දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
ගැටය සන්දියේ- ගීතයක් පබැඳුම දයල් බතී (ගායනය අමරසිරි හා ප්‍රියදර්ශනී පීරිස් කලොත් නියමෙට තියේවි) දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ගැටය සන්දියේගමේ පන්සලේපායන ඒ අපූරුවටඇයි දැන් පායන්නේ නැත්තේසඳුනි අපූරුවට ඇයි දැන් පායන්නෙ නැත්තෙසුන්දර කොමල හිනාපහන් එලියට දිලිසුනාඉඟි ඇස් අගින් කරනාසුවඳ දුම් වැලේ එතුනාසඳුනිඅපූරුවට ඇයි දැන් පායන්නෙ නැත්තෙම යටි සිත කතා කරයිතාරුණ්ය ගෙවී ගොස් දුර ඈතයිහඳ වෙනස් නොවී ඇති බව පවසයිඅපූරුව ලස්සන තවමත් තියෙයිඔව් ඔව් දැන් සඳ ලස්සනට පෙනෙයි ...
රාජපක්ශ ජනපතිගෙ ප්‍රියතම කඩචෝරුව ? පරාක්‍රමබාහු රජතුමා පිලිමයේ අතේ තිබෙන්නේද කඩචෝරුවක්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලඟදීම ජනපති මහින්ද විසින් දෙන ලද බදු සහනයෙන් වාහනයක් මිලදී ගැනීමට පුල පුලා බලා සිටින කඩචෝරුවේදී දයාල් බතී විසින් මේ ප්රශ්නය ලංකාවේ ප්‍රධාන නායකයින්ගෙන් අසනවා.(ජනපති මහින්ද ජනප්‍රිය වෙන්නත් රනිල්ට සාමාන්‍ය ජනතාව අතරට යන්නත් බැරි ඇයි යන්න කඩචෝරු ප්‍රශ්නයක් ඇසුවොත් සොයා ගන්න පුලුවන් කියල මට හිතෙනව.) ප්රශ්නය- ඔබ වැඩියෙන්ම කැමති කුමන කඩචෝරුව කන්නද?ඔබ හිතන්නෙ මොන වගේ උත්තර ලැබෙයි කියලද?මහින්ද- රනිල්-සෝමවංස-සම්බන්දන්-කරුණා-චම්පක-මනෝ-බාහු-නිර්මාල් රන්ජිත් ...
මගියගේ girl friend එක්ක නිදාගත්ත නැවියා හොඳ උනේ කොහොමද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ කතාවත් කලින් ලිපියෙ සඳහන් කළ වර්ක් ශොප් එක හා සම්බන්දයි.වැඩ මුලු ඇදී ඇදී යනකොට සහභාගී වන අයට නින්ද යන එක වලක්වන්න මෙහෙයවන උදවිය, එදා නම් හිටියේ බොහෝම ප්‍රිය මනාප රූමත් තරුන ලඳක්, රසවත් දෙයක් ඉදිරිපත් කරනව. දැන් ඔය දයාසිරි ජයසේකර සින්දු කියන්නේ, පාර්ලිමේන්තුවෙ ඉස්සර ඉඳල තියෙනව, හිටිය, තාමත් ඉන්නව කවියො, හොඳ කවියො; කැස්බෑව නියෝජනය කරමින් හිටිය දක්ශ කවියෙක්..විජමුත් හොඳ ...
අද විහිලුවක්, වැඩි හිටියනට පමණයි, දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ බලන්න මේ කතාව,මේකත් ටිකක් භය හිතෙන කතාවක්ඔන්න එකමත් එක රටක, පිරිමින්ට පමනක් වෙන් වූ, වැරදුනොත් මුදල් ආපසු ගෙවන (Money Back Guarantee) ඇඟේ බර අඩු කරගැනීමේ වැඩ මුලුවක් තිබුන .වැඩ පිලිවෙල භාර පුද්ගලයා ඇවිත් රැස්වෙලා ඉන්න පිරිමින්ට කියනවවැඩ පිලිවෙල හරි සරලයිඔබ දන්නව දිවීමෙන් සිරුරේ බර අඩු කරගන්න පුලුවන් ඉක්මනට. අපේ මේ වැඩ සටහන සති දෙකක් පැවත්වෙනව.මං කැඳවනව මේ රූමත් කුමරිය, ...
හඳපානේ ගිය උන්ට මඟුල් මේසෙ අපිත් එක්ක වාඩි වෙන්න බෑ. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඒ දවස්වල ගම්වල මගුල් ගෙවල් වල කෑම මේස වල නිතරම වගේ ඇදෙන ප්‍රශ්නයක් තමයි. ...ගෙදරට හොරෙන් පැනල ගිය , ඒ කියන්නෙ හඳපානේ ගිය අයවලුන්ව ප්‍රසිද්ධියේ විවාහ වූ අය කෑම මේසෙට ගන්නෙ නැති එක. මට මතකයි අපේ කුරුණෑගල පැත්තේන් ආපු නෑදෑවන කෙනෙක් වූ අරනෝලිස් බාප්පා බාල්දියක් ඇද්ද, කැලණියේ රංජනී අක්කව මේසෙට ගන්න බෑ කියල. මොකද රන්ජනී අක්ක හඳපානෙ ගිය කෙනෙක්. ගෙදරින් ...
ඒබ්‍රහම් ටී කොවුර් නැවත ඇවිත්-කාලෝගෙන් ලක්ශ දහයක චැලෙන්ජ් එකක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අඬන්න ඕනෙලු කිරි එරෙන්න. මාත් කාලෙකට පෙර බ්ලොග් පෝස්ට් එකක් ලීව ඒබ්‍රහම් ටී කොවුර්ට නැවත එන්න කියල. අනේ එතුමට එය ඇහිලද කොහෙද? යමෙකු තමාට ගුප්ත ශක්තියක් ඇති බව ඔප්පු කළහොත් ඒ පුද්ගලයාට රුපියල් දශ ලක්ෂයක් පිරිනැමීමට තමන් සූදානම් බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසයි.මේ සඳහා තමන් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය හා එක්ව අභියෝග 12ක් ඉදිරිපත් කරන අතර ඉන් එක් කරුණක් ...
කිරිල්ලියක් මැරිල දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නෑ මං හිත වෙනස් කර ගත්ත.ඇත්තටම මැරිල තියෙන්නෙ කුරුල්ලෙක්මං එහෙම කියන්නේ හේතුවක් ඇතුව. මහ පාරෙ වාහනේකට අහු වෙච්ච් කුරුලු පෝතකයගෙ කැඩී බිඳී ගිය අත්තටු සිරුරෙ කැබලි දැක්කමමට හිතුන මෙහෙම.සාමාන්‍යයෙන් කුරුල්ලො වාහනවලට අසුවී මැරෙන්නෙ නෑ.අපට උවමනා උවත් උන්ව යට කරන්න බෑ.වහාම ඉගිලී යනවඅවදානම risk සාමාන්‍යයෙන් ගන්නේ කුරුල්ලො.කිරිල්ලියො අවදානම් ගන්නේ නෑ.ඒත් අද හරි ගියෙ නෑ.හිතපු විදියට පරන පුරුදු විදියට ටක් ගාල ඉගිලී ...
අනගාරික රූපමාලී දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැනට වසරකට පමණ පෙර මට ඈ හමුවන විට භාවානාශ්රමයේ ආධුනිකයෙකු, නවකයෙකු වශයෙන් ශ්‍රමන ජීවිතයට එළඹෙනු පිණිස තබන මුල් පියවර තබා සිටි ඇයත් සාමාන්‍ය රූමත් ලඳකුත් අතර වෙනසක් නොපෙනිණ. තාරුණ්‍යයේ ලස්සන, ජවය, අව්‍යාජත්වය රැලි ඝණ කෙස් කළඹ, සාමාන්‍ය ඇඳුම්. ඇය ඉපදුනේ කොළඹ හතේ බාර්න්ස් පෙදෙසේ. (ඇය එන්නෙ කොහි සිටදැයි යන්න භාවනාවට වැදගත් නැතත් මා ලියන 'රූපමාලි වස්තුව'ට වැදගත් යයි සිතුවෙමි.)ජීවිතයේ සොඳුරු ...
මේ අන්තිම ලකී නොවේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! This photo is Taken from the webඅපේ කාලයේ නගරයේ වීරයා ගාමිනි ෆොන්සේකාය, නැතිනම් විජය කුමාරණතුන්ගය, ඔහු අසරනයින් වෙනුවෙන් සටන් වැද නරකයා පරාජය කොට පීඩිතයා බේරා ගනී.සිය බාහු බලය ආත්ම විශ්වාසය ඔහුගේ ශක්තියයි. ඔවුන්ගේ දේසපාලනික නාගරික නූතන අනුරුව භාරත ලක්ෂ්මන් ප්රේමඡන්ද්ර හෙවත් ලකී අයියාය.ලකී 1956 දරුවෙකි, ඇත්තටම ඔහු උපන්නේ 1956 බැවිනි. 1956 පංච මහ බලවේගය පෙරටුකොට බන්ඩාරනයක බලයට ආ වසරයි. ලකීගේ ...
ලයනල් බෝපගේ කථා වස්තුව හෙවත් අවංක ජේ වී පී කාරයෙක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 'කැරැල්ල, මර්දනය, සහ සාධාරණත්වය වෙනුවෙන් වු ශ්‍රි ලංකාවේ අරගලය' යනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෑතකදී ග්රන්ථයක් එලි දැක්වූ ලයනල් බෝපගේ ගැන මගේ මතකය බොහෝම අඩුයි. ම'හිතනුයේ ඒ ඔහු 71 කැරැල්ලේ විත්තිකාරයින් වී හිරගෙයි ලැග නිදහස් වූ පසු දේශපාලනයෙන් ඉවත්ව පිටරටකට පදිංචීය ගිය නිසා වෙන්නට ඇත. එහෙන් මෙහෙන් ගොනු වු කරුණු අනුව බෝපගේ ගැන තිබුනේ සමාන්‍ය ජේ වී පී කාරයෙකුගේ ප්රතිරූපයකට වඩා වෙනස් හොඳ ...
හෙළ ඔසී මචංලාට ආදරයෙනි! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මට මිතුරෙකුගෙන් ලැබුනු ලිපියකි, කතෘ දීප්ති. පහත පින්තූරය දැම්මේ මා විසිනි.මචං ච්ත්‍රපටියේ අවසාන ජවනිකාවට අනුව අපට දෙන පණිඩිවය වන්නේ මොන ගේමක් හරි ගහලා මේ රටින් පනින්න කියන එකයි. මොකද ලංකාවේ ජීවත් වන ගොඩක් අය සිහින දකින්නේ මීට වඩා හොද වෙනත් රටකට ගොස් ජීවත් වීමටයි. මේ වන විටත් ලංකාවේ විදෙස්ගත ශ්‍රමිකයන් ගණන ලක්ෂ 13 කට ආසන්න වෙනව. මේ අතරින් ඇමරිකාව, කැනඩාව, ...
බීෆ් ෆ්ලේවර් එක දාල හදන චිකන් කරි එකක් වගේ, විමල් ඇමති තුමාගේ අනාගත දැක්ම, නිදහස් අද්යාපනයේ අස්වනු නෙලමු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද මගෙ කතාව මිශ්‍ර එකක්....ඉඳල හිටල කන කුකුලු මස් කෑල්ලත් දැන් කිසිම කුකුලු මස් රහක් නෑ. අනේ සමාවෙන්න ඕන මගේ පරිනාමයෙන් උරුම වෙච්ච වනචාරී රස නීරස ගැන කීවට. එලවලු පමනක් භක්ශක පින්වතුන්, (නිකං අනෙක් අයට පෙනෙන්න හෝ වියදම් අඩු කරගන්න කරන අය ) මා සමග උරණ වූවත් මක්ක කරන්නද?කෙසේ වෙතත් කුකුලු මස් රස ගන්න කුකුලු මස් ව්යංඤ්ජණයටත් කුකුලු මස් රස ...
පොඩි සරල ගණිත ප්‍රශ්නයක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! + - / Xලිංගික කතාවක් නොවේ. සැබෑ ගණිත ප්රශ්නයකි.ලොකු ගනන් කාරයින්ට නොවේ. අපි වගේ ගණන් බැරි අයටය.දයාල් රුපියල් පනහක් ණයට ගත්ත අම්මගෙන්, දයාල් තව රුපියල් පනහක් ණයට ගත්ත තාත්තගෙන්.එකතුව 100.දායාල් කමිසයක් ගත්ත රුපියල් 97 කට,ඉතිරිය, රුපියල් තුනෙන් එකක් අම්මටද එකක් තාත්තටද දී එකක් දයාල් තියා ගත්ත.දැන් මම අම්මට ණයයි 49ක් තාත්තට ණයයි 49ක් මා ළඟ එකයිඑකතුව 99යි එතකොට අනෙක් රුපියලට ...
ගොනුන් කන, කා රැවටෙන තන දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මා කලින් කතාවේ ඇඟෙව්වෙ අස්වභාවික ලෙස විශාල, ස්වභාවික සංසිද්දියක් පිලිබඳව.අද ස්වභාවික ලෙස පෙනෙතත්, අස්වාභාවිකව විශාල සංසිද්දියක් පිලිබඳව.බවලත්, බලවත්, උදවියගෙන් දෝශාරෝපන එයිද මන්ද?මෙය භයානක සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් නොකිය, නොලිය, කොහොමද හුදී ජනයාගේ සිත් සුවය පිණිස...දියුනු රටවල සාමාන්‍ය දෙයක් ලෙස විශාල වශයෙන් සිදු කෙරෙන කෘතිම පියොයුරු වල ඇතුලාන්තය ගත්තම එවා කාර්මික තත්වයේ සිලිකන් වලිනුයි නිමවී තිබෙන්නේ.මේ සිලිකන් උරයක බහා ...
රනිල්ගෙ ඩේලි මිරර් එක බාහුට පානා හුරතල් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://www.facebook.com/pages/Ranil-Wickramasinghe/113049832114487?sk=photosරනිල්ගෙ වර්තමාන රංග භූමිකාවට මාක්ස්වාදී සහතිකයක් දීල වගේ බාහු විසින්.රනිල්ගෙ ඩේලි මිරර් පත්‍රයේ මාධ්‍ය වේදිනි ඩයනා සිල්වා 'බාහු 'ව පාණ්ඩුකම්බල සයිලාසනය මත හිඳුවා යටින් ගිනි ගොඩක් ගැහුව කීවොත් එච්චරම හරි නෑ. ඇයගේ ප්‍රශ්න අසන විලාසය බෝම විනීතයි, කන් කළුයි ඒ වගේම බුද්ධිමත්- සිත් කළුයි. ඇයගේ අපූරු, ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයෙන් අපේ බාල පරපුරට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව කියල හිතෙනව.හොට් සීට් ...
නලින් ද සිල්වා නූතන වීර කැප්පෙටිපොලද -මහචාර්‍ය් සුචරිත ගම්ලත් ගුණ සමර- දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දයල් බතී, මහ ඇදුරු සුචරිත ගම්ලත් ගැන නොලීවොත් එය දයල් බතී සිය දෙමාපියන් අමතක කිරීම හා සමය, මන්ද දයල් බතී අභාශයන් ලැබූ පුද්ගලයින් අතර එතුමා ප්‍රධාන ස්තානයක් ගන්නා බැවිනි.අවුරුදු 78 ආයු වලඳා අපෙන් සමුගත් සුචරිත ගම්ලත් මහ ඇදුරු තුමාට කල හැකි උත්තම ගෞරවය ලෙස දයල් බතී හිතන්නේ එතුමා අපට කියා දුන් පෙන්වා දුන් අදීනත්වය ඉදිරියට ගෙන යාමට හැකි තරමින් දායක ...
සපත්තු දෙකෙන් එක සපත්තුවක් පමනක් පොලිශ් කලොත්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇමරිකාවේ, කැලිෆෝනියාවේ, ඩිස්නිලන්තයට ගිය වේලේ ඇන්හයිම් වෙලඳ සංකීර්ණයේ වීදියක් දිගේ ඇවිදගෙන එමින් ගමනේදී ඇස ගැසුනු සපත්තු පොලිශ් කරන ජැමෙයිකානුවා මට ඔච්චමට මෙන් කීවේ,හෙයි යාලුවා බලපන් උඹේ කුනුපාට සපත්තු දිහා.මට සල්ලි නෑමං නොමිලේ සුද්ද කරල් දෙන්නම් කියා. මට උඹේ සල්ලි ඕන නෑ ඔව් මං දන්නව උඹ එක සපත්තුවක් නොමිලේ අනෙක පොලිශ්කරන්න ඩබල්, දැනගනින් මං ලංකාවේ.ඇමරිකාවේ එහෙම ගමක් ගැන මං අහල නෑනේ.ඒක ...
ෆේස් බුක් එකේ මෝඩ උපාසකම්මලා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! එකල්හීදස බිමබරක් වූ මාර සෙනග මෛත්‍රී බලයෙන් පරාජය කලා වූදත්රෛලෝක නාථ වූ ඒ බුදු පියානෝ මිහිකත සනහා පිය නගන තන්හි තන්හි සුවඳ කුසුම් පුබුදවමින් වඩිනා කල්හීකල්පාන්තරයක් පුරා උන් වහන්සේ හඹා යමින්සසරේ එක් ජීවිතයකදී නොලද රන් තාලියටවෛර බැඳි දේවදත්තයන් ක්‍රෝධයෙන් මඬනා ලද සිතින් වෛර්යයෙන් දැවෙමින්එහිමියන් මග එන කල් යල් බලා පර්වත මස්තකයේ සිට මහා කලු ගලක් උන් වහන්සේ මතට පෙරලූහ.එ අසා ...
හරියට බැලුවොත් මගේ රිදී පදක්කමත් මට හිමි නෑ. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දැන් හැමෝම වගේ පමා වෙලා හරි අවංක වෙන්න පටන් අරගෙන .අලුත් ඇමෙරිකන් මෝස්තරයක් වද්ද මන්ද? අපි බටහිරයන්ට බැන්නට, අවංක කම අපට වැඩියෙ තිබෙන්නේ ඒ අය ලඟ. කුහක කම වැඩිම අප ලඟ. කෙසේ වෙතත් වැඩියෙ උස්සන්න යන්න අවශ්‍ය නෑ. මං මොටද බටහිරයා යන කාඩ් එක ගහ ගන්නෙ.සුසන්තිකාගේ ඔලිම්පික් ලෝකඩ පදක්කම රිදී බවටඋසස්වීමක් ලද්දේ රත්තරන් පදක්කම ගත්ත අමෙරිකානු ජාතික ගෑනු ළමය හදවතට ...
නාථ දෙවියන් දයාසිරිට කිවූ කතාව රහසින් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දයාසිරිට හීනෙන් ඇවිත් හිස් පෙට්ටියක් පෙන්වා තිබේ.පෙරදිග චින්තනයෙන් හැම වස්තුවක්ම සිදුවීමක්ම සමස්තයේ කොටසක් ලෙස ගන්නා අතර බටහිර චින්තනයෙන් හැම දෙයම කොටස්වලට කඩා වෙන වෙනම වෙන් කරගෙන ඒවා සමස්තයෙන් වෙන් කොට සලකා බලයි. එහි ප්‍රතිපලයක් ලෙස විකිණිය හැකි දේ ගැන අවධානය යොමුකරයි.උදා; උක් ගහෙන් සීනි වෙන් කර ගෙන විකිණීම. රාවලින් අරක්කු පෙරා විකිණීම, පවුල් ජීවිතෙන් ලිංගිකත්වය වෙන් කර විකිණීම, ශාකවලින් බෙහෙත් ...