පුරාවිද්‍යා ස්මාරක අල්ලන ඉස්ලාම් විජ්ජාව | Islam threat on archeological sites පෙරමුණේ රාලගේ අටුවාව අපේ රටේ සිංහලයාට සහ දමිළයාට තියෙන්නේ දිග ඉතිහාසයක්. මේ අයගේ ඉතිහාසය පුරාවටම ගොඩ නගාපු ස්මාරක බොහොම තියෙනවා. වෙහෙර විහාර, මාලිගා, පිළිම, කෝවිල් මේ අතර ප්‍රධානයි. මුස්ලිම් ජාතිකයන්ට එහෙම ඉතිහාසයක් මේ රටේ නෑ. කොටින්ම අරාබියේ ඇරෙන්ඩ මුස්ලිම් අය වෙන කිසිම රටක ශිෂ්ටාචාරයක් ගොඩ නගල නෑ. අද මුස්ලිම් බහුතරය වෙච්ච ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය කියන [...] ...
ඔන්න බබෝ බිල්ලා අපි අල්ල ගනිමු හොල්ලලා | Population Jihad, the maskman පෙරමුණේ රාලගේ අටුවාව අන්වර් මනතුංග මුස්ලිම් ජනගහණ වර්ධනය ගැන ආයෙත් ලිපියක් දාල තියෙනව. මේ ලිපිය අරන් බැලුවොත් එහෙම ඒකෙන් අන්වර් කියන්න උත්සාහ කොරන පොයින්ට් ටික මෙව්වා. අ. 1881 ඉඳන්, 1981 වෙනකම් මුස්ලිමුන්ට වැඩිය සිංහල ජනගහණ වේගය වැඩියි ආ. පවුල් සැලසුම් හමුවේ සිංහල ජනතාව අතර ජනගහන වර්ධනය අඩුවන බවත්, මුස්ලිම් ජනතාව අතර එසේ නොවන බව කියන එක බොරුවක් කියල [...] ...
හලාල් ආහාර සාංඝික කිරීම | Halal and alms givings පෙරමුණේ රාලගේ අටුවාව අද රාළ කතා කොරන්ඩ යන්නේ බුද්ධාගමේ පුරස්නයක් ගැන. මේක කියවන පාඨක පිරිස දාන මාන එහෙම දෙනවත් ඇතිනෙ? අන්න එහෙම දාන මාන දීමේදී වෙන පුරස්නයක් ගැනයි අපි කතා කොරන්නේ. හලාල් ආහාර වල තියෙන පුරස්න මීට කලින් රාල ලිපි කීපෙකින්ම කතා කොරල තියෙනව. හලාල් ආහාර නිදහස් මතධාරීන්ට බලපාන හැටිත් ඒකෙන් කියල තියෙනව. හලාල් කියන්නේ ඉස්ලාමිකයන්ට අනුමත කරන [...] ...
ආසනික් සහ මඩ ප්‍රහාර | Arsenic and mud slinging පෙරමුණේ රාලගේ අටුවාව මේ ලිපිය මුහුණු පොතේ මෑතකදී පළ වෙච්චි එකක්. වැදගහ්ත් කම සලකලා බලලා ලේඛකයාගේ අවසරය ඇතුව අටුවාවේ දානවා. මේ ලිපියේ මොකුත් ලින්ක් තිබුණේ නැහැ. ඒවා එකතු කිරීම අපෙන් කියල කරුණාවෙන් සලකන්ඩ. රජරට යනු වසර දහස් ගණනක් තිස්සේ හෙළයට බත සැපයූ ධාන්‍යාගාරයයි. නවීන ලොව තුල පෙරදිග ධාන්යාගරයක් නැවත ඇති කරනු වස් කඩිනම් මහවැලියේ දියවරින් පෝෂිත රජරට කුඹුර [...] ...
නිරාගමික අවුල | Atheism, an enigma පෙරමුණේ රාලගේ අටුවාව පහුගිය දොහෙක අපේ නිර් රාමු මලයා මූණු පොතේ ඉන්ද්‍රජිත් නයනවීර උන්නැහේ ලියාපු ලිපියක් පළ කොලා. 100%ක් එකඟ නැතත්, ලිපියේ සාරය එක්ක රාළ එකඟයි. මේ ලිපියට උත්තරයක් විදියට රැඩිකල් අදහස් උන්නැහේ ලියුමක් දාල තිය්නවා දැකලයි රාළට ලියන්ඩ හිතුනේ. රැඩිකල් මලයගේ මුළු තර්කයම පදනම් වෙන්නේ නීල් ටයිසන් උන්නැහේගේ ඒතිස්ට් (Atheist) සහ ඇග්නොස්ට් (Agnost) සංකල්ප උඩ. රැඩිකල් මලයගේ [...] ...
Blasphemy, නිරාගමික අන්තවාදය සහ ගුඩු තර්ක පෙරමුණේ රාලගේ අටුවාව (මේ ලිපිය ලියූ ඉන්ද්‍රජීත් නයනවීර සොයුරාට අපේ උපහාරය) ආගමික අන්තවාද අතරේ රටේ හිස ඔසවන තවත් අන්තවාදයක් නම් නිරාගමික අන්තවාදයයි. නිරාගමික වීම දැන් රටේ අලුත්ම සෝබනයක් (Fashion) වී තිබේ. ආගමික අන්තවාදීන්ට තම ආගම අදහාගෙන පාඩුවේ ඉන්නට බැරි සේම නිරාගමිකටද කිසිම ආගමක් නොඅදහා පාඩුවේ සිටීමට බැරිය. ආගමික අන්තවාදීන්ට තම ආගමේ මහිමය නොපෙන්වා සිටීමට අමාරු සේම නිරාගමික අන්තවාදීන්ට [...] ...
ෆුටා එක නිසා කකුල් දෙකේ තිබුණු බාටා දෙකත් නැතිකරගත් කැම්පස් නංගිලා මල්ලිලා වෙත | To all campus brothers and sisters who lost their only foot wear due to FUTA පෙරමුණේ රාලගේ අටුවාව (ලේඛකයාගේ සටහන: මේක ලියන්නේ ෆෙක් ප්‍රො ෆයිල් එකකින්. නැත්තං හුටාලා මගේ ඉන්බොක්ස් එක පුරවයි කුණුහරුපෙන්.) සුපුරුදු පරිදිම උඹලගේ තරුණ ජවය පාවිච්චි කරලා ෆුටා පිම්පියෝ ටික පඩි වැඩිකරගත්තා. උඹලා නිකං අවුවේ කරවෙලා චාටර් උනා. උඹලා දන්නවද ඔය වැඩිවුණු පඩියෙන් එක සත පහකවත් ඔය ෆුටා ආචාර්යවරුන් උන්ගේ ඉගැන්වීමේ ගුණාත්මක බව වැඩිකරන්න යොදවන්නේ නැති බව? හැංගි හැංගි බැන්ද [...] ...
සිසුනට පශ්චාත් භාගය පෙන්වාලූ FUTA කථා වස්තුව කෙසේද යත්… පෙරමුණේ රාලගේ අටුවාව [FUTA වෙනුවෙන් මුලදී කැප වූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන ධම්මික කරුණාරත්න සොයුරා බුකියේ තබන ලද සටහනකි.] තවද එක් සමයෙක, ලදිව නම් දිවයිනෙහි සාටක දාරී නරපතියෙකු රාජ්‍ය විචරත්දී එපුර වැසි දිළින්දෝද නොදිළින්දෝද පූරුවේ පටන් වූ සිරිත කරන කොට ගත්තාහු, මහත් වූ විර්ය කොට අධිෂ්ඨාන උපදවා සකලවිධ දුක් විඳ, රක්ෂාකොට තම නේත්‍රස්මාන දරුකැල වැඩි දුර ශිල්ප ඉගෙනුමට [...] ...
FUTA ඇදුරන්ගේ පාවා දීම ගැන සරසවි සිසුන්ගේ හෘද ශාක්ෂිය පෙරමුණේ රාලගේ අටුවාව සරසවි ඇදුරු වර්ජනය සංවිධානය කළ ඇදුරු කප්පිත්තන්ට සැඟවුණු අරමුණු කොතරම් තිබුණත් ඊට සරසවි සිසුන් බහුතරයක් සහාය දැක්වූයේ දැයේ අධ්‍යාපනය නගා සිටවීමේ සාධනීය බලාපොරොත්තුවක් සහිතව බව මම විශ්වාස කරමි. නමුත් 6% කතන්දරය ගැන අපි මුලදීම පැහැදිළි කළ දේ එම නංගිලාට මල්ලිලාට තේරෙන විට පෙරහැර ගිහින් අවසානයි. පහත දැක්වෙන්නේ ෆුටා ගෲප් එකේ සහ ෆුටා යුටුයුබ් චැනලයේ සරසවි සිසුන් දැක්වූ අදහස් [...] ...
අහෝ මාලිංග! | Oh no, Malinga! පෙරමුණේ රාලගේ අටුවාව Tagged: Ambani, ක්‍රිකට්, ලංදියානුවන්, ලසිත් මාලිංග, IPL, Lasith Malinga, Mumbai Indians, Sri Lanka, World T20
6%ක් නෙමෙයි අපිට ඕනෑ වැඩි පඩියක් – නිර්මාල්. FUTA වර්ජකයින් කුජීත වෙයි. පෙරමුණේ රාලගේ අටුවාව මේ සැප්තැම්බර් 29 දින ස්වර්ණවාහිනී ප්රවෘත්ති විකාශයේ කොටසකි. මාස 5කට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පැමිණි විශ්වවිද්‍යාල ආචාර්ය වර්ජනය නිසා මාස 5 කට ආසන්න කාලයක් විශ්ව විද්‍යාල වසා තැබුණු අතර, මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර බැලීමද ඔවුන් විසින් වර්ජනය කරන ලදී. මේ හේතුවෙන් දහස් ගණනක් වූ විශ්ව විද්‍යාල සිසුන්ගේත්, ලක්ෂ ගණනක් වූ උසස්පෙළ සිසුන්ගේත් අනාගතය [...] ...
ආණ්ඩුව විසින් කල සිසු™ ඝාතනය පිළිකුලෙන්™ හෙලා දකිමු | We condemn student™ killing by GOSL පෙරමුණේ රාලගේ අටුවාව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ පෙළපාලියට සහාය දීමට පැමිණි අන්තර්විශ්ව විද්‍යල බලමණ්ඩලයේ කි‍්‍රයාකාරීන් දෙදෙනෙකු වු ජානක ඒකනායක හා සිසිත් පි‍්‍රයංකර යන දෙදෙනා රිය අනතුරකට මුහුණ පා මිය ගොස් ඇත. නමුත් ආණ්ඩුව විසින් ගෙන යන මර්දනකාරී™ ක්‍රියා පිළිවෙත අනුව මේ සිසුන් දෙදෙනා කුමන්ත්රණයකින්™ මරා දමුණු බවට අපි සැක කරමු. මේ සිසුන් දෙදෙනා ගමන් කල යතුරු පැදිය අධික [...] ...
6% හරහා එන බොම්බිලි ජැස්මින් ගඳ | FUTA’s 6% smells fishy Jasmine පෙරමුණේ රාලගේ අටුවාව ශ්‍රී ලාංකිකයන් තුළ කවදත් උගතුන් කෙරෙහි පැවතියේ ගෞරවයකි, සෙනෙහසකි. සියවස් ගණනක නොයෙක් ද්‍රවිඩ ආක්‍රමණ වලින්වත්, සියවස් පහක යුරෝපීය යටත් විජිත වාදයෙන්වත් එය වෙනස් නොවීය. වෙනෙකක් තබා විජේවීර තුවක්කු ගෙන කළ මිනී මරුම් වලින් පසු පවා එහි එතරම් වෙනසක් වූවේ නැත. උගතුන් ගේ තැන මුදල් වලින් ලබා ගන්නා පාදඩ ක්‍රමයක් ආරම්භය සිදු වූයේ 1977 විවෘත ආර්ථිකයක් [...] ...
ඌරු මස් තහනම හෙවත් ඉස්ලාම් ජෝක් | Ban on pork, an Islam joke පෙරමුණේ රාලගේ අටුවාව අන්වර් මනතුංගයි, අබු ෆාතිමායි ආයෙත් සැරයක් ඌරු මස් ගැන ගොබල්ස්කරණය පටන් අරගෙන. ඌරු මස් වලට වඩා හරක් මස් වල වෙනසක් නැති බව රාළ කලින් පෙන්නලා දුන්න. පාඨක ඉල්ලිම් මත ආයෙත් ඒ ලිපි පළ කරනවා. ඌරු මස් කන එක ඉස්ලාම් අයට තහනම්. මේක් කියන්නේ කුරාණයේ 6:145 පාඨයේ. මේ ඌරු මස් කෑම තහනම් කරලා අනික් මස් කන [...] ...
ඇමරිකානු චිත්‍රපටයට එරෙහි වූවෝ සමන්තුරේ අධිකරණයට ගල් ගසති | Sammanthurai District Court, becomes the scapegoat for Muhammad debacle! පෙරමුණේ රාලගේ අටුවාව නබිනායකතුමාට අපහාස වන අයුරින් ඇමරිකාව නිෂ්පාදනය කරන ලද චිත්‍රපටයට විරෝධය පළ කරමින් ඊයේ (19 වැනිදා) පෙරවරුවේ සමන්තුරේ සහ සයින්දමරුදු නගරවලට රැස්වූ දහසකට අධික මුස්ලිම් ජාතිකයන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් සමන්තුරේ අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් පොලිස් නිලධාරීන්ට ද ප්‍රහාර එල්ල කිරීම නිසා එම ප්‍රදේශවල උණුසුම් තත්ත්වයක් උද්ගත විය .මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයන් සමන්තුරේ නගරයේ [...] ...
අබු ෆාතිමාගේ බොරු වැස්ස! | Lies raining, courtesy of Abu Fathima! පෙරමුණේ රාලගේ අටුවාව අමනතුංග දැන් සහයට චක් ගෝලයෝ ටිකකුත් හදාගෙන. රාළ අහපු පුරස්න වලට උත්තර දෙන්ඩ බැරුව කුජීත වෙලා ගියාට පස්සේ කියාපු බොරුම ආයෙත් කියවන්ඩ ඕනේ කමට දැන් චක් ගෝල රොත්තක් හදාගෙන. අබු ෆාතිමා කියන්නේ මේ අයගෙන් එක්කෙනෙක්. ලිපියට පාදක වෙන්නේ හිජාබය මුස්ලිම් කාන්තාවට වදයක් ද කියන එක. සමහර විට නැතුවා වෙන්ඩත් පුළුවන්. නමුත් ඉඩ තියෙන්නේ එහෙම වෙන්ඩ. [...] ...
අන්තවාදීහූ පොතුවිල් මුහුදු මහා විහාර මාවතේ නමත් මකති! පෙරමුණේ රාලගේ අටුවාව නැගෙනහිර පළාතේ පොතුවිල් ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ පොතුවිල් මුහුදු තීරය මායිමේ පිහිට ඓතිහාසික මහුදු මහා විහාරය නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදය විසින් ගොදුරු කරගනිමින් පවතින බෞද්ධ සිද්ධස්ථාන අතරින් දැඩි ලෙස තර්ජනයට ලක් වූවකි. වසර දෙදහසකට වඩා පැරැණි දුටු ගැමුණු මහා රාජ යුගයටත් ඔබ්බෙන් ඇරඹෙන මේ ඓතිහාසික විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් අතිශයින්ම වැදගත් ස්ථානයකි. 1962 දී පුරාවිද්‍යා රක්ෂිතයක් [...] ...
නැගෙනහිර ඡන්ද ප්‍රතිඵලය බියකරු වන්නේ ඇයි? | Eastern Province Election Results rings a bell! පෙරමුණේ රාලගේ අටුවාව පළාත් සභා ඡන්දයක් ඉවර වෙලා ගියා. අපට මොකුත් හම්බ නොවුණු බව තමයි රාළගේ අදහස. පුරුදු විදියට තවත් තේශපාලකයෝ කණ්ඩායමක් බලය බෙදාගන්ඩ කොරාපු බලු පොරයක අවසානය. හැබැයි මේ මැතිවරණ ප්‍රතිඵලේ නැගෙනහිර පළාත බැලුවම බොහොම බියකරු දේශපාලනයක් ඉස්මතු වේගෙන එනවා. නැගෙනහිර පළාත කියන්නේ ලංකාවේ ජනවර්ග තුනම සම සමව වගේ ජීවත් වෙන ප්‍රදේශයක් කියලයි අඳුන්වන්නේ. ඒත් රාළ නම් [...] ...
දැන් අටුවාව පාඨක ඔබටත් විවෘතයි! | Atuwawa open to the fans! පෙරමුණේ රාලගේ අටුවාව මෙච්චර කාලයක් අටුවාව ලිව්වේ හතර පස් දෙනෙක්. සමහර අය විවිධ හේතු නිසා ලිවීමෙන් අයින් වෙලා ගිහින්. රාළත් දැන් සෑහෙන්න අවිවේකීයි. හැබැයි රාළ දැකල තියෙන දෙයක් තමයි අටුවාවේ පාඨකයන්ටත් හොඳ ලේඛණ හැකියාවක් තියෙනවා කියල. අන්න එහෙම අයටයි මේ ආරාධනාව. ඔබේ ලිපි, peramune.rala@gmail.com කියන විද්‍යුත් තැපෑලට එවන්න. ඒ අතරින් හොඳම ලිපි අපි අටුවාවේ පළ කරනවා. ඔබට ජය! ...
අපොයි ජිල්මාට්! | Oh, no, Jilmart! පෙරමුණේ රාලගේ අටුවාව මංගල සමරවීර විසින් පසුගියදා ජනමාධ්‍ය වලට වැදගත් ප්‍රකාශයක් නිකුත් කරන්නට යෙදිණි. සාමාන්‍යයෙන් මංගල නිකුත් කරන ප්‍රකාශ වල කිසිදු වැදගම්මක් නැති වූවත් මෙය සාමන්‍ය නියමයට පටහැණි අවස්ථාවකි. 2010 ජනේරුවේ ජනපතිවරණය ලජ්ජා සහගත ලෙස ෆොන්සේකා පරාජය වීමෙන් පසුව, ඡන්ද ප්‍රතිඵල “කොම්පියුටර් ජිල්මාට්” බවට ලාල් කාන්ත සහ බ්ලොග් අවකාශයේ ෆොන්සේකා වාදින් එදා යකා නැටූහ. ෆොන්සේකාට පුක දෙන සමහර [...] ...