නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර නුවර පාර පොඩ්ඩක් විතර මේ දවස් වල වැඩ නැහැ. ලොක්කා චීනයට ගියා. නැද්ද කවුරුත් රනිල්ට සහායට. සජියා තමයි බුවා නැද්ද මං අහන්නේ. කරුවක් තියන්න ඕන කාලේ කරූ ලොක්කා උනා. තව ටික දවසකින් සජියා මුක්කුව ගහයි ඕකට. අනේ කමෙන්ට් එකක් දාලා යන්නකෝ ...
සිංහල බ්ලොග් අවකාශය තුල මොකද වෙන්නේ නුවර පාර කාලෙකින් මේ පැත්තට ආවේ. දැන් මොකද වෙන්නේ බ්ලොග් අවකාශය තුල? ජන්දයක්වත් ලඟ පාත පේන්න නැහැනේකට්ටියම පුලු පුලුවන් විදිහට දැනුවත් කරන්න
පොෂ් විමේ ලිපි මාලාව - අංක 01 නුවර පාර බ්ලොග් අවකාශය තුල කොහොමද පොෂ් ඩයල් එකක් වෙන්නේ කියලා, කියලා දෙන්න මේ පාඩම් මාලාව පටං ගත්තේ. මේක එසේ මෙසේ පාඩං මාලාවක් නෙමෙයි හොඳ ව්ශ්ලේෂණ සංස්ලේෂණ කරලා ඇන්ජ්ඕ පොජේක්ට් එකක් විදිහට කලේ. මේකට ප්‍රතිපාදන හොයාගන්න උදව් කලේ බයෙන්ද ෆ්‍රේම්, ටැබූ මූලික කරගත් "සුද්දාට පුක දෙන ගෝත්‍රික" සංගමය . නුවර පාරට කරන්න උනේ එකම එක දෙයයි. ඒ සද්දෙට පඩයක් ඇරපු එක විතරයි. ...
ටැබූට ගහපුවාම බයෙන්ද ෆ්‍රේම් අඬන්නේ ඇයි? නුවර පාර පහුගිය ලිපියෙන් කතා කලේ ගෝත්රවාදය ගැන, එකේ ඉලක්කය උනේ බ්ලොග් අවකාශයේ ඉන්න කක්කුස්සි කාරයෝ කවුද කියලා හොයාගන්න එක. ගහපු ගලට ඔන්න දැන් කක්කුස්සි බ්ලොග් කාරයෝ එකා දෙන්නා ගූ හට්ටි අරන් එලියට බැහැලා. එකේ මුලින්ම බැහපු කෙනා තමයි ටැබූ, පරම්පාරාවේ පුරුද්දද මන්දා එයාම කමෙන්ට් දාගන්නවද කොහෙද. ඒ කතාව පැත්තකින් තියමුකෝ. දැන් බලමු කව්ද මේ ඇන්ජිඕ ලැට් වලවල් කඩං කන්න දක්ෂ කෙනා ...
ගෝත්රවාදය නුවර පාර දැන් ඔය මහා උගත්තු, පණ්ඩිතයෝ ඔක්කොම කියනවා ලහිරුගේ සින්දුව අන්‍ය ජාතින්ට අපහාස කරනවා කියලා. නුවර පාරේ මාත් ඒකම කියනවා. එතකොට මාත් බුද්ධිමතෙක් වෙයිනේ. ඔය ඔක්කොමට වඩා වැදගත් දේ තමයි මොකක්ද මේ ගෝත්රවාදය කියන්නේ කියන එක. ජාතියක් ජන්මයක් අම්මෙක් අප්පෙක් නැති එකෙක්ට නම් ගෝත්රවාදය නැහැ. හැබැයි අනික් උන් ඔක්කොටම තියනවා. ඇන්ජ්ඕ කාරයන්ට නම් ඔය ගෝත්රවාදය කියන එක නැතුව ඇති කියලා හිතුවට. ...
රට යන මග හා සිංහල බ්ලොග් නුවර පාර වසර 2005 දී අප මාතෘ භූමිය තිබූ තැනත්, අද වර්ෂ 2011 පෙබරවාරි වන විට අප ඉන්නා තැනත් අතර සෑහෙන වෙනසක් ඇත. ත්‍රස්ථවාදය අවසන් කර දැන් වසර කිහිපයක්ද ගතව ඇත. ආණ්ඩු පක්ෂය පවසන්නේ රට යම් කිසි දියුණුවක් ලබා ඇති බවයි. එසේම සුපුරුදු පරිදි විපක්ෂය පවසන්නේ රට අගාදයට ගොස් ඇති බවකි. මෙහි හරි වැරද්ද ඔබම තීරණය කරන්න. මන්ද තව දින කිහිපයකින් ඔබගේ ...
මව් රට එක් කල උතුමාණනි. නුවර පාර ගමේ උපන් ගමට හිතැතිරට නංවන උතුමාණනි //තේජස ඔබේ බලා ඉන්නමහජන හද එකතුවෙනවා ඔබ ලඟ අදමිතුරු, සොඳරු, මහගුණ රට පතුරුවන්නපිං කල අප පෙරට අවේ ..... මව් රට අද පෙරට අරන්දෙකඩ කැඩූ මව් රට මගේ එකඩ කලේ ඔබ අභිමනපමා නොවී දියුණු කරා රැගෙන යන්නඅපිත් එනවා ඔබ දෑතට දිරිය දෙන්නකුහක කමින් රට දෙස මගේ නොබල ඉන්නපුරුදු කරමු ජනමනසට උතුමාණනි .........ගමේ උපන් ගමට හිතැතිරට ...
සරසවි අර්බුදයේ වාසිය නුවර පාර දේශපාලනික ලෙස අන්ඤ්ඥකොරොස් වී සිටින ජවිපෙ සඳහා ප්‍රසිද්ධියට මාවතක් අවශ්‍ය මොහොත දැන් දැන් උදාවී ඇත. ඒ සඳහා කෙට්ම මාවත සරසවි හරහා වැටී ඇත. අමුතු මානසිකත්වයකින් ආඩම්බර හැඟිමෙන් සරසවියට අතුලු වන කෝඩු කාරයා බිලි බාගෙන ඔවුන් ලවා සියල්ල සිදුකර ගැනීම ජවිපේ එදා සිට යොදා ගන්නා අසාර්තකම ක්‍රමයයි. මෙවරත් එවැන්කට අර අඳිමින් සිටියි. නමුත් වාසනාවකට මෙන්, විශ්ව විද්යලායෙන් නෙරපා හැරි උදුල ප්‍රේමරත්න ...
ලාංකා දියුණුව කරා රැගෙන යාමට රාජපක්ෂවරුන්ට හැකිද? නුවර පාර මේ ලිපිය පාට කණ්නාඩි හා රාජපක්ෂවරුන් කෙරෙහි ඇති දැඩි වෛර සහගත සිතුවිල්ල ඉවත් කර බලන්නේ නම් ඉතා වටිනු යයි සිතමු.ත්‍රස්තවාදය අවසන් කරදිම මේ යුගයේ සිදුවු ඓතිහාසාක හා වැදගත්ම කාර්යය භාර්යය වෙයි. වසර හතරක් ඇතුල එය මුලින් උපුටා විශාල ධනස්කන්දයක් අප රටට ඉතිරි කර දුනි. සමහර විට ඔබට මතක ඇති ඒ දවස, බොහෝ ජනාකීර්ණ මං සන්දි වල විශාල නිවේදන පුවරු වල ...
සෙන්පති කොයි යන්නේ? නුවර පාර වහසී බස් දෙඩූ රතු හඬයිරටම රවටන කොළ හඬයිඑක්ව කල එකම මෙහෙයුමයිසෙන්පති මහවිරැ හිරගෙටයිකෙලවන්ට ගොස් ගාන්ධිට කෙළ වුණීවසර 30 කට පසු කොටින්ට කෙළ වුණිසාටක මැතිඳුනු නිසා ත්‍රස්ත බිය නැති වුණීතරඟයට ආ නිසා සෙන්පතිට කෙළ වුණීහිතාපන් උබට තරඟෙට එන අනෙක් එකාපරදන්නටම හැම විට සිතන උබ යකාසෙන්පතිත් කජ්ජක්ද සාටක අඳින එකාදැන් ඉතින් විඳවමු සෙන්පති හිරබත් කකාවිරුවෙකි සෙන්පති මගෙ රට බේරාදුන්බ්ලොග් ලිපි නැත අද ...
නුවර පාරේ සහාය රනිල්ට නුවර පාර 1.මහින්දගේ මිනිහෙක් වූ රනිල් එජාපය දිය කරයි.2.ඒ බව නොදත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළීගනියි3.ප්රජාතන්ත්රවාදය හොයන ඇන්ජිඕ කාරයින් රට දිය කරයි4.ඒ බව දත් අලියෝ 94 රේ සිට රනිල් නායකයා ලෙස පිළිගනියි5.පහළ මට්ටමේ නාකයයන් බිහි වීම රනිල් වලකයි6.ඒ බව නොදත් අලියෝ සජිත්ට ඇරයුම් කරයි2030 දක්වා දිවෙන මැදමුලන පාර නොහොත් නුවර පාරට තව තව කාපට් ඇතිරේවා!!!!!!!!!!!!! ...
අපිට නම් කරන්න දෙයක් නැහැ 18 ට විරුද්ධව නුවර පාර නුවර පාර මැදමුලනට යන බව කවුරුත් දන්නවා. ඒත් අලි පැටව් ට්ක ඒ පාරේ යනකොට අපි මොකද කරන්නේ . අනේ මන්දා අපිට නම් බැහැ මේව්වාට වග කියන්න. අපි දුන්නේ තුනෙන් දෙකට අඩුවෙන්, උබලා තමයි තුනෙන් දෙක හරි කොරලා දුන්නේ. දැන් ඉතින් එවාට ඔය සීනු අලිටික වග කියන්ඩ. බොරුවට හූල්ලන්නේ නැතුව. මොකද අපි නෙමෙයිනේ පබාව එහෙම ගම්පහින් දෙවෙනි තැනට උස්සලා තිබ්බේ. මතකද ...
සක්විති අන්දරය නුවර පාර කාලය ගෙවී යයිසීගල් නැතුව යයිසක්විති පටන් ගනියිමිනිසුන් රොක්ව යයිපෙන්නන්ට ලෝකයාටඅනිකා අභිමවන්නටසල්ලි සක්විත්තාටහැමදා වැලපෙන්ටඑදා හසුවුනු උන්මෙදා වැලපුන උන්හෙට එන හොරුන්ටත්නොරැවටී සිටීද? මුන් ...
විමල් හා ලෙමන් පෆ් නුවර පාර රනීගේ සැට් එක එකතු උනීෆොනීගේ සැට් එක සප් දුනීබ්ලොගියන්ට කිචි කැවිනීවීර විමලයාට ලිපි ලියවිනීහෙව්වේ ලෙමන් පෆ් කෑ බවයි විමලයාලිව්වේ කල දේ විහිලුවක් බවයි විමලයාකොහොමින් හරි වැඩක් කල විමලයාවීරයෙකි මට නම් නොකා හිටි විමලයාරටට කෙලවන විට සතුටුNGO දෝහින් හැම පවිටුකීරිමට අවජාතක මුන් මට්ටුඔබමු කැනහිල් කට තුල පිට්ටුමැරෙණ තුරු බලා හිඳි ද්රෝහියෝඅත් හැරි පසු හිනාවෙන ද්රෝහියෝලෙමන් පෆ් දෙස බලන බූරුවෝකල දේ ...
විමල් මැරෙන තුරු බලා සිටින කාලකණ්නි හැත්ත නුවර පාර මීට කලින් ලිපි දෙකෙන් පෙන්වා දුන්නා විමල් වීරවංශ ඇයි උපවාස කරන්නේ හා එහි වටපිටාව. අද බලමු මොන යම් විදිහකින් හරි විමල් මරණයට පත් වුවහොත් අපේ කාලකණ්නි දෝහියෝ ටික සතුට විඳින අයුරු.මානවහිමිකම් ගැන කට මැද දොඩමින් පාරවල් ගානේ NGO සල්ලි රිසිසේ වියදම් කරමින් බෝඩ් ලැලී උස්සන් යන ඕපපාතික හැත්තට රජ මඟුලක් ලඟදීම එනු ඇත. එනම් බැන් කීන් මුණා පත් කල කමිටුව ...
වීරවංශට පිස්සුද? අපිට වැරදිලාද? නුවර පාර වසර 30 ක යුද්දය අවසානයේ මහත් වු මෙහෙයෙන් දොවා ගත් සාමය නම් වූ කිරි කලයට ගොම දාන්නට බලා සිටින හැතිකරය, ඉමහත් සතුට වන පත්කරන ලද කමිටුව හකුලා ගන්න යැයි බලපෑම් කරමින් ආරම්භ කර ඇති උපවාසය එම කමිටුව හකුලා ගන්නා තුරු අත් නොහරින බව පවසයි. රටවැසියන් ඇතුලුව සැමගේ සහායෙන් පැරදවු ත්‍රස්තවාදය මැඩලීමේ පෙර ගමන් කරු වූ ත්‍රිවිධ හමුදාවේ සොල්දා දාදුවන් පොරකය ...
මානව හිමිකම් පරීක්ෂණය පැවැත්විය යුතුයි නුවර පාර ත්‍රස්තවාදය අවසන් වී වසරක් ගෙවෙන මේ මොහොතේ තවමත් අන්තර් ජාතික කැනහිලුන් මව් රට ගිල ගැනීමට නැවත නැවතත් මාන බලමින් සිටියි. මෙහි ආසන්නතම ක්‍රියාකාරම වු කලී , පැවති යුධ සමයේ කඩවුයේ යයි කියන මානව හිමිකම් සොයා බැලීමට කමිටුවක් පත් කිරිමයි. එ.ජ සංවිධානයේ මහලේකම්ට තනතුරට හිමි බල තල ඉක්මවා ගොසින් පත් කල මෙම කොමිසම ඔහුගේ ද්ව්ත්ව චරිතය නැවත වරක් ලොව හමුවේ ප්‍රදර්ශනය ...
සිංහලට එක්වු දෙමළ / පෘතුගීසි වචන නුවර පාර භාෂාවක් පෝෂණය වන්නේ එයට අලුත් අලුත් වචන එකතු වීමෙන් හා සම්මිශ්රණයෙනි. එහිදි සිංහල භාෂාව විවිධ යුග වලදී විවිධ බලපෑම් මත. අලුත් වචන වලින් සරු විය. එයට උදාහරණ පහත පරදි දැක්විය හැක. මුලින්ම බලමු මොනාවද සිංහල සමාජයේ වැඩි පුර භාවිත වන දෙමළ වචන කියලාදෙමළ -> සිංහලඅම්පලම් ->අම්බලමඉලවු-> ඉලව්උරුමෛ-> උරුමකප්පන්->කප්පම්කරවාඩු-> කරවලකත්ති-> කැතිකුඩෛ->කුඩකල්ලු->ගල්නංකෛ-> නං, නගාපුදුමෛ-> පුදුමපොලිවු->පොලීසාවල්->සැවුල්සී චින්-> සීනිසෙවෙල්ලම්->සෙල්ලම්වයල්->වෙල්පෘතුගීසි භාෂාවෙන් අවුත් ව්‍යවහාරයේ යෙදෙන ශබ්ද ...
දන් සැල් සහ වෙසක් නුවර පාර දන්නා තරමට ලොව බලෙන් කෑම බීම කවන එකම රට ලාංකාවයි. දන්නා තරමට කිසිඳු මානයකින් තොරව පාරේ සිට කෑම බීම ගන්න එකම රටත් ලාංකාවයි. දන්නා තරමට කෑම බීම වැඩිපුරම නාස්ති වෙන එකම රටත් ලාංකාවයි.ඉහත කරුණු ටිකකට ඌණ පුර්ණ ඇවසි නොවේයයි සිතමි. වෙසක් හා පොසොන් යන පුර පොහොය දෙකටම ලාංකීක ජනාය බොහෝ දාන ශීලී වෙයි. රට පුරා දන්සැල් පවත්වයි. රට පුරා ...