ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala (http://thripitakaya.com) Latest Posts Most Popular Posts
39. අක්ඛම නාග සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්‍යාවට නොපැමිණේ. 2. ´´කවර පසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම 3. ´´රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ … Continue reading → ...
34. සකවිජිත සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්ෂත්රිය රජ තෙම යම් යම් දිශාවක වාසය කෙරේද, ස්වකීයවූ විජිතයෙහිම වාසය කෙරෙයි. 2. ´´කවර පසකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කළාවූ, ක්ෂත්රිය රජ තෙම, 3. ´´මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් … Continue reading → ...
50. පුග්ගලප්පසාද සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, පුද්ගලයෙකුට පැහැදීමේ මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? මහණෙනි, යමෙක් යමෙකු කෙරෙහි පුද්ගලයෙක් විශෙෂයෙන් ප්‍රසන්න වේද, යම්බඳු ඇවතකින් සංඝතෙම සමාගමෙන් ඉවත් කෙරේද, ඕහට මෙබඳු සිතක් වෙයි. යම් මේ පුද්ගලයෙක් වනාහි මට ප්‍රියද, මනාපද, හෙතෙම සංඝයා විසින් … Continue reading → ...
49. සීවථිකාදීනව සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්? 2. ´´අපවිත්‍රවේ. දුර්ගන්ධ වේ. ප්‍රතිභය සහිතවේ. චණ්ඩ අමනුෂ්‍යයන්ට ආවාස වේ. බොහෝ දෙනා අඬන තැන වේ. යන පසයි. 3. ´´මහණෙනි, අමු සොහොනෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්? 4. … Continue reading → ...
1. කුසලසීලමත්‍ථිය සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටානන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ ව ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණිසේක. පැමිණ, භාග්‍යවතුන් … Continue reading → ...
43 වචී දුච්චරිතාදීනව සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, වාග් දුශ්චරිතයෙහි මේ දෝෂ පසක් වෙත්. 2. ´´කවර පසක්ද යත්? තෙමේද තමන්ට දොස් කියයි. දැණගෙන නුවණැත්තෝ ගරහත්. ලාමකවූ ගුණ ඝෝෂයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ … Continue reading → ...
15. පියදස්සී බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස…….! 01. සුජාත බුදුරදුන්ට පසු කාලයෙහි, ලෝනාහිමිවූ (සතුරන් විසින්) නොළංවිය හැකි, අසම සමවූ, මහ පිරිවර ඇති පියදස්සී නම් සම්බුදුරජතෙම වී. 02. අපමණ යසස් ඇති ඒ (පියදස්සී) බුදුරජතෙම හිරු මෙන් බබලයි. සියලු මොහඳුර නසා, දම්සක් … Continue reading → ...
සුත්තන්ත භාජනිය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ඉද්ධිපාදයෝ සතර දෙනෙක් වෙති. මේ ශාසනයෙහි මහණතෙම කත්තුකම්‍යතා ඡන්දය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි. වීය්‍ර්‍යය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි. චිත්තය අධිපතිකොට ලැබූ සමාධිය හා බලවත් වීය්‍ර්‍යයෙන්ද යුක්තවූ ඉද්ධිපාදය වඩයි. වීමංසාව … Continue reading → ...
18. සිද්ධත්ථ බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස……………..! 01. ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි ´´සිද්ධත්ථ´´ නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, (එසේ වී.) 02. උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතර කරවන සේක්, දහම් නමැති … Continue reading → ...
23. පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ´´මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.´´ — ´´එසේය ස්වාමීනි´´ යි … Continue reading → ...
49. සරීරට්ඨදසධම්ම සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, ශරීරයෙහි වූ මේ කරුණු දසයක් වෙත්. කවර දසයක්ද යත්. 2. ´´සීතය, උෂ්ණය, බඩසාය, පිපාසය, මළ, මූත්‍ර පහකිරීම, කාය සංවරය, වාක් සංවරය, ජීවිකාව සංවරව කිරීම, නැවත භවය ඇතිකරණ භවගාමී පින් පව්, මහණෙනි, මේ කරුණු දසය ශරීරයෙහි පිහිටියාහුය.´´ ...
33. ආවාස සෝභණ සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්ෂු තෙම ආවාසය හොබවයි. 2. ´´කවර පසකින්ද යත්, සිල්වත්වූයේ, ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්‍රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන … Continue reading → ...
25. කොණාගමන බුදුරජුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස……….! 01-02 කකුසඳ බුදුරදුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, ලොවට උසස්වූ, නරදෙටු ´´කෝණාගමන´´ නම් ජිනරාජතෙම, දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධියට පැමිණි සේක. 03. … Continue reading → ...
9 වර්ගය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. සමිතිගුත්ත ථෙරගාථා :- ´´ මා විසින් මෙයට පෙර අන්‍ය ජාතීන්හි කළ යම් පවෙක් වේද, ඒ පාපය මේ ආත්මභාවයෙහි පමණක් වින්ද යුතුය.ඒ කර්මයාගේ විපාකයට අවසර ලත් අන්‍ය ස්කන්ධ ප්‍රබන්ධයෙක් නැත්තේය.´´ ආයුෂ්මත් සමිතිගුත්ත තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. කස්සප ථෙරගාථා :- … Continue reading → ...
18. දුතිය නාථකරණ ධම්ම සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්ම දහයකි. 2. ´´කවර දහයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර … Continue reading → ...
7 වර්ගය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. වප්ප ථෙරගාථා :- ´´ මනා නුවණින් ස්වභාවධර්මය අවිපරීත ලෙස දක්නා තැනැත්තේ දර්ශන සම්පන්න අන්‍යයාද (ආය්ර්යයාද) දකියි. ස්වභාවධර්මය අවිපරීත ලෙස නොදත් පෘථග්ජන තෙමේ දර්ශන විරහිත පෘථග්ජනයාද දර්ශන සම්පන්න ආය්ර්යයාද නොදකියි.´´ ආයුෂ්මත් වප්ප තෙරණුවෝ මේ ගාථාව වදාළහ. 2. වජ්ජිපුත්ත ථෙරගාථා :- … Continue reading → ...
38. උපාලිසාමග්ගි සුත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´ස්වාමීනි, සංඝ සාමග්‍රීය, සංඝ සාමග්රීයයි කියයි. ස්වාමීනි, කොපමණකින් සංඝයා සමගිවුනේ වේද?´´ 2. ´´උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, අධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, ධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ නොකරත්ද, විනය, විනයයයි ප්‍රකාශ කරත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන … Continue reading → ...
කාම සූත්‍ර නිර්දේශය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. “කාමය කැමති වන්නාවූ ඕහට ඉදින් වස්තු කාමය ලැඛෙයි”, යන්නෙහි, කාම යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙති. එනම් වස්තු කාමයෝද, ක්ලේශ කාමයෝද වෙති. වස්තු කාමයෝ කවරහුද? ප්‍රිය වඩන්නාවූ රූපයෝද, ප්‍රිය වඩන්නාවූ ශබ්දයෝද, ප්‍රිය වඩන්නාවූ ගන්ධයෝද, ප්‍රිය වඩන්නාවූ රසයෝද, ප්‍රිය වඩන්නාවූ … Continue reading → ...
16. අත්ථදස්සී බුදුරදුන්ගේ වංශය. ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස. 01. පියදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි, එම මණ්ඩ කල්පයෙහිම නර ශ්‍රේෂ්ඨ වූ අත්ථදස්සී නම් බුදුරජාණන් වහන්සේ මහත් වූ මෝහාන්ධකාරය නසා උතුම් සම්බුද්ධත්වයට පැමිණියේය. 02. මහබඹහු විසින් අයදනා ලදුව උන්වහසේ දම්සක් පැවත්වූහ.දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකය … Continue reading → ...
30. උපාසක පරාභව ධම්ම සූත්‍රය ත්‍රිපිටකය සිංහලෙන් - Thripitaka Meaning in Sinhala 1. ´´යම් උපාසකයෙක් භික්ෂුන් දැකීමට යාමද, බණ අසන්නට යාමද, අඩු කෙරේද, පන්සිල්, දසසිල් ආදී උත්තම ශීලයන්හි නොහික්මේද, භික්ෂූන් කෙරෙහි නොපැහැදීමද වඩාද, ගර්හා කරණ සිත් ඇත්තේ, සිදුරු සොයන්නේ, බණ අසන්ට කැමතිවේද, යම් උපාසකයෙක් මේ ශාසනයෙන් පිටත දක්‍ෂිණාර්‍හයක්හු සොයාද, ඒ බාහිරකයන්ට දී, … Continue reading → ...