කේක් නම් නෑ... පිය සටහන් හදිස්සියෙම මට බ්ලොග් එකක් තිබුනනේ කියලා මතක් වෙලා ඒක තාම යහතින් තියෙනවද බලන්න ඔළුව දැම්මා... හුටා අවුරුදු 3ක් වෙන්න ඔන්න මෙන්න... නරකම නෑ... :D එදාටනම් මොනව හරි ලියනවම කියලා එවෙලේ හිතාගත්තට දැන් මම මේ ලියන වෙලාව වෙද්දිත් රෑ 12 පහු වෙලා. කමක් නෑ අතින් පයින් යනවයැ...ආපහු හැරිලා බලන්න තරම් ලියපු දෙයක් නැති උනත්, අද වෙද්දි මේ කෙරුවාව පටන් ටගත්ත දවසේ ...
පාස්කු නිවාඩුව හෙවත් 'TURNING POINT' පිය සටහන් ජීවිත ගමන් මග නිතරම වෙනස් වෙමින් පවතින දෙයක් උනත් හදිසි සිදුවීමක් නැත්නම් කලක් තිස්සේ සිදුවූ සිද්ධි දාමයක ප්‍රතිඵලයක් නිසා ක්ෂනිකව ඇතිවන වෙනස හැරවුම් ලක්ෂ්‍යයක්(Turning Point) විදියට හඳුන්වන්න පුළුවන්. මේක නොයෙක් අතට පාරවල් විහිදෙන එක්තරා මංසන්ධියක්. ඒ අතරින් අප තෝරා ගන්නා මාර්ගය මත තමයි අපේ ඉදිරි ජීවිතය රඳා පවතින්නේ. බොහෝ විට ඒ තෝරා ගැනීමේ වැරදි හෝ නිවැරදි බව පැහැදිළිව වටහාගන්නට ...
කවි මඩුවක වග 08 පිය සටහන් රිසි සේ හැසිරෙන්න හෙවත් කවි මඩුවේ අවසන් මඩවැපෝ උඹට මේකට ස්තුති වේවාපරණ මඩුවෙ ඉඳලා මට ඇති වූවාහැකි ඉක්මනින් මම මේකට ගොඩ වූවාඅරගෙන මඩ වරෙව් මට මොනවද ඕවා...ගීත් මොකද බුරනුයෙ බල්ලෙක් වාගේමටනම් එහෙත් මේ පැත්තත් එක වාගේබයිලාවලට උඹ හරි ආසා වාගේවාද බයිලා කියමුද හෙට දින වාගේ...කව්ද යකෝ ලණු දැම්මේ අපෙ දිල්ටදාගන්නටයි දත කන්නේ එය වැප්ටඒවා කොහෙද මම ඉන්නවා දැන ගන්ටවැප් බය ...
කවි මඩුවක වග 09 හෙවත් අවසානය... පිය සටහන් ලාංකීය සිතුවිලි කවි මඩුවේ සමාප්තියදින ගණනක් පුරා එක්වී කවි ගෙතුවමුළු කවි මඩුව රස ආකරයක් කෙරුවඔබ හැමදෙනාටම හද පතුලෙන් මතුවඑන සුභ පැතුම් පතනෙමි අහිතක් නැතුව...කවි මඩුවක් තනා කවි සිත් සනසන්නපෙරමුණ ගත්ත සැමටම තුති පුදමින්නමේ බැඳි මිතුරු දම් සදහට පවතින්නපැතුමක් තියා මම සමුගෙන යමි ඔන්න...මේ විදියට සමාප්ති සටහනක් තියලා මට කවි මඩුවෙන් කලින්ම සමුගන්න සිද්ධ වුනු නිසා මගේ මඩ ව්‍යාපාරයත් එතනින්ම නැවතුනා. කවි ...
කවි මඩුවක වග 06 පිය සටහන් ලංකාව දියුණු කල හැකිද? නොහැකිද?ඇත්තයි උඹත් කිවුවේ ඇත්තම ඇත්තාඑය ඇසු ගමන් මම උඹෙ පැත්තම ගත්තාපොදු ජන රවටලා සබයට පැන ගත්තාමුන් රැල නැති කලොත් මිස දියුණුව නැත්තා...දියුණුව දකින්නට නම් සිරි ලක් දීපේනැතිකල යුතුයි මේ මැටි දෙස් පළු සාපේහදනට රට බැරිය පවතින තෙක් මෙ කපේනැතිවී යන තුරා සිංහලයගෙ ඕපේ...ඉරයි හඳයි එක තැන තියනට බැරිවාවැප්ටයි මටයි එක පස ඉන්නත් බැරිවාඋඹටම මඩ ගසා හිත ...
කවි මඩුවක වග 07 පිය සටහන් FM නාලිකා / අලුත් සින්දු හෙවත් රිසි සේ හැසිරෙන්නFM නාලිකා පිළිබඳ සංවාදකරනට ආව මුත් නැහැ මගෙ කිසි භේදපැරණි ගී වුවත් නවතම වුවත් අදමමනම් අහනවා හොඳනම් නැහැ වාද...ඇසෙනා විටදි FM ගිරවියගෙ නදඒ වෙත සිත නොයන කෙනෙකුන් ඉන්නවදසමහර ගීත ඇසුනත් සිත් කරන වදමහරෑ සවන් ගත වෙයි හොඳ ගීත නද...ඒකට පිළිතුරක් ඔබ හට කියන්නටආවත් සිතට බය ඔබ ඔරවයිද මටඑනමුත් කියමි මම අරගෙන හිතට ...
කවි මඩුවක වග 05 පිය සටහන් විවාහ ජීවිතේද හොඳ? තනිකඩ ජීවිතේද?ආවා ඔන්න ආවා මම කවි රැගෙනකවුරුත් මොකද තාමත් නැත්තේ මෙතනවැප් සහ සෝරො ඇයි නිහඬව බලාගෙනවිවාහයද තනිකඩදැයි කියනු මැන...තවමත් තනිකඩයි මම කෙල්ලෙක් නැතුවබැන්ඳොත් නැතිව යයි ඇති ආතල් සතුවලැබුනොත් දිනක කෙල්ලෙක් විලසින් පැතුවබඳිනව එතෙක් ඉන්නවා තනියට නතුව...දැන්නම් ඉතින් පැත්තක් ගන්නට වෙනවාදෙපැත්තටම යන්නට ආසා වෙනවාඅනුවත් වැපත් මට මේ ගැන පවසනවාකොයි පැත්තටද අඩු මම ඒකට එනවා...වැට උඩ ඉන්න එක අවදානම් ...
කවි මඩුවක වග 04 පිය සටහන් වඩාත් ලස්සන ගැහැනුද? පිරිමිද?අදත් ගොඩවුනා මම තෙරුවන් නමැඳකෝ මේ කවියො ටික මුන් තවමත් නිදිදඅත දිග ඇරලා ලියනවා කවි වැල් පබැඳගැහැනුන් තමයි ලස්සන පිරිමින් කොහිද...දිල් මේ මොකද හුස්මත් හිරකර ගත්තහැටි දැක මගෙත් හිරවෙනවා පපු පැත්තමොන මළ යකා ආවත් අරගෙන කැත්තමම කියනවා ඇත්තම ගියමුත් පැත්ත...වේරංගා කව්ද මම නම් නැහැ දන්නේමීට කලින් නම් කොහෙවත් දැක නැත්තේකටට එබූ මසුරන් ටික ගිල ගත්තේහැදුනොත් බඩේ ලෙඩ ...
කවි මඩුවක වග 03 පිය සටහන් දෑවැද්ද හොඳද නරකද?දෑතම එකතුකර සරසවියට වැන්ඳපසුවයි ආවෙ කවි මඩුවට සිත බැන්ඳහොඳදැයි නරකදැයි කීමට දෑවැද්දඅවසර මටත් කෙරුමට කවි පද බන්ඳ...ගෑණිත් අරන් දෑවැද්දත් අරගන්නහිතනා එවුන් දැන් මේකත් අහගන්නසමහර ජාති වල මම හොඳ හැටි දන්නපිරිමිත් පුදති දෑවැදි ගැහැණුන් ගන්න...පොඩ්ඩක් ඉවසලා මේකත් අහගන්නඕකට පිළිතුරක් දීලා ඇත ඔන්නකැමැත්තෙන්ම දෙනවානම් අරගන්නයට ඇති කවිය දැන් පොඩ්ඩක් කියවන්න...යුතුකම ලෙසට දෙනවා නම් දීම යුතූබලෙන් ඉල්ලලා ගන්නට නෑනෙ යුතූකොපමණ වෙනවාද ...
කවි මඩුවක වග 02 පිය සටහන් මේ සංවාදෙදි නම් මට කවි ලියන්න වෙලාවක් තිබුනෙ නෑ. සැරින් සැරේ ඇවිත් ලියලා ගිය ටික තමයි මේ...ගමද නගරයදගම වටකර හමනා මඳ පවන් රැලීතිබුනත් ගමේ ඉන්නට මට හිතක් නැතීගස් වැල් නැතිව තිබුනත් නගරය වියලීදිවි ගෙවනට මටනම් මෙය අගේ ඇතී...මදි මදි වළිය ඇදෙනව හොඳටෝම මදීතවමත් නෑනෙ හරියට කාටවත් රිදීගම හෝ නගරෙ හෝ වදිනා තැනට වැදීදෙන එක දෙමුකො ගැලවී යන්නටම රෙදී... නිවාඩුවක් ලද ...
කවි මඩුවක වග 01 පිය සටහන් කාලෙකින් මොනවත්ම නොලියපු නිසා ලියන්න ගත්තත් මේ දවස් වල ලියන්න කියලා කිසිම දෙයක් ඔළුවට එන්නෙ නෑ. මේ දවස්වල කරන එකම වැඩේ කවි මඩුවට වෙලා මඩ ගහගන්න එක තමයි :) ලියන්න දෙයක් නැති එකේ ඒ ලියපු කවි වගේ දේවල් ටිකවත් බ්ලොග් එකට ඇදලා දාන්න කියලා හිතුනා. කවි මඩුව තනිකරම මඩ වලක් වෙලා තියෙන වෙලාවක තමයි මම මේ ලියන්නේ. ඉතින් කවි මඩුවෙදි ...
මේ ඇයගේ කතාවයි... පිය සටහන් වෙනත් සහෝදර සහෝදරියන් නොසිටීමත් වයස් පරතරය ඉතා කුඩා වීමත් හේතුවෙන් කුඩා කළ ඇය මගේ හොඳම සහ එකම මිතුරිය බවට පත් වුවත් පසු කාලීනව ඇගේ හැසිරීම් රටාව මා ඇගෙන් තරමක් දුරස් කර තබන්නට සමත් උනා. මේ ඇයගේ කතාවයි... නංගි හැදිලා තියෙන්නේ ලෝකෙ තියෙන තරමක් සැර මිරිස් ජාති ඔක්කොම එකතු වෙලා කියලයි මම ඒ කාලෙ හිතුවේ. කොටින්ම කිව්වොත් එයාට තිබුනේ හොස්ස ...
හතරැස් වූ ජීවිතය පිය සටහන් ඇරඹුමක්ගමනක් සහ අවසානයක්(?)නෑ බාධකයක්,අංශක 90ක් සමග යළිත් ගමනක්නොනැවතී ඉදිරියට....අනේ මන්දා..අන්තිමේහිටපු තැනමයිමම....
මෙතෙක් හමු නොවූ ඇය.... පිය සටහන් ඈත සිතිජයෙ සැඟවිලාහිරුත් මිලිනව යනු බලාමගේ සිතුවිලි පා කරන්නම්සුළං රැල්ලක දවටලා..පුංචි තරු කැට දිළිසිලාසඳට තනි මකනා නියාහදේ තනිකම මැකී යා නම්සඳක් වී ඔබ හිනැහිලා..නේක මල් හසරැල් සලාමා වටා සිටියත් බලාමල් ලොවේ අග රැජිණ ඔබමයිහිඳිමි තවමත් මග බලා..හදේ සෙනෙහස පුරවලාරෝස මල් පෙති අතුරලාසත්තකයි මම බලා ඉන්නම්එන්න හැකිනම් පියඹලා...(05/11/09) ...
නොයන් ළඳේ මා හැරදා... පිය සටහන් මේ කවිය (මට හිතෙන්නේ ඒක කවියක් කියලා) මම හිතලා ලියපු එකක් නම් නෙමෙයි, සෙනසුරාදා පාන්දරක Class යන්න Ready වෙන ගමන් නිකන්ම හිතට ඇවිත් කොල කෑල්ලක කුරුටු ගාපු වචන ටිකක්. මේක මගේ පොතක තියෙනවා දැකපු Class එකේ යාළුවෙක් කොලේක ලියාගෙනත් ගියා ගෑනු ලමයෙකුට දෙන්න කියලා, හැබැයි ඊට පස්සේ මොනවා උනාද කියලා නම් දන්නේ නෑ.හිරු ගිලුනු අමාවක අහස් ...
කාලෙකට ඉස්සර... පිය සටහන් මගේ ජීවිතේ ගෙවුන ලස්සනම කාලේ තමයි පාසල් ජීවිතේ අන්තිම අවුරුදු 2, කොටින්ම කිව්වොත් A/L කාලේ. ඒ කාලේ කරපු කියපු දේවල් ගැන නෙමෙයි මම දැන් කතා කරන්න යන්නේ මොකද ඒවා මෙහෙම පොඩි ලිපියකින් ලියන්න බැරි නිසා. මොකක් හරි හේතුවක් නිසා ඒ කාලෙ මගේ අතින් එක එක දේවල් ලියවුනා. මම එහෙම කියන්නෙ ගොඩක් දේවල් හිතලා කල්පනා කරලා ලියපු දේවල් නෙමෙයි නිසා.සමහරවිට ...
අහිමි වූ පෙම්වතී... පිය සටහන් මුලින්ම කියන්න ඕනෙ මෙක මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෙමෙයි. මේක ලියවුනේ මට මතක විදියට class එකක ඉන්න ගමන් අතේ තිබුන පොඩි hand bill එකක. මේක කවියක්ද නිසඳැසක්ද එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ලියුමක්ද කියලා මම දන්නේ නෑ. මේක මොන හේතුවකට ලිව්වද කියලත් මම දන්නෙ නෑ. ඔයාලම කියවලා බලන්නකෝ...ඔයා මාව මේ ලෝකෙ තනි කරලා අතරමං කරලා ගියාට, මගේ හිතේ ඔයා ගැන ...
අසම්මතයේ පෙම් කතාවක්... පිය සටහන් ලියපු දවසත් එක්ක බලද්දි මේකත් ඉතින් හීනයක්ම තමයි...සිටිය කල පාළුවෙන්මගේ සිත දවි දෑවීඔබයි මා සිත් අහසඑකළු කල සඳවතී..දැන් සිතම සිත්තමකිඔබේ රුව ඇඳි ඇඳීමකන්නට තියා මටසිතන්නට වත් බැරී..ලෝකයම බලන මුත්අප දෙසට එබි එබී අසම්මත පෙමක් යැයිකියනමුත් යලි යලී..ඔබ සිටී නම් ලඟින්මා නෙතට පෙනි පෙනීඉන් එහා ලෝකයක්කිසි දිනෙක මට නැතී..එක් වෙන්න නොහැකි මුත්රන් හුයෙන් අත් බැඳීඔබ මගෙයි ...
නින්ද නේන රාත්‍රියේ... පිය සටහන් කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න බැරි උනත් කොහොමහරි පටන් ගන්න ඕනෙ නිසා මගේ විස්තරේ කියලම පටන් ගන්නම්. මතක ඇති කාලෙකින් මම නම් රෑට නිදාගෙන නෑ.. ඇති වැඩකටම නෙමේ කිසිම හේතුවක් නැතුවත්, ඇත්තම කිව්වොත් මට රෑට නින්ද යන්නේ නෑ.. මට නිශාචරයා කියලා card 1 ක් දැම්මේ ඇත්තටම මගේ අම්මා, ඒ ඉතින් ...
මගේ ආදරය.. පිය සටහන් රුවන් තරු මල් දිලෙන නිල් අහස් වියන යටසෝ සුසුම් ගලා යන කුරිරු ලෝ තලය මතඔබේ නෙත් කෙවෙනි වෙත නෙත් යොමා සිටින සඳසැබැවින්ම පෙනුනෙ මට ආදරයෙ ගැඹුරු බව...වළාවක් ලෙසින් සුදු පාවෙනා ගුවන් ගැබඅයාලේ පාව ගිය මා සිතම නිසළ කලඔබෙන් තොර ලෝකයක් ගැන සිතන්නේ කෙලෙසහදවතම පුදකරපු නිසා දුටු මුල් දිනම...නේක මල් පීදුනත් ලොව පුරා ලස්සනටසුවඳ විහිදෙන මලක් තිබුනෙ නෑ ඒ අතරවන මලක් ...