Singham චිත්‍රපටයේ විචාරය |Singham Movie Review දසුන්ගේ සටහන් | Dasun's Notes NOTE - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන් " බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි . මේ පල කරන්නේ එහිදී නොකියවූ අයෙක් වේ නම් ඔවුන් වෙනුවෙනි මේ වසරේ තිරගත වුණු අතිසාර්ථක සිනමා නිර්මාණයක් වුන Singham චිත්‍රපටිය ගැන මූලික තොරතුරු අපි ඔබට අරන් ආවා DVD පටය නිකුත් විම පිලිබඳ ලිපියෙදි . මෙතනින් ...
භාතිය - සන්තුශ්ගේ දේදුන්න සේදී සමඟින් ඉරාජ්ගේ පොලිසිය දසුන්ගේ සටහන් | Dasun's Notes From Music.lkඉරාජ්ගේ පොලිසිය ගීතයේ විඩියෝවත් ඊයේ නිකුත් වුනා , භාතියල්-සන්තුෂ්ගේ දේදුන්න සේදී ගීතයේ විඩියෝව මට බලා ගන්න ලැබුනෙත් ඊයේ .නව පරපුරේ සංගීතවේදීන් දෙපිරිසකගෙ එකිනෙකට හාත්පසින් වෙනස් මේ ගීත දෙකත් , විඩියෝ පට දෙකත් මතු කරන්නේ අමුතුම රසාස්වාදයන් . ඒ ගැන කථා කරන්න කලින් මේ විඩියෝ පට කලින් නොදැකපු කෙනෙක් ඉන්නව නම් අදාල සබැඳි|විඩියෝ පට පහලින් තියනවDownload the video - Dedunna ...
පරිඝනක භාවිතයේදී මම කැමතිම වෙලඳනාම |Brands I like in Computing දසුන්ගේ සටහන් | Dasun's Notes Note - මෙම ලිපිය සිතුවිලි පවුර බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පලකරන ලද්දකි මාතෘකාව දැක්කාම කියවන අයට හිතෙන්න පුලුවන් මේ වෙලඳ දැන්වීමක් වගේ එකක් නේද කියල . මේ ලිපිය නිසා වෙලඳ නාම කිහිපයකට ප්‍රචාරණයක් ලැබුනත් ඒවා ප්‍රචාරණය කරන එක නම් නෙවෙයි මගේ අරමුණ (අයේ එහෙම කලා කියල මට කවුරුත් සල්ලි දෙන එකක් යැ ) . පරිඝණක භාවිතා කරන අපේ සහෝදර සහෝදරියන් ගොඩ ...
Delhi Belly - වෙනස් ආකාරයේ බොලිවුඩ් සිනමා අත්දැකීමක් (වඩාත් සුදුසු වැඩිහිටියන්ටයි ) දසුන්ගේ සටහන් | Dasun's Notes මේ ටික දවසකට කලින් බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවියට ලියපු ලිපියක් . නැවතත් පල කරන්නේ නොබලපු කෙනෙකුගේ දැනගැනීමට . විශේෂයෙන්ම Delhi Belly චිත්‍රපටිය කියන්නේ ටිකක් වෙනස් ආකාරයක බොලිවුඩ් චිත්‍රපටියක් . බොලිවුඩ් කියන්නෙ ගස් වටෙන නටන එක විතරයි කියන මතයේ ඉන්න අයගේ අදහස වුනත් වෙනස් වෙයි මේ චිත්‍රපටිය බැලුවොත් . මේ චිත්‍රපටිය වගේම පහල තියන ට්‍රේලරයත් වැඩිහිටියන්ට තමයි වැඩිය සුදුසු (වැඩිහිටි කිව්වාට ...
නිල් සඳමඩෙලෙන් Centigradz අනෙන්‍යතාවය නැවතත් දසුන්ගේ සටහන් | Dasun's Notes ලංකාවෙ සංගීත ක්ෂේත්රයට අලුත් මානයක් එකතු කරපු සංගීත කණ්ඩායමක් විදිහ්ට සෙන්ටිග්‍රේට්z සංගීත කණ්ඩායම හඳුන්වන්න පුලුවන් . නවීන තාක්ෂනය මුසු කරපු සංගීත කණ්ඩයන් ඕනි තරම් බිහි වුනත් ගීතයක් ඇහෙන කොටම මේ නම් සෙන්ටිග්ට්රෙz ගීතයක් කියල නිශ්චිතව හඳුනාගන්නට පුලුවන් තරමේ අනෙන්‍යතාවයක් මොවුන් රඳවා ගත්තාය කිව්වොත් නිවැරදියි . ඒ අනෙන්‍යතාවය එහෙමම රැක ගත්ත ඉතාමත් ළයාන්විත , අලංකාර ගීතයක් වුනු "නිල් සඳ මඬල" ගීතයේ ...
Buddha Hoga Tera Baap චිත්‍රපටියේ විචාරය |Buddha Hoga Tera Baap Review දසුන්ගේ සටහන් | Dasun's Notes Note - මෙම ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද ලිපියකි . එහිදී නොකියවූ අය වෙනුවෙන් මෙහිද පල කරමි බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන් සුපිරි රංගනයක නිරත වුන Buddha Hoga Tera Baap චිත්‍රපටිය පිලිබන්ද තොරතුරු අපි කලින් ඉදිරිපත් කලා . මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ චිත්‍රපටියට අදාල විවරණය 01)Article 01 02)Article ...
Double Dhamaal චිත්‍රපටියේ විචාරය | Double Dhamaal Review දසුන්ගේ සටහන් | Dasun's Notes මේ ලිපිය "බොලිවුඩ් සිංහලෙන්" බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහි පල කරන ලද්දකි .------------------------------------------------------Double Dhamaal චිත්‍රපටිය පිලිබඳ මූලික තොරතුරු අපි ඔබට කලින් ලිපියකින් ඉදිරිපත් කලා. චිත්‍රපටියට අදාල ඡයාරූප , විඩියෝ සහ ගීත එතන අන්තර්ගතයි. ඒ දේවල් ලබා ගන්න අවශ්‍ය නම් මෙතනින් ඒ ලිපියට යන්න පුලුවන්. අද ඉදිරිපත් කරන්නේ චිත්‍රපටියට අදාල විචාරය කථාවමේ චිත්‍රපටියේ කථාව කලින් චිත්‍රපටිය වුන Dhamaal චිත්‍රපටියේ කථාවේ ...
Ready චිත්‍රපට විචාරය |Ready Movie Review දසුන්ගේ සටහන් | Dasun's Notes මෙම ලිපිය බොලිවුඩ් සිංහලෙන් බ්ලොග් අඩවිය වෙනුවෙන් ලියා එහිපලකල එකක් වන අතර .එම අඩවිය මඟින් සිතුවිලි පවුරටද එකතු කර ඇත . ඒ තැන් වලදී නොකියවූ කෙනෙක් වෙනුවෙන් මෙසේ මාගේ බ්ලොග් අඩවියට එකතු කරමි .මේ වසරේ තිරගත වූ සාර්ථකම බොලිවුඩ් චිත්‍රපටිය වන Ready චිත්‍රපටිය ගැන බොලිවුඩ් සිංහලෙන් අපි ඔබවෙත තොරතුරු අරන් ආවා , ඒ වගේම DVD පටය නිකුත් වීම පිලිබඳවත් ඔබව දැනුවත් කලා .චිත්‍රපටියේ ...
සංගා කියු දේ තේරුම් ගනිමු | Let's Understand Sanga's Speech දසුන්ගේ සටහන් | Dasun's Notes ශ්‍රි ලාංකිකයෙකුට ආඩම්බරයෙන් සිහිපත් කල හැකි අවස්ථාවක් ලද සංගා සිදු කල කථාවද ශ්‍රි ලාංකීය ක්‍රිඩා ලෝලීන් ගෙ හදවත් තුල පමණක් නොව ලොව පුරා ක්‍රිඩා ලෝලීන් දහස් ගණනකගේද සිත් තුල දිගු කලක් රැව් පිලි රැව් දෙනු ඇත . සොඳුරු ක්‍රිඩාවක් දේශාපාලනීකරණය වීමේ විපාක අත්විඳිනා පලමු දේශය අප නොවූවත් , අප මේ වන විට ගත කරමින් සිටින්නේ එහි අඳුරුතම අවධිය බැව් නම් ...
හදවතට දැනෙන දේ හඬගා කියන්නට අවසරයි ! දසුන්ගේ සටහන් | Dasun's Notes හදවතට දැනෙන දේ හඬගා කීමේ පලමු පියවර තමයි මේ. අවට ලෝකයේ සිදුවීම් ගැන වගේම මගේ අත්දැකීම් ආදියත් බෙදා හදාගන්නයි මේ බ්ලොග් අඩවිය හරහා සූදානම් වෙන්නෙ . මේ බ්ලොග් අඩවියට එකතු කරන්න බලාපොරොත්තු වෙන ලිපි වල වර්ගීකරණයක් බ්ලොගයේ ඉහලින් සටහන් කරල තියනව . ඒ ඒ කාණ්ඩයට අදාල ලිපියක් ලියවුනාම ඒ පිටු වල අදාල ලිපිය ලයිස්තුගත වේවි . මාත් එක්ක දිගටම රැඳිලා ...