බලපිටියේදී ඇත්තටම වුන දේ පෙරමුණේ රාලගේ අටුවාව බලපිටියෙදි වුනේ මොකක්ද , වෙලා තියෙන්නෙ මොකක්ද කියලා බොහොමයක් අය දැනගන්න උනන්දු වෙනවා. නමුත් අපේ මේ ප්රජාතාන්ත්රවාදී රටේ ඒ සිදුවුනේ මොකක්ද කියලා දැන ගන්න ජනතාවට තියෙන ඉඩ ඔක්කොම ඇහිරිලා. රටේ සමහර විද්‍යුත් මාධ්‍යයන් මේ ගැන කතා කොරන්නෙම නැති තරම්. කතා කොරන ඒවත් කරන්නෙ රටේ මිනිස්සුන්ව ඇන්දවිල්ලක් කියලා මේ ක්ලිප් එක බැලුවාම ඔයාලට වැටහේවි. ...
ලංකා-ඊ-නිවුස් තහනම් කරගැනීමේ ප්‍රෝඩාව අතේ පත්තු වෙයි (LankaEnews Self-Blocking Exposed) පෙරමුණේ රාලගේ අටුවාව ඉතාම මධ්‍යස්ථ™ පුවත් අතිශය වගකීමකින්™ යුතුව ගෙන ආ, කිසිම විටෙක චරිත ඝාතන කර නොමැති, එහි කතුවරුන් සුරාවෙන් සූදුවෙන් තොර™, සොර ස්ත්‍රී සේවනය යන්න අසාවත් නැති, ආගම දහමට ලැදි™, 150% ක් සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති, ලංකා-ඊ-නිවුස් විද්‍යුත් පුවත් පත, රෙජීමයක්™ විසින් වාරණය කර ඇති බව එම වෙබ් අඩවියේම සඳහන් කරගෙන ඇති බැවින්, එමගින් ශ්‍රී ලාංකික අන්තර්ජාල පාථකයන්ගේ බුද්ධිමය ...
පිටස්තරයාගේ දැනුම වෙනුවෙන් 2 – හැම ලාංකික බෞද්ධයෙක් , හින්දුවෙක් මෙය දැන ගත යුතුයි. පෙරමුණේ රාලගේ අටුවාව අටුවාවේ ලියවෙන ලිපි වල සාමන්‍යයෙන් හිඩැසක් හොයනවා කියන්නෙ කළුනික හොයනවා වගේ වැඩක්. අටුවාවට අභියෝග එල්ල කරන අපේ ප්‍රතිවාදීන්ට අටුවා ලිපි හමුවෙ නිරුත්තර වෙන්න වෙලා තියෙන්න ඔය හින්දම තමයි. ලාංකීය සිංහල බ්ලොග් කෙරුවාවේ ඉදිරියෙන්ම රැඳිලා ඉන්න අටුවාවට හැකි වෙලා තියෙන්නෙත් ඔන්න ඔය කාරණේ නිසාමයි කියලා ඕං කිව්වා ආයිබොං. හැබැයි අප්පුවා ඕනෑකමින්ම අප්පුවාගෙ කලින් ලිපියෙ හිඩැසක් (ඒ කිව්වෙ පාඨකයාට හරියට නිවැරදිව ප්රත්යක්ෂයෙන් ...
ගඩාෆි සහ බටහිර ගැති මීයෝ | Gaddafi and Westward mice පෙරමුණේ රාලගේ අටුවාව මුහම්මර් ගඩාෆි සාහසික ලෙස මරා දමා දින කීපයක් ගත වී ඇත. මුහම්මර් ගඩාෆිව “ජනතාව” ලෙස හැඳින්වූ බටහිරවාදී බලුකකුල් විසින් කරන ලද කුමන්ත්‍රණයක් මගින් මරා දැමීම අවජාතිකවාදීන්ට ආශ්වාදනීය කාරණයක් වී ඇත්තේ රාජපක්ෂ රෙජීමයද එලෙස අවසන් වනු ඇතැයි මොවුන් තුල පවත්නා බලාපොරොත්තුව නිසාය. එබැවින් මේ බටහිර බලු අඬු පඬු සහ බටහිර ගැති මීයන්ගේ අවජාතිකවාදී සිහින වලින් මඳක් ඔබ්බට ගොස් ගඩාෆි ගැන ...
ලෝකයේ වැඩියෙන්ම ව්‍යාප්ත වන ආගම ඉස්ලාම් බවට පත්ව ඇත්තේ ඇයි? පෙරමුණේ රාලගේ අටුවාව ලෝකයේ ඉස්ලාම් ආගම පැතිරීම සම්බන්ධයෙන් වෙනස්ම කෝණයකින් බලා ලිවු කදිම ලිපියක් මීට මාස කිහිපයකට පෙර නිරෝධ විතානගේ නම් මහත්මයෙක් මූනුපොතේ දක්වා තිබුනා. ඔහුගේ අවසරය පරිදි එයට තවත් අමතර කරුණු කිහිපයක්ද එකතු කර අටුවාවෙන් මෙලෙස ඔබ සමග බෙදා ගන්නවා. මෙය පැහැදිලි කිරීමට විවිධ ආකාරයෙන් හැකි මුත්, ඊනියා බටහිර විද්‍යා ප්රවාදයන් හිසින් දරා ගත්තවුන්ට පහත පැහැදිලි කිරීම වැටහෙනු ඇත. බටහිර මනෝ විශ්ලේෂණය ...
සෙකියුලර් රටකට යෝජනා කීපයක්! | Suggestions for a secular state පෙරමුණේ රාලගේ අටුවාව පසුගිය කාලය පුරාම මූණු පොත පුරා සෙකියුලර්වාදය එනම් ඓහිකවාදය ගැන අළුත් උනන්දුවක් ඇති වී තිබිණ. සැබෑ ඓහිකවාදය නම්, සියළුවාද පුද්ගලික මට්ටමේ තබා ඇනීම වුවත්, මුහුණු පොත පුරා සිටින “වෙනට-ඓහිකවාදීන්” දැඩි නිර්-ආගමික හෝ භෞතිකවාදීන් හෝ කොමියුනිස්ට්වාදීන් වෙති. ඒ අතර ඓහික ජටාවෙන් වැසූ අවජාතිකවාදී ඔටු ඔලුවත්, මිෂනාරි බලු කකුලුත් ශ්‍රී ලාංකික කූඩාරම තුලට පිවිසෙන්නට යත්න දරමින් සිටියි. මේ ලිපිය ලිවීමේදී පෙරමුණේ ...
විරෝධතාවය ප්‍රකාශ කිරීමයි! | This is our dissent! පෙරමුණේ රාලගේ අටුවාව ඉතාම මධ්‍යස්ථ™ පුවත් වගකීමකින් යුතුව™ ගෙන ආ, හා එහි එහි කතුවරුන් සුරාවෙන්™ සූදුවෙන්™ තොර, සොර ස්ත්‍රී සේවනය™ යන්න අසාවත් නැති ආගම දහමට™ ලැදි සත්‍යවාදී™ පිරිසක් යන වග ඔප්පු කොට ඇති ලංකා-ඊ-නිවුස් විද්‍යුත් පුවත් පත වාරණය කර ඇති බව ඇට මැස්සා සහ බුවා විසින් ලිපි පළ කොට පෙන්වා දී ඇත. ඊ නිවුස් වනි අතිශය වගකීමක්™ සහිත, මධ්‍යස්ථ™ පුවත්, නැති වීම ...
ඉස්ලාමීය රැවටීමේ කලාව | Art of Islamic deceit පෙරමුණේ රාලගේ අටුවාව පහු ගිය කාලෙදිම රාළ සද්ද නැතුව හිටියේ අළුත් කාරණා වගයක් ගැන අධ්‍යයනයක් කරපු නිසා. මෙදා සැරේ රාළ කතා කරන්නේ ඉස්ලාමිකයන්ගේ බොරු කීමේ ක්‍රමය ගැන. පිටියේ අප්පු මීට කාලෙකට කලින් අල්-ටකියා විදියට ඉස්ලාමිකයන්ගේ බොරු කීම ගැන කතා කලා මතක ඇති. මෙන්න මේ අල් ටකියා ඇතුළු ඉස්ලාමීය රැවටීමේ කලාව ගැන තමයි මේ පාර කතා කරන්නේ. අපි දන්න විදියට රැවටීමේ ක්‍රම දෙකක් ...
ඉස්ලාමීය රැවටීමේ කලාව | Art of Islamic deceit පෙරමුණේ රාලගේ අටුවාව පහු ගිය කාලෙදිම රාළ සද්ද නැතුව හිටියේ අළුත් කාරණා වගයක් ගැන අධ්‍යයනයක් කරපු නිසා. මෙදා සැරේ රාළ කතා කරන්නේ ඉස්ලාමිකයන්ගේ බොරු කීමේ ක්‍රමය ගැන. පිටියේ අප්පු මීට කාලෙකට කලින් අල්-ටකියා විදියට ඉස්ලාමිකයන්ගේ බොරු කීම ගැන කතා කලා මතක ඇති. මෙන්න මේ අල් ටකියා ඇතුළු ඉස්ලාමීය රැවටීමේ කලාව ගැන තමයි මේ පාර කතා කරන්නේ. අපි දන්න විදියට රැවටීමේ ක්‍රම දෙකක් ...
චමිල ද අල්විස් හෙවත් පිටස්තරයාගේ දැනුම වෙනුවෙන් පෙරමුණේ රාලගේ අටුවාව ඔන්න අප්පු ආයෙත් අටුවාවට බැස්සා ගොඩ කාලෙකට පස්සෙ. මොකද එක බ්ලොග් පෝස්ට් එකක් දැකපු අප්පුට ප්‍රතිචාරයක් නොදී ඉන්න බැරි තරමටම කුලප්පුවක් හැදුනා. ඔයාලටත් ඒක කියෙව්වම එහෙම හිතෙන්නෙ නැත්තම් අනිවාර්යයෙන් මුස්ලිමානුවෙක් වෙන්න ඕනා. මොකද ලංකාවේ රටවැසියන්ගෙ බදු මුදලින් උතුම් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඒ නිසා යම් ආකාරයක විඥ්ඥාණයක් උපදවාගත්තු ඕනෑම කෙනෙක්ට , කලින් කියපු විදියටම රටේ රටවැසියන්ගෙ බදු මුදලින් මේ රටේ නිදහස් ...
රාඝවන් කොලුවෝ අපි බලා සිටිමු! | Ragawan, we are watching! පෙරමුණේ රාලගේ අටුවාව ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු ලබා ගත් ෂේදු රාඝවන් සිසුවා බන්දුල ගුණවර්ධන ඇමැතිතුමාට වැඳීම ප්‍රතික්ෂේප කර, ඉන් පසුව පොර ටෝකක් ද දී තිබේ. ඔහුට අනුව තමා මුලතිවු දිස්ත්‍රික්කයේ ඉතාම අසීරු තත්වයන් යටතේ ඉගෙන ගත් බවත්,සිය ජයග්‍රහනයේ ගෞරවය හිමි විය යුත්තේ සිය දෙමවුපියන්ට හා ගුරුවරුන්ට පමනක් මිස අන් කිසිවකුට නොවන බවත් පවසා සිටියි. ෂේදු රාඝවන් ...
මාංශ අයිතීන් සුරකිමු! | Protect our meat rights! පෙරමුණේ රාලගේ අටුවාව අටුවාවේ රාළ ඇරෙන්න අනික් අය ඔක්කොම බෞද්ධයෝ. ඔවුන් නිර්-මාංශවාදීන් කියලයි රාළ හිතන්නේ. නමුත් රාළ මාංශවාදියෙක්! රාළ ඕනම මසක් කනවා ආසාත්මික වෙන ඒවා ඇරෙන්න! රාළ වගේම මාංශ ප්‍රශ්නයෙන් පීඩා විඳින සෑහෙන ගණනක් ලංකාවේ ඉන්නවා. මේ ඒ අයගේ මාංශ අයිතිවාසිකම් වෙනුවෙන් කරන සටනක්. ලංකාවේ මස් වලින් බහුතරය හලාල් ලේබලය යටතේ එන ඒවා. හලාල් කියන්නේ කුර්බාන් කර සතෙකු මැරීම. කුර්බාන් කිරීම කොතරම් අශිෂ්ට, ...
අටුවාව තහනම් කරයි! | Atuwawa banned! පෙරමුණේ රාලගේ අටුවාව රාළගේ අටුවාව පටන් අරන් මේ වෙන කොට අවුරුදු එක හමාරක් විතර. මේ වෙනකොට මේ ලිපියත් එක්ක ලිපි 182ක් මේ අඩවියේ පළ කරල තියෙනව! පාඨකයන් පිළිතුරු 6400ක් එකතු අර තියෙන අතරෙම පැමිණීම් (හිට්ස්) 170,000කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙනත් තියෙනව. රාළැගේ අටුවාව පටන් ගත්තේ ඇයි? මේකට වග කිව යුතු පුද්ගලයන් දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් මාවනැල්ලේ අන්වර් මනතුංග. ඔහු තමයි බුදු දහම ගැන දුර්මත ...
මැඩිකල් සහ මාතලන් | Mathalan and medics පෙරමුණේ රාලගේ අටුවාව මාතලන් අගේ ඇති ලිපියක් ලියා ඇත. කොතරම් අගේද යත්, දොස්තරලා පෙන්නන්න බැරි එකෙකු වන නිර්-රාමු එයට හොඳ විසිල් පාරක් ද දැම්මේය. නමුත් විසිල් ගසා චූන් වීමට තරම් දෙයක් මාතලන් කියා නැති බව නිර්-රාමුට දැන් පසක් වන්නේය. දොස්තරලා එක්ක ආරෝවට ගිය නිර්-රාමුට දොස්තරලා වෙනුවෙන් කතා කරන්නට වීම දෛවයේ සරදමක්දැයි සාධාරණ සකයක් මතු ...
ජැස්මින් පැමිණි වගයි! | Jasmin has arrived at last! පෙරමුණේ රාලගේ අටුවාව ජස්මින් අවසානයේ දී පැමිණියේය. අරාබිකරය හරහා හමා ගිය ජැස්මින් සමහර කාල වලදී මෙරටට බොම්බිලි කරවල ගදක් මෙන් විය. එනමුත් අවසානයේ එය පැමිණ ඇත. ඒකාධිපති පාලකයන්ගේ පාලනයට එරෙහිව පාලිතයන් කැරලි ගැසීම ආරම්භ කර ඇත. ඊජිප්තුවේ, ටියුනීසියාවේ හෝ ලිබියාවේ මෙන් ඔවුන් ඒකාධිපතියා පන්නා බලය අල්ලා ගනී දැයි සැක සහිතය. සමහර විට සිරියාවේ මෙන් ඒකාධිපතියාගේ රුදුරු ප්‍රහාරයට ලක්වී ඔවුන් මිය යන්නට ද ඉඩ ...
මුස්ලීමුන් බුදු පිළිම වලට වෛර කරන්නේ ඇයි, ඒවා විනාශ කරන්නේ ඇයි? පෙරමුණේ රාලගේ අටුවාව මෙම වීඩියෝව ඔබ මීට පෙර දැක නැත්නම් මදකට නරඹන ලෙස ඉල්ලා සිටිමි. මින් දැක්වෙන්නේ ඉස්ලාමික තලිබාන් මූලධර්මවාදීන් විසින් ඉතා ම්ලේච්ඡ ලෙස ඩයිනමයිට් දමා බාමියන් බුදු පිළිම විනාශ කර දමන ආකාරයයි. බලන්න එම බුදු පිළිම වල ශීර්ෂයන් විනාශ කරද්දී ඔවුන් “අල්ලා!!!” කියා මහ හයියෙන් මරහඬ තලන හැටි… මෙසේ වූයේ ඇයි? තලිබාන් යනු “නිකම්ම” ත්රස්තවාදීන් නිසාද?… නෑ ඔවුන් ...
මර්වින් සිල්වාගේ අභය දානය සහ ඊනියා මානුෂිකවාදීන්™ ගේ කුහකත්වය පෙරමුණේ රාලගේ අටුවාව කට කැපුවත් කියන්න තියෙන දේ නොබියව කියන, ඡන්ද වෙනුවෙන් නොව තමන්ගේ හෘද සාක්ෂිය වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන මර්වින් සිල්වා ඇමැතිතුමා පුද්ගලිකව මැදිහත් වී මුන්නේෂ්වරම් හි සිදුවීමට ගිය මහා සත්ව බිලි පූජාව නැවැත්වීමත් සමගම වේදනාවට පත් වූ සමහරක් අවජා”ති”කයින් (සිංහල ජා”ති”කත්වයක් නොමැති උදවිය) විලාප තැබීමට පටන් ගෙන ඇති අතර ඒ ගැන මුහුන් පොත් සගයින් තබන [...]
ළමා අපචාර මඩිමු! | Let’s stop child abuse! පෙරමුණේ රාලගේ අටුවාව පසු ගිය සතියේ දිනෙක දික්වැල්ල ප්‍රදේශයේදී දස හැවිරිදි දැරියක්, පාපතරයකු අතින් කෙළෙසී ගියේය. අපට මෙය ටික දිනකින් අමතක වනු ඇත. නමුත් මේ අපරාධය එම දැරියගේත් පවුලේත් අනාගතය තීරණාත්මක අයුරින් වෙනස් කරනු ඇත. මෙබඳු දුක්ඛදායක සිදියකින් වුවද අවජාතිකවාදී රෑන තම න්‍යාය පත්‍රය ඉටු කරගන්නට හැදීම අශික්ෂිත කාරණයකි. සුපුරුදු පරිදි “ඩෝං පුතා” හෙවත් කූඹියා හෙවත් තරංග ජයසේන, [...]
පුද්ගලික රෝහල් මාෆියාව | Private hospital mafia පෙරමුණේ රාලගේ අටුවාව “රජෙකු වුණත් – ගිලන් වෙලා එක්තැන් වුන දා – හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර – සැපයක් ලොවේ කොයින්දා“ මේ සුනිල් එදිරිසිංහ විසින් ගයනු ලැබූ ගීයක පද කීපයකි. මේ ගීතය ලියූයේ කවුද යන්න නිර්-රාමු නොදනී. එසේම මේ ගීත ගැන කෙරෙන විවරණයක්ද නොවේ. මිනිසෙකුට ඇති උතුම්ම සම්පත නිරෝගීභාවයයි. නමුත් අප අතරින් බොහෝ දෙනා රෝගී වෙති. එනිසා [...] ...
මුස්ලීම් අය ලෝකෙටම වදයක්ද? පෙරමුණේ රාලගේ අටුවාව මානව වංශ කථාව හෙවත් මිනිසාගේ ඉතිහාස කථාවේදී ද, මානව ශිෂ්ටාචාරයේ දී ද අරාබිවරුන්ට හෙවත් මුස්ලිම්වරුන්ටද වර්තමාන ඊජිප්තුව හෙවත් අතීත මිසරය ප්රමුඛ අරාබි දේශයටද අයත් වන්නේ ඉතා වැදගත් ප්රමුඛ තැනකි. අල්ලා දෙවියන් වහන්සේත්, ශුද්ධ වූ කුරානයත් අදහන ලෝකයේ අස්සක් මුල්ලක් නෑර විසිරී පැතිරී සිටින ඉස්ලාම් භක්තිකයන් වන මෙම ජනතාව පොදුවේ හඳුන්වන්නේ මුස්ලිම්වරුන් ලෙසිනි. යුරෝපීයයන් තරමටම පැහැපත් [...] ...