දැන් අටුවාව පාඨක ඔබටත් විවෘතයි! | Atuwawa open to the fans! පෙරමුණේ රාලගේ අටුවාව මෙච්චර කාලයක් අටුවාව ලිව්වේ හතර පස් දෙනෙක්. සමහර අය විවිධ හේතු නිසා ලිවීමෙන් අයින් වෙලා ගිහින්. රාළත් දැන් සෑහෙන්න අවිවේකීයි. හැබැයි රාළ දැකල තියෙන දෙයක් තමයි අටුවාවේ පාඨකයන්ටත් හොඳ ලේඛණ හැකියාවක් තියෙනවා කියල. අන්න එහෙම අයටයි මේ ආරාධනාව. ඔබේ ලිපි, peramune.rala@gmail.com කියන විද්‍යුත් තැපෑලට එවන්න. ඒ අතරින් හොඳම ලිපි අපි අටුවාවේ පළ කරනවා. ඔබට ජය! ...
ආණ්ඩුව විසින් කල සිසු™ ඝාතනය පිළිකුලෙන්™ හෙලා දකිමු | We condemn student™ killing by GOSL පෙරමුණේ රාලගේ අටුවාව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ පෙළපාලියට සහාය දීමට පැමිණි අන්තර්විශ්ව විද්‍යල බලමණ්ඩලයේ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වු ජානක ඒකනායක හා සිසිත් පි‍්‍රයංකර යන දෙදෙනා රිය අනතුරකට මුහුණ පා මිය ගොස් ඇත. නමුත් ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරී™ ක්‍රියා පිළිවෙත අනුව මේ සිසුන් දෙදෙනා කුමන්ත්රණයකින්™ මරා දමුණු බවට අපි සැක කරමු. මේ සිසුන් දෙදෙනා ගමන් කල යතුරු පැදිය අධික [...] ...
රැවුල සහ ඡර්ම ඡේදනය | Beard and circumcision පෙරමුණේ රාලගේ අටුවාව මේක කාලෙකට කලින් එළකිරියේ අපේ හිතවතෙක් ලියාපු එකක්. මෙන්න මේ නූලට ප්‍රතිචාරයක් විදියට. මේක මෙච්චර කල් දාන්ඩ අමතක වුණේ කොහොමද කියල රාළට හිතා ගන්ඩ බෑ. පොඩි පොඩි වෙනස්කම් ටිකක් කොරන්ඩ වුණා. පින්තූරේ නම් රාළගෙන්. මේ ඇත්තේ මා හට ඔහුගේ ලිපිය කියවා ඇති වූ ප්රශ්ණයන්ය…. 1) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න [...] ...
නිරාගමික අවුල | Atheism, an enigma පෙරමුණේ රාලගේ අටුවාව පහුගිය දොහෙක අපේ නිර් රාමු මලයා මූණු පොතේ ඉන්ද්‍රජිත් නයනවීර උන්නැහේ ලියාපු ලිපියක් පළ කොලා. 100%ක් එකඟ නැතත්, ලිපියේ සාරය එක්ක රාළ එකඟයි. මේ ලිපියට උත්තරයක් විදියට රැඩිකල් අදහස් උන්නැහේ ලියුමක් දාල තිය්නවා දැකලයි රාළට ලියන්ඩ හිතුනේ. රැඩිකල් මලයගේ මුළු තර්කයම පදනම් වෙන්නේ නීල් ටයිසන් උන්නැහේගේ ඒතිස්ට් (Atheist) සහ ඇග්නොස්ට් (Agnost) සංකල්ප උඩ. රැඩිකල් මලයගේ [...] ...
මුස්ලීම් අය ලෝකෙටම වදයක්ද? පෙරමුණේ රාලගේ අටුවාව මානව වංශ කථාව හෙවත් මිනිසාගේ ඉතිහාස කථාවේදී ද, මානව ශිෂ්ටාචාරයේ දී ද අරාබිවරුන්ට හෙවත් මුස්ලිම්වරුන්ටද වර්තමාන ඊජිප්තුව හෙවත් අතීත මිසරය ප්රමුඛ අරාබි දේශයටද අයත් වන්නේ ඉතා වැදගත් ප්රමුඛ තැනකි. අල්ලා දෙවියන් වහන්සේත්, ශුද්ධ වූ කුරානයත් අදහන ලෝකයේ අස්සක් මුල්ලක් නෑර විසිරී පැතිරී සිටින ඉස්ලාම් භක්තිකයන් වන මෙම ජනතාව පොදුවේ හඳුන්වන්නේ මුස්ලිම්වරුන් ලෙසිනි. යුරෝපීයයන් තරමටම පැහැපත් [...] ...
අන්වර් මනතුංගට ප්‍රශ්න දහයක් | Ten questions for Anwar පෙරමුණේ රාලගේ අටුවාව අපි කාලෙකට කලින් අනවර් අමනතුංගට පුරස්න දහයක් ඉදිරිපත් කොලා. අද වෙනක්ම් අන්වර් ඒවට උත්තර දීල නෑ. ආයෙත් අන්වර්ට මතක් වෙන්ඩ එක්ක පුරස්න දහය අපි ආයෙත් අහනවා. 1. අප මැවුවේ අල්ලා නම්, අල්ලා ගේ ඇරඹුම කුමක්ද? 2. අල්ලා ට පෙර සිදු වුණේ කුමක්ද? 3. අපේ මෙලොව ජීවිතයේ අරමුණ කුමක්ද? 4. අපට පරලොව ජීවිතයක් ඇති බව ඔබ [...] ...
අල්ලාගේ කැමැත්ත යනු තවත් බොරුවක්ද? | Allah’s wish, another fallacy? පෙරමුණේ රාලගේ අටුවාව ඉස්ලාමිකයන් හිතන්නේ ලෝකේ තියෙන හැම දේම වෙන්නේ අල්ලාගේ කැමැත්ත අනුව කියල (6.59, 9.51, 6.17, 57.22). හැබැයි මෙතෙනදී පොඩි ප්‍රශ්නයක් එනවා. උදාහරණෙකට මෙහෙම ගනිමු. රාළ තුවක්කුවක් අරන් ගිහින් අනවර් මනතුංග ගොයියගෙ ඔළුවට තියල කොකා ගස්සනව. අන්වර් ගොයිය සෙත්ත පොච්චි වෙනව. දැන් රාළගේ ක්‍රියාව සිද්ධ වුණේ අල්ලාගේ කැමැත්තටද? එහෙම නැත්නම් රාළගේ කැමැත්තටද? අර කලින් කියාපු සුරා අනුව [...] ...
මැඩිකල් සහ මාතලන් | Mathalan and medics පෙරමුණේ රාලගේ අටුවාව මාතලන් අගේ ඇති ලිපියක් ලියා ඇත. කොතරම් අගේද යත්, දොස්තරලා පෙන්නන්න බැරි එකෙකු වන නිර්-රාමු එයට හොඳ විසිල් පාරක් ද දැම්මේය. නමුත් විසිල් ගසා චූන් වීමට තරම් දෙයක් මාතලන් කියා නැති බව නිර්-රාමුට දැන් පසක් වන්නේය. දොස්තරලා එක්ක ආරෝවට ගිය නිර්-රාමුට දොස්තරලා වෙනුවෙන් කතා කරන්නට වීම දෛවයේ සරදමක්දැයි සාධාරණ සකයක් මතු ...
පුරාවිද්‍යා ස්මාරක අල්ලන ඉස්ලාම් විජ්ජාව | Islam threat on archeological sites පෙරමුණේ රාලගේ අටුවාව අපේ රටේ සිංහලයාට සහ දමිළයාට තියෙන්නේ දිග ඉතිහාසයක්. මේ අයගේ ඉතිහාසය පුරාවටම ගොඩ නගාපු ස්මාරක බොහොම තියෙනවා. වෙහෙර විහාර, මාලිගා, පිළිම, කෝවිල් මේ අතර ප්‍රධානයි. මුස්ලිම් ජාතිකයන්ට එහෙම ඉතිහාසයක් මේ රටේ නෑ. කොටින්ම අරාබියේ ඇරෙන්ඩ මුස්ලිම් අය වෙන කිසිම රටක ශිෂ්ටාචාරයක් ගොඩ නගල නෑ. අද මුස්ලිම් බහුතරය වෙච්ච ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය කියන [...] ...
බලපිටියේදී ඇත්තටම වුන දේ පෙරමුණේ රාලගේ අටුවාව බලපිටියෙදි වුනේ මොකක්ද , වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බොහොමයක් අය දැනගන්න උනන්දු වෙනවා. නමුත් අපේ මේ ප්රජාතාන්ත්රවාදී රටේ ඒ සිදුවුනේ මොකක්ද කියලා දැන ගන්න ජනතාවට තියෙන ඉඩ ඔක්කොම ඇහිරිලා. රටේ සමහර විද්‍යුත් මාධ්‍යයන් මේ ගැන කතා කොරන්නෙම නැති තරම්. කතා කොරන ඒවත් කරන්නෙ රටේ මිනිස්සුන්ව ඇන්දවිල්ලක් කියලා මේ ක්ලිප් එක බැලුවාම ඔයාලට වැටහේවි. ...
ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse! පෙරමුණේ රාලගේ අටුවාව පසු ගිය සතියේ දිනෙක දික්වැල්ල ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක්, පාපතරයකු අතින් කෙළෙසී ගියේය. අපට මෙය ටික දිනකින් අමතක වනු ඇත. නමුත් මේ අපරාධය එම දැරියගේත් පවුලේත් අනාගතය තීරණාත්මක අයුරින් වෙනස් කරනු ඇත. මෙබඳු දුක්ඛදායක සිදියකින් වුවද අවජාතිකවාදී රෑන තම න්‍යාය පත්‍රය ඉටු කරගන්නට හැදීම අශික්ෂිත කාරණයකි. සුපුරුදු පරිදි “ඩෝං පුතා” හෙවත් කූඹියා හෙවත් තරංග ජයසේන, [...]
ජැස්මින් පැමිණි වගයි! | Jasmin has arrived at last! පෙරමුණේ රාලගේ අටුවාව ජස්මින් අවසානයේ දී පැමිණියේය. අරාබිකරය හරහා හමා ගිය ජැස්මින් සමහර කාල වලදී මෙරටට බොම්බිලි කරවල ගදක් මෙන් විය. එනමුත් අවසානයේ එය පැමිණ ඇත. ඒකාධිපති පාලකයන්ගේ පාලනයට එරෙහිව පාලිතයන් කැරලි ගැසීම ආරම්භ කර ඇත. ඊජිප්තුවේ, ටියුනීසියාවේ හෝ ලිබියාවේ මෙන් ඔවුන් ඒකාධිපතියා පන්නා බලය අල්ලා ගනී දැයි සැක සහිතය. සමහර විට සිරියාවේ මෙන් ඒකාධිපතියාගේ රුදුරු ප්‍රහාරයට ලක්වී ඔවුන් මිය යන්නට ද ඉඩ ...
මුන්නෙශ්වරමෙන් අමනතුංගගේ රෙදි ගැලවෙයි | Munneswaram debacle exposes Amanatunga පෙරමුණේ රාලගේ අටුවාව සුළු අසනීප තතවයකට පස්සෙ ඔන්න ආයෙත් රාළ ආවා. රාළ නැති ටිකේ අමනතුංග බ්ලොග් අවකාසේ යකා නටලා වගේ පේන්ඩ තියෙනවා. ඒ නටපු සන්නිය එක දවසකින්, එක ලිපියකින් අව්සන් කොරන්ඩ බෑ. ඒ නිසා එක එක කාරණේ වෙන වෙනම ලිපි වලින් බලන්ඩයි හදන්නේ. කාලි අම්මාන් කෝවිලේ වාර්ෂිකව බිලි පූජාවක් තියෙන බව ඔබතුමන්ලා ඔක්කොම දනන්ව. මේ කාලි අම්මාන් කෝවිල [...] ...
ඉස්ලාමීය රැවටීමේ කලාව | Art of Islamic deceit පෙරමුණේ රාලගේ අටුවාව පහු ගිය කාලෙදිම රාළ සද්ද නැතුව හිටියේ අළුත් කාරණා වගයක් ගැන අධ්‍යයනයක් කරපු නිසා. මෙදා සැරේ රාළ කතා කරන්නේ ඉස්ලාමිකයන්ගේ බොරු කීමේ ක්‍රමය ගැන. පිටියේ අප්පු මීට කාලෙකට කලින් අල්-ටකියා විදියට ඉස්ලාමිකයන්ගේ බොරු කීම ගැන කතා කලා මතක ඇති. මෙන්න මේ අල් ටකියා ඇතුළු ඉස්ලාමීය රැවටීමේ කලාව ගැන තමයි මේ පාර කතා කරන්නේ. අපි දන්න විදියට රැවටීමේ ක්‍රම දෙකක් ...
මරන්න එපා කියා වඳිද්දීත් මුස්ලීම් අන්තවාදීන් විසින් පොලිස් සැරයන්ව ම්ලේච්ඡ ලෙස කඩුවලින් පහරදී මරා දමති !!! පෙරමුණේ රාලගේ අටුවාව “අනේ මාව මරන්න එපා…” කියමින් වැඳ වැටෙමින් ජීවිතය ඉල්ලූ පොලිස් සැරයන් නවරත්න බණ්ඩාර මහතාව පුත්තලම ප්‍රදේශයේදී මුස්ලීම් අන්තවාදීන් විසින් කඩු වලින් කපා කොටා කෲර ලෙස ඝාතනය කරන ලද්දේ තවත් බියකරු අනාගතයක ඉඟි පෙන්වමිනි. රෑ නිදිවරාගෙන රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත වූ මේ නිලදරුවාට මෙවැනි ඉරණමක් අත් වූයේ මුස්ලීම් අන්තවාදී පිරිසකගෙන් පහර කමින් සිටි සිංහල ජාතිකයෙක්ව තම [...] ...
විරෝධතාවය ප්‍රකාශ කිරීමයි! | This is our dissent! පෙරමුණේ රාලගේ අටුවාව ඉතාම මධ්‍යස්ථ™ පුවත් වගකීමකින් යුතුව™ ගෙන ආ, හා එහි එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති ලංකා-ඊ-නිවුස් විද්‍යුත් පුවත් පත වාරණය කර ඇති බව ඇට මැස්සා සහ බුවා විසින් ලිපි පළ කොට පෙන්වා දී ඇත. ඊ නිවුස් වනි අතිශය වගකීමක්™ සහිත, මධ්‍යස්ථ™ පුවත්, නැති වීම ...
ගඩාෆි සහ බටහිර ගැති මීයෝ | Gaddafi and Westward mice පෙරමුණේ රාලගේ අටුවාව මුහම්මර් ගඩාෆි සාහසික ලෙස මරා දමා දින කීපයක් ගත වී ඇත. මුහම්මර් ගඩාෆිව “ජනතාව” ලෙස හැඳින්වූ බටහිරවාදී බලුකකුල් විසින් කරන ලද කුමන්ත්‍රණයක් මගින් මරා දැමීම අවජාතිකවාදීන්ට ආශ්වාදනීය කාරණයක් වී ඇත්තේ රාජපක්ෂ රෙජීමයද එලෙස අවසන් වනු ඇතැයි මොවුන් තුල පවත්නා බලාපොරොත්තුව නිසාය. එබැවින් මේ බටහිර බලු අඬු පඬු සහ බටහිර ගැති මීයන්ගේ අවජාතිකවාදී සිහින වලින් මඳක් ඔබ්බට ගොස් ගඩාෆි ගැන ...
සී නිව්ස් ගං කබරයන් හෙළා දකිමු | We condemn Lanka-C-News පෙරමුණේ රාලගේ අටුවාව ලංකා සී නිවුස් යනු මරා ගං කබරයාට රෙදි නැතිව කඩේ යන මාධ්‍යයකි. ඔවුන් අප මෙන් 150%ක් මධ්‍යස්ථ™, 200% සත්‍ය™ පුවත්, 300% අපක්ෂපාතී™ව ඉදිරිපත් කරන්නේ නැත. එමෙන්ම, එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් බවද අපි කියා සිටින්නෙමු. එවන් වටිනා පුවත් ආයතනයකට මරා ගං කබරයාගේ සට්ටබියන්™ වූ [...] ...
අහෝ මාලිංග! | Oh no, Malinga! පෙරමුණේ රාලගේ අටුවාව Tagged: Ambani, ක්‍රිකට්, ලංදියානුවන්, ලසිත් මාලිංග, IPL, Lasith Malinga, Mumbai Indians, Sri Lanka, World T20
පිටව යන්න අවසරයි! | We are leaving! පෙරමුණේ රාලගේ අටුවාව රාළගේ අටුවාව ලියන්න ගත්තේ අපිව අන්දන අයගේ ඇන්දිල්ල පෙන්නන්න. අවුරුදු එකහමාරක් තිස්සේ ලිපි 200කට කිට්ටු ගණනකින් අපි ඒ දේ කළා. පාඨකයන් දෙලක්ෂයකට කිට්ටු ගණනක් අපිත් එක්ක එක්කහු වුණා. ඉස්ලාමයට විරුද්ධව අපි ගෙනිහිපු හඬ එළකිරියෙන් අයින් කළාම ඒ වෙනුවට වේදිකාවක් කරගන්නයි අපිට අටුවාව ඕන වුණේ. රාළ හිතන විදියට අන්තර්ජාලය ඇතුලේ ඉස්ලාමය ගැන සිංහලෙන් කියා දෙන්න අවශ්‍ය දේව ඔක්කොම වගේ කියා දීල ...