ඔබේ ආතතිය අඩුකරගන්න ප්‍රාර්ථනා ඔබත් මමත් ඇතැම්විට මේ තරඟකාරී සමාජ රටාව තුල එක හැල්මට දුවන්නන්,තමන්ගේ ඉගෙනීම,ඇතැම්විට රාජකාරී ජීවිතය,පවුල් ජීවිතයේ වගකීම් තුල ඔබ කොතරම් දුරකට කොටුවෙලාද?පෞද්ගලිකව මා නම් ආතතිය හොඳින්ම අත්විඳ තිබෙනවා.ඇතැම්විට ඔබත් එහෙම වෙන්න පුළුවන්.ඇතම්විට මුළු ලෝකයම සතුරන් වෙලා පේන්නත්,තවත් විටක ජීවිතය මහා බරක් ලෙස දැනෙන්නත් මූලික හේතුව මේ ආතතියයි.කොහොම උනත් ආත්තිය අපේ ජීවිතවලට හොඳ දෙයක් නෙමේ.ඒ නිසා ආත්තිය මඟ හරව ගන්න මේ පුංචි ...
Untitled Post ප්‍රාර්ථනා ආදරය සහ මවා පෑමඅද කාලේ අවංක ආදරයක් කියන එක කළුනික සොයනවාටත් අමාරුයි.මම දකින විදියට ආදරේ කියන හැඟීම සුන්දර අතිශයින්ම මානුශීය හැඟීමක්.ආදරේ දිග පල්ල මනින්න මම තාම හරියටම දන්නෙ නැති වෙන්නත් පුළුවන්.ඒත් කෙල්ලෙකුයි ,කොල්ලෙකුයි අතර ඇතිවන ආධ්‍යාත්මික මානසික බැඳීම අද සමාජයේ කොයිතරම් අවංක බැඳීමක්ද කියලා මට හිතුන සහ හිතෙන වාර අන්න්තයි.මෙහෙම කියන්නේ මගේ පෞද්ගලික අත්දැකීම වලින්ම නෙමෙයි.පෞද්ගලික අත්දැකීම් තියනවා වෙන්න පුළුවන්.ඒ ...
Untitled Post ප්‍රාර්ථනා සිහින බිඳුනුතනි හිතකටඑපා නැවුම්පෙම් සිතිවිලිමේ තනිකමදුකක් නොවෙයිඑපා අළුත් හීන පොකුරුපෙර දිනයකඔබ මා හැරගිය දිනකදිදැනුනුතනියතාමත් මටහුරු පුරුදුයිඒ හින්දාඑපා එන්නකඳුළු දෙන්නමගෙ දෑසට ...
Untitled Post ප්‍රාර්ථනා කප්පරක් හීනගෙනවිත් මගේලෝකයේ එලිපත්ත මත තියපුහිතාගන්න බැරි තරම්මආදරයක් ගැනවරු ගනන් කියපුනොහිතපු මොහොතකමාව වෙනදාටත්වැඩියෙන්ම තනිකරපුඔබමආයෙත් ඇවිත් මොහොතකනොහිතපු... ...
මැයි දින ඉතිහාසය හා කම්කරු අයිතිවාසිකම් ප්‍රාර්ථනා ජාත්‍යන්තර මැයි දිනය ලෝකයේ කම්කරු ජනතාවගේ අරගලයන් සිහිපත් කරමින් මෙවරද ලෝකයේ බොහෝ රටවල් වල කම්කරු ජනතාව විසින් සමරන ලද්දේ තම ඉල්ලීම් වලට මුල් තැන දෙමිනි.දින 8ක වැඩ මුරයක් ඉල්ලමින් ඇමරිකාවේ චිකාගෝ නගරයේ පැවති උද්ඝෝශනය මෙයට මූලික වූවද මැයි දින ඉත්හසාය බොහෝ ඈතතට දිවෙන්නකි.19 වන සියවසේ අග භාගයේදී ඉතා අඩු වේතනයකට සේවය කල කම්කරුවන් ඉතා දරුනු ශ්‍රම සූරාකෑමකට ලක් වූහ .මොවුන් ...
Untitled Post ප්‍රාර්ථනා අපූරු කියුම් 01.ජීවිතය යනු ඔබව සොයා ගැනීම නොව ඔබව නිර්මාණය කර ගැනීමයි.02.ඔබට සෑම උදෑසනකම මුල් පැය කිහිපය තනි වීමට හා නිදිමතින් සිටීමට අව්ශ්ය නැතිනම් ඔබ උදෑසනම අවදිවන්නට ඉගෙනගන්න 03.ඔබ ඔබටව හඳුනාගන්න.ඔබත් විශ්වයේ තවත් එක් දරුවෙකි.තාරකා හා ගස් වැල් හා සමානවම.ඔබේ කාර්යබහුල ජීවිතයේ ඔබේ ආත්මයටත් ඉඩක් ලබා දෙන්න04.තමාගේ සීමවන් තුලට කොටුවන්නා ඉතා බරපතල ලෙස පරිකල්පනය පිලිබඳ ඌනතාවෙන් පසුවන්නෙකි05ඔබට සියලුම දේ නැතිවූ ...