දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
විමල් ඇමතිතුමාගෙ අප්‍රියම නොම්මරය But the Lucky number දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඔබ කැමතිම නොම්මරය වෙනත් කෙනෙකුගෙ අකමැතිම නොම්මරය වෙන අවස්තා කොතරම්ද.එස් බී අකමැතිම අංකය 6%එය නිර්මාල් ඇතුලු මහජනයාගේ කැමති අංකයක්ජනපති මහින්ද කැමතිම 18ටඑය රනිල්ගෙ අකමැතිම අංකය වෙන්න පුලුවන්.සමහරක්ගෙ අකමැතිම නොම්මරය 1956, සිංහල පමණක් රාජ්‍ය භශාව කළ වර්ශය නිසා. (මා අකමැති පමණක් කෑල්ලට.)මගේ අකමැතිම නොම්මරය 1983, බොහෝ සාධාරණ මිනිසුන් අකමැති නොම්මරයක් !සමහර විට සෙල් ෆෝන්/මොබයිල් ෆෝන් නොම්මරය අකමැතිම නොම්මරය වෙනව. මොකද කියනව ...
හෙට, පවුල කැඩුනත් මොකෝ අද ජොලි කරලා! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇය, සිය සිංහල තරුණ පෙම්වතාට දාව පිළිසිඳ ගත් දරුවාට උපත දෙන්න සිය නීත්‍යනුකූල මහලු ජපන් සැමියාගෙන් අවසරය ඉල්ලනව. සැමිය කියනව, බෑ..... එය ගබ්සා කරන්න...... කියල. ඒ සම්මාන දිනූ නවකතාවේ අග හරියේ තිබෙන ඇඟේ හිරිගඩු පිපෙන මේ සමාජයේ තිබෙන්නට පුලුවන් ඉතා දුර්ලභ ගට්ටටනයක්. මනුශ්‍යත්වය, පුරුශත්වය, ස්ත්‍රීත්වය හරි හරියට කෙලින් මූණ ලා හැපෙන තැනක්. එය ඇත්තටම කිය විය යුතු නවකතාවක්.තව දුරට හිතනකොට ...
එල්ලෙන්න වැලක් දුන්න සුනිල ල දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://www.youtube.com/watch?v=zAXj5rFY1Xc ''අධ්‍යාපනයට- 6%'' ව්‍යාපාරය මෙහෙයවපු කොළඹ විශ්ව විද්‍යාලයෙ නිර්මාල් ලියනව, මේ ලඟදී, ඔහු පලමු වතාවට, දැන් ජනපති මහින්දව ජීවමානව දුටු හැටි. ඒ ජිනීවා යන්න උපදෙස් ගන්න මහින්ද මහත්තය සුනිලා අබේවර්ධනගෙ කාර්යාලයට ඇවිත් සිටිය වෙලාවේ. මේ අවුරුදු බර ගනනකට පෙර. ඉතින් මට හිතුනෙ අනේ මහින්ද මහත්තයටත් එල්ලෙන්න වැලක් දීපු ගෑනියෙක් නේද කියල.ඇත්ත, අරුගෙ අඩවිඅයෙ අරූ කීව වගේ, මැරිච්ච කෙනෙකුට උඩ පැන ...
ජී ඇලුත් විහිලු දන්නවනේ! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අනේ අම්මපල්ල අපේ මහචාර්යතුමත් අපිට කොලේ වහන හැටි. නැත්නම් එතුමා මාර විහිලු කාරයෙක්, ශ්‍රේෂ්ඨ උපහාස කතා කාරයෙක්.http://www.youtube.com/watch?v=iyPWYH-Vzy4ආණ්ඩුව ලෝකෙ වටේට ණයයි. එක පුද්ගලයෙක් රු ලක්ශ 4ක් ණයයිලු. ඒකට ජනපති තුමා කියන්නෙ ණය අරගෙන හරි රට දියුනු කරනවලු.චොගම් නිසා ගෙන්වන සුඛෝපබෝගී වාහනවලට විතරක් බිලියන් එකකට වැඩියි. හමුදාවේ දීමනා රැශන් ගෙවල නෑ.ආන්ඩුවෙ දෙපාර්තමේන්තුවල පඩි ගෙවාගන්නෙ බොහෝම අමරුවෙන්.විදුලි බල ආයතන, ඛනිජ තෙල් සංස්තා, මිහින්, ...
ජෝතිපාලගේ සින්දු අසා සරත්චන්ද්රට පහර දුන් අයට යටවීම හා දෙරන හීන තරුව එම් ජේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඒ ආණ්ඩුව බලයට ගෙන එන වේදිකාවේ ගී ගැයූ කීප දෙනෙක් හිටියා. ඒ අතර රුක්මනි දේවී, ජෝතිපාල හා අමරදේව මට මතකයි. තව ලොකු නලු නිළියොත් සිටියා. 1977ත් අප රටේ විපල්වීය වෙනසක් කල වසරක්.ප්රබුද්ධ යයි තමන් සිතූ ශ්‍රී ල නි ප මුග්ද රාජ්‍යපාලනයේ අවසානයකට ගෙන ආවේ රටම ගිණිබත් කරවමිනි. වාමාංශික පක්ශ පුද්ගලික එදිරිවාදිකම් වලට මුවා වී එයට පාර කැපූහ. ප්‍රායෝගික වාමාංශිකයින්වන ජෝතිපාල, ...
ජනපති මහින්ද, මනෝ ගනේශන්ව ඩබල් දාගෙන.... බයිසිකලෙන්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මං හරි ආසයි ඉස්සර බයිසිකලෙන් ඉස්කෝලෙ යන්න. කොලොඹ හතේ පාරවල් විශේශයෙන් ජෝන් ද සිල්වා රඟහල තිබෙන පාර දීගේ බයිසිකලය පැදගෙන යන්න. විශාල ගස්වලින් හෙවන වූ Green Path or Thurstan raod මාවත වැනි මාවත් කොලඹ හැම අතම ඇත්නම් බොහෝ මගියන් කැමතිවේවි බයිසිකලෙන් ගමන් බිමන් යන්න. අඩුම තරමින් බස් වල තෙරපී තෙරපී පැය ගනන උදේ හවස වාහන පෝලිමේ මහමඟ ...
මව් බිම අවුලෙන් ගොඩ ගැනුමට නම්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! රට අවුලෙන් ගලවා ගැනුමටඑක් පක්ශයක් නායකත්වය ගත යුතුව ඇත.ඒ වගකීම ඇත්තේ කවුරුවත් මතද?ඒ වෙන කවුරුවත් නොවවරක් නොව දෙවරක් තරුණ ලෙයින් කඳුලින් පන්නරය ලදකළ මෝඩකම් තවත් නොකරනදෙමළ ජනයා දිනාගන්නට නැඹුරු වූපොදු මහජනයාගෙන් වියෝ නොවනපොත්වල ඇති ගුඪ මතිමතාන්තරවලින් බැහැර වූප්රායෝගිකවිද්යාත්මකප්රජාතන්ත්රවාදී____ ______ ___________මතයනව නායකත්වයට ඒ සඳහා ශක්තිය හා ධෛර්ය තිබේ. ...
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි xxxx නම නීත්‍යනුකූලව වෙනස් කරනු ලැබේ. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දයල් බතී ලෝ පොයින්ට් එකක්, ඌරාගේ පිටේ තබා හරක් මස් කපනු, කබරගොයා තලගොයා කරනු!ආණ්ඩුව තවම පාවිච්චි කරන්නේ පැරණි වාග් මාලවමයි- ජවිපෙ නායක සෝමවංශ මහත්තයට නෑසුනාට දැනටමත් එය බලධරයින් විසින් කර කරගෙන ව්‍යාපෘතියකි. මා යෝජනා කරන්නේ එහි සුලු ඉදිරි පියවරක්. විශාල ප්‍රශ්නයක් එක පෑන් පහරින් විසඳා ගත හැකි ක්රමයකි. (ඝාතනය කරන ලද මහ බණ්ඩාරනායක මහතා, මහ සංඝරත්නයේ රොස්මීඩ් පෙදෙසේදී කරන ලද ...
ජාත්‍යන්තර (අ)සතුටු දිනය- International Day of Happiness-20th March දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජාත්‍යන්තර සතුටු දිනයමගේ සතුට බිරිඳගේ අසතුටබිරිඳගේ සතුට මගේ අසතුට නම්මගේ සතුට අනෙකාට පෙර නිවනට යන්නට නම්මගේ සතුට අල්ලපු ගෙදරට එකා තමාට වඩා දුප්පත් නම් නූගත් නම්ඉඩම් ඇමති මේ ළඟදී කියූ පරිදි පියාගේ ඉඩමට අයිතිවාසිකම් කීම සඳහා පුතාගේ සතුට සිය පියා කලින් මියැදීම නම්මගේ සතුට රට දිනවා ජාතියක සතුට නොව ක්‍රීඩාවලින් ලැබෙන මුදල නම්මගේ සතුට වැද්දන් වැද්දන් විදිහටම තියාගන්නට නම්දෙමළුන් දෙමළුන් ...
අවුරුද්දම කැටි කළ නදීසගෙ අස්ප ටෝක් එක- බ්ලොග් ලෝකයේ සැමට ශුභ 2014ක් පතමි. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නදීසගෙ සමහර කතා බෝම බරසාරයිඅර....... ගනිකාවන් නැතිඋනොත් ලංකාවෙ පිරිමින්ට පිස්සු හැදෙයි කියන එක වගේ ඒවඒ උනත් මේ ලඟකදී දීල තිබෙන ටෝක්ස් එක ඒ උසස් මට්ටමට දාන්න කොහෙත්ම බෑ.සජිත්වයි තලතවයි උස්සල මූදට දාන්න ඕනයි කියන කතාවඅම්මපල්ල සිහිබුද්ධියෙන් කිව්ව වෙන්න බෑදේශපාලනයේදී අඩුම තරමින් ජ්යෙෂ්ඨත්වයටයම් ගරුත්වයක් තිබිය යුතුයි කියල මට හිතෙනවමේ දිනවල ප්‍රධාන පක්ෂ තරඟෙට නිලියො ගායකයො ක්‍රීඩකයො සොයනවලු, මොකද දේශපාලකයො එනම් ජනයා ...
මහ ගස් ගින්නෙන් රකින්න පඳුරු ගිනි තැබීම- Back Burn දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! බොබසෙ, ලංකාවේ වමත් එක්ක ලොකු කොක්කක් තියෙනවතමනට රිසි පරිදි සිහල, හෙළ* බොදු පොදු ජනයාගේ මනස් හසුරුවන්න, හසුරවල ඡන්ද ටික රිසි සේ බා ගන්න, වම ඒ කස්ටියට ඉඩ නොදෙන නිසා වෙන්නත් ඇතිබොබසේ අලුත්ම ගොදුර රාජිත සේනාරත්න(ලංකාවේ පගාගන්න එකම එක්කෙනා ඇමති රාජිත?)රාජිත බල කේන්ද්‍රය ගැන යම් විවේචනත් පසුගිය දවස්වල කලා,ඒ උනාට භය හිතෙනම කතාව තමයි ජනරාල් ෆොන්සේකාතුමාට ගේම දුන්නේ තමන්ය කියල කියපු ...
ආනේ මේ අර බිංදු කොලුවනේ, සමන්ට ගහල තියෙන්නෙ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ආනේ මේ අර බිංදු කොලුවනේ, සමන්ට ගහල තියෙන්නෙබස්නාහිර පලාත් සභාවේ කොළඹ පලමුවෙනි තැනට ෆයිට් එක දැන්ම ආරම්ඹ කරල වගේ. මේක හොඳටම මදි මල්ලී, තව දෙන්නෙක් තුන්දෙනෙක් බාවලදූශණ දෙක තුනක් කරල බලන්න.ඒත් ඇති වෙයිද ශුවර් නෑ.අලුත්ම අලුත් ශේප් කල්චර් එක,ගුටි කනව අතට අත දෙනව, ශෝක්? ...
දිය කැට පහණයි අඳුරු වූ පහන් කණුවයි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දිය කැට පහන අශෝක හඳගමගේ ටෙලිනාට්‍ය නිර්මාණයක්. එය පොතක් ලෙස මුද්‍රණය වී තිබෙන නිසා දිය කැට පහන කියවීමෙන් විඳින්නත් පුලුවන්. අශෝක හඳගම සිංහල නාට්‍ය හා සිනමා කලාවට අලුත් තේමාවන් හඳුන්වා දුන් නාට්‍ය කරුවෙක්, සිනමා කරුවෙක්. හෙණ, මාඝාත, අක්ශර, විදූ, ඉනි අවන් ඔහුගෙ නමට විශේශත්වයක් දුන්න නිර්මාණ.දිය කැට පහන වියළි කලාපයේ ඈත ගමක කතාවක් උනත් ටිකක් අමුතුයි.මගේ මතකයට එනව ඒ කෘතියෙ ...
මටත් ලිංගික අතවර කරන්නකෝ! sex දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! බිරිඳ සමග යෙදෙමින් හිටිය සංවාසේමාධ්යවේදී කුමරෙකු උස්සල කැළණිය දේසේලිංගික අතවර කළ පොලිස් කතට සොඳසේනෙක ආරාධනා ලැබෙනු ඇත බෝසේනැත නැත මා වැරදි යයි සිතේප්රසන්න දෙයක් මෙහි සිදුව නැතේඑහෙම වූවානම් ඔහු පොලිසි නොයෙතේමාධ්යවේදියා කෝම කීවද අයියෝ බෑ කැතේඅනේ ඉතින් යසස් වත් හිටියානංවිරිදු සුරලක් වත් අහගන්නට තිබුනා ඕන්එයත් ගොහින් අපේ ඡන්දෙ ඉල්ලන්ඒ මදිවට ජේ විපියෙ පාටත් කරලා හොරකන් ...
චොකලට් හීනය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලංකාවෙත් ස්වභාව ධර්මෙන් කරදර,ඇමරිකාවෙත් කරදර.සැමට කරදරයක් නොවේවා කියල හිතන ගමන්ම පොඩි පරණ කතාවක් කියවල බලමු.මේ දවස්වල කෙටි නිවාඩුවක් ලැබිල ගෙදර උනාට වැඩක් නෑ. ගෙදර වැඩ පලවලට අහුවෙලා. සමහර වෙලාවට හිතෙනව වැඩට යන එක හොඳයි කියල.ඒත් එක හොඳක් උනා. වැඩිපුර පෝස්ට් දෙක තුනක් ලියන්න පුලුවන් උනා. ඒ වගේම වැඩිපුර කොමෙන්ට් කරන්න ලැබුනා.ඉතින් එහෙම ගෙදර වැඩ කරන අතරෙ මට පහු ගිය දේවල් ...
පූස නැතිවෙලා... ළමයි ගෙදරින් ගිහිල්ල... දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://media22.onsugar.com/A/L කරන කාලේ මට මතකයි රෑට නිදාගන්න කොට, කොහෙන් හරි ඇවිල්ල අපේ ගෙදරට පුරුදු උනු අලු පාට පූසෙක් කකුල් දෙක ලඟ නිදාගන්නව. එලෙව්වත් යන්නෙම නෑ. හොඳට ගුලි වෙලා උගේ ඇඳ වගේ තමයි නිදාගන්නේ. කොහොම උනත් ඌ ආවෙ නැති දවසට පාලුයි. අලු බෝයි කියල තමයි අපි ඌට කිව්වෙ.මට අලුබෝයියව නිතරම මතක් වෙන්න ගත්තෙ දැන් අපේ ගෙදර ඉන්න 'සිසිලි' මට මනාප දවසට ...
හිමි නම රහත් වෙලා කියා උන්වහන්සේම දෙසනවා නම් අපිටත් සර්ටිෆිකෙට් එකක් ගත්තෑකි නෙව දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හොරු හොරු ලෙස නොදකිනදූශකයින් දූශකයින් ලෙස නොදකිනහරකුන් මරණවාට අඬනමිනිසුන් මරනවාට නාඬනඇත්ත ඇති හැටියට නොදකිනදේශයේමෙතරම් නොපනත් කම් සිදුවෙද්දීඇස් පියාගෙන ඉඳරහත් විය හැකි පුද්ගලයෙකුගැන මට නම් කිව හැක්කේකුමන මතයක් හෝ පදනම්වපාරට බැස කෑ ගහනගලබොඩ ඥානසාර හිමියන්මෙයට වඩා දහස්ගුණයක් වටිනා බවය.මුලු රටම අඳුරට යද්දීමට විතරක් ලයිට් එකක් දාගෙන ඇති පලේ කිම?කෙසේ වෙතත් බුදුහාමුදුරුවනේඔබගේ වදන්වල නිර්වචනයන්,අර්ථකතනයන් පිළිබඳවයි මේ ආරවුල? ...
ප්රභාකරන් නොකියූ ඒත් විග්නේශ්වරන් කියූ ප්රභාගේ කතාව- Shut up Tamilnadu, we will sort out our family problems! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දකුණේ ජනයා කලක් තිස්සේ පුල පුලා බලා සිටි උතුරේ සැබෑ ලාංකිකයෙකු විසින් ප්‍රකාශ කරන ලද මේ වචන ටික ලංකාවට සෙත් සාන්තියක් වනු නොඅනුමානය.මෙය කාලයක් තිස්සේ උතුරේ දෙමල ජනයා මෙන්ම ඩයපෝරාව අතර වැඩී ආ මානසිකත්වයකි. විග්නේශවරන් තුමාට අපේ ආචාරය. ජාතික ඇඳුමත් තියෙනව, සාටකෙත් තියෙනව, සාටකේ රතු පාටට අමතරව කොලපාටත් තියෙනව, පොට්ටුවත් තියෙනව, නිදහස් නිවහල් කතාවත් පෙනුමත් එක්ක සලකල බැලුවම මහිතනව දැන් ...
මහින්දගෙන් අගමැති තනතුර ලබා ගැනීමට නම්...? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද පොසොන් පෝය දවසෙ, ඊට අදාල ව යමක් කියල දේශපාලනේට යමු නේද.හැම තැනම කියවෙන්නෙ බුදු දහම ලංකාවට ගෙන ආවේ මහින්ද මහ රහතන් වහන්සේ විසින් කියල. මට නම් තේරෙන්නෙ නෑ ඇයි කියල.බුද්ධාගම මෙරටට ප්‍රථම වතාවට ගෙන වැඩියෙ මහින්ද මහ රහතන් වහන්සේ නොවේ.... මා නැවතත් කියනව.තෙවරක් මෙරටට වැඩිය අප බුදුන් වහන්සේම විසිනි.දැන් බලමු අනෙක් මහින්ද ගැන. එයාගෙන් අගමැති කම ඉල්ලගන්න විදියක්මේ ලඟදී ...