අහසේ තැනූ ස්කයි නෙට්වර්ක්... ටෙලිකොම් නිසඳැස් 1.රජය විසින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නංගීගේ පුතාට වයි මැක්ස් සඳහා විදුලි සංදේශ නියාමන කොමිසම හරහා අවසර පතක් නිකුත් කරයි..2.ඉන්පසු මිලියන සිය ගනනක් වියදම් කොට ටෙලිකොම් ආයතනය විසින් එම වයි මැක්ස් සඳහා වන අවසරය මිලදී ගනී..3.වසර ගනනක් තැටමීමෙන් පසු සහ මාස්පතා 1 හි සඳහන් අයිතිකරුට මිලියන ගනනින් ගෙවමින් සිට ස්කයි නෙට්වර්ක් සිය සේවා පාරිභෝගිකයින්ට සපයයි..4.වැරදි සහ බාල තත්වයේ උපකරණ ගෙන ඒම ...
New Year ටෙලිකොම් නිසඳැස් අපි ට ාඅපිට අද 11 අදනම් ගෙදර යන දවස ...හනේ මංද මේ සොච්චං පඩියෙන් මොනව කරන්නද කියල අවුරුද්දට කියල මෑන්පවර් එකෙන් දීපු ඇඩ්වාන්ස් සල්ලි වලිං පහුගිය සතියෙ ගෙදර ගිය වෙලාවෙ ගෙදරට පුටු 6 කුයි මේස කෑල්ලකුයි ගත්ත. තියෙන ලී පුටු හොඳ මදි කියල තමයි මල්ලිගෙ අදහස උනේ “අක්කෙ මේ තමුසෙ හොඳ කොල්ලෙක් හොයල පැනල යනව ...
නාමල් සහ රන්ජිත්..... ටෙලිකොම් නිසඳැස් මෑන්පවර් ටෙලිකොම් හි ජොබක් ලබාගත හැක්කේ කෙසේද???අවුරුද්දක සහතිකය,,තාක්ශනික පලපුරුද්ද ආදිය මූලික සුදුසුකම් උවත් ටෙලිකොම් ආයතනයට පැනීම මෙන්ම අමාරු කාර්යක් ලෙස අද මෑන්පවර් ආයතනයට ජොබට යෑම පත්වී ඇත...පසුගිය මැතිවරණය අවසන නාමල් රාජපක්ෂට තංගල්ලේ වැඩ කල තරුණැ පිරිසක් ටෙලිකොම් හි රැකියාවට බඳවාගෙන ඇත..එසේ බඳවාගත් පිරිස සිතාගෙන සිට ඇත්තේ කෙලින්ම ටෙලිකොම් ආයතනයට බඳවා ගැනීම් සිදුකල බවයි..එහෙත් ටික කලක් යන විට කොකාගේ සුද මතුවෙන්ට ...
නිල ඇඳුම ටෙලිකොම් නිසඳැස් නිල ඇඳුම ලෙස නිකම් ලැබෙන මෙලොව් රහක් නොමැති කුරුල්ලා සහිත නිල් කමීසය මිලදී ගත හැකි බව අපට දන්වනු ලැබ තිබේ....*ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රමිතිවලට අනුකූලව වැඩ කිරීම සඳහා අපි නිල ඇඳුම් මිලදී ගෙන ඇඳිය යුතුද????*අප හා සමාන්තර සේවකයින් හට මුලු ඇඳුමම ලැබෙන්නේ අප ඇන්දීම සුදුසු කමීස පමනක්ද????*සිටින 1000ක් වැනි මෑන්පවර් සේවකයින්ට නියම තත්වයේ වැඩකට ඇඳිය හැකි මට්ටමේ කමීසයක් දීමට නොහැකි ...
ඩෝසර බෙදීම ටෙලිකොම් නිසඳැස් ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්තාන ශාඛාවේ හරි අපූරු උත්සවයක් පසුගිය දිනෙක පැවැත්විනි...එනම් උතුරු වසන්තය වැඩසටහනේ ටෙලිකොම් වැඩසටහන් සඳහා ඩෝසර් රථයක් පරිත්‍යාග කිරීමේ උත්සවයය්..ප්‍රධාන විධායක නිලධාරී මහතාගේ සුරතින් ඒ හා සම්බන්ධ මහත්වරුන් කීප දෙනෙකුගේ මැදිහත්වීමෙන් ඩෝසර රථය පනගැන්වෙන ලදී....අපට ඇති ප්‍රශ්ණ අංක වශයෙන් දක්වමු...1. උතුරු වසන්තය ව්‍යාපෘති අවසන් අදියර වල පවතිනවිට ඩෝසරයක් මිලදී ගන්නේ ඇයි....2. නඩත්තු කටයුතු කේබල ඇදීමේ සිට නව සබඳතා ...
ස්තූතියි... ටෙලිකොම් නිසඳැස් අපගේ ඒ සටන අවසාන විය.. පහලොස්දාහකට අඩු මිසක් වැඩි නොවන අපගේ මුලු වැටුප සියයට දහයකින්ද... ස්ථිර කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීමට හා අධ්‍යනය කිරීමට ස්වාධින කමිටුවක් පත්වීමෙන්ද... සති අන්ත අතිකාල දීමනා දෙගුණ වීමෙන්ද.. රියදුරු මහතුන්ගේ සේවා කාලය පැය බාගයකින් අඩු වීමෙන්ද.. පසු අපේ සටන අවසාන විය.. අප ආයතනය තරඟකාරි වෙළඳපොල වටපිටාවක පවතින බව ...
අපිත් අද ලෙඩ නිවාඩු.. ටෙලිකොම් නිසඳැස් ටෙලිකොම් කියා ජනප්‍රිය ආයතනයක් ඇත.එහි වර්ථමාන ආදර්ශ පාඨය එකම රටක් එකම හඬක් යන්නය.අපි අද ඒ ආයතනය ට විරුද්ධව ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කරමු.අපනම් එස් එල් ටී මෑන්පවර් සේවක පිරිසයි.මෑන්පවර් ක්‍රමයට බඳවාගන්නා ලද සේවකයින් 2000ක් පමණ දැනට ටෙලිකොම් ආයතනයට සෘජුවම බැදී සේවය කරයි.2008 ජූලි මස පිහිටුවන ලද මෑන්පවර් සොලියුෂන් ආයතනය හරහා දැන් අවුරුදු 3ක් තිස්සේ කිසිදු වෘත්තීය අයිතිවාසිකම්ක් ...
SLT Trade Union Actions ටෙලිකොම් නිසඳැස් *සේවක වැටුප් හා දීමනා වල පවතින අධික විෂමතාවය *ආයතනික සේවක උසස්වීම් ගැටලු *දූෂන වංචා නැවතීමේ පියවර නොගැනීම *ටෙලිකොම් හිම මෑන්පවර් ආයතනයක් හරහා දැනට අවුරුදු 3ක් තිස්සේ සේවකයින් බඳවාගෙන කරනු ලබන අසාධාරන සූරාකෑමේ ක්‍රමවේදය *අයහපත් පරිපාලනය තුලින් ආයතන ය දිනෙන් දින අගාධයටම යෑම මේ වැනි කාරනා කීපයක් මුල් කරගෙන ටෙලිකොම් වෘත්තීය සමිති කීපයක් වෘත්තීය ...
හදන්න බැරි ස්පීඩ් එකකින් කැඩෙන CDMA ටෙලිකොම් නිසඳැස් සිටිලින්ක් ෆෝන් වල නව ෆෝන් නිසි කලට නොලැබීම නිසාත් උපාංග වල හිඟ බව නිසාත් ෆෝන් අලුත් වැඩියා කරන්නන් දැඩි අපහසුතාවයකට ලක්වන බව වාර්තා වෙයි..මේ ගෙන්වන බොහෝ සී ඩී එම් ඒ ෆෝන් බාල තත්වයේ ඒ වා වීම නිසා ඉතා ඉක්මනින් බිඳ වැටීම් වලට ලක්වන බව සේවකයෝ පවසති..බොහෝ විට බැටරිය බැසීම් ආදී වන සුලු නඩත්තු කටයුතු වලට පවා අවැසි බැටරි නොලැබෙන බව ...
සාමාන්‍යාධිකාරීවරුන්ගේ වැරදි වලට පව් නැත ටෙලිකොම් නිසඳැස් M.අයි ඩීන් මහතා යනු දැන් සාමාන්‍ය අධිකාරී වරයෙකි..ඔහු කලින් කරනු ලැබූ වරදක් නිසා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී තුමා විසින් ඩීන් ව වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයෙන් නෙරපා හරින ලදී..පසුව ටෙලිකොම් ඉන්ජිනේරු සංගමය මැදිහත් වී ඔහුව නැවත සේවයට බඳවාගන්නා ලදී....අපට ඇති ප්‍රශ්න*එක් දිනෙක විධිමත් පරීක්ශනයකින් වරදකරු වූ අයෙකු නැවත සේවයේ පිහිට වූයේ ඔහු විසින් කරන ලද මිලියන සිය ගනනක පාඩුව ...
sri lanka telecom calanders ටෙලිකොම් නිසඳැස් නව වසර සඳහා ටෙලිකොම් ආයතනයෙන් ලබාදෙනු ලබන කැලැන්ඩර සහ දිනපොත් මෑන්පවර් සේවකයින් සඳහාද ලබාදීමට මෑන්පවර් ආයතනය කටයුතු කර ඇත..පසුගිය වසරේ මෙන් කලින් පැමිණි අයට පමනක් ලබා නොදී සියලු සේවකයිනට මෙම කැලැන්ඩර ලබාදෙනු ඇතැයි අපි සිතමු...අද දින වනවිටත් සමහර ප්‍රදේශවල මෑන්පවර් සේවකයිනට මෙම කැලැන්ඩර සහ දිනපොත් ලැබී නොමැත...කැලැන්ඩර හා ...
රොඩ්ඩ අස්කල හැටි..(Rodney's Leaving) ටෙලිකොම් නිසඳැස් අඩෝ මේ රොඩ්නි උඹව නිසල් මහත්තය අස්කලාද?/ නැත්නම් උඹ අස් වුනාද?? කැන්ටිමට ආ රොඩ්නිගෙන් සගයෙක් ප්‍රශ්න කරයි.. එක හරි දි ග කතාවක්... උඹලට මතකද මෑන්පවර් එකේ කලින් දීපු 6000හෙ පඩියයි...4000හෙ එලවන්ස් එකයි එකතු කොරල මුලු පඩිය 10,000 කරපු කාලෙ.. ඔන්න ඔය කාලෙ තමා මම නිසල ලඟ ...
The bonus season of telecom ටෙලිකොම් නිසඳැස් බෝනස් ලැබීම....මෙවර ටෙලිකොම් ආයතින සේවකයින්ට අවමය රුපියල් 70,000ක බෝනස් මුදලක් ලැබෙන අතර මෑන්පවර් සේවකයින්ට රුපියල් 15,000කට අඩු මුදලක් බෝනස් එකක් නොව දීමනාවක් ලෙස ලැබේ..මේ ප්‍රමාණයවත් ලබාදීමට තීරණය කර ඇත්තේ වෘත්තීය සමිති වල ඉල්ලීම නිසාය..කල තුටු කල වල ඉහින යූනියන් කාරයෝ කිසිවෙක් අපිට විස්වාස නැත..ඔවුනට අවැසි වන්නේ අපේ සහය ඔවුන්ගේ යූනියන් වෙත ලබාගැනීම පමණි...70,000ක බෝනස් ලබන සේවකයෝ මෑන්පවර් අපිට 15000ක් දෙන ...
කරාටි ඉංජිනේරුවා.... ටෙලිකොම් නිසඳැස් නන්දසිරි ලොකුකලුගේ යනු සුප්‍රකට කරාටේ ක්‍රීඩකයෙකි..ඔහු පදක්කම් ගනනාවක් දිනා ඇත..ඔහු ශාරීරික සුවතා පිළිබඳ විසේසයෙන් හදාරා ඇත..මීට වසර දෙක තුනකට පෙර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට එකතු විය..ඒ A-10 නැමති ශ්රේනියෙනි..ඔහු එවිට තාක්ශනික සහකරුවෙකි(TTA).ඉන්පසු ඔහු ටෙලිකොම් ආයතනයේ ශරීර සුවතා හා ක්‍රීඩා සම්බන්ධ නිලතල කීපයක් දැරීය..ටෙලිකොම් ආයතනයේ අයට නොමිලේ කරාටි පන්තියක්ද පවත්වන ලදී..එහෙත් ඔහු සේවයේ නියුතු වූයේ සම්ප්‍රේශන ව්‍යාපෘති අංශයේය..ඔහුට තාක්ශනික හෝ ...
පෙට්‍රල් ගැසීම.... ටෙලිකොම් නිසඳැස් පෙට්‍රල් ගැසීම....අපේ රටේ පෙට්‍රල් ඩීසල් ගැසීමට පිරවුම් හල් තිබෙයි...ඉතින් බොහෝ ඒවා දැන් නවීන තාක්ශනයෙන් සන්නද්ධ වී ඇත...ඒවායේ බොහෝදුරට වන්නේ මුදලට අනුව තෙල් පිරවීමයි..ඉතින් අපිට ඕනි නම් රිපියල් සීයක උනත් තෙල් ගහත හැකි අලුත් සෙඩ් වලින් කිසි අමාරුවක් නැතිව...ඕනි ගාන කැල්කියුලේටරයක් වගේ එකකට ඇතුලත් කලාම ඒ ගානට හරියන තෙල් වදිනව,...අපිට ඒක ලොකු වාසියක් නැත්නම් පොඩි කාසි ...
ශිෂ්‍යත්ව ප්‍රධානය,.... ටෙලිකොම් නිසඳැස් අද දින මූලස්ථාන ශාඛාවේදී ටෙලිකොම් මෑන්පවර් ආයතනයේ සේවකයින්ගේ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයක් පැවතිනි,,,එහිදී ශිෂ්‍යත්ව ප්‍රධානයක් සිදුවෙන ලදී...අප විසින් මේ දැනුවත් කිරීම සිදු කරන්නේ එම අවස්ථාවට සහභාගී නොවීම අපගේ කාර්යසාධන ලකුනු අඩුවීමට හේතුවක් විය හැකි නිසාය....අප ආයතනයේ මින්පෙර පැවති පිරිත්,ක්‍රීඩා උත්සව,චාරිකා වලට සහභාගී නොවීම පෙර පැවති කාර්යසාධන සම්මුඛ පරීක්ශන වල ලකුනු අඩුවීමට බලපාන ලදී....කාර්ය සාධන ලකුනු කෙලින්ම සිය අනාගත රැකියා දිවිය ...
ඉන්ටර්නෙට් මේ ඇතිද??? ටෙලිකොම් නිසඳැස් ඇත්තටම වෙනරටවල් එක්ක ගත්තහම ඉන්ටර්නෙට් අපිට මේ තරම් ස්ලෝ ඇයි????ඒක මාරම ප්‍රශ්නයක්.....main server locationsඇත්ත්ටම ප්‍රධාන සර්වර්වල ඉඳල තියෙන දුර බලපානව ස්පීඩ් එකට උදාහරන විදිහට දැන් ගූගල් යාහූ සර්වර් තියෙන්නෙ ඉන්දියාවෙන් නිසා අපිට ගොඩක් ඉක්මනට අනෙක් සර්ච් එන්ජින් වලට වඩා පහසුවෙන් යාහු ගූගල් ඇක්සස් කරන්න පුලුවනි...මෙතන දුර කියල කියන්නෙ භෞතිකව තියෙන දුර හෙම නෙමෙයි..ප්‍රධාන වශයෙන් අපිට හිමි නෙට්වර්ක්,, කේබල හා අපි ...
ස්කයි නෙට්වර්ක්(Sky Network) ටෙලිකොම් නිසඳැස් වයි මැක්ස් කියන තාක්ශනය ඔස්සේ රැහැන් රහිත අධිවේගී ඉන්ටර්නෙට් තාක්ශනය හඳුන්වාදෙන්න කියල නැකැත් බලල දැන් අවුරුදු 2ක් විතර ඒත් තාම ඒ ව්‍යාපෘතිය නමින්ම කියනව වගේ ස්කයි නෙට්වර්ක්(Sky Network) වෙලා ඉවරයි...රජයට සම්බන්ධ ඉහලම පෙලේ පුද්ගලයකු සම්බන්ධ වුනු ස්කයි නෙට්වර්ක් ආරම්භ කරන්නේද විශාල මගඩියක් ගෙනහැර පාමින්..එය ගැන විස්තර ලංකා ඊ නිවුස්(Lanka e news) හරහා පලවූ නිසා යලිත් පැවසීම වැඩක් නැතිවෙයි කියල මම ...
CDMA ටෙලිකොම් නිසඳැස් කලින්ම සී ඩී එම් ඒ හඳුන්වා දුන්නෙ ටෙකොම් නොවේ..සිය අතවැසියන් සේවකයන් ලෙස බඳවාගැනීමට එවකට ජපාන පරිපාලනය අකමැති වූ නිසා රජයේ 50%ක කොටස් තිබියදීත් අපේ දි මු ඇමති සිටි කාලයේ ටෙලිකොම් ආයතනට පෙර සී ඩී එම් ඒ පහසුකම ලන්කාබෙල් සහ සන්ටෙල් සමාගම් වලට ලබාදුන්නා...ඉන්පසු කරලියට සිටිලින්ක් ලෙස පැමිණි සීඩී එම් ඒ පහසුකම එවකට අනෙක් සීඩීඑම් ඒ මිල දෙකම අභිබවා රුපියල් 18500ක් ...