දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
බිය නොදත් සොලංඟාරච්චිට හැඬූ කඳුලෙන් සිටි බිරියට මේ ගෞරවය උරුමයි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පසුගිය කාලේ අමාරු කාලේ බිය ජනක කාලෙ මාධ්‍යයෙන් පෙන්වූ වීරයො කීප දෙනෙක් හිටියඒ අතුරින් එක් අයෙක් තමයි සෝලංඟාරච්චිසියලුම ලොව පුරා විසිරී සිටින ලංකා දේශප්‍රේමී බ්ලොග්කරුවන්දවෙහෙස හා භිය නොතකා ලියන බ්ලොග් කරු අජිත් පැරකුම් ජයසිංහඅනුර කුමාර දිසානායකරන්ජන් රාමනායකකවදත් කෙලින් කතාකරන බාහුජනතාවට ශක්තියක් උනා. නිමක් ඉමක් නොදුටු ඒ කෲරපීඩනයෙන් අපව මුදවාගත්තාටතව නම් නොකිය උන මාධ්‍යයෙන් නොපෙන්වූ පෙන්වූ සහසක් වීරයන්ට මේ පෝස්ටුව උපහාරයක් ...
ලාංකිකයො පරදන්න බැරි ජාතියක්-"මරල හරි කොරන්න" බැරි ඒකයි. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අපි කෝමත් ආතල් එකේ ඉන්න කස්ටියක්.අපිට ක්ලික් වෙන්න ටිකක් කල් යනව,හැබැයි ක්ලික් උනොත් ඇමරිකන් කාරයාට උනත් අබසරණය..උදාහරණයකට ගන්න අපි-ලාංකිකයො ක්‍රිකට් ක්‍රීඩාකරන ආකාරය.පලමුවෙනි ගේම් එක අසූචි නාගෙන පරදිනවාය.ඊලඟ ගේම් එක අනෙක් පැත්තට අසූචි නාන්න දෙනවාය.ඉතින්,.. අපේ කස්ටිය සෙට් උනොත් කියල වැඩක් නෑ.අපි ඇති තරම් ලේ හලල තියෙනවඇති තරම් ජීවිත නාස්ති කරල තියෙනවඅපි දැනටමත් අවුරුදු 50ක් පිටුපසිනුයි සිටින්නේ.එයට හොඳම උදාහරණය තමයිකටුනායක- කොළඹ ...
දයාසිරි පව්! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඔබලාට මතක නම්දයාසිරි මෛත්‍රීට කියපු කතාව.....කියපුව කරපුව මිනිසුන්ට තවම මතකයිතවම දවස් පහයිනේතව දවස් 10ක් ගියාම මිනිසුන්ට අමතකයිදයාසිරි කොහෙද හිටියෙඅතාවුද කොහෙද හිටියෙවිජිතමුනි කොහෙද හිටියෙකෙහෙලිය කොහෙද හිටියෙඊට පස්සෙ පටන්ගනීසද්දේඅනේ පව්!ලංකාවේ මිනිහෙකුට කරන්න ඉතිරිවෙලා තියෙන්නෙ ඔච්චරයිලැජ්ජා නහරයද මොකද්ද කියන චප්ප කරගන්න එක. ...
දළදා වැඳීම හා පත්තිරිප්පුවේ දේශනාව දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! රතනට ඕනෑරූපවාහිනියසොමේගෙ, රේනුකාගෙපචවාහිනිය කෙරුමෙටද?මයිත්‍රී ආපුදා ඉඳන්ඉන්නේ වැඳගත්ත ගමන්වැන්දා ඇතිඅද දෙවෙනි දවස, අමතකද?බුදු හාමුදුරුවො හිටියනංඑලෝ ගන්නවා සිකුරුයිවැඳ වැඳ හිටියා ඇතිවැඩ කරපල්ලාපොරොන්දු වු ලෙසමයිත්රී මහතුනිඉඩදෙන්න එපාවෙන කාටවත් ඔබගේදින චරියාව ලියන්නගොනාට අන්දලාගොයියා බයියා කරලයිමුං නවතින්නේදළදා වඳිනටප්රථමමා නම් යන්නේගරු වටරැක විජිත වඳිනට ...
රට ලේ විලක් වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්තුතියි - පාඨලී චම්පික රණවක දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! විදේශ මාධ්‍ය පුරෝකථනය කර තිබුනා, පශ්චාත් ඡන්ද සමයේ දිග ඇදෙන ලේ වැගිරීමක් ගැන. ඒත් එහෙම දෙයක් උනේ නෑ. ඒ ජන බලය නිසයි. අපේ ශිෂ්ඨභාවයට නැවත පැමිණීම ගැන අප අප ගැන බොහෝ සන්තෝෂ විය යුතුයි. නායකයා ආදර්ශමත්වන විට අන් අයටද එසේ වීමට බලකරයි.Dayal Bathee----------------------------------------------------------රට ලේ විලක් වීමට ගිය අනතුර මැඬපැවැත්වීම ගැන ස්තුතියි- පාඨලී චම්පික රණවකසිරිමන්ත රත්නසේකරරට ලේ විලක් වීමට ගිය අනතුර ...
ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට වෙච්ච දේ ඔබටත් ඕනද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඕනම වැඩක් කරන්න යනකොටනක්කල්, කින්ඩි. කෝචොක්,නෝන්ඩි ඔක්කොම දානවකොහෙ කරන්නද බං ඕවා,ඌට අමු පිස්සුනේ..සුදු වෑන් එකේ ගිහින් ඇඩ්රස් නැතිකරගන්නව ඕක.ඔහොමයි කියන්නෙ මුලින්.වැඩේ හොඳට කෙරුනට පස්සෙක්රෙඩිට් එක ගන්න මාර ෆයිට් එක.පෝලිම පැනගෙන මේ එන්නේ.කස්ටිය..දැන් සයිබර් අවකාසෙත් ක්‍රෙඩිට් ගන්නඑක් එක් දේශපාලකයින්ගෙ සපොර්ටර්ලඅරය ඉස්සර උනා මෙයා ඉස්සර උනාමෙයා අරහෙම කලා මෙහෙම කලා කියලඅලුත් වටයකින් කඩේ යන කසඩ රොත්තක් හැදීගෙන එනව.ගෞරව තනියෙන් බදාගන්නට ගිය මහින්දට ...
යුද්ධය වගේම ජනාධිපති ක්‍රමයත් විකුණං කෑවා ඇති දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මෛත්‍රීට තිබෙන්නේ 65%ක ප්‍රමාණයේ රැල්ලකි.ඒත් මහින්ද 33%ට බහින්නේ නැත.මෛත්‍රී දිනවිය යුතුය.ඒකෙ දෙකක් නැත.ඒත් දැන් තිබෙන තත්වය පැහැදිලියි,අතීතය පොඩියක් හාර අවුස්සල බැලුවම තවත් පැහැදිලියි.මහින්ද තමන් පමනක් ශයින් වෙන්න ගියා.දුර ගියා වැඩියි.ජේ ආරුත් එහෙමයිප්රේමෙ ජවිපෙ එක්ක සෙට් වෙලා තමයි ජනපති උනේ.මහින්දටත් එහෙමයි උනේ.චන්ද්‍රිකා මහින්දව අගමැති කලේ මෛත්‍රී බෑ කීව නිසයි. පසුව කදිරගාමර්ව සනයිපර් ඇටෑක් එකෙන් ඉවත් කල නිසයි.මගේ පලමු මනාපය මෛත්‍රීට දෙවන ...
මෛත්‍රී යුගය- වර්තමානය, දින සියය හා ඉන්පසුව දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! රාජපක්ශ යුගය දේශපාලනයේ - ජනබලයේ ගතිකයන් හඳුනා ගැනීම පිළිබඳ ඔවුන්ගේ නූමනාවත් පවුලේ තණ්හාවත් බලයෙන් මත්වීමත් නිසා හිතුවාට වඩා කෙටි වී ඇත. ඒ අතින් බණ්ඩාරනායකලා ඉදිරියෙනි. ඔවුන් සිය නායකත්වය දශක පහක් පමණ ලාංකීය දේශපලන තලයේ රඳවා ගන්නට සමත් විය.පට්ටපල් ගෙතූ බොරුවෙන්, බත් බැල නැකත්කාරයින්ගේ නොමග යැවීම්වලින්තගරියෙන්බලහත්කාරයෙන්රටේ නීතිය කුනුකූඩයට දමා සිය අභිමතය නීතිය බවට පත්කරමින්ජන මතය මුදලට තාන්න මාන්න වලට කොල්ල කමින්ගෙන ...
නත්තල- රිදී කාසි 30කට ජේසු තුමන් හා එතුමාගේ දහම පාවා දුන් ජුඩාස්ලාටත් සමාව දෙන දිනය- දයල් බතී Questions, Opinions, Sarcasm and What-not!
කොලොන්නාවෙ කෙල්ලො වසයි! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! beauty!වැඩත් ලස්සනයි!funniest ever!තුන්වන ලෝකයේ විප්ලවකාරීන්ට අයත් කටයුතුhearts speaks!හදවත් කතාකරයි!Some got there at the end!සෝමේ ඕන තැනට ගියා කොහොම හරිමහනුවර ජනතාවට ජයවේවා!මෛත්‍රී බලන්න ආවාට! ...
මහින්දටත් මෛත්‍රීටත් 50% ට අඩු වූවොත්??? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! රනිල්ට අඩුවක් ව තිබූ සුදු සරමක්, රැවුල කැපූ මහින්ද කෙනෙක්ද වන මෛත්‍රී විසින් ගෙනැවිත් තිබෙන බැවින් විපක්ශයේ අඩු පාඩු මැකී ගොස් සම්පුර්ණවී ඇති බව පෙනෙතත් මෛත්‍රී තුලින් විද්‍යාමාන වන ගොවියාට උරුම සන්සුන් බවත් යම් යටහත් භාවයක සේයාවත් බලාපොරොත්තු වූ මැතිවරණ උණුසුම ජනිත නොකරයි; කිසි ගතියක්, ගැම්මක් නෑ, ගෝ එකක් නෑ, යන සිතුවිලි සිතේ ඒ අත මේ අත දෝලනය වෙයි. කෙඳිරි ...
ඩුම් ඩොම් පටොම්- සජින් කුලකය විශාල වෙමින් යයි- නීති උල්ලංඝනයක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ‘‘මෛත්‍රීට ඡන්ද ඉල්ලන්න ආවොත් ගස් බැඳ ගසනු‘‘උප ඇමැති ලක්ෂ්මන් කියයි2014 නොවැම්බර් මස 25 14:51:26 | . , ඉන්දික අරුණ කුමාර විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඡන්දය ඉල්ලා එන අයට ගස් බැඳ ගහන්නැයි කර්මාන්ත නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා නාවුලදී පැවැසීය.ඔහු එසේ කීවේ නාඋල නගරයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ කාර්යාලය විවෘත කිරිමේ උත්සවයට එක් වෙමිනි.තමන් ඝාතනය කිරිම ...
ගෙම්බන්ට ඉනිමං - Never upset a woman- ගෙම්බාකරණය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පහත ෆොටෝ එකේ හරීන්ගෙ රෙද්දෙ නිල් තිබුනෙ මක්කද කියල දැනුයි තේරෙන්නෙසැලුන් දොර හායි ගාල ඇරලහෝයිගාල මෙන්නෙ එනෝThank you Mr Sarath N De Silvaසැලුන් දොර (දේශපාලනය ගෙම්බාකරණය කිරීම)නිර්මාතෘ-Patent Pendingමොනවද මේ උන්දල අරං එන්නෙව්යවස්තා ගෙඩිය අරං එනව 18වන සංශෝධන පොත්ත අරින්නඑතකොට පේන්න ගන්නේ 17Thank You Mrs CBKFor the Proof of the old saying- Never Upset a woman18 වන සංශෝධනේ බලවත් වැරද්දක්ඖෂධ පනතට ...
එජාපෙට මෙවර දිනන්නට අපේක්ශකයෙක් ඕනෑකර තිබේ.- Name of the Game- සෙල්ලමේ නම මොකද්ද බලමු දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මම මේ පහත පෝස්ට් එක ලීවේ 2011 ජූලි 31,(2010 ,ජවිපෙ- ඇතුලෙ, නව වම පිට, 2014 පේන විදියට ජවිපෙ එළියෙ, අනෙක් වම- ඇතුලෙ)----------------------------------හොඳට පරදින්නට ජනාධිපති අපේක්ශකයෙක් ඕනෑ කර තිබේ.!කැපුවත් 'කොල' එක්සත් ජාතික පාක්ශිකයො මාත් එක්ක අමනාප නොවේවා!තරුනයො කියනව වගෙ sorry වෙන්න ඕන.ඕනෑම ක්‍රීඩාවක්, චන්ද සටනක්, පැරදුනත් හොඳ ගේමක් දීල පැරදුනොත් ඒකෙ ටිකක් ගතියක් ගෞරවයක් තියෙනව.ලොකු සවුත්තුවක් වෙන්නෙ නැහැ.ගිය වර සරත් ෆොන්සේක ...
ඩිලාන් පනී කියල බලන්නද පැනපු පබා දැම්මෙ? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඩිලාන් - විදේශ රැකියා ඇමතිව මොනිටර් කරන්න පබාව දාලමෙයාව නම් මොනිටර් කරන්නම ඕනෙ.රිසානගෙ කේස් එකත් අනාගත්ත කෙනානෙ මේ.පබාට අනුව එනම් ගෘහ සේවිකාවකගේ දියණියක් ලෙස මැද පෙරදිග ජීවත් වූ කෙනෙකු හැටියටත් සොයා ගත් කරුණු අනුවත් ඒ රටවල අපේ සේවිකාවන්ට ඇති ප්‍රශ්නයක් නැත.ඇය කියන පරිදි, එනමුත් ප්‍රශ්න තිබේ. ඒත් ප්‍රතිශතයක් ලෙස ඉතාම සුලුය.සමහර ප්‍රශ්න ඇතිවන්නේ අසනීප ඇති අය බොරු වෛද්‍ය සහතික ඉදිරිපත් ...
සිංගප්පූරුවෙන් ටෙලිගිරැන් එකක් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පාර අතුගානව වගේ දෙතුන් දෙනෙක් හෝටලේ ලඟ කැරකෙනවාවෑන් දෙක තුනකුත් එහා මෙහා යනවාකෙසේ වුවත් තවම තීරනයක් නෑ. ඉක්මනින් එනවා.මීට මංගල සිංගප්පූරුවේ සිට
යන්තම් ඇති ...ආණ්ඩුව ...අටට බහින එකක් නෑ දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හොරු අඩු පින්තූරයක්...හරින්ගේ ඇඳුමෙ නිලුත් තිබේ.. ඒ මක්කද??සැලුන්දොර කොහෙදෝ?----------------------මහින්ද කල් ඉකුත් වෙන්න කලින්ම ජනපති තනතුරට තුන් වෙනි වරටත් ඉල්ලුම් පත්තරේ දාල.රටට සේවෙ කරන්න කොතරම් තදියමක් අපේ නායකයයිනට තියේද;සිය ජනප්‍රියත්වය සීඝ්රයෙන් ගිලිහෙන බව දැනී ඇත්ද කියල මේකෙන් පේනව.ජනවාරියෙ ඒ යයි කියන ජනපතිවරණෙ හේතුවෙන්සමසමාජෙ දෙකට බෙදිලලු. කොටසක් මහින්දට- කොටසක් ස්වාධීනඒකත් හොඳ ගැලවිජ්ජාව.අනේ හොඳයි.18ට අත ඉස්සුව එකේ ලජ්ජාවක් තියෙන අය සමසමාජෙ තවම ඉන්නව.!වාසු ...
1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! වික්ටර් අයිවන් ලියල තිබුන ලංකාවේ තිබුනු ශිෂ්ඨ සමාජය 1978න් පසුව විනාශ උනා කියල. ශිෂ්ඨ සමාජය නැවත ගොඩ නගන්න ඕනෙ කියල. වික්ටර් විසින් මතුකරන ලද කාරණාව වැදගත්. ඒත් මේ ශිෂ්ඨත්වය අර්ථදැක්විය යුතුය.1978න් පසුව ඉපදුන අයට ඔය ශිෂ්ඨත්වය කියන්නෙ මොකද්ද?උදේ සිට රෑ එලිවනතුරු පන්සලේ ලවුඩ්ස්පීකරේ දැම්මාට කමක් නැත.වැරද්දකට රජයේ සේවකයෙක් ගහක බැන්දාට කමක් නැත.ආයුධ පෙන්වන්න ගොස් වෙඩි කන සැක කරුවන් වෙඩි කෑම ...
චරත භික්ඛවේ සුගතදාස ඉස්ටේඩියම් දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ඉන්දියාව අඟහරු වෙතට යනව, අපි කොහෙද යන්නෙලංකාවේ ඡන්ද දායකයො ලක්ශ 100කට වැඩි ඇති දැන්. ඡන්ද කියන්නෙ නියම සූත්තරේට වැඩ කළයුතු අවස්තා. පසුගියදා අවසන් උන ඌවේ ඡන්දෙදි මොණරගලට ආසන තුනක් කලින්ම ඈඳගෙන දීපු ගේම නියම කපටි සූත්තර වැඩක්. එකයි දශම ගාණෙන් තමයි ගොඩ ගිය බව පෙන්නුවෙ. (ලැබුනු මුලු ඡන්ද ප්‍රතිශතය 51.5% වගේ ගණනක්.)හැබැයි නෝනිස්ට ගහපු සිද්දිය ආදී දේවල් ගැන බැලුවහම ඇත්තොන්ට ...
පලමුව ඒඩ්ස්, දැන් ඉබෝලා මේ ඔක්කොම උපත අප්‍රිකාවෙන්? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! විමල් මැතිඳුලගෙ ආණ්ඩුවඅපේ බීජ ටිකේත් අයිතියබහු ජාතික සමාගම්වලට පවරන පනත්හොරෙන්ම ගේන්න හදපු ආණ්ඩුවක්,එයා කතා කරනව ස්වයං ජාතක ආණ්ඩුවක් ගැන.එයාලගෙ ආණ්ඩුව ලංකාව චීනෙට විකුණන ආණ්ඩුවක්,එයා කතා කරනව චීනයේ පාරම්පරික දැනුම් පද්ධතිය ගැන,අපි ඔක්කොම සේද මාවතේ කස්ටිය කියල චීන කියනව. සේද මාවතේ වරාය ඒ අය ඉල්ලනව.එකක් නොවේ දෙකම.ඉඩ මදිවෙලා ගොඩ කරන්නත් ඉල්ලනව. උන්ගෙ පාරම්පරික දැනුම අනුව පැරණි හිටිය සිංහලය නොවේ අද ඉන්නෙ ...