දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
ම්ලේච්ඡ ගව ඝාතන, සහ සෞදි අරාබියෙ අත්දැකීමක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! තව සිංහල බ්ලොග් කරුවෙකුත් මේ ගැන ලියල තිබුන.රුපියල් මිලියන 120x800ක් වටින සහ 13000කගේරැකියා අහිමිවන තත්වයක් තිබියදීත් පන පිටින්ගවයන් ඉන්දුනීසියාවට යැවීමේ කර්මාන්තයඅවධානමට ලක් කරමින් ඔස්ට්‍රේලියාව ඉන්දුනීසියාවට ගවයන් මසට යැවීම පාලනය කිරීමට සැරසෙයි.ඔස්ට්‍රේලියානු abc රූපවාහිනි සේවයේ පෙන්වු වැඩ සටහනකට පසුව නැගුනු ප්‍රබල මහජන විරෝධය හේතු කොටගෙනයි මෙය සිදුවූයේ. ඉන්දුනීසියාවේ අචාරධර්මීය නොවන අකාරයට ගවයන් මැරීමට පෙර උන්ගේ ඇස් අන්ද කර වධ දී (අසූ තුනේ ජූලියේ ...
මගේ අයිය ජනාධිපති නම් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඇත්තටම මගේ අයිය ජනාධිපති නම් මං මොනවද එයාගෙන් ඉල්ලන්නෙ.ඉක්මනටම ඔය මලදානෙන් අස්වෙලා ගමට වරෙන් කියල කියනවද නැත්නම්...ඇත්තටම ඕනම වරයක් ඉල්ලුවෑකි අර සුරංගනා කතාවල වගේ..මාව හඳට යවපංකො අයියෙමාව නගර සභාවට යවපන්කොමාව පලාත් සභාවට යවපන්කොමාව පාර්ලිමේන්තුවට යවපංකොමට උපදේශක කමක් දියන්කෝමොනවද කරන්න බැරි..මට චෑන්ස් එකක් ආවොත් මට නම් මේ මගුල් මොනවත් එපා, මං දන ගහල හරි ඉල්ලන්නෙ මෙන්න මේකයිමේ සංවාදය සූට්ටක් කියවල බලන්න, ...
'අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා '-සංහිඳ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! http://cdn.itn.lk/Discussion/sanhinda/sanhinda_20120415.wmvකාලෙක සිටන් බලන් හිටිය මා ආස කරන ඔබත් ආස කරන රූපවාහිනි වැඩ සටහනක් ගැන ලියන්න. වේලාව ආවා. සුනිල් ශාන්ත නිර්මානය කළ අයිවෝ ඩෙනිස් ගායනා කළ අනේ මගෙන් වැඩ ගනිව් ගනිව් හඬ හඬා ඔහේ යනවා ගීතය ප්‍රචාරය වෙද්දී මගේ මතකය කොළඹ විශ්ව විද්‍යාලයට ඉගිලුනා. කාගෙත් දොස් අහන රූපවාහිනි ආණ්ඩුවාහිනී වල ප්‍රචාරය වන වැඩ සටහන් අතරේ අයි ටී එන් නාලිකාවේ ප්‍රචාරය වන ...
හෙළයිනි අවදිවව්! නොරොච්චෝලෙ කරච්චලේ! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නොරොච්චෝලෙ ගල් විදුලි බලාගාරයේ මොකක් හෝ අද්භූත ප්‍රශ්නයක් තියෙනව වගේ.නිතරම කුමක් හෝ අසාත්මික තාවක් ගැන අසන්නට ලැබෙනව.අධිවේගී මාර්ගයෙ වාහනවලට ගල් වැදෙන මෙන් මෙයත් වැඩ ඇරඹුනු දා සිට එහි නියම ධාරිතාවයට එන්නට නොහැකිවනසේ පැන නැගෙන නොයෙක් ආබාධ ගැන නිතර අසන්නට ලැබෙනව.මෙය සැලසුම් හදපු දා සිට මොන මොන ප්‍රශ්න ආවද, පරිසර වේදීන්, අවට වැසියන්, අන්තර් ජාතික බලපෑම්, අවුරුදු ගානක් ගත උනා සැලසුම් ...
පාස් උනොත් නංගිල ලකී නැත්නම් ජුකී -විශ්ව විද්‍යාලයට යන්නම ඕනද ? ධන(යා)ත්මක චින්තනයේ දිගුවකි, පෝසත් වෙන විදියකි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! GCE O/L GCE O/LGCE O/LGCE O/LGCE A/L GCE A/L GCE A/L GCE A/L MBBSBsc, BCom LLB, AAT, CIMA, MSc, PHD, Mphillමං මේ කියන්න යන දෙයින් මට දෙමාපියන්ගෙන් දෝසාරෝපන අහන්න වෙයිද මන්ද? මං මේ ලියන දේ 100%ක් හදවතට එකඟද නැත. ඒත් මෝඩ අදහස් කියල දෙයක් මේ ලෝකෙ නෑ. මං ලියන දෙයින් ඥාණවන්තයකුට හොඳ අදහසක් පහල වෙන්න පුලුවන් නිසා මෙය ලියමි.මේ වසරේ ...
ධම්ම චක්කං අ-පවත්තං සුධ්දං පොලෝසිං දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ධර්ම චක්‍රය පොලිස් යුනිෆෝමයේ දකුනු අත ඉහලින්ම යොදා ඇත්තේ විහිලුවට නොවේ.ධම්ම චක්‍රයෙන් සංකේතවත් වන ගුණ දම් පතුරුවාලන දේශයකයට අවශය නීති රීති ධාර්මික ලෙස ක්‍රියාත්මක කිරීම යන්න පොලිසියේ අරමුණ බව කියන්නටය.එහෙත් නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට යාමේදී ඇතිවන පුද්ගල බද්ධ හේතුද, සමාජ දේශපාලනික බලයේ බලපෑම්ද ආදී මෙකී නොකී දහසක් කාරනා හේතුවෙන් පොලිසිය මේ තත්වයට පත්ව ඇත. පොලිසියට ඇති ගෞරවය ...
දරුවන් ජීවිතය වටහාගන්නා විට... ජනවාරි 30 වෙනි සදුදා, 22: පරිවර්තනය - පූර්ණිමා වික්‍රමරත්න Lakbima වැදුම්: 100 දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අද පුවත් පතක තිබිල කියවපු පහත අමුණා ඇති ලිපිය ගැන මොකවත් නොකර බැරි තරමට සතුට ඉහිලුම් නැතිව ගියා ඒකයි මෙය පෝස්ට් කරන්න හිතුවේ.දරුවන්,ජීවිතයෙහි සැබෑ පී‍්‍රතිය රඳා පවතින්නේ යම් පුද්ගලයෙක් සතු දේ මත නොව, එම පුද්ගලයාගේ ස්වභාවය මත බව,වටහා ගන්නා විට...ඔවුන්,අත්පත් කරගැනීම හාදඬුවම් කිරීමට වඩා, පරිත්‍යාග කිරීමෙන් හා සමාව දීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙන බව,වටහා ගන්නා විට...ඔවුන්,දුක්පීඩා දුරුවී සැනසීම උදාවන්නේ ආත්ම ...
සනත් ජයසූරිය, ක්‍රිකට්, මැන්ඩෙලා හා ඉන්වික්ටස් Invictus දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කවුද කිවූ නිසා සනත් ඉන්වික්ටස් Invictus චිත්‍රපටය නැරඹුවේ ක්‍රිකට් තේරුම් කමිටුවේ ලොකු පුටුව ලැබුනාට පසුවය. වර්ගවාදී ආණ්ඩුව පලවාහැර පැවත්වූ පලමු ලෝක රග්බි කුසලානය සඳහා වූ ලෝක කුසලාන අවසන් මහා තරඟය මැන්ඩෙලාගේ ජාති වාදී නොවන, දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා ගෙන යන්නා වූ උපාය මාර්ගය දැක්වෙන ඒ චිත්‍රපට දැකීමෙන් උද්දාමයට පත් වූ සනා දැනට මඩ ගොහොරුවක් වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ...
කවියා සුන්දර චෞරයෙක්ද, දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අඩෝ වරෙන් ඩෝ චන්ඩියෙක් නං එලියට අපි නොදන්න කවි.. තොගෙ අම්මගෙන් අහපිය මං කවුද කියල..සොරි සොරි වෙරි සොරි කවි අයියෙ, අපි කතා කලේ කවි ,,කවි පැල් කවි,,බබා නිදිකරවන කවි.. ඒව ගැන.ආන්න එහෙම වරෙන් මල්ලි, මං හිතුව මේ කවි අයියට පාට් එකක් දැම්ම කියල.යාන්තම් කවි අයියගෙන් ශේප් උනේ එහෙම. ඒ උනාට ඇත්ත කවියෙන් අපිට මග අරින්න බෑ. බලමු සියල් දත් පඬි ...
රැජිනටයි යුරෝපෙටයි අපිටයි දෙයියන්ගෙම පිහිටයි God Save European Union, England and Sri Lankans too දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! බ්‍රිතාන්‍ය මහ රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් එංගලන්තයේ ලන්ඩනයේ බකිංහැම් මාලිගයේ පැවති මහ සංගීත ප්‍රසංගය අවසන් වූවා පමණයි. Paul Mcartney, Kylie Minogue, Goefrey Gurrumul Yunipingu, Tom Jones, Cheryl Cole, Elton John, ..ආදී ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් සහභාගී උනා. ලක්ශ සංඛයාත ජනකායක් පැමිණ සිටියා. ලෝකය පුරා කෝටිසාංඛ්යාත ජනකායක් නරඹන්න ඇති.චාර්ල්ස් අම්ම කියල අමතන විට රැජිනගේ මුහුනේ සිනාවක් ගියා. ලඟ හිටිය දෙවන ලේලියට ...
Tissa Abeysekara සමරමු. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! Remembering Tissa AbeysekeraSunalie Ratnayake, in The Daily News, 18 April 2013සිංහලෙන් දැක්වෙන්නේ දයල් බතී විසින් කරන ලද කටෝර පරිවර්තනයයි අද අප්‍රියල් 18 දින, අතුල්‍ය, අව්‍යාජ, ප්‍රතිභාවෙන් යුතු බහු නිපුණ, බහුශෘත යුග පුරුශයෙකු අප අතරින් සමුගෙන සිව් වසරක් ගත වන දිනයයි.ලංකික සිනමා තිර කතා රචනා ලෝකයේ, චිත්‍රපට අධ්යක්ශණයේ, රංඟනයේ, ක්‍රියාකාරී දේශපාලනයේ, ලේඛකයෙකු ලෙස, විශ්ලේශකයෙකු ලෙස ඔහුගේ ජීවිතය පොහොසත් කිරීමට හේතු වූයේ ...
ජෝ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මහගම සේකරගේ තුන් මං හන්දිය කියවීමෙන් මා තුල ඇඳී තිබුනු මාමාගේ රූපයට තුන්මං හංදිය චිත්‍රපටය නැරඹීමෙන් පසුව හානියක් නොවූයේ ජෝ නිසා කියලයි මට මතක.අපට සිටි ඕනම චරිතයක් රඟපාන්න හැකියාවක් ඇති නලුවන් කීප දෙනාගෙන් ශ්‍රේෂ්ඨයෙක් කිවොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ.ජෝ ගැන වැඩි විස්තර මාධ්‍යවල පල උනා අඩුයි, කොහොමත් ජෝ වැඩි ආටෝපෙට අකමැති කෙනෙක්, සරල මිනිහෙක්.ජෝ ගැන ...
සිවුරේ බරින් සංඝයාවහන්සේලාව නිදහස් කලෙමි. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ ළඟකදී මා දන්න බෞද්ධ හිමි නමක් සිය තත්වය ගැන සඳහන් කරද්දී උන්වහන්සේ තමන් ගැන හඳුන්වාගත්තේ වෘත්තිකයෙක් වශයෙනි. අවංකත්වය, නිර්ව්‍යාජත්වය ගැන උන්වහන්සේට පින් දෙමින් මා තුල කැකෑරෙමින් තිබූ දිගු කාලීන අවුල විසඳා ගත්තෙන් සෝවාන් වූ කලෙක මෙන් වචනයෙන් නොකිව හැකි සැහැල්ලුවක් මට දැනුනි. ඒ කෝණයෙන් බැලූ විට ඇත්තටම බොහෝ දෙනා පන්සල හා සංඝයා වහන්සේලා සමග කරන ගනුදෙනුවේ සැබෑ තත්වය අවබෝධ ...
හච්චීම් යාම, කිවිසුම් යාම හෙවත් බ්ලෙස් යු- bless you දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! sneezing, this photo is taken from the webඅපි ඉපදී හැදී වැඩුණ අපේ මහ ගේ තිබුනෙ උස් තැනක,ජම්බු, පේර, අඹ. කටු ලොවි-උගුරැස්ස, ලාවුලු, කෙසෙල්, ගසින් පිරුනු කුඩා වත්ත, වියලි කාලයට අපේ හරියට එන ඉබ්බන් දැන් මට සිහිනයක් පමණි.ගේ පිටු පසින් හා වම් පසින් පේන්නෙ ක්සිතිජය දක්වා විහිදුන වගුරු බිම්. දියවන්නා ඔයේ හීන් ශාකාවක් මේ වගුරු බිම් හරහා ගලා ...
පව්, අහිංසක නැන්දම්ම! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සමහර බවලතුන්ට තමන්ගේ නැන්දම්මට බනින්න ඕන උනාම මාර දේවල් තමයි හොයා ගන්නේ.මේක නම් නියම කුණක් කිව්වොත් වරදක් නෑ. අහිංසක නැන්දම්ම තමයි ඕන කුණකට පලි. අපිත් එක්ක කෑම ගන්න වෙලාවක අපේ ඉන්දියානු මිතුරියක් කාලෙකට පෙර කියාපු දෙයක් මං මේ කියන්න යන්නෙ.( නම් ගම් නැතිව ඔබගේ වින්දනය පතා මෙය පල කරමි.)කෑම ගන්න වෙලාවට සමහර විට කතා නොකල යුතු මතක් නොකල යුතු තැනක්. ...
මී විතක් අරගෙන මුහුදු අයිනෙ පොල් රුප්පාව යට දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මම දවසෙ කැමතිම වෙලාව හැන්දෑවඉර අවර බලා යන වෙලාවට;වවුලු රෑන් වැඩ අල්ලන්න යනවමුහුදු ලිහිනියො ගොඩට එනවමී විතක් අරගෙනමුහුදු අයිනෙ පොල් රුප්පාව යටමේසයක් පසෙක අසුනක වාඩිවෙනවඅනෙක් අසුන හිස් එය බලන් ඉන්නෙමගෙ හොඳම මිතුරිය එනකම්!මගේ හොඳම මිතුරියඑනව විතක් අරගෙනඅද වරායේ ඉඩ නෑ වගෙඑන ගමන්ම ඇය කියනවඔව් ඇය කියන්නෙක්සිතිජය අසලින් පෙනෙනපෝලිමට පෙනෙන නැව් සමූහය දැකලකාලයත් සමග ඈ තරුණ වෙනවද මන්ද?වාඩිවී ගවුමද සුලඟේ ...
විද්දේ කොටියට වැදුනේ අකිලට- එන පොට හරි ශෝක්ය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජෙයරාජුත් මැරුවේ වැලිවේරියෙ කොටියඑකෙක් නොව දහසක් කොටි මැරුවත් මදියජල පරීක්ෂණ ඊයෙ පටන් ගත්තාය මුන්ට පොඩියක් ඉවසනු බැරියආසනික් බොන මිනිසුන්වත් මෙපමණ සැර නෑය ආමාෂය කොහොමත් හරි ආම්ලිකය අම්ලය චුට්ටක් බීවාට මක්ක වෙනවාය දම්මික හරි දාර්මිකය අපේ හොඳ එකාය පොලවට ඇසිඩ් දමන්නට ඌට පිස්සුය ?කඩුව තිබෙන්නේ කොස් කොටන්නය?ලේ සුවඳ විඳ පුරුදු කෙසේ අරින්නය?තුවක්කු තිබෙන්නේ මල් කඩන්නය?කිරිබත් උයමු වැලිවේරිය දැන් නිදහස්ය?-------------------------බොන වතුර ටික ...
අපේ නිදහස කොහෙද සැඟවී ඉන්නේ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ජාතීන් අතර සමගිය සාමය සමානාත්මතාවයනැමති සවිමත් අඩිතාලමමත ගොඩ නොනැගෙනනිදහස නම් ගොඩනැගිල්ලකැඩී බිඳී නොයාදජාතියේ හදවතජාතීන් අතර සමගියබව නොදැන හාට් ඇටෑක් හදාගත්තාමදිදලෙඩා ගොඩ ආවත්පැත්තක් පණ නැතඅංසබාගේනිදහසේ මූලය, නිධානය පවතින තැන දේශපාලකයෝ හොඳින් දනිත් බහිරවයෝ මෙන් ඔවුන් රකින්නේ ඒ නිධානයයි ...
කර්නල් ගඩාෆි, සදාම් හා සෝමවංස අමරසිංහ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! කර්නල් ගඩාෆි කියපු එක දෙයක් කලා, ඒ අන්තිම මොහොත වෙනකම් සටන් කරනව කියපු එක. අනෙක් කාරනාව තමයි ඔහු කිව්ව මෙය මාස හය හතක් යන සිවිල් යුද්දයක් කියල. පෙබරවාරියෙ පටන් ගත්ත සටන් ඉවර උනේ ඊයෙ, මාස අටක් දිග්ගැස්සුනා. ඇමරිකාව මෝර උනේ නෑ මේ වාරේ, සයිඩ් එකේ ඉඳල රැවුලයි කැඳයි දෙකම බේරගත්තා වගේ. යුරොපේ මේ දවස්වල ගිනි කෙලි, රස්සාවල් හිඟයි, ජීවත් වෙන්න ...
පොඩි ගානක් හදාගන්න බැරි ලොක්කො? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 10000, 10000, 10000, 20000, 30000, 10000, 20000 + -*?/10000?//?දන්නවනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති මහත්තය සිය අගමැති තෝරගත්තෙ කොහොමද කියල.ගාමිනි දිසානායකගෙන් ඇහුව ප්‍රශ්නෙ; එකයි එකයි කීයද? ඒ මහත්තය කියපි 'දෙකයි සර්'ම්හ්මෙයා හරි නෑ වැඩේට,මොකද මෙයා ඇත්ත කියනවගියා ලලිත් ඇතුලත්මුදලි ලඟට(මොන ප්‍රශ්නෙ තිබුනත් මම කැමතිම දේශපාලනඥය. ඒ මහත්තය තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයනට මහපොල ශිෂ්‍යයත්වය දුන්නේ)ඇහුව ප්රශ්නෙඑකයි එකයි කීයද?එකොලහයි සර්මෙයා කපටි වැඩියිම්හ්ප්රේමදාස මහත්තය ගියා විජේතුංග ...