙන්ටුව පල කලේ බ්ලොග් ලියන්න පටන් ගැනීමෙන් පස්සෙ නිසා සමස්ථ බ්ලොග් අවකාශයටම මගේ ආගමනය සිදුවුනේ වසර දෙකකට කලින්ය කියන්න පුලුවන් .බ්ලොග් කරණයට පිවිසෙන්න උදව් කරපු සියලු දෙනාටම වගේ එදා ඉඳන් අද දක්වා එක් වතාවක් හෝ මගේ බ්ලොග් අඩවියට පිවිසුන , ...
ආලකමන්දාව - නව වසරේ වින්දනීය අලුත් වැඩක් (ඔබටත් දායක විය හැකියි ) බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා කියල සියලුදෙනාටම සුභ පතන ගමන් අලුතින් අතගහපු වැඩක් ගැන කියන්නයි සුදානම . මේක විවිධාකරයේ බ්ලොග් ලියන /කියන ඕනැම කෙනෙකුට ගැලපෙන සහ දායක වෙන්න පුලුවන් වැඩක් . ඔව්.. අලුත් බ්ලොග් අඩවියක් තමයි .සිනමාව හා සංගීතය පමණක් විෂය වෙච්ච මේ බ්ලොග් අඩවියේ නම "ආලකමන්දාව " (මේ නම කොයිතාක් දුරකට ගැලපෙනවාද කියල නම් දන්නේ නැ ) ...
මූඩි අන්කල්ගේ ශ්‍රි ලංකා විසිට් එකේදි කල කිව යුතු දැ ලයිස්තුවක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අපේ තුමා අල්ලපු වැටේ මුඩි අන්කල්ට විසිට් එකකට අඬගහලාය , අපේ තුමාට වැඩ රාජකාරි අස්සේ අමතක වුනොත් ප්‍රයෝජනයට ගන්නට පුලුවන් ලයිස්තුවක් (චෙක් ලිස්ට් එකක්) පහල තියනවාය . ඒ මූඩි අන්කල්ගේ විසිට් එක අතර තුරදී කල කිය යුතු දැ ගැනය01) මූඩි අන්කල්ගේ ප්ලෙන් එක **තලින් ගොඩ බැස්ස වීම - වනාන්තරයක් මැද , හුදකලා වූ ගුවන් තොටුපොලක මහිමය මුඩි අන්කල්ට අවබෝධ කරදිය ...
ගාසා තීරයේ හමාස් අන්කල්ලාට තණමල්විල හිච්චි එකාගෙන් ලියුමක් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආදරණීය හමාස් අන්කල්ලා වෙතය මේ වෙනකොට නම් ඔයාලා ඩිංගක් සැනසීමෙන් ඉන්නවා ඇතිය කියා සිතමි . ඊජිතුවේ ජනාධිපති අන්කලුයි ක්ලින්ටන් ආච්චිටයි පින් සිද්ධ වෙන්නට හිතේ ගින්දරක් නැතුව බත් ඩිංගක් හෝ කන්නට චාන්ස් එකක් ටික දොහකට පස්සේ අන්කල්ලාට ලැබි ඇතැයි කියා මට හිතෙනවාය , අන්කල් ලා ගැන මම හරියට දන්නේ නැති වුනාට පලස්තීයනය කියන්නේ අපේ ආඩම්බර කාර පියා අන්කල්ගේ හොඳම යාලුවෙක් කියා ...
ආශ්චර්‍ය්ද්වීපයේ පලාත් සභා ඡන්දය බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආශ්චර්‍ය්ද්වීපයේ තවත් ඡන්දයක් අත ලඟය. ආණ්ඩුවත් විපක්ෂයත් දෙකටම නැති පක්ෂත් තම තමන්ට ඡන්දය දිය යුතු හේතු බොහෝ දුරට කියා අවසන්ය . මේ දවස් දෙකට අලුතෙන් මොකුත් කියන්නට ඉඩක් නැති නිසා මේ සුදානම ඒවා ගැනත් ඡන්ද ප්‍රථිපලයේ බලපැම පිලිබඳවත් මදක් විමසා බැලීමටය .ආණ්ඩුව මූලික සටන් පාඨ දෙකක් හරහා තම මැතිවරණ මෙහෙයවනා බවක් මැති ඇමති වරුන්ගේ ප්‍රකාශ සහ රාජ්‍ය මාධ්‍ය වල ප්‍රකාශයන් ...
ඇන්දෙනවාද? අන්දනවාද ? - දෙවන කොටස බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! අන්දවන්නන් සහ ඇන්දෙන්නන් ගැන ලියූ ලිපිය සම්පූර්ණ කල යුතුව ඇත , මන්ද මේ වන විට ඇන්දූවන්ගේ සහ ඇඳගත්තවුන්ගේ කතන්දරය හමාර වී ඇත , එපමණක් නොව මා කලින් ලිපියේ අවසානයට සඳහන් කල ජාතික තලයෙ ඇන්දවීම් ගැනද දැන් කථා කල හැකමහනුවර ජනතාව නම් තෙල් ළිං සහ අහස් යාත්තරා පිට්ටනි වල ඇන්දී ඇති බවක් පෙනෙන්නට ඇත . දැන් ...
මේ ලියවෙන්නෙ සියවෙනි සටහනයි බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ සියවෙනි ලිපිය , අවුරුද්දකුත් මාස තුනක් විතර වෙන බ්ලොග් කරණයේදී සියවෙනි ලිපිය කියන්න පුද්ගලිකව වැදගත් මොහොතක් , ඒ සතුට බෙදා හදාගන්න තමයි මේ සූදානම . වසරක් සම්පූර්ණ වෙච්ච වෙලාවෙදි මගේ බ්ලොග් කරණ අතීතය ගැන සටහනක් තිබ්බා , ඒ නිසා ඒ ගැන සඳහන් නොකර වෙනත් කාරණා ටිකක් තමයි සටහන් කරන්න යන්නේ 100 පිරීමේ සතුට නිමිත්තෙන්.ඔය උඩින්ම දාල තියන රූපේ තමයි ...