රෝස කටු පොතක් ගැන යමක් "රෝස කටු" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි."රෝස කටු" කෘතිය ජයසේන ජයකොඩි මහතාගේ ජීවිත අත්දැකීම් ඇතුළත් එතුමාගේ ස්වයං චරිතාපදානයයි.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
කළු දෝංකාරය පොතක් ගැන යමක් "කළු දෝංකාරය" කෘතිය "කරුණාදාස සූරියආරච්චි" මහතා විසින් ලියන ලද කෘතියකි.පසුගිය යුද්ධය පැවති අවසන් දිනවල උපදින ළදරුවෙකුගේ කතා පුවතක් මෙම කෘතියට පසුබිම් වී ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
නිහඬ නොවූ සාක්ෂි 2 පොතක් ගැන යමක් "නිහඬ නොවූ සාක්ෂි 2" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
නිහඬ නොවූ සාක්ෂි පොතක් ගැන යමක් "නිහඬ නොවූ සාක්ෂි" කෘතිය "වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර" මහතා විසින් ලියන ලද කෘතියකි.වෛද්‍ය සරත්චන්ද්‍ර කොඩිකාර විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කිහිපයක් ගැන තොරතුරු මෙම කෘතියෙහි දක්වා ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
මහ අනඳ හිමි පොතක් ගැන යමක් "මහ අනඳ හිමි" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි."මහ අනඳ හිමි" කෘතිය මගින් බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ ජීවිත කතාව විස්තර කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
සත්සයුර පොතක් ගැන යමක් "සත්සයුර" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් ලියන ලද කෘතියකි."සත්සයුර" කෘතිය සාම ජාතකයේ බුද්ධකාලීන කතාවස්තුවට ජාතක කතා දෙක, තුනක අසාමාන්‍ය චරිතාංග කිහිපයක් අවුණා ඔප්ගන්වා ලියූ කෘතියකි.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
විසිරුණු මල් පෙති පොතක් ගැන යමක් "විසිරුණු මල් පෙති" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.අම්මාත්, තාත්තාත් නැති අවජාතක දරුවෙකු වූ "භාග්‍යා" නම් යුවතිය වටා මේ කතාව ගෙතී ඇත. මුලින් කටුක ජීවිතයක් ගත කළත් පසුව විශාල ධනයකට ඇය හිමිකම් කියන ආකාරය මේ නවකතාවෙන් කියවේ. මේ කතාව මුලින්ම පළ වී ඇත්තේ "ඉරිදා දිවයින" සමඟ පිරිනැමෙන "මීවිත" අතිරේකයෙහිය.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
කොස් ගස් හන්දිය පොතක් ගැන යමක් "කොස් ගස් හන්දිය" නම් කෘතිය "ඒ. ඩී. රන්ජිත් කුමාර" නම් චිත්‍රපට විචාරකයාගේ ජීවිත කතාවයි.රන්ජිත් කුමාර සිනමා පුවත් පත් කලාවේදියෙකු බවට පත් වූ ආකාරයත්, පොත් පිට කවර නිර්මාණය කළ ආකාරයත්, ආනන්ද විද්‍යාලයේ සිටියදී "නිම් වළල්ල" චිත්‍රපටිය නිර්මාණය කළ ආකාරය ආදී තම ජීවිත අත්දැකීම් මේ පොතෙහි විස්තර කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
ගුරු මහ දසාව පොතක් ගැන යමක් "ගුරු මහ දසාව" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෙටි කතා පොතකි.මෙහි කෙටිකතා 11ක් ඇත. මෙහි ඇති කතාවල සිදුවීම් හා චරිත බොහෝ විට හාස්‍යය සමඟ අප තුළ අනුකම්පාවක්ද උපදවයි.එමෙන්ම අප සමාජයේ වෙසෙන විවිධාකාර පුද්ගලයින්ගේ ගති සොබාව හා චර්යාවන් ඉතා සාර්ථක ලෙස විවරණය කරන්නට ජයකොඩි සෙනෙවිරත්න මහතා ඒ ඒ චරිත හා සිදුවීම් උපයෝගී කරගෙන ඇති බව පෙනේ.මෙහි ඇතුළත් කෙටිකතා 11 ...
ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ පොතක් ගැන යමක් "ගී ද මෝපසාං ගේ ප්‍රබන්ධ" කෘතිය "ඩේඩිඩ් කරුණාරත්න" මහත්මයා විසින් පරිවර්තනය කරන ලද "ගී ද මෝපසාංගේ" කෙටි කතා ඇතුළත් කෘතියකි.මෙහි ගී ද මෝපසාංගේ කෙටි කතා 11ක් ඇතුළත්ය. ඒවා නම්,1. වන්දි ගෙවීම.2. නූල් කෑල්ල.3. රූ සපුව.4. මහා මෝඩකම.5. හඳපාන.6. ප්‍රීතිමත් පවුලක්.7. මල් අම්මා.8. ගැළවීම.9. කොකෝ වෙළෙන්දා10. කැලෑවේදී.11. හොඳ නරක.එමෙන්ම මෙම කෘතියෙහි ගී ද මෝපසාංගේ ජීවිත විත්ති ඇතුළත් උප ග්‍රන්ථයක්ද ඇතුළත් කොට ...
සුව අසපුව පොතක් ගැන යමක් "සුව අසපුව" කෘතිය "ජයසේන ජයකොඩි" මහතා විසින් "පූජ්‍ය පරවහැර චන්දරතන නාහිමිගේ" ජීවිත කතාව පාදක කර ගෙන ලියන ලද කෘතියකි.චන්දරතන හිමියන් ගිහි ජීවිතය ගත කළ ආකාරය, පැවිදි වූ ආකාරය හා තරුණ ජීවිතය භික්ෂුවක් ලෙස ගත වූ ආකාරය මේ පොතෙහි විස්තර වේ. එමෙන්ම 71 කැරැල්ල සමයේ භික්ෂුවක් ලෙස එම හිමියන් මුහුණ දුන් දුෂ්කරතාවයද මේ පොතෙහි දැක්වේ. එමෙන්ම සමාජයේ එතරම් ප්‍රකට නොවන භික්ෂු ...
සසර කතරේ කථාවක් පොතක් ගැන යමක් "සසර කතරේ කථාවක්" කෘතිය "තිලක් සේනාසිංහ" මහතා විසින් ලියන ලද්දකි.මෙය "රැජින" පත්‍රයේ පුරා සති එකසිය දෙකක් පුරා පළ වූ කතාවකි.විවාහක පුරුෂයකු වෙනත් කාන්තාවක් සමග සිදු කරන අනියම් සම්බන්ධයක් ගැන මේ කෘතියෙහි කියවේ. පසුව ඔහුගේ එම සම්බන්ධතාවයට බිරිඳ විසින් සමාව දීම මගින් ඔවුන්ගේ පවුල් සංස්ථාව සුරැකේ.මෙය ගණේමුල්ලේ "සුරේන්ද්‍ර ප්‍රකාශන" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
නසිත් අයෙක් පොතක් ගැන යමක් "නසිත් අයෙක්" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.සුරාව නිසා මිනිසුන් මුදලින්, සෞඛ්‍යය තත්ත්වයෙන් හා පවුල් සංස්ථාවෙන් විනාශ වී යන ආකාරය මේ කෘතියේ දැක්වේ.මේ නවකතාව "ඔරුවල බන්දු" මහතාගේ අත්දැකීම් ඇසුරෙන් කතාන්දර ස්වරූපයෙන් ලියා ඇත. "ඔරුවල බන්දු" මහතාගේ නවකතාවල තිබෙන විශේෂ ලක්ෂණයක් වන කවි මේ පොතෙහිද ඇතුළත්ව ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
කටු කොහොළින් වැසුණු මලක් පොතක් ගැන යමක් "කටු කොහොළින් වැසුණු මලක්" කෘතිය ලියා ඇත්තේ "වෛද්‍ය ජනක ජයසූරිය" මහතා විසිනි.මෙම නවකථාව මුලින්ම පාඨකයාට ඉදිරිපත් කරන ලද්දේ "රැජිණ" පුවත් පතෙනි. ඒ සතිපතා පළ වන කතාවක් ආකාරයෙනි.LTTE සාමාජිකාවක් සිංහල වෛද්‍යවරයකු විසින් යහමගට ගන්නා අයුරු දැක්වෙන මේ නවකථාව සත්‍ය කතාවක් නොවූවද කතාව කියවාගෙන යාමේදී එය සත්‍ය කතාවක් ලෙසට හැඟෙන පරිදි ලියා තිබීම ලේඛකයාගේ විශේෂ දක්ෂතාවයකි. "කටු කොහොළින් වැසුණු මලක්" කතෘ ප්රකාශනයකි. ...
ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර පොතක් ගැන යමක් "ලුමුම්බාවෙන් බිහි වූ රෝහණ විජේවීර" කෘතිය "ඔරුවල බන්දු" මහතා විසින් ලියන ලද්දකි.රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය මුල්ම ශිෂ්‍ය කණ්ඩායමේ සිටි ඔරුවල බන්දු මහතා විසින් රෝහණ විජේවීර මහතා ගැන සත්‍ය තොරතුරු පාඨකයාට ලබා දීම සඳහා මේ පොත ලියා ඇත. එමෙන්ම ඔරුවල බන්දු මහතා අධ්‍යාපනය ලැබූ ලුමුම්බා විශ්ව විද්‍යාලය ගැන තොරතුරු, රුසියාවේ අධ්‍යාපන ක්‍රමය, රුසියාවේ ...
මැකීගිය දඩමං පොතක් ගැන යමක් "මැකීගිය දඩමං" නම් මේ කෘතිය "ආර්. එල්. ස්පිට්ල්" මහතා විසින් රචිත "Vanished Trails" කෘතියේ සිංහල පරිවර්තන යයි. මෙය පරිවර්තනය කරනු ලැබ තිබෙන්නේ "ඒ. පී. ගුණරත්න" මහතා විසිනි.මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ...
විල්පත්තු සිහිවටනය - තවත් පොඩි විස්තරයක් පොතක් ගැන යමක් "විල්පත්තු සිහිවටනය" බ්ලොග් සටහන සම්බන්ධයෙන් සරත් ගුණතුංග මහත්මයා එවූ ඊමේල් පණිවිඩය එලෙසම මෙහි උපුටා දක්වමි."චරිත් මහත්මයා, මේ කතන්දරය පටන් ගත්තේ ඔබමය. එහි අනිත් කොටසද පල කිරීම ඔබන භාරගන්නේ නම් ඉතා අගනේය. කතන්තතරයේ ඉතිරි කොටස මෙසේය. මහා විශාල දැවැන්තපුරුශයෙකුගේ මල සිරුරකි. මෙවන් දෙයක් හමු වූවිට ඒ ගැන ඒ දින වල් අපි සොයා බැලීමු. අපේ සැකය හරි ගියේය. ඒ ...
විල්පත්තු සිහිවටනය පොතක් ගැන යමක් මේ පොත විල්පත්තු ඝාතන නඩුව("ඇඩ්ලින් විතාරන") පදනම් කරගෙන "විල්පත්තු සිහිවටනය" නමින් විශ්‍රාමලත් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාර "ඒ.සී.අලස්" මහතා විසින් 1976 දී පළකරවනු ලැබූ කෘතියෙහි දෙවන මුද්‍රණයයි.විල්පත්තු මිනීමැරුම් නඩුව හේතු කිහිපයක් නිසා සුවිශේෂ නඩුවක් වේ.එහි පරීක්ෂණ රටේ කිහිප පළාතකම - දකුණු, මැද, බස්නාහිර, වයඹ, උතුරු මැද යන හැම පළාතකම සිදු කෙරිණි.එහි කථා පුවත දකුණු පළාතේ ගෝනගලින් නුවර ...
යාපහුවේ ජන කතා පොතක් ගැන යමක් "යාපහුවේ ජන කතා" යන මේ කෘතිය ලියන ලද්දේ "ගාමිණී කන්දේපොළ" මහතා විසිනි.යාපහුව ජන සමාජය තුළ අප්රකටව පවතින, තවමත් ලේඛනයට පැමිණ නැති ජන නිර්මාණ මෙලෙස සංග්‍රහ කර ඇත.මෙහි සදහන් සියලු ජනකතා මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුළ තැන්පත්ව සමාජගත වූ ඒවාය.ඒ නිසාම මේවා සත්‍ය කතාය.ඒවයේ නිර්මාණකරුවෝද ඔවුහුමය.මෙම නිර්මාණ මෙරට ශිෂ්ටාචාරය තැනූ මිනිසුන්ගේ සොම්නසේ, දොම්නසේ, කදුළේ, ප්‍රේමයේ, විරහවේ, සුසුමේ ප්රකාශනයන්ය.නිර්මාණකරනය පිළිබද සාක්ෂි කැදවන අවස්ථාය.එබදු ...