අලුත් වැඩක් - ලංකාවෙ තියන courses එකම තැනකින්... පොඩි පොඩි දේවල් අද පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ මම ඇතුලු අපේ බෝඩිමේ සෙට් එක පටන් ගත්තු අලුත් වැඩක් ගැන.අපි සෙට් එක එකතු වෙලා හැදුව ලංකාවෙ තියන courses ලේසියෙන්ම හොයාගන්න පුළුවන් site එකක්. තාම වැඩේ පටන් ගත්ත විතරයි. තව ගොඩක් දේවල් තියනව කරන්න. ගිහිල්ලම බලන්නකො...Web Site : coursenet.lk Facebook : facebook.com/coursenet(ගිහින් බලල හොඳයිනම් මතක ඇතුව Like එකක් දාල එන්න ඕන...) ...
Google ගෙන් හරියට අහන හැටි පොඩි පොඩි දේවල් ඔන්න අදත් මම කියන්න යන්නෙ පොඩි දෙයක් ගැන. අපි ඉතින් මොකක් හරි දෙයක් දැනගන්න ඕන උනහම ගොඩක් වෙලාවට Google ගෙන්නෙ අහන්නෙ. මේ සටහනෙන් කියන්න යන්නෙ Google ට ලේසියෙන් උත්තර දෙන්න පුළුවන් වෙන්න අපිට ඕන දේ අහන හැටි. මේ විදිහට කලොත් ඕන්නැති ගොඩක් ප්‍රතිඵල හලාගන්න පුළුවන්.1. නිශ්චිත වාක්‍යාංශ ("Some text here") හිතන්න ඔයාට ඕන කියල සිංහල යුනිකෝඩ් පිහිටුවන හැටි Google ගෙන් ...
Laptop එකක් ගනිද්දි මේ ගැනත් බලන්න පොඩි පොඩි දේවල් ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද වෙලාවක් හොයාගත්ත බ්ලොග් එක පැත්තෙ එන්න. අද මම කියන්න යනදේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ අලුතින් laptop ගන්න ඉන්න කට්ටියට.අපි ඉතින් ගොඩක් වෙලාවට බලන්නෙ අපි ගන්න යන laptop එකේ කතා කරගත්තු විදිහට RAM, Processing Speed, VGA, Disk Space වගේ දේවල් තියනවද කියලනෙ. ඊට අමතරව බලන්න ඕන තව දෙයක් තියනව. ඒ තමයි laptop එකේ LCD/LED screen එක.මේ screen ...
CourseNet.lk badge එක ඔබේ blog එකටත් එකතු කරගන්න පොඩි පොඩි දේවල් CourseNet.lk කියන්නෙ ලංකාවෙ තියෙන courses ඔක්කොම එකම තැනකින් බලා ගන්න පුලුවන් site එකක්. විවිධ වයස් සීමාවල සිටින, විවිධ අධ්‍යාපන මට්ටම්වල සිටින ඕනම කෙනෙක්ට විවිධ අධ්‍යාපන ආයතන මගින්, විවිධ category යටතේ පවත්වන විවිධ courses ගැන දැන ගැනීමේ පහසුව CourseNet.lk මගින් ලැබෙනවා. Courses ගැන වැඩි විස්තර දැන ගන්න CourseNet.lk එකෙන්ම අධ්‍යාපන ආයතනයට සම්බන්ධ වෙන්නත් පුලුවන්.Phone එකෙනුත් මේ site එක බලන්න පුලුවන්..CourseNet.lk badge ...
බ්ලොග් එකට Menu Bar එකක් දාගමු පොඩි පොඩි දේවල් ඔන්න ඉතින් මේක තමයි මගෙ මුල්ම සටහන. මම මේකෙන් කියල දෙන්න හදන්නෙ Blogger බ්ලොග් එකකට පොඩි වැඩ කෑල්ලක් දාන හැටි. අපි බලමු කොහොමද බ්ලොග් එකකට Horizontal Menu Bar එකක් දාගන්නෙ කියල. නිකන් එකක් නෙවෙයි Multilevel Menu Bar එකක්. පහළ තියන රූපෙ බලන්නකො. ඒක මම කඩ්ඩෙන් ලියන බ්ලොග් එකට දාල තියන එක, ගිහින් බලන්නකො හොඳද කියල.හැමෝටම තේරෙන්න සරලවම කියන්නම්, වැඩ දන්න ...
JQuery වලින් Form එකකට Auto Suggest සහ Validation දාගමු පොඩි පොඩි දේවල් මම මීට කලින් ලියපු සටහන් වල JQuery, JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන හැටි සහ JQueryUI ගැන කිව්ව ඔයගොල්ලන්ට මතක ඇති. අද සටහනෙන් කියන්න යන්නෙ ඒ දේවල් වල ප්‍රායෝගික යෙදීමක් ගැන. අපිට ගොඩක් web site වල forms තියනව දැකගන්න පුළුවන්නෙ, අද කියල දෙන්න යන්නෙ JQuery සහ AJAX පාවිච්චි කරල අපේ web site එකේ තියන form එකකට auto suggest දාගන්න හැටි සහ ...
JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්න පොඩි පොඩි දේවල් ඔන්න 2009 යෙ අන්තිම සටහනින් කියල දෙන්න යන්නෙ JQuery පාඩමක්. කට්ටියට මතකද දන්නෑ මම කලින් JQuery වලට හීනියට වගේ හැඳින්වීමක් දුන්න. කොහෙ මතක හිටින්නද ඔව්ව නේද? මෙතනට කොටල ඒක පොඩ්ඩක් බලල හිටියනං.අද මොකක්ද කරන්න යන්නෙ ?අද මම කියල දෙන්න යන්නෙ ඔය Web Site හදද්දි ගොඩක් වෙලාවට කරන්න ඕන වෙන දෙයක් JQuery සහ AJAX පාවිච්චි කරල ලේසියෙන්, ලස්සනට කරගන්න හැටි. මෙහෙමයි ...
Admin බලතල නැතුව Portable Firefox වලට Flash Player දාමු පොඩි පොඩි දේවල් අදත් මම කියල දෙන්න යන්නෙ පොඩි වැඩක් කරන හැටි, හැබැයි වැඩේ පොඩි උනාට සමහර වෙලාවට ගොඩක් ප්‍රයෝජනවත්. මේක මට හම්මවුනේ lab එකට වෙලා FaceBook එකේ රස්තියාදු ගහන වෙලාවක. මෙහෙමයි සිද්දිය. ඒ දවස්වල මට Barn Buddy උණ තිබිච්ච කාලෙ. පොඩි වෙලාවක් හම්බෙච්ච ගමන් කරන්නෙ හොරකමේ යන එක. ඔන්න ඉතින් වෙලාවක් හොයාගන lab එකට ආව පලදාව නෙලාගන්න කියල. කොහෙ නෙලන්නද, මෙන්න කියනව ...
Virus වලින් සැඟවුන Folders ගොඩගන්න හැටි පොඩි පොඩි දේවල් Windows ඉතින් virus අතින් ගත්තහම අලනෙ. මේ කියන්න යන්නෙත් ඒ වගේ virus ඒකක් හින්ද වෙන්න ගිය ඇබැද්දියක් ගැන. අපිට ඉතින් campus ඒකේ තියනවනෙ නානාප්‍රකාර assignments. කීයක් තිබ්බත් ඔක්ක්කොම කරන්න මතක් වෙන්නෙ අන්තිම මොහොතෙ තමයි. වෙනද වගේම කලින් දවසෙ රෑ දඩ බඩ ගාල assignment එක ඉවර කරල pen drive එකට දාගත්ත copy එකක්. පහුවදා උදේ lab එකට ගියා upload කරන්න කියල ...
Gmail එකේ Body එකට පින්තූරයක් දාමු පොඩි පොඩි දේවල් Gmail වලට කොහොමද පින්තූරයක් දාගන්නෙ කියල ඇහුවොත් ගොඩක් කට්ටිය කියන්නෙ attach කරගන්න හැටිනෙ. ඒත් attach කරපුවාම තියන අවුල තමයි පින්තූරෙ වෙනම බලන්න වෙන එක, ඒක කම්මැලි වැඩක්නෙ. අද මම කියල දෙන්න යන්නෙ mail එකේ body එකට පින්තූරයක් දාගන්න හැටි. මේකනම් ගොඩක් කට්ටිය දන්නවත් ඇති, දන්නෙ නැති කට්ටිය බලාගන්නකො කරන හැටි.ඔයාගෙ තියෙන්නෙ අළුත් gmail interface එක නම් පහළ තියන රූපෙ විදිහට ...
Windows මුර පදය අමතක වුනොත් ගොඩදාන හැටි පොඩි පොඩි දේවල් අදනම් පොඩි පොඩි දේවල් වලින් කියන්න යන්නෙ ටිකක් ලොකු දෙයක් ගැන. මුලින්ම කියන්න ඕන මේ දේ වැරදි විදිහට පාවිච්චි කරන්න ඔට්ටු නෑ කියල. මම කියන්න යන්නෙ Windows වල මුර පදය අමතක උනොත් recover කරගන්න විදිහක් ගැන. මටත් මේක ගැන හොයන්න ඕන උනේ යාළුවෙක්ට වෙච්ච ඒ වගේ අකරතැබ්බියක් හින්ද. Windows කිව්වම ඉතින් ජාති ගොඩක් තියනවනෙ, මම බලපු site එකේනම් තිබ්බෙ මෙන්න ...
ජනෙල් හතේ සැඟවුනු දෙයියන්ගෙ මාදිලිය පොඩි පොඩි දේවල් කට්ටිය බලනව ඇති මොකක්ද මේ හරුපෙ කියල. Windows 7 වල තියනව සැඟවුනු God Mode කියල එකක්, ඒක ගැනයි මේ කියන්න යන්නෙ. මේකනම් අලුත්ම දෙයක් නෙවෙයි, Vista වලත් තිබ්බ දෙයක්. මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේක Vista 64 bit වල කරල බලන්න එපා කියන එක. නැත්නම් කට්ටිය OS එක අවුල් ගියා කියල මාව කයි, 32 bit නම් අවුලක් නෑ. Windows 7 ...
Admin ගේ ගණන් බලන් නැතුව නිදහසේ වැඩ කරගන්න පොඩි පොඩි දේවල් පොදු පරිඝණක පාවිච්චි කරන ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්ණයක් තමයි වැඩක් කරගන්න ගියහම ඕන කරන මෘදුකාංග ස්ථාපනය කරල නැති එක. ගොඩක් වෙලාවට ඒ වගේ පරිඝණක වල admin බලතලත් අපිට නෑනෙ, ඉතින් ඒක හින්ද මෘදුකාංග ස්ථාපනය කරන්නත් බෑ. මේ වගේ වෙලාවට ඉතින් අපේ පිහිටට ඉන්නෙ Portable Applications තමයි. අද මම කියන්නෙ ඒ වගේ Portable Applications එකතුවක් තියන PortableApps.Com කියන site එක ...
2014 ඔයා මොනවද ඉගෙන ගන්නෙ ? පොඩි පොඩි දේවල් කලින් සටහනෙන් මම කිව්වනෙ අපි පටන් ගත්තු අලුත් වැඩේ ගැන (අලුත් වැඩක් - ලංකාවෙ තියන courses එකම තැනකින්), දැන්නම් ගොඩක් දුරට ඉවරයි. Phone එකෙන් බලන්න පුළුවන් වෙන්නත් හදල තියෙන්නෙ, ගිහිල්ලම බලන්නකො...Web Site : coursenet.lk Facebook : facebook.com/coursenet(ගිහින් බලල හොඳයිනම් මතක ඇතුව Like එකක්, + එකක් දාල එන්න ඕන...) ...
ලියන සටහන් කියවන අය අතරෙ ලේසියෙන් බෙදාගන්න පට්ට ගැජට් එකක් පොඩි පොඩි දේවල් කට්ටියට මතක ඇතිනෙ මම මීටකලින් ලියන සටහන් කියවන අයට පේන්න තියන්න කියල ලියපු සටහන. ඒකෙදි මම කිව්වෙ අපේ blog එකට ආපු කෙනෙක්ට අපි ලියපු අනිත් සටහන් පෙන්නන්න දාන්න පුළුවන් ගැජට් එකක් ගැනනෙ.අද කියන්න යන්නෙ අපි ලියන සටහන් බලන්න එන අයගෙ යාළුවන් අතරත් ලේසියෙන්ම බෙදා හදාගන්න උදවු වෙන ගැජට් එකක් ගැන. මේ සටහන Scroll කරද්දි වම් පැත්තෙන් උඩ පහල යන ...
Gmail වලට ආපු අලුත් වැඩ කෑලි පොඩි පොඩි දේවල් ඔයගොල්ලො දැනටමත් දන්නව ඇතිනෙ Gmail වලට අලුත් අලුත් වැඩ කෑලි ගොඩක් ඇවිත් තියනව කියල. Google's approach to email පිටුවට ගියොත් ඔයාට පුළුවන් ඒ දේවල් බලාගන්න. මම කියන්න යන්නෙ මේ ගැජට් අතරින් දාගත්තොත් කෝකටත් හොඳයි කියල හිතුන එකක් ගැන. මේක ඔය අමත්ක වෙන ලෙඩේ සහ වරදින ලෙඩේ තියන කට්ටියට පට්ට ගැජට් එකක්. ගැජට් එකේ නම තමයි Undo Send.මේකෙන් කරන්නෙ mail එක ...
JQuery UI, ලොකු ලොකු දේවල් ලේසියෙන් කරගන්න පොඩි පොඩි දේවල් JQuery ගැන මම මීට කලින් ලිපි දෙකකදි කතා කළානෙ. මතක නෑ වගේනම් පහළ තියන links වලට කොටල එව්ව බලලම ඉන්නකො.1. JQuery, පොඩ්ඩක් ලියල වැඩ ගොඩක් දාන්න2. JQuery වලින් ලේසියෙන්ම AJAX ගොඩදාන්නඅද කියන්නෙ JQuery UI ගැන. ඒක JQuery පාවිච්චි කරල හදපු තවත් Free JavaScript Library එකක්. මේක පාවිච්චි කරල අපිට ලේසියෙන්ම interactive web applications හදන්න පුලුවන්. මේ උදාහරණ ටික බලන්නකො වැඩ ...
ජීවිතේ මුල් වරට - කවි පෙළක් ලිව්ව මං පොඩි පොඩි දේවල් ලැබූ නව අවුරුද්ද - ඔබ ඇතුලු සැම දෙනටසුභම වසරක් වෙන්න - අවසරයි පතන්නටවෙනසකුත් ඇතිවෙන්න - වසරෙ මුල් සටහනටඅලුත් ලෙසකින් ඔන්න - ලියනවා කියවන්ටසින්ඩියට එක්වෙලා - තවම මං මාසයයිඅලුත් දේ කියවලා - දැනගත්තු දේ ගොඩයිමං ලියපු දේ ගැනත් - ලැබුනු අදහස් ගොඩයිතවත් දේවල් ගොඩක් - ලියන්නට මට හිතයිබ්ලොග් එකට හිතමිතුරො - හැමදාම එක් වෙයන්ලියන්නට අලුත්දේ - මගෙ හිතට වැටීයන්ලියපුවා බලන අය ...
LinkWithin, ලියන සටහන් කියවන අයට පේන්න තියන්න පොඩි පොඩි දේවල් බ්ලොග් ලියන කවුරුත් වගේ දන්නවනෙ ඉතින් ලෝකෙ නැති වැඩ අස්සෙ වෙලාවක් හොයාගන අලුත් සටහනක් බ්ලොග් එකට ලියල දාන්න තියන අමාරුව. හැබැයි ඉතින් ඒ දාපු සටහන කියවල කට්ටිය දෙන ප්‍රතිචාර කියවද්දි දැනන සතුටත් වචන වලින් කියන්න බැරි තරම්. අද මම කියන්න යන්නෙ අපි අමාරුවෙන් ලියන සටහන ගොඩක් කියවන කට්ටිය අතරට යවාගන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන. මේකට කියන්නෙ LinkWithin ...
Blogger බ්ලොග් එකට නිවැරදිව META Tag දාමු පොඩි පොඩි දේවල් මට මේ සටහන ලියන්න හිතුනෙ මගෙ කඩ්ඩ බ්ලොග් එකට META Tag දාන්න ගිහින් වෙච්ච අකරතැබ්බියක් හින්ද. මුලින්ම කියන්න ඕන අද තියන Search Engine ඔය META Tag වල එන "Keywords" Tag එක ගැන එච්චර උනන්දුවක් නෑ කියල. "Description" tag එකේ තියන එකනම් search result වල result එකට යටින් පෙන්නනව දැකල තියනව. මමත් ඉතින් ඔන්න ඔහෙ ඕන එකක් කියල බ්ලොග් එකට ...