හි හි උබලෑ නිදසට තව දින තුනයි නුවර පාර මේ වසර 2010 යි. මැයි නොහොත් වෙසක් මස අවසන් සතිය ගෙවෙමින් පවතියි. මේ වන විට තවමත් සොයා නොගත් ඇත්ත බෞද්ධයොත්, සාම්ප්රදායක බෞද්ධයොත්, නව රැඩිකල් මතවාදි බෞද්ධයෝත් හා ඔල්කට් බෞද්ධයොත් පිළිවෙතින් එලඹෙන වෙසක් දිනට සැරසෙමින් සිටිති. සිංහල බ්ලොග් අවකාශයේ මේවන විටත්, ලිපි වලින් තම බෞද්ධ කම හා මුස්ලිම් කම පෙන්වමින් ආගම් අතර සංහිඳියාවට බාදා ඇතිකරන හෝ විවාදයෙන් නව මතවාදයන් හෝ වැලලී ...
නුවර පාර සුව නින්දේන් අවදී වීමට සැරසෙයි නුවර පාර දේශපාලණය උණුසුම අවසන් වී ඇත. රට රජතුමා විසින් රිසි සේ විචාලමින් සිටියි. එජාපය, වික්රමසිංහ තව තවත් වල පල්ලට ඇදගෙන යන අතර තුර, අනාගත ලාංකාවේ ජනපති කට මැද දොඩමින් යනවාදෝයි සිතෙයි. රට කන්නට බලන් සිටින NGO කාරයින් රට තුලට රිංගා ගැනීමට මාන බලමින් සිටියි. ඔය අතර තුර වර්ෂාවෙන්ද රටට හනි පමුණුවා ඇත. ඒ දවස දේශපාලන ලිපි ලියු අඩවි කිහිපයක් එය එලෙසින්ම ...
මර්වින් මතට තිත තියයි. නුවර පාර ලක්ෂ එකකට වඩා මනාපය පල කරමින් ජනතාව විසින් තොරා පත් කර ගත් මැර මර්වින්, සිය සමාජ කටයුතු වල පළමු වැන්න ලෙස. සියලු සුරාසැලැ වසන ලෙස නියෝගයක් දී ඇතැයි වාර්තා වෙයි. එලෙසම එම නියෝගය පිලි නොපදින්නේ නම් විකල්ප ක්රියා මාර්ග ගන්නා බවද නිවේදනය කල බව දැනගන්නට ලැබී ඇත.මැරයා කුඩු කාරයා හෙවත් ආචාර්ය වරයාගේ මෙම ක්රියා කල්පය ම්ට කලින් සිදුවුවා නම් බැසිල්ද ...
පැවති මැතිවරණ ප්රතිඵලයට අර්ත කතනයක් නුවර පාර 2010 මහ මැතිවරණයෙදි චනද් දායකයා හැසිරි ඇත්තේ අන්කවදාටවත් වඩා වෙනස්ම අයුරකිනි. මෙම හැසිරිම පහත පරිද වර්ග කල විදහා දැක්විමට පුලුවන. මෙම විමර්ෂණ පක්ෂ දෙකටම අදාල වන අතර, දෙපැත්තේම පාක්ෂිකයන් හැසිරි ඇත්තේ එකම රටාවකට බව පැහැදිලිය.1. පවුල් පාලනයට දිරි දීමකොතරම් පවුල් පාලනයට විරැද්ධ වුවත්, රටේ පැහැදිලි කැමැත්තක් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් පාලනයට ලබා දි ඇත. එනම්, නාමල්/බැසිල් හා චමල් ඉහලින්ම ඔසාවා තබා ...
මේ ලංකාවට අලුත් දෙයක්ද? නුවර පාර නුවර පාර කියවපු පාඨකයෝ දන්නවා මිට පෙර නුවර පාර තුලින් අප සමාජයේ එක් පැතිකඩක් ගෙන හැර දැක්වුවා. එපිළිබඳ වැඩි විස්තර සඳහා මැදුර අසල සුපිරි නිවාස ලිපිය කියවන්න. එවන් තවත් එක් පැතිකඩක් මෙසේ ගෙනැ හැර දක්වනුයේ මෙයත් අප සමාජය තුල දක්නට ඇති ලක්ෂනයක් නිසාමය. මේ කියන්නට යන කාරණාවද කලින් මෙන් සමාජයේ එම ස්තරයන් හා සාකජ්චාවක ප්රතිපලයකි.මෙය කියවන ඔබට මුලින්ම කීමට වැදගත් ...