..සුන්දරයි ජීවිතේ...(1) තපස්ගේ කොලම වෙලාව හවස 7 ට විතර ඇති..මට ආවා කෝල් එකක්.."මිස්ටර්, physics ටීච් කරනවා නේද?" කෝල් කරන පොර අහනවා.."ඔව්""physics ප්‍රැක්ටිකල් එහෙම කරන්න පුළුවන්ද?""පුළුවන්..හැබැයි, practicals වලට අවශ්‍ය instruments නම් මා ලඟ නැහැ"මම බැලුවා මූ ලඟ කොහෙන්ද instruments කියලා..පොරත් ඉතින් වැඩි විස්තරයක් කිව්වේ නැහැ..දිනයක් කථා කරගෙන address එකක් දුන්නා මට එන්න කියලා..ඔන්න ඉතින් දා ගත්ත දිනේට උදේ 10 ට විතර මමත් ගියා දුන්න address ...
12 වෙනි සියවසේ ජීවත් වූ අපි........... තපස්ගේ කොලම ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් කල හොර තක්කඩි..මේ කාණ්ඩයට නායකත්වය දුන්නේ හිස වැසූ මිනිසෙක් (Hooded Man.)..ඔහුට Robin in the hood එහෙමත් නැත්නම් Robinhood කියලා කියනවා..මේ අපි බොහෝ දෙනෙක් ආදරය කළ Robinhood ගේ වෘත්තාන්තය..රොබින්හුඩ් මගේ ලෝකයේ වීරයෙක්..මගේ විතරක් නෙමෙයි..ලංකාවේ පරම්පරා කීපයකම වීරයෙක්....Robin of Sherwood නම් TV ...
කලම්බෝ කලම්බෝ..............වී ලව් යූ කලම්බෝ.. තපස්ගේ කොලම 2010 වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙසින් සම්මානිත "කලම්බෝ කලම්බෝ" නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් හිදී නරඹන්නට පසුගියදා අවස්ථාව ලැබුනා..මෙය ඉන්දික ෆර්ඩිනැන්ඩෝ ගේ නිර්මාණයක්..කලකට පෙර නිර්මාණය වූ "ජනාධිපති තාත්තා" ත් ඔහුගේ නිර්මාණයක්.. මෙය පසුගිය වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂනය, හොඳම නිළිය, හොඳම සංගීතය සහ තවත් සම්මාන කීපයක්ම දිනාගෙන තිබුනු බව ප්රචාරක පෝස්ටර් වලින් දැකීම නිසා ...
2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................? තපස්ගේ කොලම අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස... අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව... දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී....මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව ...
සජිත්..........අනාගත නායකයෙක් ලෙස...... තපස්ගේ කොලම සජිත් ප්‍රේමදාස චරිතය වර්තමානයේ මුහුණදෙන දේශපාලන අවස්ථාව, 90 දශකය මුලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මුහුණදුන් අවස්ථාවට යම් ආකාරයක සමානකමක් දක්වනවා.. සිරිමාවෝගේ නායකත්වය ආකර්ශනීය නොවී පැවතුන කලක, ශ්‍රි.ල.නි.ප යට නව නායකත්වයක් වුවමනා උනා. නොසෙල්විය හැකිව තිබූ යූ.ඇන්.පී. ආණ්ඩුව පරදවන්නට, අලුත්, ආකර්ශනීය තරුණ නායකත්වයක් එයට අත්‍යවශ්‍ය වුනා... එයට ගැලපෙන චරිතය ලෙස මතුවූයේ චන්ද්‍රිකායි..බණ්ඩාරනායක ...
ලෝක කුසලානයේ ඊලඟ පියවරට පෙර..... තපස්ගේ කොලම කණ්ඩායම් තරඟ අවසන්..දැන් ඇත්තේ අර්ධ අවසන් පූර්ව තරඟ(Quarter Final)..බලාපොරොත්තු නොවූ ප්‍රතිඵල කීපයක් ලැබුනත්, දැන් යළිත් කණ්ඩායම් සියල්ල ආරම්භ වූ තැනටම ඇවිත් ඉන්නවා.......Quarter Final සඳහා වඩාත් පරිණත කණ්ඩායම් 8 තේරී තිබෙනවා..ලකුණු සටහනA කණ්ඩායමලකුණු B කණ්ඩායමලකුණු පකිස්තානය 10 ද.අප්‍රිකාව 10 ශ්‍රි ලංකාව 09 ...
2011 අතරතුර...96 මතකය......"අර්ජුන රණතුංග" නම් ඔහු....! තපස්ගේ කොලම "අර්ජුන රණතුංග".....එය අභිමානවත් නාමයක්..රටකට, ජාතියකට අභිමානය දිනාදුන් මිනිසෙක් ඔහු..96 ලෝක කුසලානය දිනීම සරලව ක්‍රිකට් දක්ෂතාවන්ට ලඝු කරන්නට බැහැ..ඒ පිටුපස වෙනත් බොහෝ දුක් කම්කටොළු, දුෂ්කරතා, අභියෝග තිබුනා..ඒවා ජයගන්නට මේ මිනිසාගේ අසහාය පෞර්ෂය, නායකත්වය ඉවහල් වූ බව කළගුන මතක ඇති අයෙකුට අමතක කරන්නට පුළුවන්කමක් නැහැ..[ ඔහුගේ වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් හෝ 96 ලෝක කුසලානයෙන් පසු ඔහුගේ හැසිරීම් පිලිබඳව අපට කොතෙකුත් විවේචන තිබිය හැකි ...
2011 ලෝක කුසලානයේ "අරා" ගේ භූමිකාව... තපස්ගේ කොලම අරවින්ද යනු අපට ලැබිය හැකි හොඳම තේරීම් කමිටු සභාපති..ඔහු සැබෑම සුපිරි ක්‍රිකට් තරුවක් ලෙස ලාංකේය ක්‍රිකට් වලට කල මෙහෙය සියළු දෙනාගේ ගෞරවයට ලක් වූවක්..එබැවින් බොහෝ දෙනාට ඔහු සමඟ වැඩ කිරීම ගැටළුවක් නොවෙයි... අතීතය විසින් ඔහු කවුදැයි මනාව ඔප්පු කොට තිබෙනවා..ඔහු කොහොමටත් තමන්ගේ වැඩේ හරියට කරන චරිතයක් මිස අනවශ්‍ය බාධක ඇතිකර ගන්න චරිතයක් නොවේ..අර්ජුනට වගේ ඔහුට දේශපාලනික ගැටීම් නැහැ..තිලංග ...
ක්‍රිකට් ලෝක කුසලානයට මගේ අනාවැකි... තපස්ගේ කොලම ක්‍රිකට් වලදී අනාවැකි කීම කොහොමටවත් පහසු දෙයක් නෙමෙයි..... හිතාගන්න වත් බැරි දේවල් තමයි අන්තිමට සිද්ධ වෙන්නේ....ක්‍රිකට් වල සුන්දරත්වයත් ඒ අවිනිශ්චිත බව නිසාමයි.....ඕනෑම දෙයක් සිදුවිය හැකියි..ඕනෑම දෙයක් නොසිදුවිය හැකියි....මෙවර ලෝක කුසලානයේදී අයර්ලන්තය එංගලන්තයට ගහයි කියල කවුද හිතුවේ..? ඒ වගේම ශ්‍රි ලංකා-ඕස්ට්‍රේලියා මැච් එකේදී අවසානයේ ජයගත්තේ වැස්ස...ඒ කොහොම උනත් දක්ෂතාවයට ජය උරුම නොවෙනවාම නෙවෙයි..ඕස්ට්‍රේලියාව පිට පිට තුන් වතාවක් ලෝක කුසලානය ...
මේ යන්නේ කොයි පාරේ...... තපස්ගේ කොලම දැන් ඉතින් මොකාට බය වෙන්නද?...2/3 කුත් ඇතිකොට...මිනිස්සු 2/3 ක් ම දුන්නේ නෑ තමා...ඒත් ඉතින් ඔලුගෙඩි කීපයක් මාරුකරලා ගත්තාම ඔය යස අගේට 2/3 ක් තියෙන්නේ....දැන් ඉතින් මේක අපේ රාජ්ජේ...අපි කාටද බය...අපේකම විකුණන කම්, දේශප්‍රේමය විකුණනකම් මිනිස්සු ඇස් කන් පියාගෙන ඉඳියි..**ට ඇරියත්.....ඇයි ඉතින් රනිල් ටයි කෝට් අඳින මිනිහා කිව්ව ගමන්..රෙද්ද බැනියම අඳින මර්වියා ඇවිල්ලා ගස් බැන්ඳත් සැපයිනේ මුන්ට....නිදහස් දිනේ මොන මඟුලකට "නිදහසේ ...
2011...රනිල්ගේ අවසන් වසරද...? තපස්ගේ කොලම 2011 රනිල්ගේ නායකත්වයේ අවසන් වසරද? ඔහුගේ දේශපාලනයේ අවසන් වසරද? අපි බලා හිඳිමු සිදුවන්නේ කුමක්ද කියා... ඒ අතරේදී ඔහුගේ දේශපාලන භූමිකාව විග්රහ කර ගැනීමකටයි මේ වෑයම.. රනිල් ක්‍රියාකාරි දේශපාලනයට එන්නේ 1977 දී...ඔහුගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ...මව නාලිනී වික්‍රමසිංහ...ඇය ලාංකේය පුවත්පත් ව්‍යාපාරයේ පුරෝගාමියෙක් වන ඩී.ආර්.විජයවර්ධනගේ දියණිය... ඒ කියන්නේ ඔහු කීර්තිමත්..ධනවත්..ප්‍රභූ පවුලකින් පැවත එන්නෙක්..පාසල් ගියේ කොලඹ රාජකීය විදුහලට...පදිංචිය කොල්ලුපිටියේ...මේ ධනවත් ,high class ...
18 වෙනි එක... තපස්ගේ කොලම ජේ.ආර් ටද චන්ද්‍රිකා ටද කල නොහැකි වූ දේ මහින්ද 8 වෙනිදා කරනු ඇත."හොඳින් හෝ නරකින්" තමන්ට වුවමනා දේ කර ගැනීමට ඔහු සූදානම්ය. ජනතාව ඔහුට 2/3 ක් දුන්නේද? පැහැදිලිවම නැත. අල්ලස් හෝ වරප්‍රසාද දීමෙන් පාර්ලිමේන්තුවේ ඔලු ගෙඩි මාරු කර 2/3 ඉක්මවීම දේශපාලන තක්කඩිකමක්, මගෝඩිකමක් , ජනතාවට කොකා පෙන්වීමක් නොවන්නේද? ...
ලාංකේය දේශපාලනයේ විකට ජවනිකා... තපස්ගේ කොලම අපේ රටේ සිටින්නේ පුදුම ආතල් ජනතාවකි.අද දවසේ රටේ දේශපාලන නායකත්වය සඳහා ජනතාව තෝරා එවන්නේ ටෙලි නාට්‍ය නිලියන්ය. ගායකයෝය.ක්‍රිකට් ක්‍රීඩකයෝය. පාර්ලිමේන්තුව කියන්නේ සිංදු කියන, නටන, ක්‍රිකට් ගසන නියම "ෆන් පොට්" එකක් ලෙස අපේ රටේ ජනතාව සිතනවා විය හැක. ...
රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රි ලාංකේය දේශපාලනය.... තපස්ගේ කොලම විවාදය ආයෙත් පටන් අරන්....මේක ඇවිල්ලා හෝද හෝද මඩේ දාන වර්ගයේ විවාදයක්..රනිල් යු.එන්.පී නායකත්වයෙන් යන්න ඕනැද? නැද්ද?..(ජයසූරිය ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕනැද? නැද්ද වගේම ජනප්‍රිය මාතෘකාවක්...) ...