බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! (http://buwagesithuvili.blogspot.com/) Latest Posts Most Popular Posts
සුද්දන් සමඟ හෙලුවෙන් දේශප්‍රේමීන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! දේශප්‍රේමී ගවයින්ගේ ගොන් පාට් එකක් ගැන ලියා අත අහකට ගත්තා විතරය , දේශප්‍රේමීන්ට තමන්ගේ ගොන් කම් පෙන්විය හැකි තවත් දෙයක් ගැනක් ලිවීමේ අවස්ථාව උදාවී ඇත . ඒ කලුතර වෙරලාශ්රිතව දැමීමට යනවාය කියනා නිරුවත් වෙරල තීරයක් ගැනය . මා උපුටා ඇත්තේ ගොසිප්9 වෙබ් අඩවියේ ලිපිය වුවත් දේශප්‍රේමීන් ගේ අඩවියේද එලෙසිම සිද්ධිය වාර්ථා කර තිබූ බවක් දක්නට ලැබුනි .http://www.gossip9.com/2011/07/blog-post_10.htmlමෙම සිද්ධිය දේශප්‍රේමීන්ට ...
දේශප්‍රේමීන් සංගාට එරෙහිව වැඩ අල්ලයි - සංගා වෙනුවෙන් බුවාගෙන් පිලිතුරු ලිපියක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ ලියන්නට සූදානම් වන්නේ නැවතත් නොලියන්නට සිතාගත්, එසේම ම විසින්ම මෙම බ්ලොගය තුලම නැවත නොලියතියි සටහන් කල කරුණක් පිලිබඳවය . එනම් ශ්‍රි ලංකා ක්‍රිකට් පිලිබඳවය .පිට කොන්දක් ඇති මිනිසෙකුගේ ශ්‍රේෂ්ටත්වය ලොවටම විදහා පැ කුමාර සංගක්කාර ගේ ඓතිහාසික කථාව පිලිබඳ නොදන්නා ශ්‍රි ලාංකිකයෙකු නැති තරම්ය .ක්‍රිඩා ඇමති ඇතුලු දේශපාලකයින්ගේ රෙද්ද ගැලවූ සංගාට දේශද්‍රෝහී ලේබලය ඇලවෙනා බවට බොහෝ දෙනා පල කල අනාවැකි ...
බ්ලොග් කරණයට වසරක් සම්පූර්ණවීම බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මගේ බ්ලොග් කෙරුවාවට නිල වශයෙන් ජුලි 8 වෙනිදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා . නිල වශයෙන් කියල විශේෂනයක් දැම්මෙ ඇයි කියල ලිපිය කියවන කොට තේරුම් යාවි .මේ ලිපිය ලියන්න පටන් ගත්තේ ඊයේ වුණත් අධික කාර්යබහුලතාවයක් නිසා අවසන් කරගන්න ලැබුනේ නැහැබ්ලොග් කියන වචනය මුලින්ම අහන්න ලැබුනේ ජංගම දුරකථනයක පහසුකම් ලයිස්තුව කියවාගෙන යත්දි . විඩියෝ බ්ලොගින්(හෝ එවැනි යමක් ) ඒ දුරකථනයෙ පහසුකම් ලයිස්තුවට එකතු ...
ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී - Part 1 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ලංකාව පිලිබඳ ප්‍රගති සමාලෝචනය සක්‍ර භවනේදී ස්ථානය - සක්‍ර භවන සක්‍රයා- මාතලී....මාතලි... මාතලී(වැරෙන් කැගසයි ) ,මාතලි - එනවා .........(ඈතින් ඇසේ )(මාතලි හති දමමින් සක්‍රයා අසලට පැමිණේ )සක්‍රයා - මම බ්‍රහ්ම ලෝකෙට ඇහෙන්න බෙරිහන් දෙනකන් ඇහෙන්නෙ නැතිවෙන්න තෝ කොහෙටද බොල චුත වෙලා හිටියේ ඈ??මාතලි- ස...ස..සර් මම මෙ..මේ..සක්‍රයා - මගේ ප්‍රෙෂර් නග්ගන්නෙ නැතුව ඉක්මනට කියහන් ඕයි.මාතලී- සර් මම මේ..මේ ඩා...ඩා..ඩාන්සින් ස්ටාර් බල බල හිටියේසක්රයා - ...
දේශප්‍රේමී සිතාම්බර පටයෙන් වසාගන්නට තැත් කරනා අමනයින්ගේ නිරුවත බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! දේශප්‍රේමීයා හා දේශප්‍රේමීත්වය යනු පසු ගිය කාලයේ සෑහෙන තරම් කථාබහට ලක්වුන සහ අදටත් කථාබහට ලක්වෙන මතෘකාවකි.තමන්ට දේශප්‍රේමි ලේබල අලවා ගැනීම මෙන්ම අනුන්ට දේශද්‍රෝහී හංවඩු ගැසීමද , දේශප්‍රේමීත්වයේ පරිමාව වෙනුවෙන් සීතල යුද්ධද පසුගිය කාලයේ ඕනැතරම් දක්නට ලැබිනි . මීට වසර දෙකකට පමණ පෙරදී නම් දේශප්‍රේමීයා හා දේශද්රෝහීයා ඉතා පහසුවෙන් හඳුනාගත හැකිව තිබින . රජයට පක්ෂ හිතවත් කඩේ යන සියලු දෙනාම දේශප්‍රේමී ...
FBI එක සහ කහවත්තේ ගැණු භූතයා බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මාතෘකාව නිකන් අලු කෙහෙලුයි කොණ්ඩකටුයි වගේ වගේ ගැලපීමක් නැති එකක් වගේ තමා පේන්නේ . මොකද FBI එකෙන් ගැණු භූතයෝ අල්ලන්න එන එකක්යැ නේද ? FBI එක ගාව ගත්තේ ඇයි කියල දැනගන්න කලින් කහවත්ත සිද්ධිය දිහාවට හැරෙමු . මේ වගේ සිද්දීන් අයත් වෙන්නේ Serial Killers ලා විසින් සිදු කරන ඝාතන වර්ගයට . ඒ කියන්නෙ කාලයක් පුරාවට එක සමානා ආකාරයේ මනුෂ්‍ය ඝාතන කිහිපයක් ...
ආසනික් ගැටලුව පිලිබඳ මැදහත්ව සිතන , දිවයින පුවත්පතේ පාඨකයින් නොවන අයගේ දැන ගැනීම සඳහායි ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ආසනික් කථාව තවමත් යටගොස් නොමැත .නාථ දෙවි පිහිටෙන් ආසනික් සොයා ගත් පිරිස බටහිර විද්‍යාවට පලු යන්නට බනිමින් ආසනික් කථා පතුරවමින් ඇත , ජනපතිවරයා පවා කාර්මික තාක්ෂණ ආයතනයෙ ප්‍රතිඵලය තමන් පිලිගන්න බව පැවසුවත් මේ මහා දේශප්‍රේමීන් රැල ආසනික් නාටකය අතහැර නොමැත . කණගාටුවට කරුණ නම් මෙහි මූලිකයා වූ මහාචාර්ය වරයාගෙ හීන ලෝකයෙ දේශන වලට රැවටුනු ජන සමූහයක්ද අප අතර ඇත . ...
සුද්දන්ගේ නිදිතම ක්‍රිකට් නග්ගල ගත් අපේ " සනා " බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ක්‍රිකට් හැදුවේ එංගලන්ත සුද්දාය . පැත්තකට වෙලා හෙමින් සැරේ කොරපු සෙල්ලමක් නිසා එයට මහත්තුරුන්ගේ සෙල්ලම කියා නමක්ද හැදුනේය . මුලින් දවස් ගනන් කාලය කැ සෙල්ලම තනි දවසේ සෙල්ලමකට හැරුණාය . මුලින් වැඩ පෙන්නු සුද්දන්ට අමතරව කල්ලන්ද , ඉන්දියානු හා පකිස්ථාන සුදු-කල්ලන්ද තනි දවසේ සෙල්ලමේ වැඩ පෙන්නුවෝය . ඒත් සෙල්ලමේ කම්මැලි ගතිය නම් එලෙසමය . පලවෙනි පන්දු වාර 15දී පිතිකරු ...
නායකත්ව ලක්ෂණ , සැබෑ නායකයින් , පාසලේ කාර්යභාරය සමඟින් රටේ නායකයින් ! බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! නායකයින් හා නායකත්ව ලක්ෂණ පිලිබඳ අන් කවරදාකවත් නොවු තරමෙ අවධානයක් මේ වන විට සමාජය තුල පවතී. එයට මූලික හේතුව වී ඇත්තේ විශ්ව විද්‍යාල සිසුන් අරඹයා රජය විසින් ක්‍රියාත්මක කෙරෙන නායකත්ව පුහුණු වැටසටහනයි . මේ ලිපියෙ අරමුණ මේ වන පට්ට ගසා පිලුන් වී ඇති එම පුහුණුව පිලිබඳ කථාබහ කිරීම නොව සැබැ නායකයා හා නායක්ත්ව ලක්ෂන පිලිබඳ සාකච්ඡාවක යෙදීමයිනායකයාකණ්ඩායමක් වශෙයන් සිදු කරනා ...
බස් කථා බස් - part 01 බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! බස් මගීන්ගේ ආදරණීය ගැමුණු අංකල් කැඳවපු බස් වර්ජනය අන්තිමේදි අත් හිටෙව්වා නොවැ . මේ ඔහොම සන්තැසියක් උන (අ)පරාජිත කීවෙනි වතාවද කියල මට මතක නැති උනත් මැතක ඉඳන් ගැමුණු ලොක්කගෙ ස්ට්‍රයික් ඔක්කොම හබක් වෙන බව නම් පේනව . බස් මගීන්ගෙ හිතට ලොකු සහනයක් වුන ඒ කාරණාව ගැන නම් නෙවෙයි මම මේ කථා කරන්න සුදානම් වෙන්නෙ . බස් ඩ්‍රැයිවර මහත්තුරුන් සහ කොන්දොස්ත්ර ...
හොලිවුඩ් , බොලිවුඩ් හා හෙලවුඩ් නිලියන්ගේ වැඩකිඩ සහ හුටපට බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් හා අපේ සිනමාවේ අවසන් ජවනිකාව ගැන කිව්ව ලිපිය ගොඩ දෙනෙක්ගේ හිතට අල්ලලා තිබුන බව පෙනුන නිසා අදත් ඒ වගෙ සීන් එකක් තමයි ලියන්නෙ. මේ නිලියන්ගේ වැඩ කිඩ සහ හුටපට ගැන . වැඩ කිඩ කෙසේ වෙතත් හුටපට නම් අපේ රටේ මේ දවස් වල නිතරම ඇහෙනව් නිසා වැඩෙ ටිකක් කාලෝචිතයත් වගේ .මේ ලිපිය කලින් එක වගේ විහිලු කථාවක් නම් ...
චැනල් 4, ජාත්‍යන්තරය , ඉන්දියානු බලපැම්, දෙමල නායකයින් හා 13 වන සංශෝධනය සමඟින් රජය මුහුණ පා ඇති අභියෝග බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ශ්‍රි ලංකාවෙ ජනවාර්ගික ගැටලුව , ශ්‍රි ලංකාවේ මැත කාලීනව පත්වූ සියලුම රජයන් මුහුණ පැ ප්‍රභලතම අභියෝගය බව නිසැකය.යුධ ගැටුම් , සාකච්ඡා , බලපැම් ආදි නොයෙකුත් ස්වරූප ගත්තත් ඒ තුල පසුබිම් කාරනය වුයේ ජනවාර්ගක අර්බුදයයි . සන්ධාන රජය එල්ටිටියි ත්‍රස්ත වාදය යුධමය වශයෙන් පරාජය කල හෙයින් අර්බුදයේ එක් අන්තයක් නිමාවුවත් එය එතනින් අවසන් නොවන බැව් වර්ථමානයෙ සිදුවන දැ වලින් පැහැදිලිය . ...
C නිවුස් කතුවරුන් කුඹුරට , මාරයා එලවලු හිටවයි , මහාචාර්යතුමා විද්‍යාවේ තවත් වරදක් පිටුපස .මෙවර උදව් වෙනත් දෙවි කෙනෙක්ගෙන් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඉස්සර නම් වයර් පූට්ටු වැඩ කරපු පොරවල් වලට කිව්වෙ දෙය්යන්ගෙ හාල් කැවිලා කියල , ඒත් දැන් කතන්දරෙ නාථ දෙයියන්ගෙ ආසනික් හාල් කැවිලාය කියන තැනට පත්වෙලා . මේ කතන්දරේ ආරම්භ වෙන්නේ ජාතියේ පිනට ඵල වුන "දේශ්ප්‍රේමී", "දේශහිතෛශී" "දේශමාමක" මහ ඇදුරු තුමාගේ පරීක්ෂනයකුත් එක්ක . ඉතිහාසයේ පලවෙනි වතාවට දෙවිකෙනෙකුගෙ සහයත් ඇතුව කරපු මේ මාහැඟි පාරික්ෂනයට අනුව රජරට වකුගඩු රෝගයට හෙතුව ආසනික් කියලත් ලංකාවේ ...
දුෂ්ටයා කෙල්ලව පැහැරගෙන යත්දී කොල්ලාගේ ප්‍රතිචාරය - හොලිවුඩ් , බොලිවුඩ් , කොලිවුඩ් හා හෙලවුඩ් (සිංහල ) සිනමාවෙන් පෙන්නන විදිහ බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඊයේ ලිව්ව ලිපියත් සිනමාව ගැන , මේකත් සිනමාවම තමයි . හැබැයි මේක මම ටික කාලෙකට කලින් අහපු කතාවක් . අතිනුත් ටිකක් දාල තමයි ඔන්න කියන්න හදන්නේ . දුෂ්ඨයා කෙල්ලව පැහැර ගෙන යාම සහ කොල්ලාගෙ ප්‍රතිචාරය තමයි දර්ශනය (චිත්‍රපටියේ අවසාන ජවනිකාව ) හොලිවුඩ් , බොලිවුඩ්, කොලිවුඩ් , සහ හෙල උඩ්(ලංකාවේ සිනමාව ) කියන සිනමා වන් වලදි මේක නිරූපනය වෙන්නේ කොහොමද කියන ...
කිං හන්තර් චිත්‍රපටය ගැන පසුවදනක් බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! මේ දවස් වල තිරගත වෙන කිං හන්තර් චිත්‍රපටිය ගැන පුංචි විචාරයක් ඉදිරිපත් කරන්න තමයි මේ සූදානම , ඒත් එක්කම ලාංකීය සිනමාවේ අනෙකුත් හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණ දිහාවටත් පොඩි අවධානයක් යොමු කරන්න පුලුවන්කින් හන්තර් චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නේ අතීතයේ ඉඳන් බලගතු නිද්‍රාවක් හරහා වර්ථමාන කාලයට එන රජ කෙනෙක් , හැබැයි ඉතින් රජෙක් කිව්වට ඔරිජිනල් රජාම නෙවෙයි . රජාට නිද්රාගතවෙන්න සූදානම් කරපු ...
ලබ්බ නැතුව හැදුනු ඇට ?? බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! ඩ්‍රැයිවර නැතුව කාරෙක රේස් දින්නාද ??දෝනි නැතුව වර්ල්ඩ් කප් එක ගැහුවාද ?? ලබ්බ නැතුව ඇට හැදෙනව දුටුවාද ??_ _ _ නැතුව අපි _ _ ධය දින්නාද ??හිස් තැන් පුරවා ගැනීම සඳහා පහත ලිපිය කියවන්න http://www.gossip9.com/2011/06/blog-post_08.html ...