ලංකාවෙ සංගීත ක්ෂේත්රයට අලුත් මානයක් එකතු කරපු සංගීත කණ්ඩායමක් විදිහ්ට සෙන්ටිග්‍රේට්z සංගීත කණ්ඩායම හඳුන්වන්න පුලුවන් . නවීන තාක්ෂනය මුසු කරපු සංගීත කණ්ඩයන් ඕනි තරම් බිහි වුනත් ගීතයක් ඇහෙන කොටම මේ නම් සෙන්ටිග්ට්රෙz ගීතයක් කියල නිශ්චිතව හඳුනාගන්නට පුලුවන් තරමේ අනෙන්‍යතාවයක් මොවුන් රඳවා ගත්තාය කිව්වොත් නිවැරදියි . ඒ අනෙන්‍යතාවය එහෙමම රැක ගත්ත ඉතාමත් ළයාන්විත , අලංකාර ගීතයක් වුනු "නිල් සඳ මඬල" ගීතයේ විඩියෝ පටය නිකුත් වෙලා තියනව . බාගත කරගෙන රස විඳින්න . මේලෝ රහක් නැති ගීත ගොන්නක් අතර හිරවෙලා ඉත්දි අහන්න ලැබුනු සුවීශේෂි ගීතයක් කියල ඔබටත් දැනෙයි . බාගත කරගැනීම වෙනුවෙන් වැය කරන දත්ත ප්‍රමාණය/කාලය අපතේ නොයැවුනු බවත් දැනෙයි
Download the video - Nil Sanda Madala by Centigradz - from Music.lk
මගේ ඩෙමියෝ එක
-
කලින් ලිපි දෙක වගේම මේකත් මේ වාහන ගැනම පොඩි දෙයක් ලියලා දාන්න ඕන කියලා
හිතුනා.
දැන් නම් ලංකාවේ වාහන මාර්කට් එක ගැන නම් කතා කරලා වැඩක් නෑ. වාහන වල මිල
ති...
1 comments:
මේ සිංදුව බාගෙනම බලන්න ඕනා.
Post a Comment