Saturday, April 2, 2011
2011 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට.......................?
අදයි දවස...පෙබරවාරි 19 ඇරඹුනු ලෝක කුසලාන ගමන් මඟේ පරිසමාප්තිය...2011 ලෝක ශූරයන් තෝරන දවස...
අපේ පැතුම් මල් ඵල ගන්වමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයට ඇවිත්..ප්‍රතිවාදීන් අසල්වැසි ඉන්දියාව...
දක්ෂ, සමබර, පරිණත කණ්ඩායම් දෙකක් අවසන් තරඟයට....තියුණු තරඟයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් තව පැය කීපයකින් "වෙන්කඩේ" ක්‍රීඩාංගනයේදී..
..
මැතිව්ස් නැතිවීම බරපතල පාඩුවක් ..නමුත් ක්‍රීඩකයන්ගේ ආබාධ කියන්නේත් මුහුණ දියයුතු අභියෝග...තිසර ට සහ රන්දීව් ට මැතිව්ස් ගේ අඩුව පුරවන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු....
කාසියේ වාසිය දිනන කණ්ඩායම බොහෝ දුරට පළමුවෙන් පන්දුවට පහර දේවි...
ලකුණු 250ක්, 260 ක් කියන්නේ මේ ක්‍රීඩාංගනයේදී ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක්..
අපේ අවුල මැද පෙළ..මේ තරඟයේදීවත් තම යුතුකම ඉටු කරාවියැයි බලාපොරොත්තුවෙමු...
අද දවස ගැන බලාපොරොත්තු නම් උපරිමයි..නමුත් බලාපොරොත්තු වලට විතරක් තරඟ දිනන්න බැරි බව අපි දන්නවානේ...
සන්සුන් මනසින්..නිවැරදි සැලස්මෙන්..නොපසුබසින ධෛර්යයෙන්..යුතු අපේ කොල්ලන් ගැන අපි විශ්වාසය තබමු...
.සංගා සහ පිරිවරට ජය....!!! ශ්‍රී ලංකාවට ජය...!!!
ප.ලි. : මාතෘකාවේ ඇති ප්‍රශ්නාර්ථ ලකුණ තව පැය කීපයකින් ඉවත් කරන්න හැකිවේවිද???....!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts - Last 30 Days
-
විශ්ව විද්‍යාල කියන්නේ නායකයන් බිහිවෙන්නට හොඳ තෝතැන්නක්.තරුණ වයසේ සිටින, දහස් ගණනක් ඒකරාශී වී සිටින තැනක නායකයෙක් ලෙස මතුවන්නටත්, තම සහ...
-
උන්මාද වූ ප්‍රේමාදරේ....සමනල වසන්ත යව්වනයේ..... සංසාරයේ සුභ ප්‍රාර්ථනා...ඉඳුනිල් දෙනයන සටහන් වේ...... සංගීතා වීරරත්න රඟන්නී ...
-
චිත්‍රපට , ගීත හෝ කියවූ පොත් අතරින් තමන් කැමතිම දේවල් ගැන කථා කිරීම , ඒවා ලැයිස්තුවකට සකස් කිරීම වගේ දේවල...
-
http://www.star-clicks.com/?ref=50485357 කලින් ලිපිය මා ලිව්වේ විජය කුමාරතුංගයන්ගේ ගීත ගැන. විශේෂයෙන්ම ඔහුගේ "වේදනා" ...
-
අරවින්ද කියන නම ඇහෙන කොට මට මතකයට එන චරිත දෙකක් තියෙනවා. එක්කෙනෙක් "අරා" හෙවත් අරවින්ද ද සිල්වා;සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා. අනෙත...
-
ඔබ ෂර්වුඩ් කැලය ගැන දන්නා කෙනෙක්ද? එය පිහිටියේ එංගලන්තයේ...12 වෙනි සියවසේදී මේ කැලයේ වාසය කලා පිටුවහල්ලු (Outlaws)..ඔවුන් රජයේ අයබදු හොරකම් ...
-
ඉර බසින සැන්දෑව.... නෙත් යොමා... රතුපාට සිතිජයට.. බලා හිඳිමි මම.... නිසලව..... රැළි නඟයි මහ සයුර.. රළ නැඟී..පෙරළී...බිඳී විසිරෙයි......
-
රියැලිටි ප්‍රෝග්‍රෑම්ස් බලන එක නැවතිලා තිබුණත් පසුගිය සෙනසුරාදා පැවැත්වුණු දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 අවසන් තරඟය අහම්බයෙන් වගේ බලන...
-
2010 වසරේ හොඳම වේදිකා නාට්‍ය ලෙසින් සම්මානිත "කලම්බෝ කලම්බෝ" නාට්‍යය මරදාන එල්ෆින්ස්ටන් හිදී නරඹන්නට පසුගියදා අවස්ථාව ලැබුනා....
-
ගතවෙන මේ මොහොත තුළ රාජපක්ෂ දේශපාලනයට අභියෝග කළ හැක්කේ කාටද ? රනිල් ටද ? සජිත් ටද ? නැත. ඒ හැකියාව, ඒ දක්ෂතාවය ඇති එකම මිනිසා චම්පික රණවක...
තිසර ගහනවද? ඔව් අඩුම තරමේ එක ඩෑෆ් ප්ලේවයර් කෙනෙක්වත් ඕනේ තමා. රංගන තමා එහෙම වුනොත් කැපෙන්නේ.
ReplyDeleteජය වේවා අපේ පිළට.
jaya weiwa!
ReplyDeleteරංග මගේ ලෝකයෙ තිබ්බ පාර දිගේ ආවේ ......ආ බවට සටහනක් තබා යමි.. ෆලෝවරස් වෙන්න බැහැනෙ මට........ම්ම්ම
ReplyDeleteComments වලට ස්තූතියි..
ReplyDeleteඇත්තටම කලකින් සටහනක් තැබුවේ නැහැ..[ලෝක කුසලාන අවසාන තරඟය ගැන සටහනින් පසු]
බලාපොරොත්තු වෙනවා ආයෙත් ලියන්න වෙලාව ලැබෙන පරිදි..