198. ගුරුවරියක සමඟ මගේ ජීවිතය සහ ටී රෙක්ස්ගෙන් පණ බේරාගෙන ඉස්කෝලේ යාම නිදහස් සිතුවිලි මේ අර දණගැස්සවීම ගැන මම ලියන්ට කියල ඉඳගත්තම එක පෙලට හිතට ගලාගෙන ආපු මතක සටහන් වල ඉතිරි කොටස.... ඒ කතාවෙ අර තුනේ පංතියෙ පොඩි එවුන් දෙන්නගෙ " ආ..ඒ අර පී.ටී. මැඩම්ගෙ ගෙදර අතුගාන එක්කෙනානෙ " කතාව ලියද්දි ඔය වගේම පොඩි එකෙක් කියාපු තවත් අපූරු කතාවක් මට මතක් උනා. මම කලින් කතාවකදි කිව්වනෙ මම මෙහෙ ඉන්නෙ මගෙ යාලුවෙක් එක්කය කියල. එයාට ...
146. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....27 නිදහස් සිතුවිලි එදින පටන් දඩයක්කාරයා සහ සුද්දී, ( මහෝඝයෙහි ගසාගෙන පැමිණි ඒ අපූර්ව යුවතිය නමින් සුද්දී බව මේ දින කිහිපයට ඔබගේ මතකයෙන් බැහැරව ගොස් නොමැති බව උපකල්පනය කරන්නෙමි ) ඒකාකාරී ජීවන රටාවකට හුරු වූවෝය. තම සුපුරුදු නිශ්ශබ්ද සහ නිසංසල ජීවන රටාව යලි කිසිදිනෙක අනුගමනයකිරීමට නොලැබෙන බව මනාව වටහාගත් නමුදු දඩයක්කාරයා තම දෛවය අනුව නියම වූ පරිදි සුද්දී සමඟ ජීවිතයට කෙමෙන් හැඩගැසුණේය. සුද්දීගේ ...
309. විමලෙගෙ වාංපතුල් කතා - 29 - සරෝජිනීට නවාතැනක් සමඟ නීතිඥ ගාස්තු ගැන කතාවක් නිදහස් සිතුවිලි " පුතා අර ළමයගෙ ගෙවල් කොහෙ කියලද කිව්වෙ?.." එක පාරට මම ගැස්සිල ඇස් ඇරියෙ අම්මගෙ කටහඬින්.. " මොන ළමයගෙද? …" අම්ම අහන්නෙ කවුරුගැනද කියල හොඳටම දන්නව වුනත් මම නොදන්නව වගෙ ඇහුව.. " අර සුරේගෙ දුව……." " මම ඔව්ව අහන්ට ගියේ නෑ අම්ම….." මම කෙලින්වෙලා ඇඳේ ඉඳගත්ත. " හරි මට දැන් මතකයි සුරේලගෙ ගෙවල් මේ හෙම්මාතගම පැත්තෙ…." " ආ එහෙමද? ….මම ...
189. කිරුළ සහ සෙනෙහස ……4 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ...1 කිරුළ සහ සෙනෙහස ...2 කිරුළ සහ සෙනෙහස ...3 තම්බපණ්ණියෙහි අධිකරණ ශාලාව පිහිටියේ වරායෙහි සිට සිරීසවත්ථු පුරයට දිවෙන මාර්ගයය පසෙක නගරයෙහි හිරු නැඟි හෝරාවෙහි පටන් රාත්‍රියෙහි පශ්චිම යාමය ද පසුවන තෙක් පවතිනා ඝෝෂාව නෑසෙන තෙක් වූ දුරකිනි. තම්බපණ්ණියෙහි වූ සෑම නිර්මිතයක් මෙන් ඒද හුදෙක් උපයෝජ්‍යතාවය ( Utility, ප්‍රයෝජනවත් බව ) පමණක් ම පදනම් කොට ගනිමින් ඉතා චාම් ...
199. කිරුළ සහ සෙනෙහස ……9 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 කිරුළ සහ සෙනෙහස ……3 කිරුළ සහ සෙනෙහස ……4 කිරුළ සහ සෙනෙහස ……5 කිරුළ සහ සෙනෙහස ……6 කිරුළ සහ සෙනෙහස ……7 කිරුළ සහ සෙනෙහස ……8 ඒ සොඳුරු සන්ධ්‍යාවට පසු පුන්සඳ දෙවරක් ලංකාපුරය ඉහල අහසේ මුදුන්ව යලි අවපස්ව ගියේය.ඒ කාළසීමාව වනාහී කුවණ්ණාගේ ජීවිතයේ මෙතෙක් ඉතාම සිත් තැවුලින් ගතකල කාලය බව ඇයට එකහෙලා සහතිකය. ඇය ...
59. නොහැඟවූ ආදරය......The Unexpressed Love......2 නිදහස් සිතුවිලි රමණි අක්කා මුළුතැන්ගෙයි සිට ඉදිරියට පැමිණියේ දෑත් පිසදමමිනි.......'' මම මේ කුස්සියෙ පොඩි වැඩක් කලා '' ඈ අප හා සිනාසුනේ අප බොහෝ කලක සිට දන්නාහඳුනන්නියක මෙනි. ඈ රූමත් යයි ගැහැණියක මනින සම්මත මිණුම් දඬුවෙන් රූමත් නොවූවද කෙනෙකුගේ සිත් වහා ඇදගන්නාසුළු ලාලිත්‍යයකට හිමිකම් කීවාය.....යොවුන් වියෙහි එළිපත්තෙහි සිටි අප ඈ වෙත වශීවීම කවරනම් පුදුමයක්ද?සාලයෙහි අසුන්ගෙන අපි ආගිය කතාබහෙන් ස්වල්ප වේලාවක් ගෙවීමු,'' ...
63. නොහැඟවූ ආදරය......The Unexpressed Love......5 නිදහස් සිතුවිලි පළමු කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසඇගේ මුහුණ දෙස විමසුම් බැල්මක් හෙලමින් මම, ඈ දුන් තුනට හතරට නවා තිබූ කඩදාසිය ගෙන දිගහැරීමි.ඒ තනි පිටුවේ ටයිප් කල ලිපියකි. හිතවත් ගුණසේන මහත්මිය යනුවෙන් ආමන්ත්‍රණය කර ආරම්භ කර තිබූ පරිච්ඡේද දෙකකින් යුත් ඒ කෙටි ලිපියෙන් දන්වා තිබුණේ ඔබේ සැමියා ඔහුගේ පැරණි පෙම්වතිය හා අඹු සැමියන් වශයෙන් දිවි ගෙවන බවත් ඉක්මන් පියවරක් නොගතහොත් දරු දෙදෙනා ද ...
විශ්වය නිහඬ වූ ඉක්බිති...............1 නිදහස් සිතුවිලි අසුරු සැණින් මුළු මහත් විශ්වය නිහඬ විණි.......මම ලියාපු ඒ කතාවට ප්‍රතිචාරයක් ලියල තියනව අපේ කවිකාරි නංගි.... සිතුවිලි සිත්තමට නැගෙනා කවිපොත.......දන්නවනෙ බොහොම සංවේදී ඒ වගේම සිත් කාවදින සුලු ආරකින් ලියන දක්ෂ ලේඛිකාවක්........මගෙ තියනවනෙ අර ලියන්ට ගියාම තිරිංග ක්‍රියා විරහිත වෙන අසනීපයක්...අන්න ඒක අපෙ කවිකාරිටත් තියනව මදි නොකියන්ට..... හෙහ්...හෙහ්....මේ කතාව මෙතනින් නවත්වන එක මගෙ හිතට හරි මදි ...
56. අංක 14 දරණ කුටියට සීතල සඳ එළිය ගලා එමින් තිබිණි............2 නිදහස් සිතුවිලි කතාවේ මුල් කොටස" අපි හඳ පානෙ ඔරු පදිමුද?...."" අනේ පාලිත.....මට බයයි....අනික මට හොඳට පීනන්නත් බැහැනෙ...."ඔහුගේ සිනා හඬ විල් තෙර පැතිර ගියේ ඉවුර අසබඩ වූ කුඹුක් ගසෙහි ලැගවුන් වවුලන් කීප දෙනෙක් බියපත්ව තටු විදහා අහසට නංවමිනි." ළමයො...... මම පීනන්න නෙවෙයි ඔයයිට කතා කලේ....ඔරු පදින්න.....ඔරු පදින්නෙ ඔරුව ඇතුලෙ වාඩි වෙලා....."එහෙත් ඔහු දෙස බලා සිටි සුබාගේ දෑසෙහි වූයේ බියපත් බැල්මකි." අනේ පාලිත මම ...
77. අහෝ නාසා.............!!!! නුඹ අපේ ජොලිය කෑවා...........කියා හිතෙනා....... අයත් ඉඳියිද මන්දා...!!! නිදහස් සිතුවිලි මේ දිනවල ලොව වටා ඉමහත් ආන්දෝලනයක් දෙන ප්‍රවෘත්තිය දැනටමත් ඔබ සැම දන්නා බව සිතමි. ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසේ 21 වෙනිදාට මෙය කියවන ඔබටත්, සියලු වැඩ පසෙක තබා මෙය ඔබ වෙනුවෙන් සකස් කරපු මටත් තව තව අයටත් වැඩේ දෙල් වෙන බව තමයි ඔය ප්‍රවෘත්තිය. ඇත්තටම දැන් දැන් සමහර අය කියන පරිද්දෙන් පිංවන්තයෝ විතරක් ඉතිරි වෙන එකේ අපි ගැන කුමන කථාද නේද? ...
75. මගේ පත්වීම සහ නවතම ප්‍රවෘත්තියෙන් අරික්කාලක් නිදහස් සිතුවිලි අද මට විශේෂ දවසක්. වර්තමානයේ මම සේවය කරන කන්තෝරුවෙන් මට දුන්නු පත්වීම් ලිපියේ හැටියට මගේ සේවා කාලය ආරම්භ වන්නේ 2006 ජූනි මස 10 වෙනිදා. ඒ කියන්නේ අදට අවුරුදු 5ක් වෙනවා. 2006 ජූනි මස 10 වනදා සෙනසුරාදා දවසක් වුනු නිසා මං සේවයට මුල් වරට වාර්තා කලේ ජූනි 12 වෙනිදා වගේ තමයි මතක. කොහොම හරි අවුරුදු 5ක් සේවය කල කන්තෝරුව ගැන ...
73. මම දුර ඈතක.............. නෝනා ලඟ පාතක............ නිදහස් සිතුවිලි නෝනේ..................නෝනා හරිම හැඩකාරයි - ඒ වගේම දඟකාරයිසුසිනිදු දිදුලන වරලසක්ලු - සුසිනිදු සුදු මුදු සමක්ලුලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් දැනෙනවාලුනෝනේ.....................මං නං මහ හඩු පාටයි - ඒ වගේම හරි මෝඩයිහැඩපළු ගෙතිච්ච කෙස් කැරැල්ල - කොරළ පිපුනු ගොරහැඩි සමලඟට ඇවිත් අතගා බලන්න - කෙනෙකුට ආසාවක් නැතුවානේනෝනේ.....................කොළඹ රටට ලඟපාතක - උපන්න නුඹ සුකොමාළවපිට කවරේ ඉඳන් හැඩට - ...
සොළොස් වසකට පෙර වෙසක් මසකදී.........1 නිදහස් සිතුවිලි මම කාලෙකට ඉස්සරවෙලා කිව්ව මතකද මට අර එක්කෙනෙක් හමු උන විදිහ බස් එකේදි? ම්ම්ම්..... ඔව්, මාස පහකට විතර කලින්.නෑ...නෑ.....ළමයිනේ මාස පහකට විතර කලින් කිව්වෙ එයා හම්බවුනේ මාස පහකට විතර කලින් කියල නෙවෙයි........මම ඒ කතාව කිව්වෙ මාස පහකට විතර කලින් කියලයි මම මේ කිව්වෙ, වරදවා වටහා ගන්න එපා. Don't Misunderskirt , Okay? හරි එතන ගැටලුවක් නැහැනෙ, හරි,කතාව කිව්වෙ කොටස් දෙහෙකින්.අතීතාවර්ජන.....1අතීතාවර්ජන.... ...
114. කුමරියකට පෙම් කළෙමි.....A Love Story With A Difference නිදහස් සිතුවිලි හවස් අතේ පොඩි පොදක් ගිය නිසා ගහකොල උනත් පණගහල ඇවිල්ල. දවල්ට කාල පොඩ්ඩක් ඇලවෙලා උන්නු ගමන් මට නින්ද ගියා නෙව.ආයෙම ඇහැරුනෙ පොද වැස්ස නිසා අපෙ අම්ම ඇවිල්ල කාමරේ ජනේලෙ වහන සද්දෙට........ලී ජනේලෙ වැහුවම කාමරේම අඳුරුයි.ආයෙම ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරල ඒකට ඔළුව තියාගෙන උන්න, දන්නෙම නෑ ආපහු නින්ද යන කල්...ආයෙ ඇහැරෙනකොට හවස පහත් පහුවෙලා. කඩුල්ල ළඟ හෙන්දිරික්ක පඳුරෙ මලුත් එක ...
90. ආදර....නිල්.....දෑසේ.......12 – To Climb the steps of life holding your hand was my solitary wish.... නිදහස් සිතුවිලි දැං එක පාරට බෑ කියන්නත් බෑ නෙව..... '' එතකොට වසා...චුට්ටි විතරයි තනියම ගෙදර නේද? '''' ඒක නම් එච්චර ප්‍රශ්නයක් නෑ බං....මේ ගම් වල එහෙම බය වෙන්න දෙයක් නෑ...කෝකටත් මේ ළඟ ඉන්නව චුට්ටිගෙ හොඳම යාලුව...එයාට එන්න කියල පණිවිඩයක් යවමු. ''පාන් කන ගමන් වසන්ත මේ විස්තරේ කිව්ව....'' චුට්ටි නංගි...අපි දෙන්න අජිත්ගෙ ෆාම් එකට ගිහිල්ල එන්නම්.....ඔයාට පුළුවන් නේද නදීකට එන්න කියන්න මෙහෙට..... අපි ...
241. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 9 - පශ්චාත් සතික රැස්වීම් මධුසාද සහ අසභ්‍ය නොවන අසභ්‍ය වදනින් මඩපාතට බැණ වැදීම. නිදහස් සිතුවිලි මේ දියබෙදුම ඇනිකට් එක. ගිරිතලේ සහ මින්නේරි වැව් වලට වතුර බෙදිල යන්නෙ මෙතනින්... ගිය සුමානෙ ලිව්ව කොටසෙත් ගුරුවරී ගැන මොකවත්ම නෑ කියල රූ තොමෝ ආඩපාලියක් කියල තිබ්බනෙ..එතකොට මම කිව්ව හරි ඔන්න ඊලඟ පාරනම් ලියනවාමයි මයි මයි කියල... මතකයි නේ?.කිරිදෙන ගොයියා සහ සියාතු මාම ගැන පට්ටන්දරේ මම පටන් ගත්තෙ අපෙ සතික ( සාතික නෙවෙයි හරි වචනෙ සතික…. එහෙම කිව්වෙත් රූම තමයි. ...
183. පූර්ව නිශ්චිත සමුගැන්මක් - A Pre-determined Farewell නිදහස් සිතුවිලි මම ලියල යවපු කතාවට ටැබූ පොඩි සංශෝධන කිහිපයක් එකතු කරලයි බ්ලොග් එකේ පලකලේ. ඒ සමහර සංශෝධනත් එක්ක නැවත සංස්කරණය කල කතාව තමයි මේ… සිතුවම් මල්ලි..බොහොම ස්තූතියි. සබැඳිය සැපයීම වෙනුවෙන්… ඒ වගේම ටැබූ..ඔබටත් දහස් වරක් ස්තූතියි. මෙපමණ දුරක් ආපු ගමනෙ මුල් පියවර තියන්ට මට අප්‍රමාණ ධෛර්යයක් උනේ ඇත්තටම ඔබ... ****************************************** බාහුං සහස්ස මභිනිම්මිත සා යුධං තං ගිරිමේඛලං උදිතඝෝර ...
208. පුදුකුඩිඉරුප්පු සහ වැලිවේරිය.....2009 සහ 2013. නිදහස් සිතුවිලි සමාන්තර විශ්වයන් පිළිබඳව ඔබ අසා තිබේද? ආතර් සී. ක්ලාර්ක් සහ ස්ටීවන් බැක්ස්ටර් යන මහතුන් දෙපල එකතුව ලියූ A Time Odyssey තුන් ඈඳුතු විද්‍යා ප්‍රබන්ධ කථා මාලාවෙහි පෘථිවියට පැමිණෙන මිනිස් වර්ගයාට වටහා ගත නොහැකි පමණ තාක්ෂණයෙන් දියුණු ජීවීන් ( ඔවුන් ජීවීන් යන අපගේ නිර්වචනයට ඇතුළත් වන්නේ නම් ) පිරිසක පිළිබඳව සඳහන් වේ. ඔවුහු පෘථිවිය වසර දහස් හෝ ලක්ෂ ගණනක පරතරයෙන් යුතු එක් එක් ...
142. එවන් මහා පුරුෂයින් බිහිවූ යුගය නිමා විය......They were giants who walked the earth like colossus නිදහස් සිතුවිලි විශාලා මහනුවර තුන් බිය ඔබට මතකද?...රෝග, දුර්භික්ෂ සහ අමනුෂ්‍ය.....එයින් අමනුෂ්‍ය බිය දහම් ද්වීපය පුරා අස්සක් මුල්ලක් නෑර පැතිරගිය සමයක් මතකද?...අමනුෂ්‍ය කිව්වට අමනුෂ්යමත් නෙවෙයි අමනුෂ්යයන්ටත් වැඩිය අමනුෂ්‍ය තත්වයට පත්වුණු මනුෂ්‍යයින් ගැනයි මම මේ කියන්නෙ.....සමාවෙන්න..මට සහතිකයි මේ කියවන ඔයාලගෙන් බහුතරයක් ඒ කාලෙදි ඉපදිලාවත් නැතුව ඇති.හරි...වටේ ගියා මදෑ...කෙලින්ම කාරණේට බහිමු.මම මේ කියන්න ආවෙ 88/89 ...
203. කිරුළ සහ සෙනෙහස ……11 නිදහස් සිතුවිලි කිරුළ සහ සෙනෙහස ……1 කිරුළ සහ සෙනෙහස ……2 කිරුළ සහ සෙනෙහස ……3 කිරුළ සහ සෙනෙහස ……4 කිරුළ සහ සෙනෙහස ……5 කිරුළ සහ සෙනෙහස ……6 කිරුළ සහ සෙනෙහස ……7 කිරුළ සහ සෙනෙහස ……8 කිරුළ සහ සෙනෙහස ……9 කිරුළ සහ සෙනෙහස ……10 මහා නදියෙහි තොටුපොළ දක්වා දිවෙන මාර්ගය උපතිස්ස පැවසූ සේම බොහෝ සෙයින් ජනශූන්‍යව පැවතිණි.මධ්‍යාහ්නය වන තුරු ගමන් කල ඔවුහු ...