බංගලාදේශයේ සුවිසල් බුදුපිලිමය සොයා ගියෙමි.... නදුන් උයන ගොඩ දෙනෙක් දන්නව මම නදුන් උයනේ වැඩිපුර ලියන්නේ චාරිකා සටහන් කියල. ලඟ ලඟම දෙවෙනි පෝස්ටුවත් එක් කරන්නයි කල්පනාව.පසුගිය මාසයේ සති දෙකක රාජකාරිමය අවශ්‍යතාවක් නිසා මම බංගලාදේශයේ සංචාරයක් නිරත උනා. හැමදාමත් වගේ මෙවරත්, යන්න ඉස්සෙල්ලම බැලුවේ ඇවිදින්න යන්න පුලුවන් කොහෙද කියල තමා. ගොඩක් තැන් ගැන විස්තර හොයා ගත්තත්, මගේ ගමනේ මූලික අරමුණ උනේ රාජකාරි කටයුත්තක් නිසා, සංචරණයට හිමි උනේ දෙවෙනි ...
කාන්දුවන තෙල් එකතු කරගත්තොත් ..... !!! නදුන් උයන අද මට මේලිපිය ලියන්න හිතුනේ ඊයේ පෙරේදා ලංකාවේ පත්තර වල තිබ්බ එක් පුවතක් කියෙව්වට පස්සේ.මම හිතනව මේ ලිපිය කියව ඔබත් මම මේ කියන ප්‍රවෘත්තිය දැනටමත් දන්නව ඇති කියල...අපේ රටේ කොළඹ ඉඳල තෙල් ගෙනියන නලයක් පසු ගිය දවසක කාන්දු වීමක් පටන් අරගෙන තිබුනා.ඒක අලුත් වැඩියාකරනකන් අපේ අසල් වැසියො ටිකත් නිකන් ඉඳල නෑ.. තමුන්ට හැකි හැකි පමනට කාන්දු වෙච්ච තෙල් එකතුකරන්න පටන් ...
පියාඹනකොටත් සුදුපාට නොවූ කොක්කු සහ .... නදුන් උයන අධික කාර්යබහුල බව නිසාම සති කීපයකකින් නදුන් උයනේ සටහනක් තබන්නත් බැරි උනානේ. ඔන්න බොහොමඅමාරුවෙන් පොඩි වෙලාවක් දාගත්ත නදුන් උයනේ සටහනක් ලියන්න. අදත් ලියන්න යන්නේ අප්රිකානුචාරිකාවක් තමයි. අප්‍රිකානු කියුවට කෙන්යා චාරිකාවක්. කෙන්යාවේ චාරිකා සටහන් වලඅලුත්ම සටහන් ලියවෙන්නේ "නකුරු ජාතික වනෝද්‍යානය" ගැන. ඇත්තෙන්ම අමුතුමආකාරයේ අත්දැකීම් රැසක් ලැබිච්ච ගමනක් කියන්න පුලුවන්. ඔන්න ඉතින් අපේ චාරිකාවටඑකතු උනේ අපේ සගයො දෙන්නයි, ඒ දවස් වලකෙන්යාවේ චාරිකාවක ...
කන්නන්ගර මැතිදුන්ගේ නම විකුණා අධ්‍යාපන අයිතීන් වැනසීම. නදුන් උයන මීට අවුරුදුදෙකකටත් වඩා ඉස්සර "එකම කතාවක් , අවසානය දෙකක් " ලිපිය ලියුවට පස්සේඑදිනෙදා ජීවිතයේදී කතා බහ කරන මාතෘකාවක් ගැන ලිපියක් ලියා නැහැ. එක දිගටම චාරිකාසටහන් ලියන්නත් අමාරුයි නේ.. ඒක හන්ද අද පොඩ්ඩක් ලියන්න යන්නේ මේ දවස් වල අපි කතාකරන දෙයක් ගැන. ඊට මූලික හේතුව වුනේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසසැලකෙන සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිඳුන් පසුගිය දිනක සමරන්නට යෙදුනු ...
තවත් [ආලවන්ත] රජෙක් මහ වනයක් මැදදී හමුවුනෙමි... !!! නදුන් උයන පසුගිය ලිපියෙන් මම ලියුවේ කෙන්යාවේ නකුරු ජාතික වනෝද්‍යානයේ ෆ්ලෙමින්ගෝ කුරුල්ලන් නරඹපුහැටි නේ. කට්ටිය ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබුන එක ගැන සංතෝසයි. මම එදා ඒචාරිකාවේ සම්පූර්ණ විස්තරය ලියුවේ නැති වග ඔයාල දන්නවනේ. ඔන්න අද හදන්නේ ඒචාරිකාවේ ඉතුරු විස්තර ටික ලියන්න. අන්තිමට අපිකතා කලේ කැලේ යාලුවො දෙන්නෙක් ගෝරියක් දාගත්ත හැටි නේ. මෙන්න ඉතින් ගෝරියේ අලුත්මදර්ශන :)බලන්නකෝ ඉතින්එකෙක්ගේ අනක් අස්සට අනිකගේ අනක් පටලවගෙන ...
පරන අවුරුද්දේ තෑග්ග... නයිරෝබි කෞතුකාගාරයට ඔබටත් නොමිලේ චාරිකාවක්.... (ඇරඹුමක් පමණි....) නදුන් උයන ඔන්න ඉතින්පොරොන්දු උනා වගේ කෙන්යාවේ චාරිකා සටහන් පෙලේ තවත් සටහනක් එක්ක තමයි අදත් නදුන්උයනට ගොඩ බැස්සේ.. නදුන් උයනත් එක්ක හැමදාම ඉන්න අය නම් දන්නවා අද මොකක් ගැනදලියන්න යන්නේ කියල.දැන් කියන්නබලන්න ඔයාලගෙන් කී දෙනෙක් පහුගිය අවුරුදු 2-3 ක් ඇතුලත ලංකාවේ තියන ජාතික කෞතුකාගාරයටගිහින් තියනවද? බොහෝ දෙනෙක්කියයි පාසැල් කාලේ ගියාට පස්සේ ගිහින් නෑ කියල.. ඇත්ත ඒක තමයි..මමත් කොළඹකෞතුකාගාරයට අන්තිමට ගියේ 2010 වසරේ.අපේකෞතුකාගාරයට ...
පැස්බර බිත්තරේ ............ නදුන් උයන නදුන් උයනදැන් දිගටම චාරිකා සටහන් වලටම වෙන් වෙලා වගේ හන්ද අද මම හිතුව වෙනත් දෙයක් ගැනලියන්න. හැබැයි මේ ලිපියත් චාරිකා සටහන් එක්ක පොඩි සම්භන්දයක් තියනව.මම ලියපුපසුගිය ලිපියේ ඒ කියන්නේ අර සත්තු වත්තකගිහින් ඉතිහාසය ඉගෙන ගත්තු විස්තර තියනලිපියේ මම දාල තිබ්බනේ පැස්බර බිත්තරයක ඡායාරූපයක්. අපේ මදුරංග මල්ලිත් කියල තිබ්බඑයත් පලවෙනි වතාවට තමයි පැස්බර බිත්තරයක් දැක්කේ කියල. ඔය අතරේ අර මාර බ්ලොග් ...
ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි... (I I) නදුන් උයන අද නම් මාරමසතුටකින් තමයි ලිපිය ලියන්නේ.. මොකද මගේ බ්ලොග් උපන් දිනේ සමරන්න ගොඩක් දෙනෙක්ඇවිල්ල ගිහින් තිබුණා. ඒ හැමෝටම ස්තූතියි.. මගේ එක් බ්ලොග් සටහනක් වෙනුවෙන් ලැබුණුවැඩිම ප්‍රතිචාරත් ලැබුනේ ඒ උපන්දින සටහනට තමයි. ඔන්න ඉතින්මගේ වෙච්ච පොරොන්දුවක් තියනවනේ... මම මේ ලෑස්ති වෙන්නේ ඔන්න පහුගිය සතියේ වෙච්චපොරොන්දුවත් ඉස්ට සිද්ද කරන්න .. පසුගිය සතියේ පළ කරපු "ගිනිගෙන දැවෙනගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි......... " ලිපිය කට්ටියට ...
සය වසක් තිස්සේ මගෙ තනියට සිටි මගේ උයන ... නඳුන් උයන .... නදුන් උයන අද නදුන් උයනටසුවිශේෂී දවසක්. ඒ වගේම නදුන්ටත් සුවිශේෂී දවසක්... ඒකට හේතුව මොකක්ද කියල දන්නවද?මෙන්න මේක තමයිහේතුව.... http://somarathne.multiply.com/journal/item/1/I_have_strted_bloggingකට්ටියහොයාගත්තද හේතුව... ? හේතුව තමයි මමහා හා පුරා කියල බ්ලොග් සටහනක් ලියල අද වෙද්දි අවුරුදු 6 ක්. මේ බ්ලොග් සටහන ඇත්තටම දැක්කහම අද නම්ලැජ්ජයිත් එක්ක..ලියල තියන වචනතුන හතරවත් හරියට ලියල නෑ. ව්‍යාකරණ සහභාෂා භාවිතයත් වැරදියි. ඒත් එදා වැරදියට හරි ආරම්භකරපු දේ ගැන අද ආඩම්බරයි. ...
සත්තු වත්තකට ගොස් ඉතිහාසය ඉගෙනගත්තෙමි.... නදුන් උයන ඔන්න කෙන්යාවේ චාරිකා සටහන් වල දෙවැනි කොටසත් මෙසේ ලියවෙන වගයි.. පලමු කොටස කියවූ සියලු දෙනාටම ස්තූති වන්ත වෙන අතරම, අදහසක් ද පල කල පාඨක සැමට සුවිශේෂී ස්තූතියක්ද හිමිවිය යුතුයි. අප උදෑසනින්ම ගමන් ආරම්භ කල බව මම මුල් ලිපියේ සඳහන් කලෙමි. පැය පහක පමන සෆාරි චාරිකාවෙන් පසු අපි නයිරොබි ජාතික වනෝද්‍යානයට සමුදී ආපසු පැමිනියේ බොහෝ සුන්දර මතකයන් ද හිත් ...
ගිනිගෙන දැවෙන ගෙන්දගම් පොලොවක පය ගැසුවෙමි......... (1 කොටස ) නදුන් උයන කාලාන්තරයකටපස්සේ ආයෙත් බ්ලොග් එකක් ලියන්නයි හදන්නෙ.. පහුගිය කාලේ ඇත්තටම මම බ්ලොග් ලියලමනෑනේ කියල මතක් උනේ පිනිබිඳු නංගි ඇවිල්ල ඊයේ හවස කොමෙන්ටුවකුත් දාල ගියාට පස්සේතමයි.. හරියටම මාස දෙකකින් ලියලම නෑ.. ලියන්න දේවල් නම් ගොඩාක් තියනව.. ලියා ගන්නවෙලාවක් නැතුව තමයි හිටියේ.. මේ පැත්තේ යන එන කවුරුත් දන්නවනේ මම මේ ටිකේ ගොඩක්මලියුවේ කෙන්යාවේ චාරිකා සටහන් කියල.. අදත් ලියන්නයන්නේ කෙන්යාවේදී පලමු වරට ලබාපු අත්දැකීමක් ...
හිතේ දුකින් ලියා දන්වන වගනම්...... නදුන් උයන 2006 අවුරුද්දෙ ජනවාරි මාසෙ 16 වෙනිද මම අලුත්ම වැඩකට මුල පිරුව...ඒ දවස් වල නම් මේ ගමන මෙච්චර දුරක් එන්න වෙයි කියල කොහෙත්ම හිතුවෙ නෑ. කෝ ඉතින් පටන් ගත්ත වැඩේ කියන්න බැරි උනානෙ...එදා ඒ විදිහට තමයි "නදුන් උයන" පටන් ගත්තේ.කොටින්ම කියනවනම් බ්ලොග් ලියන්න අතපොත් තිබ්බෙ එදා තමා... මට මතක හැටියට එ කාලෙ වෙද්දි මූනු පොත තිබුනෙත් නැද්ද කොහෙද.. නමුත් "සමාජ ජාලකරණ" ...
වන්ඩලූර් සත්තු වත්තට යමුද? නදුන් උයන කාලෙකට පස්සෙ ඔන්න අයෙත් ආව නදුන් උයන පැත්තෙ...මම වැඩිපුර මෙහෙ නොයෙනවට මට සිංහල බ්ලොග් කියවනයෙන් දීපු දඬුවම නම් තාමත් අයින් කරල නැනෙ. දුකේ බැරුවාය... :(මහ පොලොවෙ ලියවිලා තියන දේවල්... ගැන ලියුවට පස්සෙ මට හිතුන පොඩ්ඩක් මගෙ චාරිකා සටහන් ගැන ලියන්න..අද මම ඔන්න ලියන්න යන්නෙ ඉන්දියාවේ චෙන්නායි හි තියන සත්වෝද්‍යානය ගැන.වන්ඩලූර් සත්තු වත්ත කියල තමයි මේකට කියන්නෙ. චෙන්නායි ගුවන් තොටුපලේ ...
මායාකාරී කෙන්යාවේ සිට අලුත්වන ශ්‍රී ලංකාව දක්වා.. (From Magical Kenya to Refreshingly Sri Lanka ) නදුන් උයන පෙර ලිපිය ලියල මාස 2 කටත් වැඩියි. ලිපියක් ලියන්න හිතාගෙන හිටියත් බොහෝ හේතු නිසා ලිපියක්ලියන්න බැරි උනා. ඒ බොහෝ හේතු අතර ආසන්නතම හේතුව උනේ මගේ පහුගිය කාලයේ ලිපි රැසකටම පාදක වෙලා තිබුනු කෙන්යාවේ ජීවිතයට සමුදී යලිත් මවු රට පැමිනීම. සමහර විටනදුන් උයනේ බ්ලොග් රසිකයෝ ටික ඒ ගැන කණගාටුවෙනවත් ඇති. නමුත් ලංකාවේ ඉඳලත් ලියන්නතව ගොඩක් විස්තර තියනව. අඩුම තරමේ තව ලිපි ...
අගනුවර අපි නොදුටු අගසවු මහ වෙහෙර... නදුන් උයන කලකට පස්සේ ආයෙත් හිතුනා නදුන් උයන පැත්තේ ඇවිත් ලිපියක් ලියන්න... අවුරුදු 3 කින් ලිපියක් ලියල නෑ.. බොහෝ ලිපි ලියන්න හිතුවත්, ගොඩක් ඒව මග ඇරිල ගියා... දැන් නම් මගේ බ්ලොග් එක සින්ඩි වලිනුත් ගැලවිලා ඇති..පසුගිය කාලය පුරාවටම මම ලියුවේ කෙන්යාවේ ගත කරපු ජීවිතය ගැන... රැකියා ස්ථානයේ සේවා අවශ්‍යතාවක් නිසා කෙන්යාවේ වසරක් පමණ කාලයකදී ලබපු අත්දැකීම් ගොඩක් මම ලිපි වලට හරවල තිබුණා.ඉතින් ...
අප්‍රිකානු ගෝතික කෑමක රස බැලූයෙමි... නදුන් උයන අධික ලෙසකාර්ය බහුල සතියක් උනත් මේ සතියෙත් නදුන් උයනේ ලිපියක් ලියල යන්න හිතුනේ, පාලුවට ගිය නඳුන් උයනදැන් දැන් කුරුල්ලො- කිරිල්ලියො ටිකක් යන එන තැනක් බවට පත් වෙලා තියන බව තේරුනහන්දමයි. පසුගිය බ්ලොග් සටහනට ගොඩක්දෙනෙක් සටහනක් දාල ගිහිනුත් තිබුන... හැම දෙනාටම ස්තූති වන්ත වෙන්න ඕනේ.. ඒ වගේමචාරිකා සටහන් ගැන ගොඩක් උනන්දුවෙන් සටහන් තබපු සියලුම දෙනාට විශේෂ ස්තූතියක්හිමියි. ඔන්න ඉතින්අදත් ලියන්න යන්නේ මගේ ...
මහ බෝඩිමේ ආරම්භකයාගේ නික්ම යාමෙන් දෙවසරකට පසු.... නදුන් උයන අදනම් අප්රිකානුජීවිතේ ගැන ලියන එක පැත්තකින් තියල කට්ටියටම ලියන්න යන්නේ දුක් බර කතාවක්... මමසරසවියෙ හිටපු කාලේ බෝඩිමක හිටපු වග මම ඉස්සර සටහන් වල ලියල තිබුනනේ... ඔන්න මමපලවෙනි වසරේ මුල් කාලයේ ගෙදර ඉඳන්ම බොරැල්ලේ තිබ්බ අපේ ෆැකල්ටියට ආවට මට එකසෙමිස්ටර් එකකින්ම ඒ ජීවිතේ එපා උනා... ඔන්න ඉතින් මමත් බෝඩිමක් හෙව්වේ මේ අතරේතමයි. අපේ මුලු කොල්ලො කට්ටියම
එකම කතාවක් , අවසානය දෙකක් නදුන් උයන පසුගිය දින කීපයේම සෑම මාධ්‍යයකම ප්‍රධාන සිරස්තලයක් වී තිබුණේ පාසැල් විභාග ප්‍රශ්න පත්‍ර පිළිබඳ ගැටළුවයි.සැබැවින්ම විභාග ප්‍රශ්න පත්‍රයක් එලෙස වැරදි සහිතව තිබීම මම කිසි ලෙසකින්වත් අනුමත නොකරමි. නමුත් මේ කතාව ඇසුණු මට අපි පාසැල් ගිය කාලයේ සිදුවූ සිද්ධි කීපයක්ම මතක් විය. අද සිදුවන දේ ද සැසඳු විට....අර සුප්‍රසිද්ධ වෙළඳ දැන්වීමේ ඇති "එකම කතාවක් , අවසානය දෙකක් " පාඨය මතක් වුණි.කතාවේ ...
අතිශයින්ම දෙමව්පියන්ට පමණයි.... !!! දෙමව්පියන් වන්නට සිටින අයද බැලුවාට කම් නැත..... නදුන් උයන මේ දිනවල බොහෝ සෙයින් කතිකා වන්නේ ළමා පරපුරට අනවශ්‍ය දේ අළුත් තාක්ෂණයත් සමඟ ඇවිත් ඇති බවකි. නමුත් අපි දන්නා විදිහට නම් තාක්ෂණය අනවශ්‍ය දේ පාලනයට ද තාක්ෂණය දස්සය.අද මම මේ කියන්නට යන්නේ වින්ඩෝස් විස්ටා ඔස්සේ තම දරුවා වෙනුවෙන් විශේෂයෙන් පාලනය කරන ලද පරිශීලක ගිණුමක් සකස් කරගන්නේ කෙසේද කියායි. මෙම පහසුකම තාක්ෂණය සමඟ වැඩ කරන බොහෝ දෙනා දන්නවා ඇති. නමුත් නොදන්නා ...
ලෝකයේ අලෙවි විය යුත්තේ ශ්‍රමය පමණක් මද? නදුන් උයන පසුගිය දවස් වල අහපු දැකපු කියවපු දේවල් එක්ක මට හිතුන පොඩි සංවාදාත්මක ලිපියක් ලියන්න.මාතෘකාව කියවපු හන්ද ඔබට තේරෙනව ඇතිනෙ මම මොකක් ගැනද කියන්න යන්නෙ කියල.ඇත්තම කියනව නම් අපිට සල්ලි හම්බ කරන්නෙ නැතිව ජීවත් වෙන්න බෑනෙ. (ඉස්සර බුදු හාමුදුරුවොත් ධාර්මික කර්මාන්ත ගැන කියල තියනවනෙ.) එදිනෙදා ජීවිතය සදහා තවදුරටත් ආහාර පමණක්ම ප්‍රමාණවත් මදි කියන එක අපි හැමෝම දන්නවා. ඒ කියන්නෙ ගොවි තැන ...