ඒජන්ත උන්නාන්සෙගේ සෙමර වලිගේ.. පිලේ පැදුර රාජකාරි ගමනක යෙදෙන අතරතුර සුදු ජාතික ඒජන්තවරයා හදිසියේ සිය ගමට පැමිණීම ගම්මුන්ට මහත් වූ කුතුහලය දනවන කාරණයක් විය. කිසිදා නොදුටු ඒජන්ත උන්නාන්සේගේ හැඩරුව කෙබඳුදැයි දැන ගැනීමේ ආශාවෙන් පොළඹවනු ලැබූ ගැමියෝ ආරංචිය සැලවූ විගස වැල නොකැඩී ගොස් මාර්ගය අසල රැස් වී, නෙත සිත පුරා ඒජන්ත උන්නාංසේ දැක බලා ගත්හ. එතැන් පටන් දින කීපයක්ම යනතෙක් ගමේ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ ඒජන්ත වරයා ගමට ...
අරුම පුදුම මෝබියස් පටිය - Mobius Strip පිලේ පැදුර මීට අවුරුදු විසි පහකට විතර කලින් විජය ළමා පත්තරේ තිබුණ ලිපියක් "අරුම පුදුම මෝබියස් පටිය කියලා". ඒකෙ විස්තර කරළා තිබුණේ එක්තරා විශේෂිත ආකාරයකට සකස් කරගත් පටියක් ගැන. අරුම පුදුම හැසිරීමක් තියෙන මේ පටිය ඔයගොල්ලන්ටත් හදල බලන්න පුලුවන්. බොහොම සරල ක්‍රියාකාරකමක්. ඔයා පුංචි එවුන්ට මැජික් පෙන්නන්න කැමති කෙනෙක් නං මේක නියම වැඩක්. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ මෙන්න මේවයි. සෙන්ටි මීටර දෙකක් ...
කුරා කුහුඹුවාගේ කවිය... පිලේ පැදුර සත් මහලක් මත සඳළුතලේ සිට කුරා කුහුඹුවන් රෑණක් දුටුවෙමි උන් ගේ කර මත නැගී පැමිණි මග මැකී වියැකිලා යන සැටි දුටුවෙමි පියෙන් පියට මතු මහලට ඇවිදින් ආ මග සිහිවී හැරී බැළූ සඳ පියගැට පෙළ පාමුළ තනියට උන් සඳකඩ පහණද එතැන නොදුටුවෙමි කිරුළින් මැඩෙනා ඉහට උඩින් හිස් අහස දිහා නෙත හරවා බැළුවෙමි අනන්ත විශ්වය තුළ මග වැරදුන කුහුඹුවකුම බව වටහා ගත්තෙමි ...
ආදරේ නැතුව ඇති... පිලේ පැදුර <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE X-NONE <![endif]--><!--[if gte mso 9]>
පිටෙන් ලේ ගලන ලෙඩේ... පිලේ පැදුර අදත් දවසෙම වැස්ස... වැස්ස පටන් ගන්න කලියෙන් ඔපීසියට ගොඩ වෙච්ච එක හොඳට ගියා. කොහොමත් අපි වැඩට එන්නෙ කුකුලා අතින් අරන් නෙ. ඒකත් වෙලාවකට හොඳට හිටිනව. සත් වෙනි මහලෙන් පහළ බලද්දි හාත්පසම වතුරෙන් යට වෙලා අපූරුවට. ජනෙල් කවුළුව පොඩ්ඩක් ඇරියම හිරිකඩත් එක්ක සීතල සුළං පහර වායුසමනය කරපු කාමරය ඇතුලට කඩා පනින්නෙ සිරුරෙ හිරිවට්ටමින්. ගෙදර ඉඳන් නිදාගන්න කියාපු දවස. කොහෙද ඉතින්. "වැස්ස එක අතකට ...
අමතක වීමක තරම... පිලේ පැදුර අපේ හිතවත් මහත්තයෙක් ඉන්නව, නම යසපාල. මිනිහ ළඟදි දවසක අපූරු කතාවක් කිව්ව මිනිස්සුන්ට තියෙන අමතක වීමේ රෝගය ගැන. දවසක්, කාලෙකින් එකිනෙකා මුණගැනොගැහිච්ච යාළුවො දෙන්නෙක් මගදි හමුවුණා. ආ ගිය තොරතුරු පරණ පුරාජේරු කතාවල යෙදෙමින් අවන්හලකට ගොඩවැදුණු මේ දෙන්නා සප්පායම් වෙන ගමන් තම තමන්ගේ වර්තමාන තත්වය ගැන කතාවට වැටුණා. කොහොමින් කොහොමින් හරි තමන්ගෙ දරු මල්ලො ගැන උන්ගෙ මවුවරු ගැන කතාකරකර හිටපු අතරෙ ...
ඇඩ්ඩිං හා බයිසිකලය පිලේ පැදුර කරෝලිස් මුදලාලි ගජ පෝසතා. උස්සාහයෙන් දියුණු පවුණු වෙච්ච මනුස්සය. ඔය කොහු මෝල්, ලී මෝල් අර මෝල් මේ මෝල් වලට අමතරව මුරේකට ලස්සෙක හමාරක පොල් කැඩෙන වත්තකුත් තිබුණා කළුවමෝදර පැත්තේ. මිනිහගෙ වෙළඳ වියාපාර කටයුතු කරගෙන යන්න උදවුවට ලඟකදි ගත්ත විශ්වාසවන්ත ඉලංදාරියෙක් , නම ඇඩ්ඩිං. උදව්වුවට කිව්වට මිනිහ කරන්නතිබුණේ මුදලාලිගෙ පණිවිඩ එහෙට මෙහෙට ගෙනියන එකයි ගමන් බිමන් යනකොට ආරස්සාවට පස්සෙන් යන එකයි ...
බලි කුරුටු... පිලේ පැදුර පහුගිය දොහක ඇඳපු බලි කුරුට්ටක් දාන්න හිතුණා... වැදගත් යමක් ලියන්න ඉකමනින්ම එනකං මේකවත් බලමු. ...........
55. වීදියේ අපි... පිලේ පැදුර <!--[if gte mso 9]> <![endif]--> ගූගල් ස්ට්‍රීට් එකෙන් ඔයාලාගෙ ගෙදර ඇවිත් ඇතුලට යාගන්න බැරුව කැරකි කැරකි උන්නා මං ඉස්සර නම් බයෙන් උනත් කෙළිම්ම ගිය හැකි ඇතුලට අවුරුදු කීයක් උනාද හිතා ගන්න බෑ ඇත්තට... මිදුලෙ තිබුණු රන් තැඹිලිය කපා දාල වගේ නේද? ඇඹරැල්ලා ගහනම් ඔය තියෙන්නෙ තව අපූරුවට. මතකද අපි උන්නු විදිහ සිමෙන්ති බංකුවෙ හවසට ඒ කාලේ ඒකෙ තිබුනෙ සුදු පාටද ...
53. මේ සැරේ අවුරුද්ද පිලේ පැදුර මේ සැරේ අවුරුද්ද ඔහේ ඇවිදින් යාවි"මෙමරි ෆුල්" වෙනකම්මසුබ පැතුම් නම් ඒවිසුබ පැතුව උන් ඉතින්කැවුම් කිරිබත් කාවිමගේ කිරිබත් කැවුම්කවුරු හරි කා දාවි...සූරියා වටේ ගොස්යළිත් මීනෙට ඒවිඔහොම යන එක නුඹට කවද හරි ඇති වේවිකොහෝ උඹටත් ඉතින්කිව්වාට අහනවැයි...නිකරුණේ කෑ නොගහඋඹෙ වැඩක් බලාගන්! ...
56. මම නුඹට ඇත්තටම ආදරේ නැතුව ඇති (Reposting...) පිලේ පැදුර නුඹ මගෙන් වෙන්වෙලා දුරක ඉගිලෙන දාට හිනැහිලා ඉන්න එක නම් සැබෑ ආදරේ මම නුඹට ඇත්තටම ආදරේ නැතුව ඇති තුරුළු කරගෙන රැක්ක වැහි කඳුලු ගිලිහිලා කතර තෙත් කරන හැටි අහස උන්නද බලා එහෙම මට හිත හදා ගෙන ඉන්න බැරි නිසා මම නුඹට ඇත්තටම ආදරේ නැතුව ඇති නෙත් ඉමේ දඟ කෙරුව නිල් ගොයම හැර යද්දි හිත දරා උන් නමුදු ඉපනැල්ල තනිවෙලා එහෙම ...
පුංචි පුළුං වලස් රාල... පිලේ පැදුර <!--[if gte mso 9]> <![endif]--><!--[if gte mso 9]> <![endif]--> <!--[if gte mso 9]> Normal 0 false false false EN-US X-NONE X-NONE <![endif]--><!--[if gte mso 9]>
54. නාරං කැවුම් පිලේ පැදුර ඉස්කොලෙ නිවාඩුව දුන්නාම ඒ කාලෙ දුවගෙන ගමේ යන්නෙ නාරං කැවුම් කන්න තකහනියෙ මං එන්නෙ ඇයි දන්න කිරිඅම්ම නාරං කැවුම් හැදුවෙ වතාවතකට වාගෙ කහපාට පිටි එකේ තව මොනවදෝ දාල හදපු ඒ කැවුම් ටික දිවිය ලොකේ රසයි පැණි පොලුයි අත්ගුණෙයි පොඩි උන්ට ආදරෙයි එක් වෙලා වෙන්න ඇති ඒ තරම් රස උනේ. කිරිඅම්ම ගිහිල්ලත් අවුරුදුම හතක් දැන් පුරුද්දට වගෙයි අපි මහගෙදර ගොඩ උනේ මැද සාලෙ තේ මේසෙ ...
මගේ ලයිසොමට මොකද උනේ පිලේ පැදුර දැන් නෙව දැක්කෙ හරියට මාස දෙකකින් මොකුත්ම ලියලා නෑ..දාපු එක කොමෙන්ට් එකකටවත් උත්තර ලියල නැහැ. මෙහෙම ගියොත් බ්ලොග් කෙරුවාව ඉවරෙටම ඉවරවෙලා යයිද මන්දා.ඇයි අප්පා පහුණු ටිකේ සුළුපටු වැඩ රාජකාරියක් යැයි තිබුණෙ. මට නං දැන් එපා වෙලා තියෙන්නෙ. වෙලාවකට හිතෙනවා මේ ඔක්කොම අතෑරල දාල දුර පලාතක ලියුම් බෙදන රාජකාරියක් වත් අල්ල ගන්න. මේ කාලෙ උන්නැහේට බොහොමත්ම අපල කාලයක්. ...
උන්නැහේටම ඇයි අප්පා මේව වෙන්නෙ?!!! පිලේ පැදුර උන්නැහේ මේ දවස්වල ඉතාමත් කාර්ය බහුලයි. අළුත් ව්‍යාපෘති කීපයකම වැඩ පැවරිලා. ඊට කළින් කරගෙන ආපු වැඩක් මේ දෙසැම්බර් 25 වෙනකොට ඉවර කරලා බාරදෙන්නත් තියෙනවා. ඒ ව්‍යාපෘතිය මූළ්‍යමය වටිනාකම අතින් සහ කාර්යය පරිමාව අතින් දැනට කරගෙන යන ඒවාට වඩා කුඩා උනත්, ආයතනයක් හැටියට අපි ඒකටත් දක්වන්නෙ සමාන සැලකිල්ලක්, අවධානයක්. ඉතින් මේ වැඩ කටයුතු නිසා තමයි ඔය ...
ප්‍රොජෙක්ටරයක් හදමු - ෆ්‍රේනල් කාච / Let's Build a Projector - Fresnel lens පිලේ පැදුර දැන් අමාරුම ටික අවසන්. LCD ප්‍රොජෙක්ටරයේ මූළ ධර්මය, ඒ සඳහා අවශ්‍ය ආලෝක ප්රභවය තෝරගැනීම සහ LCD එක සකස් කර ගැනීම ආදී කාරණා මේ වෙනකොට කතා කරළ තියෙන්නෙ. ඉතුරු වෙලා තියෙන්නෙ කාච ටික. මේ ව්‍යාපෘතියෙදි මුහුණපාපු අමාරුම දෙයක් තමයි Fresnel lens ටික හොයා ගැනීම. ඒක නිසාම සෑහෙන කාලෙකට කලින් පටන්ගත්තු මේ වැඩේ අතරමග නවත්තල දාලයි තිබුණෙ. සාමාන්‍යයෙන් මේව ඉතා මිල අධිකයි. ලොකු මුදලක් වැයකරන්න ...
ප්‍රොජෙක්ටරයක් හදමු - LCD පැනලය / Let's Build a Projector - LCD Panel පිලේ පැදුර අද LCD එක ගැන කළින් ලිපියක ඉදිරිපත් කරපු සටහන් වල විදිහට, ආලෝක ප්රභවය ඉදිරියෙන් තියපු LCD එකක පෙනෙන පින්තූරයේ ප්‍රතිබිම්බය තමයි ප්රක්ෂේපණ කාචය මගින් විශාලනය වෙලා තිරය මත පෙනෙන්නෙ. ඒ කියන්නේ LCD ප්‍රොජෙක්ටරයක වැදගත්ම උපාංගය වෙන්නෙ මේ LCD එකයි. ප්‍රොජෙක්ටරයට තෝරා ගන්න LCD එකට මෙන්න මේ ගුණාංග හා අංගෝපාංග ටික තියෙන්න ඕන. අඩුම තරමේ 640 x 480 resolution Video, VGA දෙකම හෝ අඩුමතරමේ ...