214. කවිකාරියකගේ ප්‍රේමය…..3 නිදහස් සිතුවිලි කවිකාරියකගේ ප්‍රේමය…..1 කවිකාරියකගේ ප්‍රේමය…..2 විජිතය ඇස් දෙකත් ලොකු කරගෙන මගෙ කට දිහාවෙ බලා හිටිය.මට හිතුනෙ ඒකා අඬන්ඩ ඔන්න මෙන්න කියල.. " අඩේ මේ මෙතන අඬා හැපෙන්ඩ එහෙම ඔට්ටු නෑ හොඳද? " මම තදිම්ම දැනුම් දුන්නා. " නෑ අයියෙ කවුද අඬන්නෙ?..." ඌ ලැජ්ජාවටද කොහෙද අහක බලාගත්ත. " හරි එහෙනං අවුලක් නෑ.....රයිට් එහෙනං ලියන්ට පටංගමු බලන්ට " " අන්න යකෝ බෝතලේ ...
35. මගේ කතාව 5 - ............ජීවිතය අලුතින්ම ඇරඹුවෙමි. නිදහස් සිතුවිලි මගේ කතාව - 1 මගේ කතාව - 2 මගේ කතාව - 3 මගේ කතාව - 4 " අම්මප.....ඔයා එහෙම්මම කිව්වද?......ඉතින් සචිනි මොකෝ කිව්වෙ? " " කවි ලියන එක නවත්තන්නෙ නෑ කිව්ව, පොඩි Argument එකකුත් උනා අපි දෙන්න අතරෙ,මටත් තරහ ගියා,......එදා රෑ සචිනි කෑවෙත් නෑ.......පහුවෙනිද මම ගෙදර එනකොට සචිනි ගිහිල්ල.....අයියෙ," " දැන් දවස් කීයක්ද මල්ලි සචිනි ගිහිල්ල? " ඒ ජානකී අක්ක, " අදට දවස් තුනයි අක්කෙ," " ඔයා ඉතින් ...
33. මගේ කතාව - 3 ............ සාම්ප්‍රාදායික පිරිමියකු වීමෙන් මිදෙන්නට අසමත් වූයෙමි. නිදහස් සිතුවිලි මගේ කතාව - 1 මගේ කතාව - 2 '' මම කතාව පටන් ගන්නම් අයියෙ මගෙ පොඩි කාලෙ ඉඳලම.......අපෙ අම්ම අප්පච්චි දෙන්නම ගුරුවරු......මට වයස අවුරුදු තුනක් වෙද්දි අප්පච්චි නැති උනා. ඊට පස්සෙ මගෙ මුලු ලෝකෙම උනේ මගෙ අම්ම.......අම්මගෙ මුලු ලෝකෙම උනේ මම..............'' " ඔන්න ඔය හින්දම අම්ම මාව පුදුම විදිහට ආරක්ෂා කලා. මට පොඩි කාලෙ අහල පහල කිසිම ළමයෙක් එක්ක අඩු ගනනෙ කතාබහ කරන්ඩවත් ...
123. මල් කැකුලු රැසක් මිලිනව ගියෝයා..... නිදහස් සිතුවිලි ලබන සතියෙ මගෙ වාර්ෂික නිවාඩුව....පහුගිය ඉරිද වැඩ ඇරිල ඇවිල්ල හැමතැනම ඇවිද්ද මගෙ අල්ලපු කාමරේ අතිජාත මිත්‍රය එක්ක ලංකාවට ගෙනි යන්න බඩු අරව මේව ටිකක් ගන්න. අන්තිමට ආවෙ විලාජියෝ වෙලඳ සංකීර්ණයට..දෝහා වල තියෙන ඉතාම දර්ශනීය ඒ වගේම ලෝකෙ සුප්‍රසිද්ධ වෙළඳ නාම සහිත සන්නාම භාණ්ඩ රැසක් අලෙවි වන සුප්‍රසිද්ධ මෝල් එකක්.සන්ධ්‍යා කාලෙ ඉඳල රෑ දෙගොඩ හරිය වෙනකනුත් දෙනෝ දාහක් ලෝකෙ හැම ජාතියකටම ...
32. ගින්නෙන් පන්නරය ලද ආදරය - My Love - The Baptism of Fire නිදහස් සිතුවිලි Inspired By - පොඩ්ඩිගෙන් ආදරණීය ඔබට කසාද බැඳල සතියකුත් ගියා ඔන්න.......මෙච්චර දවස් නෑදෑයන්ගෙ යාලුවන්ගෙ ගෙවල් වලින්ම තමයි කෑවෙ බිව්වෙ, අද මම බැන්දට පස්සෙ මුලින්ම රස්සාවට යන දවස, එයා මා එක්කලා යාලුවෙන කොටම කියාපු දෙයක් තමයි " ඔන්න මට උයන්ඩ නම් බෑ " මම එතකොට කිව්වෙ " අපොයි, ඒකට කමක් නෑ, මට උයන්ට පුලුවනි යස අගේට" කියල.... උදේම මම වැඩට යන්ට ලෑස්ති උනා, " මේ ...
30. මගේ කතාව - 1 - හන්තාන කඳුවැටියට ඇසළ සඳ පෑයූ රාත්‍රියක......... නිදහස් සිතුවිලි හතරයි විස්සෙ සෙංකඩගල මැණිකෙ කොටුවෙන් පිටත් උනේ විනාඩි දහයක් පරක්කු වෙලා.අන්තිම මොහොතෙ දුවගෙන ආපු මම යන්තමට දොරෙන් ඇතුල්වුනා විතරයි. ඒ තරමට සෙනඟ. ඔෆිස් ඇරෙන වෙලාව නෙව, හැමදාම මෙහෙම ඇති, ඒත් මිනිස්සු තෙරපෙන එක, තදබදය කිසිදෙයක් මට දැනුනෙවත් නෑ: මගෙ හිත ඇතුලෙ කලබලය ඒ ඔක්කොටම ලොකුයි.වේයන්ගොඩදි සෙනඟ ටිකක් අඩු උනා, යන්තමට ඔන්න ඇතුලට ගියා. පොල්ගහවෙලදි මට සීට් එකක් ලැබුණා. ජනේලයක් ළඟ. ...
29. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........4 නිදහස් සිතුවිලි සචිනිගේ කතාව - 1සචිනිගේ කතාව - 2සචිනිගේ කතාව - 3ජීවිතේ පහුවදා ඉඳල ආයෙම සුපුරුදු විදිහට හැලහොල්මනක් නැතුව ගලාගෙන ගියා. එහෙම කියන එකත් එක අතකට වැරදියි. මතුපිටින් නිසංසලේ ගලා යනව වගෙ බැලූ බැල්මට පේන දිය පාරක ඇතුලෙ මොන තරම් දිය සුලි වගෙ එව්ව තියෙන්ඩ පුලුවන්ද? ඇහැට නොපෙනි........... ජීවිතෙත් ඊට කිසිම වෙනසක් නෑ.අළුයට ගිනි පුපුරු වගෙ කොයි වෙලාවෙ මතු වෙයිද කියන සැකය ...
27. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........2 නිදහස් සිතුවිලි සචිනි කියන්නෙ දහසක් සිහින පොදි බැඳගෙන පතිකුළයට ආපු අපේ කාළයේ යුවතියක්. සචිනි කියපු මෙතෙක් කතාව මෙහෙමයි.පහුවදා සචිනි උදෙන්ම කෝල් එකක් දීල අනෝජ ගෙන්න ගත්ත. නවය වෙනකොට අනෝජ ආව, එයාගෙ රතු පාට හොන්ඩා සිවික් එකේ. අනෝගෙ කට දන්න නිසා කාරෙක ගේට්ටුව ලඟ නවත්තල අනෝ බහින්ඩත් ඉස්සර සචිනි “ අම්මෙ, මම පොත් ප්දර්ශනේ බලන්ට යනවා “ කියල එළියට බැස්ස. ගේට්ටුව වහන ගමන් ...
26. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........1 නිදහස් සිතුවිලි සචිනි හෙමිහිට දෑස් හැරියාය. අජන්ත ඇඳේම පසෙක හිඳගෙන බිමට නැවී සපත්තුවල ලේස් ගැටගසයි. අඩවන් දෑස් අතුරින් පෙනෙන ඔහුගේ උදෑසන රැවුල කැපූ මුහුණේ නැවුම් බව සචිනිගේ හිතට එක්කලේ නොරිස්සුම් සහගත හැඟීමකි. " කොන්ද පණ නැති සෙවලයා " ඈ සෙමින් මිමිණුවාය."සචිනි, ඔයා මොනවත් කිව්වද? "අජන්ත එකෙණෙහිම ඈ දෙස හැරෙමින් ඇසුවේය.ඔහුට පිළිතුරු දීමෙන් වැළකීමට ඈ කලේ දෑස් තදින් පියාගෙන නිසොල්මන් වීමය.ඈ දෙස ටික ...
76. පුංචිකමට නංගී පැවසූ කුණුහඋපය සමඟින් ලොව භයානකම සතුන් දෙදෙනා නිදහස් සිතුවිලි මේ කියන කාලයේ ගෙදර ලොක්කි වෙන කවුරුවත් නොවේ මෙය සටහන් කරන මම ම බව නොකිව මනාය. මම '5 වසර වැනි ඉහළ පංතියක' උගෙනුම ලැබීමත්, නංගී මට වඩා අඩියකින් විතර මිටි විමත්, ඇය මට වඩා වසර 4කින් බාල වීමත්, අනිත් නැගණි ඇයට වඩා වසර 2කින් හෙවත් මට වඩා වසර 6කින් බාල වීමත් යන වැදගත් කාරණා කරණ කොට ගෙන ...
24. සදා නොමියෙන මගේ සෙනෙහස........My Love That Would Never Die...... නිදහස් සිතුවිලි ජීවිතය මිටින් ගෙන විදාහල කල දෑත, සිහිනයක් පමණි දුටු අඩ නින්දෙ උන් දාක,ගීතයක් ඇසෙනවිට ඔබ මිමිණු ඒ රෑක,මීවිතක පහස පමණකි පිහිට හැමදාම.නෙතුවර කැල්ම සිහිවෙයි මොහොතක් පාසා, ඉඳුවර බැල්ම විදුලිය මෙනි වැහි ආදා,සිතුවර මවෙත ...
74. මයි එක්ස්ෆ්ලෝරේෂන්ස්: ෆයින්ඩින් රාජගිරිය Via ඔබේසේකරපුර නිදහස් සිතුවිලි අද කියන්න යන්නේ අදම වෙච්චි සිද්ධියක් ගැනයි. මේක වුනේ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්න අඳුනන, ඒ අයට වඩා මං හොඳින් දන්න අඳුනන කෙනෙක්ටයි. මෙන්න මේකයි සිද්ධියමේ කියන කෙනා සුපුරුදු පාරෙන් අද උදේ රාජකාරිය සඳහා යන්න පිටත් වුනා. ඔන්න ගොතටුවෙන් රාජගිරිය පැත්තට හරවලා ටිකක් දුර එද්දි වාහන එකක්වත් නොහෙල්ලී පෝළිමට තියෙනවා. ඒ පැත්තෙන් ඉඳ හිට එකක් දෙකක් එනවා.ඉස්සරහ හිටපු අයියා කෙනෙක් ...
අපරිමිත වූ මගේ සෙනෙහස සදා ඔබටය මගේ සොඳුරිය.......... නිදහස් සිතුවිලි (සසර ගමනේ සෙවනැල්ල සේ මා අසල සිටිනා දයාබර බිරින්දෑට සෙනෙහසිනි. ) ලොවේ සහසක් මුවින් නැඟ එන,රොස් පොරොස් බස් අසා ඔබ සිත,ලසෝතැවුලින් වැලපෙනා කල,හිසතබා හඬනට උරහිසක් වෙන්නම්, දුක් කඳුළු වැහි අනෝරාවේ,විපිලිසර වී මුලා වූ සඳ,ඔබ ...
සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........2 නිදහස් සිතුවිලි සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........1ඉතින් මීට අමතරව ඔය කාලෙදි ඒ කිව්වෙ මම ඔය විවාහ මංගලෝත්සවේට ලක ලැහැත්ති වෙන කාලෙ සිද්ද වෙච්චි අටෝරාසියක් සුලු සුලු අකරතැබ්බ, හුරස් පරස් තිබ්බ උනාට එව්ව ඔක්කොම මෙතන කියන්ඩ බැරුවා.ප්‍රධානම සිද්ධිය විතරක් කියන්නම්, හොඳේ, මෙන්න මෙහෙමයි ඒ සීන් එක.දැං ඔන්න අපි හැමෝම පොඩි කාලෙ ඉඳම්ම ජීවිතේ අපි මේ දේ කරන්නෙ මෙහෙමයි, අර දේ කරන්නෙ අරහමයි කියල ...
212. කවිකාරියකගේ ප්‍රේමය. නිදහස් සිතුවිලි සරච්ච්න්ද්‍ර මහත්තය ගැන පහුගිය සටහන ලියද්දි මගෙ අතීත කතාවකුත් ඈඳුන නෙව ඒකට. ඒ අර මට මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදුදා පොත් දෙක තෑගි දුන්නු යුවතිය ගැන කතාව..කෝ ඒ කතාව කියල අහල තිබ්බ මෙකුවීස් ගොයියත්..ඒ නිසා මට හිතුන මේ උනුහුම පිටම ඒ කතාවත් කියල දැම්ම නං අහකයි නෙවද කියල..ආය පස්සට දාන්ට ගියොත් ඔය කතාව කවදාවත් ලියවෙන එහෙකුත් නැති වෙයි බොහෝවිට. කාලය ...
210. කිරුළ සහ සෙනෙහස ……13 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 කිරුළ සහ සෙනෙහස ……3 කිරුළ සහ සෙනෙහස ……4 කිරුළ සහ සෙනෙහස ……5 කිරුළ සහ සෙනෙහස ……6 කිරුළ සහ සෙනෙහස ……7 කිරුළ සහ සෙනෙහස ……8 කිරුළ සහ සෙනෙහස ……9 කිරුළ සහ සෙනෙහස ……10 කිරුළ සහ සෙනෙහස ……11 කිරුළ සහ සෙනෙහස ……12 පුරා සඳ තුදුස් වරක් වනගහනය සඳ රැසින් නහවමින් නැගෙනහිර දෙසින් වූ කඳු ...
211. සරත් සඳ...... නිදහස් සිතුවිලි හැත්තෑවෙ දශකයෙ කෑගල්ලෙ නගර සභා ශාලාවෙ නාට්‍ය පෙන්නුව. ඒ දවස්වල මුළු කෑගල්ලටම ඉඩ පහසුකම් ඇතිව ප්රසාංගික කලා සංදර්ශන පෙන්වන්න තිබුණෙ හාල්පොත වගෙ එච්චරම තමයි. තාමත් නගර ශාලාව නම් තියනව බොහොම වයසට ගිහිල්ල අබල දුබලව. ඉතාම කලාතුරකින් කොළඹ ඉඳල පේරාදෙණියට බස් එකේ යන වෙලාවක ( ඉතාම කලාතුරකින් බස් එකේ යන කිව්වෙ මම වැඩිපුර යන්නෙ කෝච්චියෙ නිසයි .කෝච්චියෙ ගමනෙ තියන්නෙ කියල ඉවරයක් ...
152. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....29 නිදහස් සිතුවිලි දඩයක්කාරයා සහ සුද්දීගෙ ජීවිතය මෝසම් වර්ෂාව මාසයක් හෝ දෙකක් පමාවීමෙන් පසු නිසොල්මන්ව හැල්මේ ගලා බසින හීං ඇළ මෙන් ආයාසයකින් තොරව ගලා ගියේය.ඔහු සතියකට දෙවරක් හෝ තුන්වරක් ගෝණකු හෝ මුව නාම්බකු ඉලක්ක කොට ගිණි බිඳ මස් ගාතයක් හෝ දෙකක් හුවමාරු කොට අවශ්‍ය කළමනාදිය පිරුණු ගෝණි මල්ලක් කර මතින් රැගෙන ආවේය.ඇය එහිවූ වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අඩුවැඩිය ප්‍රවේශමෙන් පාවිච්චි කරමින් ආහාර ...
58. නොහැඟවූ ආදරය......Unexpressed Love..........1 නිදහස් සිතුවිලි ජීවිතයේ මුල්වරට ස්ථිර රැකියාවක් මට ලැබුනේ, උතුරුමැද පළාතේ නැගෙනහිර මායිමට ආසන්නව, අර්ධ රාජ්‍ය ආයතනයක ව්‍යාපෘතියකය.එකල වයස විසිගනන්වල මුල් අවදියේ සිටි මා මෙන්ම තවත් මගේ වයසේම මිතුරන් කණ්ඩායමක් සමඟ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් රැසක් එහි සේවය කලෝය. ඝණ වනය මධ්‍යයේ වූ හිස් බිම් කඩක් වටා ඉදිකෙරුනු තාවකාලික තනිකඩ නිවාස අපේ නිවහන් වීය.කඳවුරේ නේවාසිකව සිටි හතලිහක පමණ වූ සියල්ලෝම පිරිමින් වූ අතර ...
88. මහා නරි දැක්ම නිදහස් සිතුවිලි ඔව්.... එදා මුළු වනාන්තරයටම සතුටු දවසක්. කාලාන්තරයකින් උදා වෙන සතුටු දවසක්. පුංචි පුංචි සත්තු, ඒ කිව්වේ හාවෝ, මි මින්නෝ, ඉබ්බෝ, වගේ වයස ගියත් ප්‍රමාණෙන් කුඩා සත්තු වගේම මුවන්, ගෝනුන්, ජිරාෆ් වගේ ප්‍රමාණෙන් විශාල සත්තුත්, තාරාවෝ, පාත්තයෝ, හංසයෝ ආදී කුරුළු පැලැන්තියත් හරිම උද්යෝගයෙන් හිටියේ. මුළු වනාන්තරය පීරාවත් සොයා ගත නොහැකි, අවුරුදු ගණනාවකින් කිසිම කෙනෙකු දැක නොමැති කපටි රාජ, සුත්තරකාර, ...