Untitled Post ප්‍රාර්ථනා අහස දිහාබලානතරු පොකුරු ගනිත්දීමට මතක් උනාආයෙමත් නුඹවඅහසේ තරු තරමටබලාපොරොත්තු ගොන්නක්ලංකරලාඒ තරු ඔක්කොම බිමටකඩා වැටුන එක දවසකමගේ පුංචි ලොකයෙන්නික්ම ගියතාමත් මම හිතින් ආදරය කරනනුඹමගේ ලෝකෙ තාමත්ජීවත් වෙනවාකඳුලකට මුවවෙලා
Untitled Post ප්‍රාර්ථනා අසනි වර්ෂාවෝඇද හැලෙති..කප්පරක් කම්කටොලුකදුළු බින්දු වීගලාවිත්ඇද වැටේ,ජීවිතේ වැහි බීරමෙන් අඳුරු වීමා බිය පත් කරයි නිරතුරුතනා බලාපොරොත්තුවේකඩදාසි ඔරු,පාව යන දින සති මාස මතින්පා කර හරින්නෙමි..දකින තුරාවට මේඅසනි වැසි වල නිමාවක්.. ...
ඔබවම දවා ගන්න එපා.. ප්‍රාර්ථනා ඔබ ජීවිතයේ කිසි දිනක කෙනෙකුට වෛර කර තිබෙනවාද?නැත්නම් ඔබට බොහෝමයක් සතුරන් ඉන්නවද?එහෙමනම් ඒ ඔබටමයි මේ පුංචි සටහන..ඔබ අහලා තියනවද කෙනෙක් එක්ක තරහ වෙන එක නැත්නම් ජීවිත කාලෙම කෙනෙක් එක්කලා තරහෙන් ඉන්නවා කියන එක හරියට මූන කැතයි කියලා නහය කපාගන්න ව වගේ එහෙමත් නැත්නම් පුංචි මී පැටියෙක් අල්ලගන්න බැරුව තමන්ගේ මුලු ගේම ගිනිතියාගන්නවා වගේ වැඩක් කියන එක..අහලා නැත්නම් අදවත් තේරුම් ගන්න..අපි කෙනෙක්ට ...
Untitled Post ප්‍රාර්ථනා සීතල වැහි පොදඑක සීරුවටබිමට පතිත වෙනතාලෙටහිත පුරා කඳුලුවැල් ගලා යනඅපූරුවනුඹේ ආදරයත්මේ අඳුරු අහස වගෙයිවරින් වර වෙනස් වීමා හද පෙලාකඳුලු මල් වැහි වස්සනහැමදාම ...
Untitled Post ප්‍රාර්ථනා අහඹුවක් වූනුඹ අදජිවිතේ හුස්ම පොදක්තරමටමලඟින්ඒ උනත් අපි දුරයිඅහස මමපොලව නුඹඒත් මම ආදරෙයිනුඹේ ඇස් වලින්කතා කරනමට අයිති නැතිඔය හිතටඑපා ඈතට යන්නඑපා මා හඬවන්නඈතින් සිනාසීසදාකල් රැඳියන් මා සිත් මානයේ ...
ඇත්ත තිත්තයි ප්‍රාර්ථනා මොහොතක් සිතා බලන්න,ඔබ ඔබගේ ජීවිතය ගැන,ඔබට ඔබ කල මෝඩකම්,ඔබේ අතපසුවීම්,ඔබට ජීවිතය වැරදුන තැන් කීයක් තියනවද?පොඩ්ඩක් කල්පනා කරන්න.ඇතැම්විට ඔබට ගනණක් හිතාගන්නත් අමාරු ඇති.ඉතින් මේ තිත්ත ඇත්ත ගැන ඔබත් කල්පනා කරලා විඳවනවද?දුක් වෙනවද?එහෙම නම් ඒ ඔයා වෙනුවෙන්මමයි මේ කෙටි සටහන.19 වන ශතවර්ශයේ ප්‍රංශයේ ජීවත් වූ සුප්‍රකට රහස් පරීක්ශකයෙක් තමයි හෙන්රි ලාටර්.මොහු ඉතාමත් ප්‍රසිද්ධියට පත් වූයේ ඉතා අපූරු ආකාරයෙන් සාක්ෂි එකතු කොට යම් ...
Untitled Post ප්‍රාර්ථනා දිවි මඟේ අතරමඟඅත්වැලසිඳුන දාතනිවී සරන්නෙමිලිහිණියක සරන මෙන්හිස් අහස සිසාරාපෙරදා ලඟින්උන් මාපියන්,සොහොයුරන්ඈත් වී වෙන් වෙලාජීවිතේ පාළු වීමගෙ අහස අඳුරු වී..ගමන නවතනු නොහැකකාලයට මිස මෙමටසරන්නෙමි දුරුකතර විඩාවෙන්හද සොවින්ආයෙමත් ඒවි නම්ගෙවුනු ඒ දවස් යලිසිහිනයක සරන්නම්උදා නොවනාසැබැවින්ම... ...
Untitled Post ප්‍රාර්ථනා ඉඳහිට ලියූ දින සටහන්පලමු සටහන.වෛද්‍ය පරීක්ෂණය අවසානයේ ඒ රෝහලේම සේවය කරමින් මගේ පරීක්ෂණය ඉවරවෙනකල් ලඟින්ම උන්න මගේ අක්කා කෙනෙක් මාව ගාලුපාරටම ගෙනැවිත් ඇරලුවේ ඈටත් මගේ හිත කරදරයෙන් බව හිතුන නිසා වෙන්න ඇති.කොහොමහරි සයිවර් කඩේකින් කෑම එකක් ගත්තෙ පුරුද්දට වගේ.මගේ කල්පනාව ඒ තරම් අපැහැදිලියි.කොහොම උනත් ඒ තිබුනේ අන්තිම බස් එක වෙන්න ඕන.ටික දෙනෙක් උන්න මේ බස් වාඩිවෙලා යන්න ඉඩ හොඳටම තිබුනා.කොහොම ...
Untitled Post ප්‍රාර්ථනා ජීවිත කතරේ අතරමං වූදිනකසිත තනිවී පෙලුතනිකම දියකරදැමූයෙමි කඳුලකින්එදා මගේ ලඟින්උන් මගේඅසරණ යුගැසනුඹත් අසරණවී ගිලන් වී නම්කාට කියනෙම් මම්මගේ දුක දැන් ...
සිතන්නට දෙයක් ප්‍රාර්ථනා හොඳම දෙය සහ දෙවෙනියට හොඳම දෙය අතර වෙනස ඔබ දන්නවාද?තරඟයකදී ජයගන්න කන්ඩායම හා දෙවෙනියට (අනුශූරතාව ලබන)දිනනා කන්ඩායම අතර වෙනස මොකක්ද?පිලිතුර ඉතා පැහැදිලියි.කැපවීම,පුහුනුව හා විනය මෙයට මූලික හේතුවයි.ඕනෑම සාර්ථක මිනිසෙකුගේ රහස තමා කරන දෙය අවංකව ඉතා කැපවීමෙන්,අදාල දෙය තමන්ට හැකි උපරිමයෙන් ඉටුකිරීමට ඇති හැකියාවයි.යම් ගැටලුකාරී අවස්ථාවක අපිට හැකිවන්නේ අදල අවස්ථාවට අනුකූලව යන්තමින් ශේප් වීමයි ,එහෙමත් නැතිනම් ගැලවිජ්ජාවෙන් බෙරී යාමයි.එහෙම නැතිව තමන්ට ...
Untitled Post ප්‍රාර්ථනා පෙරමග බලාඉන්නේ ඇයිද ඔබ ලේ කිරි පොවාගතේ සවි දියකොට දිවා රෑ නොලැබ දුක් විඳජීවිතේ සරි කොට රජ කෙරූ පුතුන් නුඹ බලන්නට එනකල්දමහලු ගත වාරු නැතිදුබල අත් පා පුටුවකට ඇඳකට වාරු වී සතපවාකඳුලු හංගාන හිනාවෙන නුඹ දුටුවිට හඬ නගා හැඬූයෙනුඹ නාඳුනමා සිතයිආයෙමත් දවසක නාඳුනන නුඹ බලන්නට එන්නම් ඉක්මනින් ආයුබෝවන් නැවත එන්තෙක් යලිත් ...
Untitled Post ප්‍රාර්ථනා අඳුරු රැයකඅඩ සඳ හිනැහීකවුලුව අතරින් එබී බලාඔලොක්කුවට මෙන්ඇහුවා මගෙන්නුඹ ගැන ..පිලිතුරක් නැතිනිසා අසරනවවසා මුව දෝතින්මම සැඟවුනාකවුලු පියන් පත් වසාසඳ නුඹත් නපුරු කම්කරන සැටිමගේ තනිකමසරදමට ගෙන ...
Untitled Post ප්‍රාර්ථනා පාට පැන්සල්පාට රිබන්ගෝල්ඩ් ඩස්ට්සුදු කඩදාසිගොඩක් අරගෙනකාමරයේ හැංගිලානුඹ නමින්නුඹේ ආදරය නමින්කවි පෙලක්ලියාඔට්ටුවට දුවන් විත්උදේ පාන්දරමදුවගෙන ඇඟේඑල්ලිලාහාද්දක් එක්කසුබ පතන්නේකොහොම මංහෙටඅම්මේ ඉතින්නුඹ අපෙන් වෙන් වෙලා ...
Untitled Post ප්‍රාර්ථනා කර ගැට පිරුණුනුඹේ දෑතඅව්වෙන් කලු ගැහුනුනුඹේ වතකීව ඒ දුක්බරකතාවමට හංඟලා...බුලත් කහටබැඳි දසන්දෙපල පෙන්නලාහිනා වෙනනුඹේ ඔයහිත යටපොදි ගැහුනඅහිංසක හීනඑලිවෙනා දවසවැඩි ඈතකනෙමේමගෙ අප්පච්චිනුඹට ගෙවන්නටණය බොහෝමයිසංසාරෙ පුරාවට...ඒ උනත්ඔය හීන එකින්එක එලිකරන්නටසමාවෙලා මට තව ටිකක්කල්දියන්මගෙ අප්පච්චි... ...
Untitled Post ප්‍රාර්ථනා ගව් ගනන් දිගආදර කතාවකසිනහ කඳුලු අතර අතරමං වී සරන එකම එක හිතක් සුසුම් පවනේ රැඳීඈතකට පාවුනාකවුරුවත් එන්නෙ නැති පාළු හුදකලාබිමක ඒ හිත හැමදාමතනිවුනා ...