දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! (http://dayal-bathee.blogspot.com/) Latest Posts Most Popular Posts
දේශපාලනයෙන් ඈත්වී සිටිය යුතු කෙලින් කතා කරන කෙලින් වැඩ කරන සමාජ විචාරකයන් සේ ජීවත් විය යුතු පරමාදර්ශී චරිත දයල් බතී Questions, Opinions, Sarcasm and What-not!
ගොයියා සහ බයියා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මහින්දව අගමැති කොරන්නලු..නුගේගොඩින් ඇහෙනව:එතකොටලංකාව අත්‍යවශ්‍යය වී ඇතිනවීනත්වය කවුද ගේන්නෙ?අනේ..... ථෙරවාදය?අඩුම තරමින්වසර 2500කට පෙර ගෙනා නවීනත්වයවත්!අපි, පව්! ...
අපිට අපේ ජීවිතය දියල්ලා දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! නුගේගොඩට පැමිණිදහස් සංඛ්‍යාත ජනයා................................................ලාංකීය ජනජීවිතයේ තිබෙනසැඟ වුනසමහරවිට කාටත් කියන්නට බැරි තරම්දුප්පත්කමඅසරණකමේදර්ශකයක් මිසමහින්දව අගමැතිකරන්නමආපු අයම නොවේ.භාගවෙලාවටමේ ආ බොහෝපිරිමින්ගේ භාර්යාවන්මැදපෙරදිග ගිහින් වෙන්නට ඇතස්ත්රීන්ගේ ස්වාමින්බේබද්දන් විය හැක.මොකා දින්නත් පැරදුනත්මේ ජීවිතවල දියුණුවක් වෙන්නටනම් සැලසුමක් දීර්ඝ කාලීනසැලසුම් අවශ්යයඅත්යවශ්යයඒ අසරණයින් ඉල්ලා සිටින්නේනොමිලේ කොළඹට බස් ට්‍රිප් එකක්අරක්කු භාගයක් බත් පාරසලයක් නොවේස්ටේජ් එක උඩ ගිරිය පැලෙන ක
මිනිස්සු කුපිත කරන්න. එය ඔබටම පාරාවලල්ලක්වන දිනය වැඩි ඈතක නොවේ. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! 18 වන සංශෝධනයට අත් උස්සපු බලවේගයනාථ දෙවියන්ගෙ බලවේගයනැකත්කාරයින් හූනියන් කාරයින්ගේ සුමනදාසගෙ බලවේගයනුගේගොඩින් නැවත මතුවේ. භයානකයි.අන්තිම භයානකයි හිට්ලර්ගේ මීටින් වලටත් මිලියන ගනන් සෙනඟ ආවාඅසාත් සාලිට පෙන්වන්න නොවෙයි මේ සෙනඟ ගෙනාවේ ආන්ඩුවට පෙන්වන්නකරපු වැරදිවලට අත් අඩංගුවට ගන්නවට භයේසෙනඟින් කළ වැරදි වහගන්න බෑසෙනඟින් ඊලඟ ජාතික ආණ්ඩුව එන එක නවත්වන්න බෑසෙනඟින් යූ ඇම් පිය ශක්තිමත් වී රනිල්ට ලැබෙන ඡන්ද වැඩිවෙන එක වලක්වන්න බෑසෙනඟින් මෛත්‍රීගේ ...
රනිල්ට, එජාපෙට වැඩි ලොකුයි ජෝන්ව! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මේ දිනවලආණ්ඩුවේ හා විරුද්ධ පක්ශෙ ඉන්න අය අතරින්ටිකක් හිනාවෙලා ජෝක් එකක් ගහල ඉන්නේරනිලුයි, මෛත්රීයි විතරයි.අනෙක් අය ඔක්කොම තක්කු මුක්කු වෙලා බිරන් තට්ටු වෙලා ඉන්නේ. දවස් සීයෙන් පස්සෙ මොනවයින් මොනා වෙයිද කියල දන්නෙ නැති හින්දඒ වගේම මට චෝදනා එයිද ආවොත් නොමිනේශන්නොලැබෙන්න ඉඩ තියෙනව ආදීභයවීම්,දෙගිඩියාවන්මඤ්ඤං වීම්අඤ්ඤකොරොස් වීම් නිසා,මර (විකල් )වීකක්ක ගල් වී ඇති නිසා.හීනෙන් ගොක් කොල පේනව වැලිකඩ හිර ගෙදර කාණු හා ...
මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත. ළමයින්ගේ ආරක්ශාව සහතික කළ වැඩ පිලිවෙලක් නැතිව දෙමාපියන්ට රට යෑම තහනම් කරනු. දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! දෙමාපියන් රට රැකියාවලට යෑමෙන් වඩාත් පීඩාවට පත්වන්නේ අසරණ ළමයින්ය.ලිංගික අතවරවලට,පහර දීම්වලටළමා ශ්‍රම වහල්බවටඅවසානයේ මරණයටද ලක්වන අසරණයින්ට මෛත්‍රීපාලනයේ හව්හරණය අත්‍යවශ්‍ය වී ඇත.රටට විදේශ විනිමය සපයන මේ විදේශ රැකියානියුක්තිකයිනට බොරු සෝබනයට විශ්‍රාම වැටුප් දෙනවාය, බදු රහිත කාර් දෙනවාය කියා දෙන කැරට් අලවලින් සමාජ ඒකකයක් ලෙස රට ගිය දෙමාපියන් නිසා අසරණවන පවුල්වලට සැබෑ සහනයක් නැත.අවශ්‍ය, රැකියා කුසලතා නංවනපවුල් රක්ෂණ සමාජ සංරක්ෂණ වැඩ පිලිවෙලකි.අරාබි ...
ලොව මවිත කළ සද්දන්ත කුලේ සිංහයෙකුගේ පුනරාගමනය! දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මහින්ද ලංකාවේ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනයාට තවමත් වීරයෙකි.ඔවුන්ගේ ඒ වීරයාට වීරයෙකු ලෙස සමුගන්නට ඉඩ දිය යුතුනොවේද?
සෞදි ලක් තානාපතිගෙ, තානාපති විජ්ජා සේවා-ලංකාදීපයෙන් උපුටා ගන්නා ලදි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! ලක් තානාපති සෞදියේ නැහිර සංචාරයකසඳහා ලැබී ඇති ප්‍රතිචාර.ඉන්දික 2015-02-09 07:26:43මම වැඩ කරන්නෙත් ශ්‍රී ලංකා තානාපති මේ ආව කියන අල්හාසා ප්‍රදේශයේ .... මෙහෙ ලංකාවේ අය නිතරම එන ලංකා හෝටලයක් තියනවා. අඩුම ගානේ පොඩි දැනුම්දීමක් කරල එන්න තිබුනනේ ... මේ ඔක්කොම බොරු දේවල් . එන්න ඇති කට්ටිය හම්බවෙන්නත් ඇති . එත් පූර්ව ප්‍රචාරයක් දීල තිබුන නම් අපිටත් එන්න තිබුන . මෙයාල තමන්ගේ ...
අජිත් පැරකුම් ජයසිංහ, හලාවත නීතිඥ සමන්මලී හා වාරියපොල නංගී මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමය දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මීලඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතු අය. ඔබේ අදහස් දක්වන්නජවිපෙ 10+1. අනුර කුමාර2. විජිත හේරත්3.4.වසන්ත සමරසිංහ5.සමන්ත විද්‍යාරත්න6 ලාල් කාන්ත7 කාන්තාවක්8කාන්තාවක්9කාන්තාවක්10කාන්තාවක්එජාපය 90 +රනිල් වික්රමසිංහසජිත් ප්රේමදාසරන්ජන් රාමනායකසුජීව සේනාසිංහඅජිත් සී පෙරේරා..මංගල සමරවීර....................................හෙළ උරුමය-5චම්පිකරතන හිමිශ්‍රී ලනිපය-70-...රාජිත.................නීතිඥ.සමන්මලී -හලාවත ?.......................අනෙක් පක්ශ, සංවිධාන හා පුද්ගලයින් 15නිර්මාල් රංජිත්වික්රමබාහු කරුණාරත්නරජීව විජේසිංහධර්මස
හොර අස්සං ගහන එක -සෙල්ලන්ද කොල්ලො? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! තිස්සව අමාරුවෙ දැම්මේ කවුදඅස්සන් අනුනගෙ ගසාපන් කීවේ කවුදලස්ස ගනන් අත යටින් මාරුවූවේදදස්සයො ? කරපු ඒවා ගොන් වැඩ නොවෙද
චීවරයේ අස්සෙ හොරු කනෝ! කනෝ! - බයිවඥයා හා දෛවඥයා අතර වෙනස.... දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! තවම මෛත්‍රීගේ, රනිල්ගේ, රතන හිමිලගෙඅලුත් ආණ්ඩුවේ හනි මූන් කාලෙ බැවින්කාමරේට එබි බලා, අන්න අරූ මෙහෙමයි, මූ මෙහෙමයිකියන එක ඔබින්නෙ නෑ කියලයිදයල් බතීගෙ පුංචි මොලේට තෙරුන් යන්නේ.ඒ නිසා වැඩිපුර කියන්නෙ යන්නෙ නෑ.මාතෘකාවෙන් සහෘද ඔබ සැම තේරුන් ගනීවි කියල හිතනව.මේ ලඟදී ආණ්ඩුව පෙරලීමට මුල් වූතෙර නමක් කියා තිබුනාහොරකම් සොයන අයතමන්, පලමුව,පිරිසිදුද යයි බලන්න ඕනා යනුවෙන්;එය ඇසු, දැකි මට විශාල භයක් ඇති උනා.ඉතින් ...
මහින්ද පැරදුනේ ඇයි? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! හිටපු මහජන සම්බන්ධතා ඇමතිකරපු එකම අවංක කටයුත්ත නිසායි මහින්ද පැරදුනේ.!!!!!මහින්ද කරපුහැම දේම යුද්ධෙ දිනපුව,පාරවල් හදපුව, වරායවල්, ගුවන් තොටුපලවල් හදපුව ආදී නොයේක් දේබදු අරගෙන තිබූ සියලුම මාධ්යයවලඒ කියන්නෙටී වී වල,පත්තරවල,රෙඩියෝ චැනල්වලකට්වුට්වලපෝස්ටර්වලෆෙස්බුක්වලසී නිව්ස් එකේකට කතාවලඇමති රොත්ත බුරුත්තගෙමමැතිවරණ වේදිකාවේ ඇර ගත්ත බෝක්කු කටවල්වලින්පොලෝසිවලින්,පන්සල්වලින්රජයේ කාර්යාලවලින්ලියුම්වලින්ෆැක්ස් මගින් ඊමේල්වලින්ටෙක්ස්ට් මෙසේජ් වලින්තුන් තිස් පැයේමඑලියට පොම්ප කළාඅවාසනාවටඑකක් ඇර?මිනිහ අවංකව විශ්වාස කළ
මගෙ තරහ කාරයෝ-1 දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අපේ තාත්තා තද සිරිලංකා කාරය, හැබයි අපිට කියල අබ ඇටේක දෙයක් විශේෂයෙන් ලැබිලා නෑ. ඉතින් මාව රැස්වීම් බලන්න එක්ක යනව. සුදට සුදේ බැබලෙන තට්ට්ය දිලිසෙන පොත් රාසියක් ලියපු ඉලංගරත්න මහත්තයව අපිට පෙනුනෙ දෙවියෙක් වගේ. ඇන් ඇම් කතාකරනව අහන්නත් ආසයි. කඩල කරත්තෙන් ගන්න දුම් දමන තම්බපු කඩල ගොට්ටකුත් ලැබෙන නිසා මං ආසයි ඒවට යන්න. අනෙක් සෙනඟ පිරිල ඉතිරිල.අම්මගෙ පැත්තෙන් සීය, යූ ...
- ඇමැතිනී තලතා අතුකෝරාල- දිනපතා මැරෙන මරන කාන්තාවන් ගැන ඔබලා මොකද කරන්නේ.???? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් අරඹනවා- ඇමැතිනී තලතා අතුකෝරාල2015 ජනවාරි 21 10.15 a.m (පද්මිණි මාතරගේ)විදේශ රැකියා සඳහා යන සියලු ශ්‍රමිකයින් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කරන බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවැසුවාය. දින 100 ක් ඇතුළත ක්‍රියාවට නගන ක්ෂණික සහන යටතේ යෝජිත, විදේශ රැකියාවන් හි නියුතු සේවක සේවිකාවන්ගේ මෙරට අනේවාසික ගිණුම් සඳහා සියයට 2.5 ක පොලියක්, ...
සෙට් අප් පාර්ලිමේන්තු එපා- අනුර, Choreograph parliament දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! පාර්ලිමේන්තුව රඟහලක් තත්වයට දැන් පත්වී ඇතිබව පෙනේ.අනුර කුමාර දිසානායක එයට විරෝදය පාල... කරන කතාව මං ඇහුව යූ ටියුබ් එකෙන්.දැන් අවුරුදු දෙකකට පමණ පෙර බාහු සිරිකොත ගිහිල්ල ධනපති පංතියට ආරාධනා කොලා ඇවිල්ල තමුන්ගෙ තැන ගන්නය කියල. ඔන්න දැන් ඒ අය ඇවිත් දයාසිරිය වගේ සාමාන්‍ය පවුලවල එවුන්ව කපල රුවන් බෑනව ආරක්ෂක උප ඇමතියට දාගෙන ඔන්න පටන් අරගෙන.කැලණිය මරවින් භාර දීල ආවෙත් ලොක්කෙකුට.මෙයින් ...
මා දූශණයට සම්බන්ධ බැවින් දේශපාලනයට කිසිදා නොයමි දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! මං කියනවට මෛත්‍රීට දැම්මයි කිව්වට අපේ අම්මා ඡන්දෙ දැම්මෙ මහින්ද ලොක්කට. වෙන මාර්ගෙකින් තමයි මට ආරංචි උනේ. 77, පලාතම කොලපාට වෙලාවෙ ඒ පලාතෙ නිල් කොඩි දැම්මෙ අපේ ගෙදර විතරයි. එහෙමයි කියල අපිට අරියාදු කොරන්න කවුරුත් ආවෙ නෑ. ඒත් අපිට හදිසියකට උදව් උනේ යූ එන් පිය මිසක් නිල් පාට හෝ දම්පාට අය නොවේ. ඉති අපේ අම්ම කියනව යහපාලනේ කියල ඇතිවෙච්ච සුගතියක් ...
කුමන්ත්‍රණය නව වෙස් ගනී, රටේ අපි ඔක්කොම ගංජා ගහලා කියලද මේ? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not!
මහින්දගේ පරාජය ගැන වැඩියෙම සතුටුවන්නේ කවුද? දයල් බතී Questions, Opinions, Sarcasm and What-not! අමෙරිකාව, බටහිර ප්රමුඛ ජාත්‍යන්තරය- දැන් චීනයේ බලපෑම අවසන්ය - නැතඉන්දියාව, විශේෂයෙන් දකුණු ඉන්දියාව- නැතමෛත්රී, චන්ද්‍රිකා ප්රමුඛ ශ්‍රී ලනිපය- නැතරනිල් ප්රමුඛ යූ එන්පිය, වාසනාව ඉහේ කඩා වැටුනට - නැතඋතුරෙ ජනතාව, - ඒ අයගෙ නායකය නැතිකළාට පලිය ගත්තා- නැතජෝතිෂයට විශ්වාස නොකරන එයට විරුද්ධ ජනතාවට - නැතමල්වතු අස්ගිරි නායක කාරකාදීන්- රේස් පැද්දාට- නැතනාගරික පැල්පත් ජනයා- ඒ අයව පැල්පත්වලින් එලවා දැම්මාට- නැතමොනාද උනා දන්නැති ...