දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
වැද්දනි තොපි වැද්දො විදියට ඉඳපියව්, එනව මෙතන ක්‍රිකටුත් ගහන්න, සංස්කුරුර්තික ඇමතිතුමා කියවන්නෙ මඤ්ඤංද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ආදිවාසීන් ක්‍රිකට් ගසනවාට ඇමැතිගේ විරෝධයනෝමන් පලිහවඩනආදිවාසි තරුණයෝ ක්‍රිකට් ගැසීමට හුරුවීම පිළිබඳව තමා බලවත් විරුද්ධත්වය පළකරන බව සංස්කෘතික ඇමැති ටී. බී. ඒකනායක මහතා "දිවයින"ට ඊයේ පැවැසීය.ඔවුන් ආදිවාසි සංස්කෘතිය විනාශ කිරීමට උත්සාහ කරන බව පැවසූ ඇමැතිවරයා අනාගතයේදී ඔවුන් දුනු ඊතල පවා අමතක කර දමා කලිසම් කමිසවලට හුරුවිය හැකි බවද පැවසීය.ආදිවාසි නායක වන්නිල ඇත්තෝ දැන් කැබ්රියක් ඉල්ලනවා. මහියංගන ප්‍රාදේශීය ලේකම්තුමා මැදිහත්වී වන්නිල ඇත්තන්ට ...
හේමා ප්‍රේමදාස මැතිණිය ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙ සිටියා නම් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හේමා ප්‍රේමදාස මැතිණිය, ප්‍රේමදාස මහතා ජනපති කාලෙ ආන්දෝලානාත්මක චරිතයක්. ඒ මහත්මියගෙ වාසනාව ප්‍රේමදාස මහතා පසුපසින් තුබුන කියලත් කියවෙනව. නෙට්බෝල් ගහන්න සෙල්ලම් කරන්න ගොහිල්ල ඉන්න වේලාවක ගත්ත පින්තූරයක් පත්තරයක පලවීම නිසා ලොකු කලබලයක් උනාලු.අනිවාර්යයෙන්ම ලොකු ඉරිසියාවක් කා තුලත් අවංකවම තිබුනා. පොඩි තැනකින් ආපු නිසාත් ලස්සන නිසත්.1994 ප්‍රේමදාස මහතා හදිසි අනතුරකින් අප අතරින් වෙන් වූ වේලාවේදී උද්දාමයට පත් සමහර මිනිසුන් විසින් රතිඤ්ඤා ...
ඔබ ගැන, ඔබෙ සැමියාට සැක නම් .............. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කුස්සියෙ තිබෙන බ්ලෙන්ඩර් එක දමා පෙන්වන්නමේක පුංචි විහිලුවක්මහිතන්නෙ බොහෝ අය අහල ඇතිඇත්ත ජීවිතයේදී අපෙ යෙහෙලියන් යහලුවන් මේ කතාවභාවිතා කරන විදිය දැකල මගෙ පුංචි පෝස්ටුව ලියන්න හිතුනදර්ශනයහොඳින් ඉර පායා ඇති උදෑසනක්, වේලාව උදේ දහය පමණරැකියාවට නොයන බිරිඳ ගෙදර සිය සැමියා රැකියාවටද ළමයි පාසලටද පිටත්ව ගිය පසුගෙමිදුලේ මල් පාත්ති සකසයි.ටෙලිෆෝනය නාදවනු ඇසේ, ඇය දිවගොස් ටෙලිෆෝනයට උත්තර දෙයි.සැමියා අනෙක් පසින් යම් යම් දේ ...
අප මව් බිම සිහින දකින්නන්ගේ සුසානයක්ද, But never stop dreaming දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හඳට බට පලමු මිනිසුන්ගෙන් කෙනෙකු වන නීල් ආර්ම්ස්ස්ට්රොන්ග් හමු වීමට කුඩා දරුවෙකු ලෙස එකල හීන දැකි මීගමුවේ සාමාන්‍ය පවුලක ඉපිදි මගේ මිත්‍ර ආචාර්ය ගුණ .... සිල්වා අවසානයේ අමෙරිකාවේදී අහම්බෙන් නීල් ආර්ම්ස්ට්රොන්ග් හමුවූ බව දැන් වසර කීපයකට පෙර මට ලියා එව්වා. අවාසනාවකට ගුනේගේ හීනය සැබෑ වේවා යයි පැතූ ඔහුගේ ආදරණීය මෑණියන් ඒ වන විට මිය ගිහින්.හඳට යන්න සිහින දැක්කොත් අඩුම ...
ලොකු මහත්තයගෙ නිල බ්ලොග් රචකයා වන්නට ඇත්නම් මට..... දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! Your Sinhala Blog Approvedමතු මහලේ තිබිය හැකි වියෝ වූ ලකී වැඩ සිටිආසනය මතට නගින්නට තතනන හිරු පසුකරමින්පහල මාලයට ගොස්තුන් සිය හැට පහේම පීඩිත පොදු ජනයාගේ මුදල්වලින්නඩත්තුවන විවෘතව ඇතිමහ දන්සැලෙ රසමසවුලු වලින් කුස පුරවාගෙනජනයාගේ මුදලින් නොමිලේ ලැබුනු ලැපත් කරේ රුවා,පිටාංගනයේ නොනවත්වා පත්තුවනනිල ඡායාරූප ශිල්පියාගේ කැමරාවටත්දත් හතලිස් අටම පෙන්වා ඩයල් එක දාගෙනජනයගේ මුදලින් නඩත්තුවන දඩ වාහනයක නැගීමහේශාක්ය ලෙස කොස්සන්ටත් පාට් එකක් දාගෙනදියවන්නාවට ...
අනෝමා ෆොන්සේකට දෙපැත්තම බේරගන්න වෙලා, Is General a tough guy? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සරත් ෆොන්සේකා මහත්තය ටෆ් පොරක් කියන එක අහන්න දෙයක් නොවෙයි. (ටෆ් tough කිව්වෙ තද ගති ගුණ ඇති කියන එකනේ )එහෙම නැතුව යුද්ධ දිනන්න පුලුවන්යෑ. ඉස්සර ආමි එක ඇතුලෙ කතාවක් තිබුන කියනවනේ. ඉස්සරහට ගියොත් ජොනී(බට්ටෝ), පස්සට ගියොත් ෆොනී(ෆොන්සේක )කියල.http://i.telegraph.co.uk/multimedia/archive/01523/foneska_1523706c.jpgමං මේ කියන්න යන්නේ පිරිමි මොන මොන සෙල්ලම් දැම්මත් බවලතා තමයි අන්තිමට ගැලවුම් කාරයා වෙන්නෙ කියන කතාව ඔප්පු කරන්න කතාවක්. ( 'තටු' හැලුන ...
ගණන් බැරි මාධ්‍ය, ගණන් කාර භික්ෂුන් හා දේශපාලකයින් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! Image courtesy Dushiyanthini Kanagasabapathipillai.ගණන් බැරි කිව්වට ඔහෙල හිතන්න එපා මේ ලොකු ලොකු වැඩ කියල. ඇත්තටම මොනවද මේ ලොකු ගණන් කිව්වෙ. මාත් දන්න ලොකු ගණනක් නෑ, දන්න විදියට ලොකුම ගණන් ක්‍රම තමයි කලනය. Calculus. අමාරු ප්‍රශ්න අහන්න ලෑස්තිවෙන්න එපා. මං ඒව ලඟින් ගිහිල්ල තියෙනව පමණයි.මේ මාතෘකාවට එන්නට මට හිතුනේ, මේ ළඟදී ඥාණසාර සාදු මොනවද කියල, රාජිත සාදුට, සොරි ඇමති තුමාට, (දැන් ...
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අසිරිය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ අසිරියby Gamini Viyangoda on September 13, 2014 in Arts and Theatre, Colombo, Featured Articles Leave a commentසිනමාවට අදාළ සංදර්ශනාත්මක බරත්, කලාත්මක ගැඹුරත් ප්රශස්ත ආකාරයෙන් මුසු කර ගත් ජාත්‍යන්තර සිනමා උළෙලක් ප්‍රථම වතාවට ගිය සතියේ කොළඹදී පැවැත්වුණි. ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ පුරෝගාමීත්වයෙන් පැවැත්වුණු මේ සිනමා උළෙල තුළ, සිංහල කලාත්මක සිනමාව නව මානයන් ඔස්සේ රැගෙන යාමට පසුගිය කාලයේ ...
මසට කිඹුල්ලු අල්ලන ලංකාවේ ක්‍රමයට විරුද්ධ වූ නැන්දයි මාමයි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කිඹුල් මස් අනුභව කර තිබෙන අය දන්නව ඇති.... රස හා පෙනුම.. තෝර මාලු වගේ කියලනෙ කියන්නේ.මේ ලියන මා නම් මේ වර්ගය රස බලා නැත. ඉදිරියට එහෙම අදහසකුත් නැත. දැන් මස් වර්ග කෑම අඩු කරන කාලයයි ඇවිත් තිබෙන්නේ. (කතන්දර ශූරීනුත් දැන් සිල් සමාදන් වෙනව වගේනෙ හතර පෝයට; ඔය බිනර පෝයට දහම් පනිවුඩයක් නිකුත් කරල තිබුනේ. )ඉතින් මේ කිඹුල් මස් කිලෝ එකක් ...
නීත්‍යනුකූල විවාහය යනු එක තැනකින් සෙක්ස් ලබාදීමේ නීත්‍යනුකුලව බැඳීමක් පමණක්ද ? Should we all legally marry ? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හිතවතුනි, මං මේ ලියන මටත් ශුවර් නැති ඒව කියවල, විවාහ වෙන්න සිටින තරුණ තරුණියන්, විවාහ වෙලා සිටින අය සිය සැලසුම් කඩාකප්පල් කරගන්නව එහෙම නොවෙයි ඔන්න. ප්‍රශ්නයක් මතු කරනව විතරයි. මේ ප්රශ්නය වියතුන්, විකල්ප මතධාරීන්, අප වගේ සාමාන්‍ය මිනිසුන් ගැහැනුන් මීට කලින් ඕන තරම් සාකච්ඡා කරලත් ඇති.බොහිමියානු භානුවා නමින් ලඟදී මියගිය භානු ප්‍රසන්න ගැන නාට්‍යවේදී ධනංජය කරුණාරත්න රාවයට ලියූ ලිපිය උපුටල ...
මට අමරදේව කොත්තුවක් දෙන්න දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මෙය, living legend පුරාවෘත කතාවක වීරයෙක් ජීවමාන වූවා වැනි වූ යුගපුරුශයෙක් වන අමරදේවයානන්ට සිතුවිල්ලකින් හෝ අගෞරව කිරීමට නොවේ.ලියන්නා විසින් ලියන ලද තාරුණ්‍යයේ සීමා මායිම් ? Skills and Innovationබ්ලොග් සටහනේ තරුනයන් විසින් කොත්තු සෑදීමට යන්ත්‍රයක් නිපදවීම දැකීමෙන් මාතුල වූ අනාගතකාමියා විසින් නිපදවන ලද අදහසක්.මං හිතන ලයින් එක දිගේ හිතන කෙනෙකුට මාතෘකාවෙන්ම යමක් තේරුම් ගන්න පුලුවන්.බලමු ඔබගේ අදහස්.කොත්තු සෑදීම නව දේශීය කලාවක් ...
පරිප්පුවලින් ශ්‍රී ලාංකික රජය තවමත් පෙරලිය හැකිද දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! යුද්ධය අවසන් වීමත් සමගම, දේශපාලනයේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙමින් නැවත යථා තත්වයට පත්වෙමින් යනවා. එහිදී සාම්ප්‍රදායික මෙන්ම නව වාමාංශයේ භූමිකාවට පෙරට වඩා වැදගත්කමක් ආරෝපනය වෙමින් යන බව පෙනෙනවා. මුන් මොනවද කරන්නේ.... ජනතාව අහනව.සමහරු හමගිය රතු රෙදි ඇඳගෙනසමහරු අලුත් රතුපාට ඇඳගෙනනොදියුණු රටවල්වල ප්රජාතන්ත්රවාදී කටයුතුත් කරන්න වෙන්නෙ කම්කරු පංතියට කියල ට්‍රොට්ස්කි කියල තියෙනව උනත්, ලෝකයේ සවිමත්ම ට්‍රොට්ස්කිවාදී පක්ශ තිබුනු ලංකාවේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ...
ජාතික ප්රශ්නය නැවතත් පලමුවෙනි කොටුවට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://www.lakbima.lk/new_site/ජාතික ප්රශ්නය විසඳන්න පත්කෙරුනු පාර්ලිමේන්තු කොමිටිය උනන්දුවක් නැති නිසා ජනපති මහින්දට සිදුවෙනව සර්වපාක්ශික සමුලුවක් නැවත කැඳවන්න.1983 ජේ ආර් තුමා ජාතික ප්රශ්නය විසඳන්න පටන් ගත්ත තැනටම අවුරුදු 30කින් පසුව වත්මන් ජනපති තුමාටත් යන්න වෙලා.ගුණදාස අමරසේකර ශූරීන් නැවතත් ඔහුගේ මල සොහොන් ඇඬියාව පටන් අරගෙන. ඊලාම්, ඊලාම්, ඊලාම්රාවය පුවත් පත සමඟ සාකච්චාවකට සහභාගීවෙමින් ඉතිහාහය දන්නා පුද්ගලයෙක් හැටියට ජැක්සන් ඇන්තනී නොහොත් ජැකා කියල තිබෙනව ...
ආනන්දෙ කොල්ලෙකුට ශ්‍රී ලංකාවේ නායකය වෙන්න බැරි උනේ ඇයි? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඩී ඇස්- සැන්ට් තෝමස්ඩඩ්ලි- සැන්ට් තෝමස්සර් ජෝන්- රෝයල්බණ්ඩ - සැන්ට් තෝමස්දහනායක- රිච්මන්ඩ්සිරිමාවෝ - සැන්ට් බ්රිජට්ජේ ආර්- රෝයල්ප්රේමෙ - සැන්ට් ජෝසෆ්,ඩී බී -සැන්ට් ඇන්ඩෲස්, ගම්පොලචන්ද්රිකා -සැන්ට් බ්රිජට්මහින්ද - තර්ස්ටන්, නාලන්දහැබැයි ආනන්දෙට ගිය අගමැති කෙනෙක් ඉඳලා තියෙනවා, එයා ඉහල ලැයිස්තුවෙ නෑ. ජනපති ක්‍රමය යටතේ ජනපති තමයි රටේ නායකය.සොයා ගන්න එක අමාරු නෑ.අනාගතේ මොන මොන ඉස්කෝලවලින් නායකයො බිහිවේවිද?රෝයල්අම්බලන්ගොඩ ධර්මාශෝකකෝට්ටේ පිරිවෙනකුරුණෑගල පැත්තේ පාසලක්කලුතර තිස්ස ...
අහු මුලු වල ද කල -----පහු වෙන කොට-------- කොහු වෙන දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! එ දවස එන ඔබ ආවේ සිනා මල් ගෙනයඅද ඔබ එන්නේ මල් පැනි බී වැනි වැනියඉස්සර ආවිට රේඩියෝව දැම්මා වැනියඅද ගෙට ආ කල මුනිවතයි බුම්මා ගෙනය ඉස්සර ඔබ මා එන විට දොර ලඟය දැන් ඔබ මා ආවත් දන්නේ නැතිය එදවස තේ එක විගහින් පිළියෙල වේය ඉල්ලා ගත්, තේ එක වුව අද නීරසයඅපේ බ්ලොග් කවියන් විසින් තව කවි ලියනු ඇතැයි හිතමි. ...
බෙල්ල කපා මරා දැමීමට පෙර- මාධ්‍ය වේදී- ජේම්ස් රයිට් ෆොලී -මගේ ඇත්ත මිනිමරුවා මා ඉපදුනු ඇමරිකාවයි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ වීඩියෝව නිර්ව්‍යාජ එකක් නම් ඇමරිකාව තැතිගන්වන එකක් බව එරට පවසයි. සිරියානු කැරලිකරුවන් විසින් අල්ලාගන්නා ලද අමෙරිකානු ඡායාරූප මාධ්‍යවේදී ජේම්ස් රයිට් ෆොලීව බෙල්ල කපා මරාදමන ලද වීඩියෝව(දැන් පුර්ණ වීඩියෝව යූ ටියුබයෙන් ඉවත්කරලාලු ) ලොව පුරා මාධ්‍යවල මාතෘකාව වී තිබේ. මේ කෲරත්වය ඇරුණු විට අවධානය යොමුවිය යුතු අනෙක් කාරණය නම් මරාදැමීමට පෙර ඔහු විසින් කරන ලද ප්‍රකාශයයි. එමෙන්ම ඇමරිකාව ඇතුලු බලවතුන්ට ...
වෙසක් සමයේ ලාල් කාන්ත දේශප්‍රේමයේ සිල් නැවත සමාදන්වීම් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මං අන්තිම පෝස්ට් එක ලීවෙ දවස් 19ට පෙර. එදා සිට අද දක්වා වැදගත් දින කීපයක් පසු උනා. මැයි 21මහ සංකේත වැඩ වර්ජනය, 2013 වෙසක් දිනය, නව යුගයේ බුද්ධපුත්රයෙක් වන සෝභිත හාමුදුරුවන්ගේ බලපෑම මත එජාපයේ, 'ඇස් බැන්ඳුම් ව්‍යවස්තාව' එලියට දැමීම, වෙසක් සමයේ ලාල් කාන්තගේ පව් සමාකරගැනීමේ උත්සහය හා දේශප්‍රේමයේ සිල් නැවත සමාදන්වීම්, ලංකාවේ ආර්ථිකය නොගිලී පවත්වාගැනීමට ඇස් ඉස් මස් ලේ දන් ...
නෝර්වේ ඇතුලු කොළඹ ස්ථානගතවී ඇති බටහිර තානාපති සේවා කාර්යාලය ඉදිරිපිට පෝලිම ඇද්දැයි බලනු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සිංහලයාව උඩ දැම්මට අපි වැඩිදෙනා දවස ගෙවාගන්නෙත් අමාරුවෙන්. යුද්දෙන් අපට ලැබිච්ච දේකුත් නෑ. මරණ භියත් එන්න එන්නම වැඩි වෙනව.ඉස්ලාම් භක්තිකයින්ගේ පල්ලිත් වැඩිවෙනව. කඩත් වැඩිවෙනව. ලෝගු ඇඳ ගත්ත තොප්පිලාගත්ත පිරිස් එන්න එන්නම වැඩිවෙනව. සිංහල ව්‍යාපාර වලට සෑහෙන තරඟයක්.ඒ මදිවට ආයෝජනය කරන මුදලට පොලියක් නොදෙන පොලී නොගන්න බැංකු අල් අමානා බැන්කු අරිනවලු. ඒ බැංකු ක්‍රියාත්මක වෙන්නෙ අමුතුම ධර්මෙකට.ඒ බැංකුව ව්‍යාපාරවලට වැඩියෙන් අතදෙනවලු. ...
පට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ගෙවේලූ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හූණ කිව්වහේ කිව්වා මතක් කර ගනිල්ලාබෑණ රුවනුත් දැන් මන්ඩලේට ඇවිල්ලාහෙමින් හෙමින් ගියා ඇති බොලල්ලාගියර් මාරු කර දැන් හයියෙන් යමල්ලාදයල් කිව්ව තලතල රෝසිල උඩට ගනිල්ලාඒකද මන්ද තලත නමත් මන්ඩලේට ඇවිල්ලා ගොනා හැරෙන්නේ පොල් පැලේටය දනී සජිත්ලාලාහෙන් තලත සජිත් පනී අපට දෙයියෝ බලල්ලාතලතගෙ චාන්ස් එක රෝසිට දෙන්නේලූසජියගෙ චාන්ස් එක ස්වාමිට දෙන්නේලුරවීට පක්සෙ නියෝජ්‍ය නායක කම ඕනාලුපට්ටම් වලට මුං කෙල ගනී අපෙ තට්ටම් ...
කතරගම දේවාලේ පලතුරු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙල විභාගය, උසස් පෙල විභාගය, ආදී විභාග නිසා කතරගම දේවාලය ලාංකික ශිෂ්‍ය ජීවිත හා බැඳී තිබෙන්නේ අතිශය අවියෝජනීය ලෙස කීවොත් මා වැරදි නැත යයි සිතේ.ඒ සම්බන්ධව, මගේ ශිෂ්‍ය ජීවිතය විශේෂය.පලමු වර කතරගං යන්න ගොහින් මාතරින් යන අන්තිම බසය මඟ හැරී රැය පහන් කලේ මාතර බස් ගාලේය, දෙවන වර ගාල්ලේදී බසය අනතුරට ලක්ව ම පියාගේ හිස තුවාලවී ...