අසම්මතයේ පෙම් කතාවක්... පිය සටහන් ලියපු දවසත් එක්ක බලද්දි මේකත් ඉතින් හීනයක්ම තමයි...සිටිය කල පාළුවෙන්මගේ සිත දවි දෑවීඔබයි මා සිත් අහසඑකළු කල සඳවතී..දැන් සිතම සිත්තමකිඔබේ රුව ඇඳි ඇඳීමකන්නට තියා මටසිතන්නට වත් බැරී..ලෝකයම බලන මුත්අප දෙසට එබි එබී අසම්මත පෙමක් යැයිකියනමුත් යලි යලී..ඔබ සිටී නම් ලඟින්මා නෙතට පෙනි පෙනීඉන් එහා ලෝකයක්කිසි දිනෙක මට නැතී..එක් වෙන්න නොහැකි මුත්රන් හුයෙන් අත් බැඳීඔබ මගෙයි ...
නින්ද නේන රාත්රියේ... පිය සටහන් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරි උනත් කොහොමහරි පටන් ගන්න ඕනෙ නිසා මගේ විස්තරේ කියලම පටන් ගන්නම්. මතක ඇති කාලෙකින් මම නම් රෑට නිදාගෙන නෑ.. ඇති වැඩකටම නෙමේ කිසිම හේතුවක් නැතුවත්, ඇත්තම කිව්වොත් මට රෑට නින්ද යන්නේ නෑ.. මට නිශාචරයා කියලා card 1 ක් දැම්මේ ඇත්තටම මගේ අම්මා, ඒ ඉතින් ...
මගේ ආදරය.. පිය සටහන් රුවන් තරු මල් දිලෙන නිල් අහස් වියන යටසෝ සුසුම් ගලා යන කුරිරු ලෝ තලය මතඔබේ නෙත් කෙවෙනි වෙත නෙත් යොමා සිටින සඳසැබැවින්ම පෙනුනෙ මට ආදරයෙ ගැඹුරු බව...වළාවක් ලෙසින් සුදු පාවෙනා ගුවන් ගැබඅයාලේ පාව ගිය මා සිතම නිසළ කලඔබෙන් තොර ලෝකයක් ගැන සිතන්නේ කෙලෙසහදවතම පුදකරපු නිසා දුටු මුල් දිනම...නේක මල් පීදුනත් ලොව පුරා ලස්සනටසුවඳ විහිදෙන මලක් තිබුනෙ නෑ ඒ අතරවන මලක් ...
'ස' වික්ටර්... ඔබ හා මම... පිය සටහන් "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝතුන් සිංහලයම නෑදෑයෝඅපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරුතුන් සිංහලයම දූ දරුවෝ...තුන් සිංහලයම දූ දරුවෝ..." අඩ සියවසකට පසු ඔහු අදත් ගයන්නේ ඒ මධුර මනෝහර හඬින්මය. ඔහුගේ සිරුර මහළු කල නමුදු ඒ මිහිරි හඬ බිඳකුදු මහළු කරන්නට කාලයා අසමත් වූ සැටියකි. "හිස මල් පිපුනා - හසරැල් නැගුනාහද සෝ ගිනි දැල් නිවුනා..නෙතු කැන් දිලුනා - සිතුවැල් බැඳුනාජය මංගල ගී ගැයුනා..." හිස ...