'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා... ජීවිතය විඳින්න... විවිධ කාටුන් චරිත රූප පෙට්ටියෙ මවා - අප ළමා ලෝකයම බෝ සුවඳවත් කළාදිරි චරිත, විරු චරිත, සුදු චරිත ගොඩ නඟා - ළමාසිත් රන්හුයෙන් ඒවාට බැඳ තබා'රොබින් හූඩ්' මළ දවස අපේ සිත පෙළුනු දුක - සිය දහන් ගුණයකින් අපේ සිත පුරවලාළමා ලොව මහා විරු අපේ ආදරණීය - 'ටයි මාම' යන්නෙපා අනේ අප හැරදමා...බුද්ධි මල්ලව2011/10/18 ...
ඒ අමා දම් මඟ... ජීවිතය විඳින්න... අටලෝ දහම, චතු ආරිය සත්‍ය දෙසූසම්මා සමිඳු මේ මනු ලොව එලිය දුටුදෙදහස් හයසියක් වසරක් පසු කරමුදම් පිලිවෙත් පුරා සතුටින් පෙළ ගැසෙමුඑව, බලව'යි කිව හැකි දම් කඳ ...
අභය දානය... ජීවිතය විඳින්න... පසු ගිය පොසොන් පෝදා, ගියා මම පිංකමකට අභය දෙන, තැන සියනෑ කෝරළයෙ, හෙනරත්ගොඩ, පහලගම... කිරි මවකට ලැබුනා නිදහස, උට්ඨාන වීරිය නිසා උතුම් ලඳකගෙ, සාදුනද මැද උවැසි උවැසියන්ගෙ... දුප්පත් ඈ, රජයේ මහජනයට අයිති බැංකුවක, පිරිසිදු කරන, සුළු සේවිකාවක්... සැමියගේ අකල් මරණයෙ තුන් අවුරුදු කාලයට, ඈ මුල්වෙලා, දිවි දුන්න, මරණයට කැප උනු කිරිමවුන් තිදෙනෙකුට... මෙවර මඳි උනු රුපියල් අටදහස, ඈ අරගෙන තිබෙන්නේ ...
දිවි මඟ හැට විය ගෙවන උතුම් ළඳ-මා දිවි එළිකල ආදර මව් වෙත... ජීවිතය විඳින්න... නොහැක මා හැඟුම් වදන් කරනට-බස සමත් නැත ඒතරම්ලඝු කොට පවසමි ඒ සිතිවිලි පොද-නැගෙනා මා හඳ පත්ලෙන්මගෙ පණ සමාන මගෙ සුදු අම්මේ-ආදරෙයි අපි බොහොමත්මගෙත් ආයු ගෙන සියක් ආයු ලැබ-ජීවත් වේවා බෝ කල්...බුද්ධි මල්ලව2012.03.24 ...
කෘතගුණ පුද පඳුරු ගෙන, ඔබේ දෙපාමුළට, එනවා සත්තමයි... ජීවිතය විඳින්න... මහා ඇඳිරිඳු සාවිත්‍රී ගුණසේකරයන්නීතිය පරතෙරටම උගෙන,දස දහස් සිසු දරුවනට,නීති මංපෙත්,නිති විවර කරදුන්ඒ උත්තමාවියට,කෙළෙහිගුණ දක්වන්න,ඒ උරුම කරදුන්,මඟ ගමන් කරනාසොයුර සොයුරියේ,අපෙ පරම යුතුකමයි..!අපේ පෙර මං වෙනුවෙන්ඇඟේ තුඩැඟිලි කෙතරම් වෙහෙසුනිද?යතුරු ලියනය නොහැකි වූ තැනවේගයෙන් සරමින්, එතුඩැඟිලි... සිය අසහාය පෞර්ෂයතීන්ත බවට පත්කොට,බිඳිය නොහැකි ලෙසනිබයව, නොසැලව,තර්ක-ප්රතිතර්ක කරමින්දුරස් සිප් මඟ තුළනීති සිසු දිවි ඔසව තැබුමටගුරු මව්නි සිඳු කළ අසහාය සේවයටකෙළෙස පුදමුද කෘතගුණ...උත්තමාවනි,ඔබේ වෙහෙසෙන්බිඳි යදම් වලඵල ලබන
ඒ අමා දම් මඟ... ජීවිතය විඳින්න... - නව සංස්කරණය -අටලෝ දහම, චතු ආරිය සත්‍ය දෙසූසම්මා සමිඳු මේ මනු ලොව එලිය දුටුදෙදහස් හයසියක් වසරත් පසුකළෙමුදම් පිලිවෙත් පුරා දැහැමින් පෙළ ගැසෙමුඑව, බලව'යි කිව හැකි දම් කඳ වැපිරූතම නිවීම තම අතමයි පසක් කෙරූඑම දම් කඳේ පල නෙලුමට මඟ පෙන්වූමා හිමි සඳුනි සුදම් කඳෙහි අප ගිල්වූසිව් වන පිරිසකට ශ්‍රාවක පිරිස බෙදාඒ ඒ පරිදි ඔවදන්-විනකම් පනවාසසරේ දුකින් මිදුමට මඟ විවර කලාපින්වත් ...
ආදරණීය මෑණියනේ ජීවිතය විඳින්න... දස මස් කුස දරා, ලේ කිරි කර පොවා, පන් සාලින් වසක්, මන්ද මානසික පුතු වෙනුවෙන්,අපමණ දුක් දරනා, ආදරණීය මෑණියනේ, සමා වුව මැනවි මට, මා අසමත් නිසා, මා දුප්පත් නිසා, ඔබේ මව් ගුණ අකුරුකරනට... උපහාරයක්ම වේවා! පැතුමක්ම වේවා! මේ වදන් පෙළ...ලබන්නට පිරිපුන් දරුවන්, සසර වසනා පුරා...බුද්ධි මල්ලව2013-7-12 ...
එරාවුර්හි රජයෙ ඉඩම් - උන් අල්ලති බලෙන් හිටන්! දිවා රැයේ වැඩලු හිටන්... හිටන් හිටින් බලන් හිටන්! ජීවිතය විඳින්න... එරාවුර්හි රජයෙ ඉඩම්උන් අල්ලති බලෙන් හිටන්දිවා රැයේ වැඩලු හිටන්හිටන් හිටින් බලන් හිටන්රජයේ නිලධාරියාටබැහැලු මේක නවතගන්ටදර ඉපලක් කපාගන්ටබැහැ-තහනම්! දකුණෙ උන්ටනිලධාරිත් උන්ගෙම උන්පාලකයොත් උන්ගෙම උන්අනෙ නීතිය තව නැමියන්සිංහලයට කෙළවෙනකන්උන්ට නැද්ද පොදු නීතියමුසලුවීම හරි වාසිය...ආණ්ඩුවෙත් විපක්ෂයෙත්උන් ඔක්කොම එකම යායවිල්පත්තුවෙ කැලෑ කැපුමඑකට හිටන් හරිය කීමහැමට පෙනෙන කොල්ල කෑමරෙදි ගලවල සුද්ධ කෙරුමපෙනෙනා දෙය මෙසේම නම්නොපෙනෙන්න්නට කෙසේම වෙම්අන්තවාදෙ මේ මුස්ලිම්නවත්තන්ට බලකරපන්නීතිය හැමටම සමානයහපාලනෙ අපේ සිහිනබොඳවෙනව
උත්තරීතර නීතිය! ජීවිතය විඳින්න... කැලෑ පාලුවන් අභියස සැතපෙන,දෙස්පාලුවන් අභියස ඇඹරෙන,පොලිස්පතිවරයා නවන,රජයේ නිලදරුවන්ට සෘජුවන,අහිංසකයන්ට රළුවන,කම්කරුවන්ට,සිසුනට බැටදෙන,මන්ත්‍රීගෙ පක්ෂය අනුව සෙලවෙන,දමිළ මුස්ලිම් ජාතිවාදයට නිහඬ,ඇතැමෙකුට ධන උල්පතක් වන,ඔබත් මමත් සරණ යන,අහෝ... උත්තරීතර නීතිය!රූ මූලාශ්‍රය ...
සැමට සාධාරණේ... ජීවිතය විඳින්න... සැමට සාධාරණේකොහෙන්දෝ ඇසුනානේබලන බලනා තැනේදුටුවේ අසාධාරණේදර ඉපලක් වනයෙන් කැපුමවරදක්ලු මහ උළුගෙදරම ලඟිනකැලෑ පිටින්ම එළිකෙරුමවරමක්ද ඇමති අනුහස් ලැබෙනඅහිංසක කම්කරුවන්නියෝජනයට යැයි කියමින්නයුවන් වරදාන ලබමින්විඳිති සුඛ විහරණ යහතින්විභාගය ලියුමටහඳුනා ගැනුම අවැසියඑනමුදු ගෝනි ඇඳුමටනැත බාධා අවහිරයයතුරු පැදියක යනවිටහෙල්මටය අවැසියසිකුරාදා පල්ලියටඒ වගක්වත් නොමැතියඅංක තහඩුව රැඳවුමඅවැසියි රිය පදින විටඅහෝ පුත්තලමටඒ නීති අවලංගුයනිල-බලය ඇත්තෝනවති නීතිය යහතින්අහිංසක අසරණයෝතැලෙති පොඩිවෙති යහමින්-ආරච්චි-2017-01-25 ...
කුසුම! ජීවිතය විඳින්න... මගෙන් උදුරා ගත් ඒ කුසුමමගෙන් ඉදිරී ගිය කුසුම මතහිනැහෙමින් සරදම් කළායුරුඅද වගේ මතකයි... අද වගේ මතකයි!
සංසාර ජීවිතය... ජීවිතය විඳින්න... හතිලමින්,පැකිලෙමින්,නිදිවරමින්,මසු සොයමින්,එමසු වැයකරමින්,දින ගෙවමින්,බොහෝ ආමුත්මේ සසර ගමනේ...නිමා නැත,තව බොහෝ ඇත...දා කඳුළු වගුරන්න...මේ සසරෙ කැරකෙන්න...එඩිගන්න... දිරි ගන්න... තව යන්න...-ආරච්චි- ...
අම්මා... ජීවිතය විඳින්න... මවගේ ආලයට නැතිලු සමකෙරෙන ආලයක්ඇත්තමයි, දිව්රන්න පුලුවන්-ඒ සැබෑ බව...මවගෙ ඒ අසීමිත, දාරක සෙනේහයනොමදනිමි මම, අකුරු කෙරුමට...පුන්චි උත්සාහයක් දැරුවා... හැඟුම් වදනට පෙරලන්න...සිර උනා මම, වචන නොමැතිව...ඔබේ ගුණ කඳ, සිත වෙලන කල...අටලෝ දහමෙහි නොසැලෙන... මෙත්-කරුණා-දයා, සැමට නොඅඩුව බෙදනසත්ය සෘජුව පවසන, අන් දරුවනටත් අපට සේ ආදරය දක්වන...ලොවේ උතුම් අම්මා ඔබයි...හැම අම්මාම එහෙමද? මගේ අම්මා වැනිමද?හිතුනානෙ, හැඟුනානෙ, මට නිරතුරුවම...මගේ ...
රකිනු මැන බුදුනට පිදූ මේ - මගේ මව්බිම සිංහලේ! ජීවිතය විඳින්න... ගෙවල් පහකට පල්ලියක්ඉඳිවු විට නම් කම් නැතේඑලවු සිහලුන් යළි අවුත්පන්සල තැනුම නම් තහනමේරජ පුතුන් තැනු අපේ උරුමය දිනෙන් දින ඩෝසර් වෙතේසොළොස්මස්තැන් නාගදීපයේබුදුරුවට තහනම වැටේරටේ උරුමය අපේ උරුමයහතර වටෙන්ම වැනසෙතේපුරා විදුවේ නිලධාරියෝඅහෝ සැතපෙති මුනිවතේරටට හෙනයක් කඩා එනවිට නැඟෙන හඬ කහ චීවරේනීති බලයෙන් රාජ බලයෙන්වසා දැමුමට සැරසෙතේඅන්තවාදය ආක්රමණයරටපුරා ඔටු හැතිකරේමොකද මේ හෙළයාට වූයේපුංචි පවුලේ සාපෙ-නේදස දහස් ගණනක පටන් ආමහා උරුමය සිංහලේමෙත් කරුණාව ...
සුභ පැතුම් ගුරුතුමනි..! ජීවිතය විඳින්න... සිසු-සිසුවි,හඳ-මන,ඇඳ-බැඳ ගත්,විවෘතයේ දිසාපාමොක්ඇඳුරු තෙම,නික්ම යයි...ඔහුට සුපුරුදුතක්සලාවෙන්,නංවමින් සෝ-සුසුම්,සිසු-සිසුවිහඳ-මන තුළ...සුභ පැතුම්ගුරුතුමනි,සුපැහැදිලි අනාගතයකට!පෙන්වන්න පෙරමඟදස දහස් ගණනක්දරුවනට..-ආරච්චි- ...
ලියන, කියවන ලබැඳි ඔබ හට... ජීවිතය විඳින්න... සිතුනා ලියන්නට වදනක් ලබැදි සිතින්දැක ප්‍රතිචාර, සටහන්, සුභ පැතුම් මිට..වියුණු සටහනේ දියුණුව, වර්ධනයසිකුරුයි දෙතුන් ගුණ වනවා නව වසරේ..නව අදහසින්, නිමැවුම්, නව පැතුම් වලින්දෝරේ ගලා යනු මේ-බ්ලොග් අවකාශේ..පන්හිද පණ පොවා නිදහස් සිතිවිල්ලෙන්රටට-දැයට හැමහට වේ වේ සුභ වේ..!බුද්ධි මල්ලව2011/04/18 ...
මල්ලී නැති අවුරුද්ද...! ජීවිතය විඳින්න... එරබදු, කොහා, කැවිලි-පෙවිලි හැම පැත්තේ..ජන ගී, රතිඤ්ඤා සැනකෙලි සිරිගත්තේ..නෑදෑ හිතවතුන් හැම ආසිරි මැද්දේ..ඔබ නැති අඩුව පාළුව සිත පිරිගත්තේ..දින දසුනේ දින එක එක ගනින්නයි..දින ගෙවෙන්නෙ හෙමිහිටදෝ සිතෙන්නයි..උපාධි නිමා කර නිවසට වඩින්නයි..එතෙක් ඔබට ජයපිට ජය ලැබෙන්නයි..!බුද්ධි මල්ලව2011/04/15 ...
අවුරුදු සුභ පැතුම්...! ජීවිතය විඳින්න... මල් පිපිලා නව අවුරුදු කැන්දන්නයිපල පිරිලා හැම සතුටින් ඉතිරෙන්නයිසිතේ සතුට සැනසුම විසිරී යන්නයිසැම සතහට නව වසරම සුභ වෙන්නයි...!බුද්ධි මල්ලව2011/04/15
හොඳම යාලුවගෙ මoගල දිනයේ... ජීවිතය විඳින්න... සහස්‍රය අරඹුමෙදි, කලණ මිතුරන් ලෙස හමුව,පුරා දශකයක්, නුඹ පසක් කලා නොවැ...මගෙම සොයුරෙක් බව !සබඳ මිතුරානනේ, ලබැඳි සොයුරානනේ..,නුඹ යුග දිවි මඟේ, මඟුල් පියවර එසවු කල,මට නැති සතුටක්, වෙන කා හටද ඇති..?ඉතින් ඒ අයිතියට, ඉතින් ඒ උරුමයට,පුoචි සිහිවුමක් ලෙස මෙය සලකන්න...ඇයි නුඹට සහ ඇයට බැරි සකි..?සොයුර සොයුරිය, මිතුර මිතුරිය,උඹලගෙ යුගදිවියට, හඳ පතුලෙන් නැගෙන...මේ ආසිරි පිලිගනිල්ලා..!ජීවිතය විඳින්න...බුද්ධි මල්ලව2010 / 01 / 16 ...