කුකුල් පොර වාද, පිට කසා ගැනීම් හා ගිරියේ හයිය බුමුතුරුණු දයාසිරි ජයසේකරට අවසන් පිළිතුරක් බුමුතුරුණු බ්ලොග් අඩවිය මා පවත්වාගෙන යන්නේ විනෝදයට නොවේ. මගේ කාන්සිය මකා ගන්නටවත් නොවේ. එසේම අභාවවාචක අත්දැකීම් නිසාවත් නොවේ. මා මහන්සි වී කළ අත්දැකීමක ප්රතිථලයන් තුළින් සමාජය විනිවිද දැකීම මගේ උත්සාහයයි. එවිට මට මුහුණදීමට වූයේ මිහිරි අත්දැකීම් වලට පමණක් නොවේ. රටෙන් මුළු බහුතරය යුද්ධය වෙනුවෙන් එක පෙළට පෙනී සිටීද්දී මා යුද විරෝධියෙක් [...] ...
දයාසිරි ජයසේකරගෙන් පිළිතුරක් බුමුතුරුණු රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම මැයෙන් මා තැබූ බ්ලොග් සටහන 2011.04.24 දින රාවය පත්‍රය උපුටා දක්වා තිබුණි. ඒ අනුව එය දුටු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජා.ප) දයාසිරි ජයසේකර ඊට ලියූ පිළිතුරක් 2011.05.01 දින රාවයේ පළ කර තිබුණි එම පිළිතුරු ඔහු විසින් මෙම බ්ලොග් අඩවියට ද එවා තිබූ අතර එය මගේ පිළිතුර ද සමග [...] ...

දරුස්මාන් වාර්තාව – අරුණෝදයට ප්‍රවේශයක් බුමුතුරුණු පසුගිය සති අන්තය මා ගත කළේ කොළඹින් බැහැරව වයඹ පළාතේ ය. දේශපාලනික වශයෙන් කොළඹ තිබූ උණුසුම ඒ ගම්බද දකින්නට නොලැබුණි. එහෙත් නැවත කොළඹ කරා එන ගමනේ දී දකින්නට ලැබුණේ වෙනස් වූ අත්දැකීමකට ය. රාජපක්ෂ රෙජීමයේ ප්‍රාදේශීය දේශපාලකයකු විසින් මෙහේය වූ කිහිපදෙනෙක් නිට්ටඹුව බස් නැවතුම් පළ අසල ඝෝෂා නගමින් සිටීයහ. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා [...] ...
රාජපක්ෂ රෙජීමයේ බරවා කකුලට යූඑන්පියේ කර තැබීම බුමුතුරුණු මූන් – මහින්ද – විමල් ඒ ශ්‍රී ලංකාව එක්සේසත් කිරීම සදහා රාජපක්ෂ රෙජීමයට තිබූ නොතිත් ආශාව මත යුද්ධය ආරම්භ කර තිබූ මුල් අවධියයි. යුද්ධය සදහා ජන වරමක් නොතිබුණ ද ලාංකීය සමාජය රාජපක්ෂයන් හා එක පෙළට සිටගෙන සිටියහ. එහෙත් අතරින් පතර හෝ රුධිර වැගිරීමකට එරෙහිව කැට කැබිලිත්තක් විසි නොවුණාම නොවේ. කොළඹ කුල්ටූර් සමාජයේ සිවිල් නායකයන් කිහිපදෙනෙකු [...] ...
සිංහල ජාතිකවාදයේ අර්බූදය හා දෘෂ්ඨිමය ඌනතා බුමුතුරුණු අන්තිම දෙමළාගේ හමෙන් මැසූ සපත්තුවක් පය ලන තුරු තමන්ට නින්ද යන්නේ නැතැයි කියූ එම් පී රාජරත්න සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේ හැටේ දශකයේ දී ය. දශකයන්ගෙන් නොව සහශ්‍රයන්ගෙන් ලෝකය වෙනස් වෙද්දී 2000 වර්ෂයේ පවත්වන ලද මහා මැතිවරණයෙන් එවැනිම සිංහළ බෞද්ධ ස්වෝත්තමවාදී වර්ගවාදයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබුණි. එහි නායකයා ප්‍රධාන ධනපති පක්ෂ දෙකේම [...] ...

රාජපක්ෂ රෙජීමයේ ජාතිකවාදය හා ලාංකික මධ්‍යම පන්තියේ උභතෝකෝටීකය බුමුතුරුණු පානම පත්තුවේ ඈත වනගත කුඩුම්බිගල සේනාසනයට 2003 වෙසක් පොහෝ දා එක් වූ මහ සෙනග අතර දී ඔහු මා හා කතා බහට එක් වුණි. ඒ වනවිට ලාහුගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයා වූයේ ඔහුය. හේ මට විස්තර කරමින් සිටීයේ ඔහුගේ දේශපාලන සම්බන්ධතාය. පැයක පමණ කතා බහකින් අනතුරුව මම මෙසේ විමසීමි. ” ඔබතුමා මහින්ද මහත්තයගෙ ලග හිතවතෙක්නෙ, එහෙනම් [...] ...

යළි මග කරා යූ.එන්.පිය යා යුත්තේ පානම් පත්තුවෙනි. බුමුතුරුණු ලාංකික ධනේශ්වර පන්තියේ පරමාදර්ශී පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කිරීමට සමත් ධනේශ්වර පක්ෂයක් මෙතෙක් බිහි වී නැතැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ.එහෙත් වරින් වර හමා ගිය දේශපාලන සුළි කුණාටු හමුවේ එම පක්ෂය පසුබා ගිය අවස්ථා නම් ඉතිහාසයේ කිහිපවිටකදීම හමුවේ. 1994 න් පසුව බිහිවූ යුගයේ දී ද එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇත්තේ එවැනි දුෂ්කර පසුබැසීමකට [...] ...

ටැබූ සබ්ජෙක්ට්ස් හැක් කිරීම – එක්කෝ මිටීයක් වෙන්න නැත්නම් කිනිහිරියක් වෙන්න බුමුතුරුණු පාඨකයන්ගේ ආකර්ශනය දිනා ගත් ටැබූ සබ්ජෙක්ට් බ්ලොග් අඩවිය තවදුරටත් අන්තර් ජාලයේ නොමැති වීම පසුගිය දින කිහිපයේ ආන්දෝලනාත්මක කරුණක් විය. එම බ්ලොගය ලියූ ටැබූ ලෙස අප හදුනාගත් පුද්ගලයාත් බ්ලොග් අඩවියේ ටැබූ සබ්ජෙක්ට් කරා ආ ගිය අයත් මේ සම්බන්ධයෙන් විවිධ මත පළ කළත් සිදුවූයේ කුමක්දැයි නිශ්ච්ත අදහසක් මේ වනතුරු පැහැදිලි නැත. අපට කලින් පරම්පරාවේ ඇසූ පිරූ ඇත්තකු [...] ...
අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (iii) බුමුතුරුණු 2011 නව වසර උදාවූ මොහොතේ මෙරට ඉහළ මැද පාන්තික ජන සමාජයේ ස්ථර කිහිපයක් නියෝජනය කරන පුද්ගලයන් තිදෙනකු සමග දේශපාලන අදහස් හුවමාරු කර ගැනීමේ භාග්‍යය ලැබුණි. ඉන් දෙදෙනෙකු හා මා අතර පළමුවෙන්ම කතා බහ ඇදී ගියේ මහින්ද රෙජීමයේ වත්මන් දේශපාලන ක්‍රියාකාරකම් හා ආර්ථික තත්ත්වය පිළිබදව ය. ඉන් එක් අයෙක් ප්‍රේමදාසවාදියකු බව පෙනී ගිය අතර ඔහු වත්මන් [...] ...
අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම (ii) බුමුතුරුණු හම්බන්තොට මාගම්පුර වරාය විවෘත කිරීමෙන් අනතුරුව රාජපක්ෂ රෙජීමයේ පරපුට්ටන් මහත් ආශ්වාදයකින් කතා කරන්නේ රෙජීමය විසින් ක්‍රියාත්මක කරමින් සිටීන්නා වූ වූ මහා පරිමාණ ව්‍යාපෘතීන්ගෙන් ඇති වේ යැයි කියන්නා වූ සංවර්ධනයේ මහත් ඵල මහානිසංසයන් ගැනය. එහෙත් ඒ සමබන්ධයෙන් මේ පරපුට්ටන්ට දෙවරක් සිතීමට හේතු විය හැකි යමක් කතානායක චමල් රාජපක්ෂ විසින් පසුගිය දා පවසා තිබුණි. පාරවල් වරායවල් හැදුවත් [...] ...