දැන් ඉතින් ශුද්ධ සිංහලෙන්ම ලියන්න .... තොරතුරු තාක්ෂණ පාරිභාෂික ශබ්ද මාලාව ගැනයි මේ.... නදුන් උයන අපි සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරන් දැන් කොච්චර කල්ද? ඇත්තම කියනව නම් අපිට තාමත් බෑනෙ ඉංග්‍රීසි වචන 2 - 3 ක් දාන්නෙ නැතිව බ්ලොග් එක ලියන්න. හුඟක් වෙලාවට මේකට හේතුව වෙන්නේ අපි භාවිත කරන වචන (විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේදී) බොහොමයකට නිවැරදි සිංහල වචන මොනවාද කියා අපි දන්නේ නැති කම. නැතහොත් අපි දන්න වචනෙ අනිත් අය දනීද දන්නෙ නෑ කියන සැකය. ...
ළඹ සවන් රන් පටින් - විඳින්න..... නදුන් උයන නඳුන් උයනේ මම සිංහල ගීත ගැන මීට පෙර ලියුවා ඔබට මතක ඇති, සමහර විට. බ්ලොග් මැරතන් එක දිවුවේත් සිංහල සිංදු එක්ක නෙවැ. (සමා වන්න , පැවති තාක්ෂණික දෝෂය මග හරවද්දී පරණ පෝස්ට් ඔක්කොම මැකුණනේ.)අදත් මම කියන්න යන්නේ අමුතු ම ආකාරයේ සිංහල ගීතයක් ගැන. මේක බොදු බැති ගීයක්. නමුත් සාමාන්‍යයෙන් අපි බොදු බැති ගීයක අත් විඳින ආකාරයේ තාලයක් නොවෙයි මෙම ගීතයේ ...
එන්ඩෝ... සත්තු බලන්න එන්ඩෝ...... නදුන් උයන නදුන් උයනේ සැරිසරන කුරුල්ලො - කිරිල්ලියො ඔක්කොම දන්නවනේ මම දැන් ගොඩක්ම ලියන්නේ චාරිකා සටහන් කියල... ඔන්න මම අද ලියන්න යන්නේ මම දැනට ඉන්න කෙන්යාවේ චාරිකා සටහන් තමයි... කට්ටියම දන්නවනේ කෙන්යාව කියන්නේ අප්‍රිකනු මහද්වීපයේ පිහිටා තිබෙන නැගෙනහිර අප්‍රිකානු කොටසට අයිති රටක්. සංචාරක කර්මාන්තය එක් ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙච්ච රටක්. ඒ කියන්නේ අධික ලෙස සංචාරක ආකර්ෂණයක් තිබෙන රටක්.. මේ සංචාරක ආකර්ෂණයට ...
ශුද්ධ සිංහලෙන් පරිගණකයෙනුත් ලියමුද .... ? හෙළකුරේ පරිගණකාගමණය ගැනයි මේ...... නදුන් උයන අවුරුදු තුනකුත් මාස නවයකට පස්සේ නදුන් උයන බ්ලොග් අඩවියට ලිපියක් ලියන්න හිතුනේ විශේෂ කාරණා 2 ක් නිසයි. එකක් තමයි ස්තුති කිරීමක්. දෙවැන්න තමයි දැනුවත් කිරීමක්.2009 ජූලි 12 වැනිදා මම නදුන් උයනේ ලියපු මේ ලිපියේ ලියැවෙන්නේ "සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම ...." කියන තේමාව යටතේ. එම ලිපිය පුරා ලියවෙන්නේ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් ඔෆිස් මෘදුකාංග පද්ධතිය සිංහල භාෂාවෙන් ක්‍රියාත්මක ...
සිංහල බ්ලොග් අවකාශය මනුස්සකමින් නැහැවුනේ නුඹ නිසයි...නමුත් නුඹ අපෙන් වෙන්ව ගොස්..... ඉලන්දාරියාට නිවන් සුව පතමු... !!! නදුන් උයන ...
මාලු නටන්නේ මේ වගේ තැන් වලදි තමයි .... නදුන් උයන ලියන්න තේමා සොය සොයා හිටපු නදුන්ට ඔන්න දැන් චාරිකා සටහන් ගැනම ලියන්න ඕනේ කියල හිතක් පහල වෙලා.. අදත් ඉතින් චාරිකාවක් ගැනම තමයි.. හැබැයි මෙච්චර කල් ලියුව පිටරට විස්තර නෙවෙයි. මම අර වන්ඩලූර් සත්තු වත්ත ගැන ලියපු ලිපියේ මම කැළණියේ වෝටර් වර්ල්ඩ් ගැන සටහන් කරල තිබුන නිස අපේ යාලුවෙක් ලියල තිබ්බ එයාත් ඒකට ගිහින් නැහැයි කියල. ...
කේවල් කිරීම මුල සිට සරලව... අදම ඉගෙන ගන්න... නදුන් උයන අදත් මම කියන්න යන්නේ මගේ චාරිකා සටහනක් තමයි...හැබැයි විශේෂ තැනක් ගැන නම් නොවෙයි. මගෙ අත්දැකීමක් ගැන.දැන් කියන්න බලන්න මෙතනින් ත්‍රී වීල් එකක ගමනක් ගියපු නැති එක්කෙනෙක් ඉන්නවනම්.... ? මම හිතන්නේ නැතුව ඇති... අපි හැමොම ත්‍රී වීල් වල ගමන් බිමන් යනවනේ...ඔන්න මම කියන්න යන්නේ මම ඉන්දියාවේ චෙන්නායි වලදි ත්‍රී වීල් වල ගියපු හැටි තමයි...හැබැයි ඉතින් මුලින්ම කියුව මේව ලන්කාවේ ක්රියාවේ ...
නදුන් උයනට කලු තෙල් ගහුවේ ඇයි ? නදුන් උයන පහුගිය කාලයේ නිල් අහස වගේ තිබ්බ නදුන් උයනට දැන් මෙන්න කලු පාට වෙලා ... හරියට කලු තෙල් පාරක් වැදිල වගේ. කලබල වෙන්න එපා... මේ කලුතෙල් පාර ගහල පොඩ්ඩක් පිලිවෙලයිස් කරල ගත්තෙ නදුන් උයන පාලුවට ගිහින් තිබ්බ හන්දයි. හිතනව මගෙ බ්ලොග් අඩවිය කියවන්න දැන් තවත් පහසු වෙවි කියල...මට මතක හැටියට නම් මෙ තමයි නදුන් උයනට ඇඳුම් අන්දවපු 3 වෙනි ...
"NEXiT 2011" වසරේ තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශණය ගැනයි මේ... නදුන් උයන ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගත්ත මට ඒක ඉදිරියටම කරන්න ඕනෙ කියල හිතුනෙ මට ලැබුනු ප්‍රතිචාර හන්දයි... තාම ඉතින් මාව සිංහල බ්ලොග් කියවනයට නම් ඇතුල්කරල නැ... [මට දුකේ බෑ]...අනිත් කාරණය තමයි.. මෙ දවස්වල ඔය පුන්චි පහේ රන්ඩු කරගන්න නමකට මගෙ මෙ බ්ලොග් එකේ නමේ [නදුන් උයන] කෑල්ලකුත් සම්බන්ද වුනාට, ඔන්න මම නම් ඔය රන්ඩු වලට යන එක්කෙනා නෙවේ ඔන්න. දැන් ...
මහ පොලොවෙ ලියවිලා තියන දේවල්... නදුන් උයන ඔන්න ඉතින් අයෙත් මම බ්ලොග් ලියන්න ගත්ත... (හික්ස් ය) මම බ්ලොග් ලියනව කියල ලොකුවට පටන් ගත්තට වැඩේ දිගටම පවත්වාගෙන යන්න බැරි වෙනවනෙ... මොනව කරන්නද?... ඒත් බ්ලොග් කියවිල්ල නම් අඩු කරල නැ...මට ඉතින් ඔය අතරෙ පොඩි පොඩි කරදර කීපයක්මත් උනානෙ... ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි සිංහල බ්ලොග් කියවනයෙනුත් මාව හැලිල.. :( :( :( මම හිතල මතල කරපු වැරැද්දකටනම් නෙවේ... මාස 3කින් ...
අවුරුද්ද - මූනු පොත - සහ මති මතාන්තර.... නදුන් උයන ඔන්න ඉතින් සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම... මේ පාරත් අවුරුද්ද ගෙවිල ගියා ඉක්මනටම නේද? මට නම් මේ පාර අවුරුද්දක් නැ වගෙ තමා... අප්‍රිකානු රටක තනියම ගෙවන අවුරුද්ද හරියට ලුනු නැති හොද්ද වගෙ තමා... :( හැබැයි ඉතින් අවුරුද්දට මාත් එක්ක එකතු වෙලා කත බහ කරපු හැමෝටම ගොඩාක් පින්... මොකො පාලුව නැති ...
තාක්ෂණික සොරකමක් කවුරු හරි කලොත් ......... බේරිලි බොරු ... නදුන් උයන බොහොම කාලෙකට පස්සෙ නදුන් උයනට අවා සටහනක් කරන්න. ගොඩක් දෙනෙක්ට දෙනට ප්‍රශ්නයක් වෙලා තියන තවත් අයට ලගදිම ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන් දෙයක් ගෙන තමා කත කරන්න යන්නෙ... පහුගිය දවස්වල අපි මාධ්‍ය ඔස්සේ අහපු දෙයක් තමයි මේ face book හරහා නොයෙක් සමාජ අකටයුතුකම් වෙනව කියන එක. (මටනම් ඉතින් එකෙන් හොදක් මිසක් නරකක් නම් වෙලාම නැ... ) Face book විතරක් නොවේ, ...
සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්‍ර ණය නදුන් උයන කලකට පස්සෙ නැවතත් සටහනක් ලියන්න හිතුනා. මේ සටහනට හේතු පදක වෙන්නෙ අපේ රටේ පවත්වන්නට යන සුවිශේෂි සම්මන්ත්රනණයක්. ඒ තමයි සෙනිඩ් - ජ්යානත්ය න්තර මානව සම්පත් කලමණාකරණ සම්මන්ත්‍ර ණයශ්රීන ලංකවේ ප්රෂමුඛතම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදකයා වන සෙනිඩ් බිස්නෙස්ස් සොලූෂන්ස් ආයතනය තමයි වෙඩේට මුල්වෙලා තියෙන්නෙ. ශ්‍රි. ලංකාව පමනක් නොව ආසියා - අප්රිසකා- යුරෝපා රටවල් රැසකම මානව සම්පත් කලමණාකරන මෘදුකංග නිශ්පාදනයෙන් ලද ...
"අලුත් ශ්‍රී ලංකාව " බොහෝ දුර නොවේ !!! නදුන් උයන වසරකටත් වැඩි නිහැඩියාවකට පස්සේ ඔන්න මමත් ලියන්න පටන් ගත්ත. මේ පාර නම් මම ලියන්න හිතන් ඉන්නේ මගේ රට ගැන .... ඒ කියන්නෙ අපේ මේ ශ්‍රී ලංකාව ගැන. මේ දවස් වල අපේ රට ගැන ගොඩක් විස්තර ලෝකයෙන් අහන්න ලැබෙනවා.ඒ අතරේ මම ඊයෙ කියෙව්ව ලිපියක කියවුනේ ලෝකයේ සංචාරකයින් සදහා අවම මිලකින් පහසුකම් ලබාගත හැකි රට ලෙසට ලංකාව පත් වෙලාය කියල. මේ ...
ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ..... නදුන් උයන කලකට පස්සෙ ආයෙත් නදුන් උයනෙ ලියන්නයි හදන්නේ.....පහුගිය කාලෙ කුමන හෝ හේතුවක් හන්ද මගෙ නදුන් උයන පාලුවට ගිහින් තිබුණා. අවුරුද්දකටත් වඩා පරණ නදුන් උයනේ අන්තිම සටහනට පස්සෙ ඇත්තටම කියනවනම් මට ලියන්න හොද තේමාවක් ලැබුනේ නෑ.ඔන්න දැන් ඉදන්වත් ආයෙ ලියන්න කියන්න පටන් ගන්න ඕනෙ....මේ පාර මාව ධෛර්යමත් කරපු අපේ ආසිරිට ස්තූතියි. ...
සිංහලෙන් ඔෆිස් හෙවත් පරිගණක සිංහල කරණයේ යෝධ පිම්ම .... නදුන් උයන මගේ මුල් ලිපියෙන් මම කතා කළානේ. විස්ටා මෙහෙයුම් පද්ධතියේ සිංහල අතුරු මුහුණත ගැන. දැන් කතා කරන්නේ ඔෆිස් 2007 සිංහල අතුරු මුහුණත ගැන. මෙම අතුරු මුහුණත දැනට ක්‍රියාකාරී වන්නේ වර්ඩ් - එක්සෙල් - පවර් පොයින්ට් සහ අවුට්ලුක් යන මෘදුකාංග සඳහා පමණයි. දැන් ඉතින් කතා මදෑ. බලන්නකෝ මේ මෙනු ටිකට වෙලා තියන දේ. ...
විස්ටා - ඔෆිස් 2007 දැන් සිංහලෙන් .... නදුන් උයන මීට වසර ගණනාවකට ඉහතදී පරිගණකය හැඳින්වූයේ සමාජයේ ඉහල පෙලේ පුද්ගලයින් භාවිත කරන සුඛෝපභෝගී - ඉහල පැලැන්තියේ තාක්ෂණික මෙවලමක් ලෙසයි. නමුත් අද වන විට ඒ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. පරිගණකය සාමාන්යල ජනතාව අතරට ගිහින් අවසානයි. තවත් නොබෝ කලකින්ම සාමාන්‍ය ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙසට පරිගණකය සඳහන් වීම අපි කාටත් වැලැක්විය නොහැකියි. පරිගණකයේ උපත ඇමෙරිකාවේදී සිදු වුවත් මුළු ලෝකයේම විද්‍යාඥයින්, ...
අවසරයි මට නදුන් උයනේ සැරිසරන්නට යළිත් .... නදුන් උයන නදුන් උයනේ මීට පෙර බොහෝ සක්‍රීය වෙලා හිටපු මම එක වරම බ්ලොග් ලියන එක නැවතුණා. ඒ මගේ බ්ලොග් අඩවියේ RSS අක්‍රීය වීම නිසාවෙන්. නමුත් නදුන් උයන නම ලස්සන නිසාවෙන්ම, ඒ අඩවියේ තිබූ සියළු සටහන් මකා දමා, එම අඩවියේ තිබූ දෝෂයත් සකසා යළිත් නඳුන් උයනේ ලියන්නයි කල්පනාව.....මගේ ලිවිලි කියවපු හැමෝටම යලිත් ආරාධනා කරනව මගෙත් එක්ක නදුන් උයනේ සැරි සරන්නට එන්නැයි කියලා.... ...