අනේ මමත් වැදි නායකයෙක් වුනානම් පිටකොටුවෙන් පිට මේ දවස්වල මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වැදි නායකයා හමුවන්නට දබානට ගොස් සාම්ප්‍රදායික ආදීවාසී උත්සවයකටත් සහභාගී වූ බවට මාධ්‍ය වාර්ථා පල විය. මේ නිසාම අපි වැදි නායකයෙකු හා ජන නායකයෙකු අතර පවතින වෙනස ඔබට ඉදිරිපත් කරන්නට අදහස් කලෙමු ජන නායකයා හා වැදි නායකයා අතර වෙනස අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු. වැදි නායකයා සම්බන්ධයෙන් ගත් කළ ඔහු රැහේ ප්රධානියායි. [...] ...
දේශිය තක්කඩීන් සහ ජාත්‍යාන්තර තක්කඩීන් පිටකොටුවෙන් පිට පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප දෙනෙකු විසින්ද මේ සුපිරි ...

දේශිය තක්කඩීන් සහ ජාත්‍යාන්තර තක්කඩීන් පිටකොටුවෙන් පිට පසුගිය දිනෙක රූපවාහිනියේ වැඩසටහනකට සහභාගී වූ ජෝතිපාලගේ දියණිය ජනතාධිකරණයට පැමිණිල්ලක් ඉදිපත් කරණු ලැබීය. මෙහිදී ඇගේ පැමිණිල්ලෙහි චූදිතයා වූයේ සිරස සුපිරිතරුවක් වන සුරේන්දා පෙරේරායි. ඇය පවසන ආකාරයට මොහු කිසිම ප්‍රකාශන හෝ බුද්ධිමය දේපල අයිතියකින් තොරව ජෝතිපාලයන්ගේ ගීත ඔහු විසින් නැවත ගායනා කර සීඩී තැටියක් නිකුත් කරණු ලැබ තිබේ. මීට පෙර අවස්ථාවකදී ප්‍රවීණ ගායන ශිල්ප ශිල්පිණියන් කිහිප [...] ...
කෝපී දේශපාලනය මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (www.3mana.com) පිටකොටුවෙන් පිට මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර කියවා බලා ඒ පිළිබදව ...

කෝපී දේශපාලනය මගහැර යාම වෙනුවට පැත්තක් ගැනීම (www.3mana.com) පිටකොටුවෙන් පිට මේ ලිපිය තරමක් දීර්ග ලිපියක් බව මුලින්ම කිව යුතුය. මෙම ලිපිය මගින් දීර්ග වශයෙන් කරුණු දක්වන්ට අපේක්ෂා කරන්නේ රනිල් ව්ක්‍රමසිංහ මහතා පසුගිය දිනෙක කරණු ලැබූ ප්‍රකාශය හා ඒ සමිබන්ධයෙන් සමබිම අතිරේකයේ සහ ඉරිදා ලංකා පුවත්පතේ පළකෙරුණු ලැබූ ලිපි ආශයෙන් මේවන විට ලංකාවේ දේශපාලනයේ දිශානතිය සම්බන්ධයෙන් නිවරදි අවබෝධයක් ලබා ගැනීම උදෙසාය. මුලින්ම මේ සංසිද්දීන් තුනම එක්වර [...] ...
මංජු වන්නිආරච්චි රහස් පොලීසියට පිටකොටුවෙන් පිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සින් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් වසර 72කට පසු දිනූ මංජු වන්නිආරච්චි පසුව තභනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත වරදකරු කරනු ලදුව ඔභුගේ රන් පදක්කම අභෝසි කරනු ලැබීය. රන් පදක්කම දිනූ මොහොතේ එහි රස්නය යන්නටත් පෙරම ශ්‍රී ලංකාවට පැමිණි මංජු වන්නිආරචිචි තරම් ජාතික වීරයෙකු සොයා ගත නොහැකි විය. දුකසේ ගෙදර තිබුණු බයිසිකලය විකුණා නව දිල්ලි ගිය ...
මංජු වන්නිආරච්චි රහස් පොලීසියට පිටකොටුවෙන් පිට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සින් ක්‍රීඩාවෙන් රන් පදක්කමක් වසර 72කට පසු දිනූ මංජු වන්නිආරච්චි පසුව තභනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාව මත වරදකරු කරනු ලදුව ඔභුගේ රන් පදක්කම අභෝසි කරනු ලැබීය. රන් පදක්කම දිනූ මොහොතේ එහි රස්නය යන්නටත් පෙරම ශ්‍රී ලංකාවට පැමිණි මංජු වන්නිආරචිචි තරම් ජාතික වීරයෙකු සොයා ගත නොහැකි විය. දුකසේ ගෙදර තිබුණු [...] ...
පළාත් සභාවලට නොදී ඉඩම් බලතල විදේශිකයන්ට දෙමු පිටකොටුවෙන් පිට ගාලූ මුවදොර ඉඩම් ශැන්ග්‍රිලා සහ කැටික් සමාගමට පැවරීමේ ගනුදෙනුව මුළුමනින්ම අවසන් වී නොමැති බවත්, ඒ නිසා ගනුදෙනුව සඳහා රජය ඉදිරිපත් කළ මුළු වටිනාකම මේ දක්වා රජයට ලැබී නොමැති බවත්, ඊට හේතුව රජය අදියරෙන් අදියර මෙම ඉඩම ආයෝජකයින්ට මුදා හරින නිසා බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් [...] ...
සැවොම ගොඩ වී රතු එළි නොදල්වා ඉදිරියටම යමු පිටකොටුවෙන් පිට ජනවාර්ගික අර්බුදය සම්බන්ධයෙන් ලංකාවෙි මේ දිනවල ඇතිව තිබෙන ප්‍රධාන ධාරිවේ දේශපාලන කතිකාවන් මූලික වශයෙන් ධාරා දෙකක් යටතේ ගමන් කරනු ලබන බව දක්නට පුලුවන්. මෙම ප්‍රශ්ණය සම්බන්දයෙන් එක් මතවාදයක් ඉදිරිපත් කරණ ගුණදාස අමරසේකර ප්රමුඛ දේශ හිතෂී ජාතික ව්‍යාපාරය ප්‍රකාශ කරණු ලබන්නේ 13 දීම යනු ඊලම දීම හැර වෙන යමක් නොවන බවයි. ඊයේ (12) මාධ්‍ය හමුවක් [...] ...
එස්. බී හරියටම නිලය අල්ලයි පිටකොටුවෙන් පිට අතර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් මෙරට විශ්ව විද්‍යාල වලට විදේශීය සිසුන් ඇතුලත් කර ගන්නවාට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරණු ලැබීය.එහිදී ඔවුන් පෙන්වා දුන්නේ ලංකාවේ උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අවස්ථාවක් ලබා නොදී විදේශීය ශිෂ්‍යයින්ට මෙරට අධ්‍යපනය ලබන්නට අවස්ථාව ලබා දීමෙන් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්නට පියවර [...] ...