අසිරිමත් මිනිස් සිරුර – 4 : මේදමය පටකය දොස්තර මාමා මේදමය පටකය (Dense connective tissue) : මේදමය පටකය මේ තමා අපි හැමෝම කැමති නැති එක. අපි මහත් වෙන කොට වෙන්නේ මේ පටකයේ තව තවත් මේදය නැත්නම් තෙල් එකතු වෙන එක. මේ පටකේ තන්තු වර්ග නැහැ. තිබ්බත් ඉතාමත් සුළු වශයෙන්. මුළු පටකය පුරාම තෙල් එකතු කරන මේද සෛල පිරිලා තියෙනවා. එහා පැත්තේ තියෙන පින්තුරේ බැලුවොත් පෙනෙයි තෙල් ගිලලා ගිලලා මහත් වෙච්ච ...
අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය දොස්තර මාමා දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් … Continue reading → ...
අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය දොස්තර මාමා දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් … Continue reading → ...
අසිරිමත් මිනිස් සිරුර – 3 : සම්බන්ධක පටකය දොස්තර මාමා දොස්තර මාමාට වැඩ කටයුතු ගොඩක් තිබ්බ නිසා කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්න බැරි උනා. බ්ලොග් එක ලියන බාසාවේ පොඩි වෙනසකුත් කරන්න හිතුවා. මොකද කලින් ලියපු විදිහ කියවන අයට එච්චර රුචියක් ඇති කරන්නේ නැහැ කියල හිතුනු නිසා. ඔන්න එහෙනම් වැඩ පටන් ගත්තා. මේ ලිපියත් කලින් ලියපු ලිපි හා සම්බන්ධයි. කලින් ලිපිය නතර කලේ අපිච්ඡද පටක වලින් නේ. මේ ලිපියෙන් අපි මිනිස් ...
අසිරිමත් මිනිස් සිරුර – 2 : ශරීර පටකයන් දොස්තර මාමා මම කලින් ලිපියේ සඳහන් කලා අපගේ ශරීර සෛලයේ පටන් ඉහලට සංකීර්ණ වන්නේ කෙසේද කියා. සෛලයට පසු හමුවන අදියර තමා “පටක” ( Tissues ) වශයෙන් හඳුන්වන්නේ. පටකයන් සෑදෙන්නේ සෛල ගණනාවක් එකතු වීමෙනි. සෛල වලට අමතරව එම් සෛල අතර හිදැසි තිබේ නම්, … Continue reading → ...
අසිරිමත් මිනිස් සිරුර – 2 : ශරීර පටකයන් දොස්තර මාමා මම කලින් ලිපියේ සඳහන් කලා අපගේ ශරීර සෛලයේ පටන් ඉහලට සංකීර්ණ වන්නේ කෙසේද කියා. සෛලයට පසු හමුවන අදියර තමා “පටක” ( Tissues ) වශයෙන් හඳුන්වන්නේ. පටකයන් සෑදෙන්නේ සෛල ගණනාවක් එකතු වීමෙනි. සෛල වලට අමතරව එම් සෛල අතර හිදැසි තිබේ නම්, ඒවා සංකීර්ණ ප්‍රෝටීන, සංකීර්ණ කාබෝහයිඩ්රේට වැනි විවිධ කාබනික ද්‍රව්‍ය වලින් පිරී තිබේ. පටක ප්‍රධාන වර්ග හතරකට බෙදීමට පුළුවන්. 1. අපිච්ඡද ...
අසිරිමත් මිනිස් සිරුර -1 : සෛල දොස්තර මාමා මිනිස් සිරුර ස්වභාවධර්මයේ නිර්මාණ අතරින් මුදුන් මල්කඩයැයි කිවහොත් එය අතිශයොක්තයක් නොවනු ඇත. බොහෝ දෙනෙකු හට කුතුහලය දනවන මෙම මිනිස් සිරුර සැදී ඇත්තේ කෙසේද?, එය ක්‍රියා කරන්නේ ක්සේද? එය ලෙඩ රෝග වලට බඳුන් වන්නේ ක්සේද? යන ප්‍රශ්න වලට සරල පිළිතුරක් දීම … Continue reading → ...