ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts (http://dhanikauom.blogspot.com/) Latest Posts Most Popular Posts
eBay කියන්නෙ මොකක්ද? - PayPal සහ තවත් දෑ සමගින් eBay කුප්පි #1 ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කලින් ලිපියට ලැබුණු ප්‍රතිචාර බොහෝමයකින් තේරුණා හුඟ දෙනෙක් මේ eBay ගණුදෙනු කරන්න ආසයි බයයි කියලා. ඉතිං වැඩේට බහින්න කලින් මුලින්ම බය නැති කරලා ඉන්න එපැයි. මේ තියෙන්නෙ මං මෙතෙක් කල් eBay එකෙන් ගෙන්නවපු පොඩි පොඩි items අපු ලියුම් කවර.දැන් ටිකක් බය නැති උණාද? මෙච්චර කාලෙකට මං ගෙන්නවපු items එකක්වත් නාවෙ නෑ, ඔක්කොම ගෙදරටම ආවා. පුංචි අවුලක් ගියෙ අර ...
eBay වෙතින් අපට අවශ්‍ය භාණ්ඩයක් පහසුවෙන් අඩුමිලට ඉක්මණින් සොයා ගනිමු! (eBay කුප්පි #4) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න ගොඩක් කාලෙකට පස්සෙ අද eBay කුප්පි මාලාවෙ 4 වෙනි ලිපිය ලියන්නයි යන්නෙ. 1, 2, 3 ලිපි ඉතා කෙටි කාලයක් තුළ ලියලා 4 වෙනි ලිපිය ලියන්න මෙච්චර ප්‍රමාද උනේ ඇයි කියලා ගොඩ දෙනෙක් හිතනවා ඇති. ඒකටත් පිළිතුරක් දීලම ඉන්නම්කො. ප්‍රධානම කාරණේ තමයි මේ හතරවෙනි ලිපිය 1, 2, 3 ලිපි වගේ හදිස්සියෙ ලියන්න අවශ්‍යයි කියලා මට හිතුන්නෑ. ඒ මොකද අපේ ජීවිතේ ...
මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ ...
eBay සම්බන්ධ TAX පිළිබඳ ගැටළු සහ Mobile Phones, GPS ගෙන්වීම පිළිබඳ ගැටළු (eBay කුප්පි #6) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කොහොමද ඉතිං? ගොඩක් කාලෙකට පස්සෙ නේද? ඔන්න ඉතිං අපිට අද 3 වසරේ මුල්ම mid එක (mid semester exam එක) ඉවර උනා. eBay ගැන ඊළඟ ලිපිය ලියන එක ටිකෙන් ටික කල් ගිය හින්දා mid එක ඉවරවෙච්ච ගමන් කොහොමහරි ලියනවා කියලා හිතාගෙනයි හිටියෙ. ඉතිං ඔන්න කොහොමහරි හිතාගෙන හිටපු විදියටම අද eBay කුප්පි #6 ලියනවා. eBay ගැන ලියන්න පටන් අරං දැන් මාස ...
මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය එළිදැක්වේ! | Manavaya.lk ~ Sinhala Bio-Wiki Site is launched! ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts http://www.manavaya.lkපසුගියදා මොරටුව සරසවියේදී පැවැත්වුනු EXMO 2010 මැවිසුරු ප්‍රදර්ශනයේදී මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය (http://www.manavaya.lk) සාර්ථකව එළිදැක්වුනා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටි අති විශාල ජනකායගෙන් බොහෝදෙනෙකුගෙන්ම විශේෂයෙන්ම පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන්, ගුරුවර ගුරුවරියන්ගෙන් වගේම බොහෝ වැඩිහිටියන්ගෙන් මෙම අඩවිය සඳහා සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබුනා. ඉතිං මේ ලිපිය ලියැවෙන්නෙ මෙලෙස පසුගියදා එළිදැක්වුනු මානවයා.lk ~ සිංහල ජෛව විකි අඩවිය පිළිබඳ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නට නොහැකි වුනු ...
මවිසින් තනු රචිත ගීයක් - ඔබේ රස වින්ඳනයට... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔයාලා දන්නවනෙ මගේ බ්ලොගයෙන් මම අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නවට අමතරව ඉඳලා හිටලා මවිසින් ගායනා කරපු ගීතත් ඔයාලගෙ රස වින්ඳනය උදෙසා මේ බ්ලොගයෙ පළ කරනවා කියලා. ඉතිං අද මං මේ පළ කරන ගීතය ගායනා කරන්නෙ මම වගේම මේ ගීතයේ තනු රචනා කළෙත් මමයි. පිරිසක් ඉදිරියෙ ගායනා වුනු මවිසින් තනු රචනා කළ 2 වෙනි ගීතය මෙයයි. (මීට කලින් ප්‍රථම වතාවට ...
~ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ~ දෙවන වසරට පා තබයි . . . ෴ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න අද මගේ මේ බ්ලොග් සටහනට වසරක් සපිරෙනවා. ඉතිං මේ ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts නම් බ්ලොග් සටහනේ, ගල්-බොරළු කටු-පඳුරු ප්‍රශංසා-විවේචන හා අනේක විධ දෑ මැදින් ආ පුරා වසරක ගමන් මග ගැන ආපසු හැරීබැලීමක් කරන්න, අද මේ ලිපිය යොදාගන්න මම හිතුවා.මුලින්ම කියන්න ඕන මං මේ සිංහල බ්ලොග්කරණයට යොමු උනේ කොහොමද කියලා. පරිගණක ක්ෂේත්රය සම්බන්ධව ගොඩක් ලොකු උනන්දුවක් දක්වපු ...
ඡන්දෙයි, උපන් දිනෙයි, බ්ලොගේ අර්ධ ශතකෙයි... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts අද අප්‍රේල් 8 වෙනිදා. අද මං මගේ ජීවිත ගමනේ 23 වෙනි කණුව පහුකරනවා. අවුරුදු 23ක් කියන්නෙ සාමාන්‍යයෙන් අපේ ජීවිත කාලෙන් තුනෙන් එකක් නැත්නම් හතරෙන් එකක්. එච්චර කල් මං මගේ ජීවිතේ ගත කරපු හැටි ගැන හිතුවොත් ඇත්තටම ඒක මාර විවිධාකාරයි. වෙලාවකට ඒ මම ද කියලත් හිතෙනවා.හ්ම්...! කොහොම උනත් 'අද' ගැන හිතද්දි නම් ඇත්තටම මට මං ගැන නිහතමානීව සතුටුයි! අප්‍රේල් 8 කියන ...
ලොව කුඩාතම වාගේ Flash Pen එකක් හිමිකර ගතිමි! - PNY F7 Flip Attaché ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ඔන්න භාණ්ඩෙ. කොහොමද? ප්‍රමාණෙ ගැන හිතාගන්න පුළුවන්නෙ නේ? රු.2ට වඩා ටිකයි දිග, රු.5ට වඩා ටිකයි ඝනකම. ඉතිං දැන් ඔය උඩ පිංතූර දෙක බලපූවාම ඔයාලා බලයි මොකද්ද බොලේ දැන් එතකොට USB port එකට ගහන්නෙ කියලා. කලබල වෙන්න එපා. මේ යට පිංතූරත් බලන්නකො. ආ... ඔය තියෙන්නෙ අපූරුවට USB port එකට ගහලා. මේක PNY F7 Flip Attaché වර්ගයේ 8GB pen drive එකක්. ...
සුභ නත්තලක් වේවා! - මෙන්න ඔබට මගෙන් පුංචි නත්තල් තෑග්ගක්... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts හැමෝන්ටම මුලින්ම සාමය සමගිය සමාදානය පිරි සුභම සුභ නත්තලක් වේවා!දන්නවනෙ මගේ බ්ලොගයෙ මම ලිපි පළ කරනවට අමතරව ඉඳලා හිටලා මං ගායනා කරපු ගීත එහෙම ඔයාලට රසවිඳින්න දෙනවා කියලා. ඉතිං අද මම දෙන්න හදන්නෙ ගීතයක් නම් නෙමෙයි. මේ නත්තල් දවසෙ මං අද ඔයාලට තිලිණ කරන්නෙ මං ගයපු සිංහල ගීතිකාවක්. මේ සිංහල ගීතිකාව ("මගෙ දිවි පණ නල") මං ගායනා කලේ පහුගිය දෙසැම්බර් ...
සම්පූර්ණයෙන්ම නොමිලේ Mobile News Alerts ලබා ගන්න මෙන්න විදියක්... ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් ආවා සිංහල බ්ලොගවකාශෙට. විභාගෙත් අවසාන වෙලා ටිකක් දිග නිවාඩුවකුත් ලැබුණු නිසා දැන් ඉතිං ආයෙත් සුපුරුදු විදියට බ්ලොග්කරණයෙ යෙදෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඉතිං ඔන්න අද 2010 වර්ෂයෙ මුලින්ම ලියන ලිපියෙන් මං කියන්න හදන්නෙ නොමිලේ Mobile News Alerts ලබා ගන්න පුළුවන් සරළ විදියක් ගැන.හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන සේවාසැපයුම්කරුවන් විසින් එක එක විදියෙ Mobile News Alert සේවා ...
ඔබ දේදුන්න ආකාසයේ..... (මර්වින් පෙරේරා - ආදරණීය සැමරුම) ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts මර්වින් පෙරේරා සංගීතවේදියාණන් දැයෙන් සමුගෙන අදට වසරකි. මේ ඔහු පිළිබඳ ආදරණිය සැමරුමකි.---දේදුන්න අසීමිත සුන්දරත්වයකින් අහස සරසා, එය දකිනවුන්ගේ සිත්සතන් අප්‍රමාණ චමත්කාරයකින් පුරවා සමුගන්නා සේ මර්වින් පෙරේරා නම් වූ,සුවිශිෂ්ට ගායකයාසුදුර්ලභ සංගීතවේදියාසුමධුර තනු රචකයාඒ හැමටම වඩා සුසංවේදී රසවතා අපෙන් සමුගෙන ඇත.එනමුදු ශ්‍රී ලාංකීය ගීත හා සංගීත ක්ෂේත්රය තුළ මර්වින් පෙරේරා සළකුණ දේදුන්නක් සේ සැනෙකින් මැකී නොයනු ඇත. එය තව බොහෝ කල් රැඳී ...
මෙම හැකියා දක්ෂතා කෙසේනම් අවතක්සේරු කළ හැකිද??? ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts ජීවිතඅත්දැකීම෴එදින සවස 3ට සරසවියට ඒමේ අරමුණින් මම දවල් 1ට පමණ කොළඹ බලා යන බසයකට ගොඩ විය.බසයේ වැඩි සෙනඟක් නොවූයෙන් අසුන් ගැනීමට අසුනක්ද මට සම්බ විය.ටික වේලාවකට පසු සුපුරුදු පරිදි කොන්ගෝවක් (බෙරයක්) රැගත් බස් රථ තුළ ගීත ගායනා කරන තැනැත්තෙකු බසයට ගොඩවිය.නමුත් ඔහුට පසුපසින් බසයට ගොඩවුනු ඔහුගේ සගයාගේ අත තිබුණේ බස් රථ තුළ දැක නුපුරුදු සංගීත භාණ්ඩයකි. එනම් කී බෝඩයකි. (ඕගන් ...
සිංහල යුනිකෝඩ් භාවිතයේ සියලු බාධක බිඳ දැමේ!!! qsFOX - නවතම සිංහල යුනිකෝඩ් අංගෝපාංගය ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts "මින්මත්තට Sinhala/Tamil Unicode KIT අංගෝපාංග කට්ටලය (හෝ Vista Quick Fix කට්ටලය) ස්ථාපනයකින් තොරව අන්තර්ජාලය තුල සුපුරුදු විදියට සිංහල යුනිකෝඩ් කියවන්නටත්, තමන් කැමති යතුරුපුවරුවක් (විජේසේකර/ශබ්දානුකූල) භාවිතා කර සිංහල යුනිකෝඩ් යතුරුකරන්නටත් පුළුවන් කිව්වොත් ඔබ පිළිගන්නවද? හ්ම්! දැන් ඔබට එය පිළිගන්න වෙනවා."දැනෙන්නෙ පුදුම සතුටක්!මෙච්චරකල් අපි හැමෝන්ටම ලොකුම ලොකු අවශ්‍යතාවයක් වෙලා තිබුණු වැඩසටහනක් නිර්මාණය වෙලා.දැන් ඔබ ලෝකෙ කොහේ හිටියත්, ඇඩ්මින් බල ඇති/නැති මොන පරිගණකයක් ...