නිශ්ශංකමල්ල රජතුමා පොතක් ගැන යමක් "නිශ්ශංකමල්ල රජතුමා" කෘතිය "කුසුම්සිරි විජයවර්ධන" මහතා විසින් ලියන ලද කෘතියකි.නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලය තුළ කර වූ සෙල්ලිපි, ස්මාරක හා රජතුමා භාවිතා කළ ප්රචාරක සන්නිවේදන විධි ක්‍රම මෙම කෘතියට ඇතුළත් කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
ලොකු අක්කා පොතක් ගැන යමක් "ලොකු අක්කා" කෘතිය "ආර්. ආර්. සමරකෝන්" මහතා විසින් ලියන ලද කෘතියකි.එක්තරා ගමක ගුරුවරුයක් විවාහ වූ පසු ඇය ගෙවන දුෂ්කර ජීවිතය මෙම කෘතියට තේමාව වී ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
හෙද සොයුරියකගේ මතක සටහන් පොතක් ගැන යමක් "හෙද සොයුරියකගේ මතක සටහන්" කෘතිය හෙද නිළධාරිණී "සෝමලතා වෛද්‍යරත්න" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.තම වෘත්තීය ජීවිතය තුළ ලබා ගත් අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය ලියා ඇත.මෙය "ස්ටැම්ෆර්ඩ් ලේක්" ප්රකාශනයකි. ...
දඟර තරප්පුව පොතක් ගැන යමක් "දඟර තරප්පුව" කෘතිය "සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.එක්තරා පුද්ගලයකු වැඩිහිටියකු බවට පත් වූ පසු තමන් කුඩා කළ විසූ දෙහිවල නිවසට ගොස් අතීතාවර්ජනයක් කරන ආකාරයට මෙම පොත ලියා ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
භවාන්තරය පොතක් ගැන යමක් "භවාන්තරය" කෘතිය "ටෙනිසන් පෙරේරා" මහතා විසින් ලියන ලද කෘතියකි.වාණිජ ප්රවාහයේ ගොදුරක් බවට පත්ව ඇති අද්‍යතන සමාජයේ සමාජ සංස්කෘතික චලනයන් ප්රස්තූත කරගත් ප්‍රබන්ධයක් ලෙස "භවාන්තරය" නම් කළ හැකිය.අඹුසැමි ප්‍රේමය, දාරක ස්නේහය පමණක් නොව සකල මානව සබඳතා ගර්භිතව, පරිභෝජන සමාජ හස්තයේ අවයවයන් වන හැටි සත්‍යයේ මායාව හරහා සැරිසරමින් රූපණය කෙරෙන මෙම කෘතිය ටෙනිසන් පෙරේරා විසින් සම්පාදනය කරන ලද විසි දෙවන ප්රබන්ධයයි.මෙය මරදානේ ...
මීදුම් නිම්නය පොතක් ගැන යමක් "මීදුම් නිම්නය" කෘතිය "කුමාර කරුණාරත්න" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.ජීවිත ආරක්ෂාව පතා විදේශ ගතව සැඟ වී සිට ආපසු එන දයාන්ට සිය පෙම්වතිය වන ආශාවරී යළිත් මුණ ගැසෙන්නේ තම හොඳම මිතුරා වන වජිරගේ බිරිඳ වශයෙනි. අතීතය අමතක කරන්නට අසමත් වන දයාන් සහ ආශාවරී නැවතත් ආදරයෙන් බැඳී වජිරට රහසේ බියෙන් හා සැකෙන් ද කඳුළින් හා සුසුමින් ද යුතුව පවත්වන ඇසුර ආත්ම ...
ආත්මා පොතක් ගැන යමක් "ආත්මා" කෘතිය "චන්ද්‍රසිරි දොඩන්ගොඩ" මහතා විසින් ලියන ලද නවකතා පොතකි.ආත්මා ඉතා දුර බැහැර ගම්මානයක ගැමි මව් පිය යුවලක් යටතේ සදාචාර සම්පන්නව වැඩුණු යුවතියකි.කොළඹ ධනවතෙකු සමග විවාහ වූ ඕ නගරයට ආවේ අලුත් ලෝකයකට පිවිසෙනු පිණිසය.නමුත් ආත්මා පැතූ ලෝකය සහමුලින්ම බිඳ වැටිණි.එහෙත් ඇයට අලුත් ජීවිතයක්, අලුත් අරුණාලෝකයක් සමග නැවුම් වූ ද යහපත් වූ ද ලෝකයක් ලබා දුන්නේ ඕදාතය.මේ සියල්ල සිදු වූයේ කෙසේ ...
දියණිය ආපසු යයි පොතක් ගැන යමක් "දියණිය ආපසු යයි" කෘතිය "කේ. ජයතිලක" මහතා විසින් ලියන ලද කෙටිකතා පොතකි.කේ. ජයතිලක මහතාගේ ජීවින අත්දැකීම් අනුව ලියන වී ඇති කෙටිකතා කිහිපයක් මෙම පොතෙහි ඇත.මෙය "ප්‍රදීප ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
අජාන් චා හාමුදුරුවෝ පොතක් ගැන යමක් "අජාන් චා හාමුදුරුවෝ" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් පරිවර්තනය කරන ලද කෘතියකි.තායිලන්තයේ විසූ අජාන් චා හිමියන්ගේ ගෝල හිමිනමක් ලෙස වැඩ විසූ පෝල් බ්‍රෙයිටර් විසින් ලියන ලද කෘතියකි මේ පොත. ඔහු පැවිදි වී සිටි සමයේ හා උපැවිදි වූ පසුව අජාන් චා හිමියන් සමග ගත කළ ජීවිතයත්, තායිලන්තයේ භික්ෂු ජීවිතය ගැනත් මෙම පොතෙහි දක්වා ඇත.මෙය මරදානේ "දයාවංශ ...
එක්ටැම් ගෙවල් පොතක් ගැන යමක් "එක්ටැම් ගෙවල්" කෘතිය "සෝමවීර සේනානායක" මහතා විසින් ලියන ලද කෘතියකි.70 දශකය අග භාගයේදී එක්තරා ගමක වෙසෙන පවුලක් වටා මෙහි කතාව ගොඩ නැගී ඇත. එම පවුලේ සිටින එකම උගත් පුද්ගලයා වන ගුරුවරයා, කොළඹට ගොස් නීතීඥයකු වන ආකාරයත්, ඔහුගේ ආත්මාර්ථකාමී බවත්, පසුව ගමෙන් ඡන්දය ඉල්ලා පරාජයට පත් වී මානසික රෝගියකු වන ආකාරයත් මෙම පොතෙහි දක්වා ඇත.මෙය මරදානේ ...
රූබර දෝණී පොතක් ගැන යමක් "රූබර දෝණී" කෘතිය "ජයකොඩි සෙනෙවිරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.එක්තරා නගරයක වෙසෙන ඔසු සලක් හිමියකුට රබර් පොල් වත්තක පදිංචි වී හිදින පවුලක් වටා මේ කතාව ගෙතී ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
බෞද්ධ මනෝවිද්‍යාව පොතක් ගැන යමක් "බෞද්ධ මනෝවිද්‍යාව" කෘතිය "සූරකුලමේ පේමරතන හිමියන්" විසින් ලියන ලද කෘතියකි.බුදු දහමේ දැක්වෙන මනෝ විද්‍යාත්මක කරුණු මේ කෘතියෙහි දක්වා ඇත. එම කරුණු නූතන මනෝ විද්‍යාත්මක කරුණු සමග සන්සන්දනයකටද ලක් කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි.
සුවඳක් වගේ ආදරේ පොතක් ගැන යමක් "සුවඳක් වගේ ආදරේ" කෘතිය "අයෝමා සඳමාලි සුරවීර" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.යොවුන් ආදර කතාවක් මෙම කෘතියට පාදක වී ඇත.මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
ඔබ අහිංසකයි පොතක් ගැන යමක් "ඔබ අහිංසකයි" කෘතිය "ගංගා ෂයිනි ගමගේ" මහත්මිය විසින් ලියන ලද කෘතියකි.සඳරේණු පුවත්පතේ පළ වූ නවකතාවක් මෙසේ කෘතියකට නඟා ඇත.මෙය දන්කොටුව "මල්පියලි ප්‍රකාශකයන්" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
සහන් රන්වල අසයි වෙලාව කීයද? පොතක් ගැන යමක් "සහන් රන්වල අසයි වෙලාව කීයද?" කෘතිය "සහන් රන්වල" මහතා විසින් ලියන ලද කෘතියකි.මෙම ග්රන්ථයෙහි ඇත්තේ කෘතියේ නමින්ම වේදිකාගත කරන ලද නාට්‍යයේ පිටපතයි.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
රාග විරාග පොතක් ගැන යමක් "රාග විරාග" කෘතිය "තිලක කුඩාහෙට්ටි" මහතා විසින් ලියන ලද නවතම නවකතාවයි.ත්රස්තවාදීන් විසින් විනාශ කරනු ලැබූ ප්‍රදේශයකින් ගෙනෙනු ලැබූ කුඩා දරුවන් දෙදෙනෙකු පන්සලක මහණ කරගනු ලැබීමත්, ඉන්පසු එයින් එක් අයකු සිවුරු හැර ගොස් ක්‍රිස්තියානි නිකායක පූජකවරයකු වීමට ගොස් ජීවිතය අකාලයේ විනාශ කර ගන්නා ආකාරයත් මෙම කෘතියෙන් දැක්වේ. අනෙක් භික්ෂුව රටට, දැයට වැඩ දායක ලෙස ජීවත් වන ආකාරයත්, ක්‍රිස්තියානි මිෂනාරීන්ගෙන් තමන් වැඩ ...
බෙංගාලි යෙහෙළිය පොතක් ගැන යමක් "බෙංගාලි යෙහෙළිය" කෘතිය "නීල් විජේරත්න" මහතා විසින් ලියන ලද කෘතියකි.නීල් විජේරත්න මහතා ඉන්දියාවේදී කළ සංචාරයන් වලදී ලැබූ අත්දැකීම් ආශ්රයෙන් මෙම කෘතිය ලියා ඇත. මෙහි පළ වන ලිපි මීට පෙර සිළුමිණ පුවත්පතෙහි පළ වූ ලිපි වලින් උපුටා ගත් ඒවාය.මෙය "විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
සංස්කෘතිය සන්නිවේදනය හා නිර්මාණය පොතක් ගැන යමක් "සංස්කෘතිය සන්නිවේදනය හා නිර්මාණය" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් විව්ධ අවස්ථාවලදී කරන ලද දේශන ඇසුරෙන් මෙම ග්‍රන්ථය සකස් කර ඇත.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
මෙත්තෙය්‍ය තෙර වත පොතක් ගැන යමක් "මෙත්තෙය්‍ය තෙර වත" කෘතිය "මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර" මහතා විසින් ලියන ලද කෘතියකි.චාල්ස් හෙන්රි ඇලන් බෙනට් නමැති ගිහි නාමයෙන් පෙනී සිට ආනන්ද මෙත්තෙය්‍ය නමින් පැවදි බිමට වට බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ජීවිතය හා දර්ශනය අළලා ලියවුනකි, මෙම කෘතිය.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...
ආලෝකය රැගෙන එන්න පොතක් ගැන යමක් "ආලෝකය රැගෙන එන්න" කෘතිය "ගොංගිතොට සරත්" මහතා විසින් ලියන ලද කෘතියකි."ආලෝකය රැගෙන එන්න" කෘතියෙහි ගොංගිතොට සරත් මහතා විසින් නිර්මාණය කරන ලද කෙටිකතා හා පද්‍ය රචනා ඇතුළත්ය.මෙය මරදානේ "දයාවංශ ජයකොඩි සහ සමාගම" විසින් ප්‍රකාශිත කෘතියකි. ...