Freshers’ Day 2009 තිරය කොහොමද? කාලෙකින් නේද? හෙ හෙ එහෙම තමයි දැන් ඉතිං සති අන්තෙ විතරයිනේ ගෙදර ඉන්නෙ. ඊයෙ (24) අපේ කැම්පස් එකේ (මෝරා) Freshers’ Day 2009 පැවැත්වුණා. වැඩේ සංවිධානය කරල තිබුණෙ level 2 අයියල අක්කල. වැඩේ එළ, මල් 7යි. උත්සවය ආරම්භ කරේ පස්වරු 1ට. ප්රධාන ආරාධිත අමුත්තන් විදියට ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමන් අතුළු ආවාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වුණා. මුලින්ම [...] ...