හස්තෝපක්‍රම කාව්‍යය සමගින් අර්ධ ශතකය කරා........... කිරිපුතාගෙ විත්ති දුක සැප බෙදා ගන්නට මා ලඟ ඉන්නේදකුණත සේම වමතද සහයයි දෙන්නේපාලුව තනිය හැම දිනකම මකන්නේවෙහෙස ඇතත් මැසිවිලි නැත පවසන්නේවියහියදමක් කිසිවිටකත් වෙන්නෙ නැතඅඳුර ඇතිවිටදි වැඩි පහසුවක් ඇතලෙඩ දුක් වලින් බියවීමට දෙයක් නැතනින්ද නැතිවිටදි පිහිටට එන්නෙ අතකෙට්ටු වෙයි කියා සමහරු බිය වීලාමොන පිස්සුද කියමින් අපි සැනසීලාඑය බොරුවකී ලොව හැමටම වැටහීලාඑහෙම වෙනවනම් මම දැන් නැතිවීලාවෙහෙස නැතිකරන්නට හැකිවේය ගතේනින්දට බෙහෙත මෙය වෙනවා නේද ...
ලෙඩවීම සහ ලෙඩ දාගැනීම කිරිපුතාගෙ විත්ති 2010. 03.01 මගේ ජීවිතයේ අවාසනාව උදාකල දවස විය. විභාගය අවසන් වීමෙන් පසුව නිවසට පැමිණියේ පෙරදාය. සති දෙකක් පමණ විභාගයට වෙහෙසුනු නිසාදෝ දැනුනු තෙහෙට්ටුව නිසා මදක් වැඩිපුර නිදාගත්තෙමි."පුතා පුලුවන්නම් නිරෝශා දුවගෙ වෙඩින් එකට ගිහින් එන්නකො. මට යන්න වෙන්නෙ නෑ"අම්මාගේ වචනයට එකඟ නොවී බැරි නිසාම මම මඟුල්ගෙදරට ගියෙමි."අයියෙ මේ තමයි නදීකා, නිරෝශා අක්කා බඳින අයියලාගෙ නෑදෑයො" නිමේශා හෙවත් මගේ සහෝදරිය නදීකාව ...
බොඳවීගිය රැකියා සිහිනය.......... කිරිපුතාගෙ විත්ති පෙරවරු පහට වැදුණු එලාම් නාදය මගේ සිත වඩාත් ප්‍රබෝධමත් කරන්නට සමත්විය. රාත්‍රිය ගෙවී ගියේ මට නොදැනුවත්වමය. පෙරදින එල්ලවූ මදුරු ප්‍රහාර වලට පවා නොසැලී හිඳිමින් රැය ගතකලේ පසුදින ජීවිතයේ නව බලාපොරොත්තුවක් පුබුදින නිසාය.උදෑසනින්ම නාගත් මම වේලාසනින්ම නව රැකියාව කරන ස්ථානයට වාර්තා කලෙමි. පැය බාගයක් පමණ කාලය කාදැමීමෙන් පසුව එකා දෙන්නා ආයතනයට පැමිණෙන බව දුටුවෙමි."ආ ඔයාද අලුත් පෝස්ට් එකට ආවෙ?""මල්ලිගෙ ගම ...
අහෝ මෙවන් මැච් එකක්.... කිරිපුතාගෙ විත්ති අද දින පැවති ක්‍රිකට් තරඟය වෙනුවෙන් ඔට්ටු ඇල්ලූ අසරණයෙකුගේ ශෝකාලාපය...........උදේ ඉඳන් දවස පුරා ආතල්මය දුන්නේශතක එකට දෙකක් ගහල එය පෙන්වා දුන්නේඉන්දියාවෙ පොරවල් හට පොර ටෝකක් දුන්නේකොහොමද මම රෙදි ඇඳගෙන පාරෙ බැහැල යන්නේතුන්සිය විස්සක් ගැහුවම දිනයි කියල හිතුවාඒක හින්ද බයක් නැතුව ඔට්ටුවකුත් දැම්මාඉන්දියාව බැට් කරද්දි වෙව්ලිල්ලක් ආවාබලන් ඉද්දි මගෙ රෙදි ටික ගැලවී බිම වැටුනාකෝලියො ඔහොම නොකරන් අපෙ අය්යලටහිටියේ මෙදා නම් ...
බේබද්දා සහ දහඅටදහස කිරිපුතාගෙ විත්ති සිතුවම් පටය අවසන්වූ වෙලාවේඇසුනා සද්දයක් වාගේ නලාවේසිටින නිසා නිවසෙහි හුදෙකලාවේසීරියකා ආවද මේ වෙලාවේඇසුනා කෙඳිරියක් පාරේ යටි පැත්තෙන්දැම්මෙමි ලයිට් එක බැලුමට සහසුද්දෙන්කිසිවෙකු නොපෙනේය මා හට ඒ පැත්තෙන්අමතා බැලිමි ඉන්නා අයෙකුට සද්දෙන්පාරේ කවුරුවත් නැති බව හැඟී ගියාඑක පාරට මගෙ හිරිගඩු පිපිල ගියාවමනය දමන නාදයකුත් ඇහිල ගියාබීලා වගෙයි බඩජාරී කුමාරයාදවස පුරා පොල් කඩමින් වෙහෙසෙන්නේගන්නා හැම සතේකම හොඳ හැටි බොන්නේකසිප්පු මුදලාලි පොහොසත් කරවන්නේඌ ...
තවත් පූසෙක්........ (18+) කිරිපුතාගෙ විත්ති මිතුරන් දෙදෙනෙකිය ගම්මානෙක සිටිනකොතැනත් එකටමය දෙදෙනා වෙන් නොවනකෑමට බීමටද රති කෙලියට යනෙනනිතරම විනෝදෙනි දෙදෙනා කල් ගෙවනදැම්මත් කරේ රත්තරනින් බැඳි මාලපෙම්වතියන්ට දුන්නලු විල්ලුද සේලඅයියා වුනත් මහ දනපති ජයපාලමල්ලිගෙ නම උනේ ඇන්. ඒ. සිරිපාලදනපාලගේ මිතුරා විය හඳුඅප්පූමිනිහට තිබෙයි අක්කර ගාණක ඔප්පූසිරිපාලත් සමගින් ගොස් කැරකොප්පූබීලා වැටුනි කේ. එල්. ඒ. මල් අප්පූදෙදෙනා මෙසේ ගතකරනා විට කාලේඇතිවිය සුමනා අක්කා සමගින් ආලේමුදලට සේවාව දෙන ඇයගේ ...
දේවදයෙයි කණ්ඩේන් (මම සුරංගනාවියක් දැක්කා) කිරිපුතාගෙ විත්ති හැන්දෑවෙලේ මා නිවසේ සිටින විටදෙමල සෝ එකක් බැලුමට සිතුනි මටකොම්පීතරය පීරාලා බලනවිටතිබුණා.....බලමි එය දැන් මම මෙතැන් සිටආදර කතාවකි හැමදාමත් තියෙනසිටියේ "දනුශ්" කොලවෙරි ගායක රුවනසිටියෙමි බලාගෙන එය දෙපැයක් පමණකාලය ගියේ ඉගිලී හීයක් ලෙසිනකොල්ලා දුප්පතෙකි මව්‍පියොවත් නැතියකෙල්ල පොහොසත්ය සැප සම්පත් ඇතියසුපුරුදු කතාවම මෙහි ලියවී නැතියවෙනසක් වන ලකුණු දැකගන්නට හැකියආදර කතාවට බාදාවක් ආවාකෙල්ලට යෝජනාවක් ගෙදරින් ආවාපොහොහොසත්කමට මිල මුදලට යට වූවාකෙල්ලත් පොහොසතාහට සෙනෙහස ...
කිරිපුතාගේ කුලුඳුල් ප්‍රේම පුරාණය -2 කිරිපුතාගෙ විත්ති පළමුවන කොටසඒ ඇස් දෙක අඳුරගන්න මට අපහසු උනේ නෑ.සිතාරායි තරුෂියි අපි බෑග් තියපු සීට් එකේ වාඩි වුනා. තවත් පැයකට විතර පස්සෙ චාටර් වෙවී තිබ්බ බස් දෙක අනුරාධපුරේ බලා ඇදෙන්න ගත්තා.සෙට් එක ගෙනත් තිබ්බ ලට්ට ලොට්ට වලට තඩිබබා සින්දු කියන්න පටන්ගත්තා. ඒ අතරින් ලලිත්ගෙ ප්‍රියතම ගායකයා වෙච්ච බස් අජිත්ට විශේෂ තැනක් දෙන්න ඌ විතරක් නෙමෙයි අපිත් අමතක කලේ නෑ.ඔහොම යන ...
මුන්ට බොක දාන්න අපි වතුර අදින්න ඕනෙ -1 කිරිපුතාගෙ විත්ති ශාරීරික අවශ්‍යතා ඉටුකිරීම කියන්නෙ මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දෙයක්නෙ.නමුත් හදිස්සියෙ අවශ්‍යතාවක් පැනනැගුනොත් ඒක ඉටුකරගැනීම කොයිතරම් අසීරු කරුණක්ද? ඒ වෙලාවට අපි ඉන්න තැන ඒවගේම අවට පරිසරයෙ ඉන්න පුද්ගලයො අනුව ඒක වෙනස් වෙනවා. සරලව කිව්වොත් හදිස්සියෙ බොකක් චාජ් උනාම තියෙන අමාරුව හැමෝම දන්නවනෙ. ගමේදිනං ඔය කැලේකට රිංගලා ඕක බාන එක මහ දෙයක් නෙවෙයි. ඒ උනාට ටවුමකදි චාජ් උනාම ඉතිං මොන දෙයියන්ට කියන්නද?මට මතක හැටියට ...
හදාගනින් හිත............ කිරිපුතාගෙ විත්ති ඔබ යලි එනතුරුදෑඟිලි ගැන්නා.......දෑස රිදෙන තුරුපෙරමඟ බැලුවා..........ඉඳහිට නම් මටසිහිනෙන් පෙනුනා......මාහට නොදැනිමදෙනුවන් තෙමුනා.......නුඹ දැක ගන්නටවෙහෙසක් දැරුවා.....දින සති මාසදඅවුරුදු ගෙවුනා.....පාසල් මිතුරන්ගෙන් විමසූවා........කිසිවෙක් නොදන්නබව පැවසූවා.......කොළඹට යන්නටබසයට නැගුනා.....ඔබෙ රුව වැනිතව රුවකුත් දුටුවා.....එනමුදු ඔබඉදිරියෙනුයි සිටියේ.......කෙලෙසද මා ඔබෙමුහුණ දකින්නේ.......ඉස්සිල ගැස්සිලාඑබිකම් කෙරුවා......බසයේ සිටි උන්මාහට රැව්වා.....නැගිටල යන්නටමට සිත් වූවා.....ඔබ දැකගන්නටමා ට්‍රයි කෙරුවා.
එල්ලපං මගෙ සරම........ කිරිපුතාගෙ විත්ති සමහර යූඇන්පි කාරයෝ ඉන්නවනෙ ආයෙ කැපුවත් කොල. ආයෙ අම්මේ මුත්තේ කීවත් වෙන පක්ෂෙකට චන්දෙ දෙන්නෙ නෑ. මේ දවස් වල ආණ්ඩුව හොඳක් කරත් වැරදි නරකක් කලත් වැරදි. අපේ විජේ මාමත් ඒ වගේ තමයි.හැබැයි පොඩි පරහක් තිබුණා.ඒ තමයි විජේ මාමගෙ නෝනා සන්ධානෙ වෙච්ච එක.ඔය දේශපාලන කේස් වලට එහෙ පොඩි පොඩි වලි හෙමත් නොයනවාම නෙමෙයි.විජේ මාමාට කඩයක් තියෙනවා.ඒකෙ බිස්නස් හෙමත් නැගලම යනවා. ...
අයියගෙ යාලුවෙක් දැක්කා........... 18+ කිරිපුතාගෙ විත්ති අපේ දර්ශන උස මහත කොල්ලා උනාට තාම ඉන්නෙ අට වසරෙනෙ. ගිය අවුරුද්දෙ දවසක මෑන් ඉස්කෝලෙ ඇරිලා ගෙදර එනකොට සුසන්තයත් එක්ක තමයි ඇවිත් තියෙන්නෙ. සුසන්තයා ඉස්කෝලෙ යන්නෙ අවාරෙට අඹ වැටෙනවා වගේ තමයි. සතියකට දවස් කීපයක් ඉස්කෝලෙ යවන්න මහේෂ්ල සෑහෙන ට්‍රයි එකක් දුන්නා. බැරිම තැන වැඩේ අල්ලලා දාලා තියෙන්නෙ.එදා සන්ජුත් එක්ක සන්ජුගෙ යාලුවෙකුත් ආවලු. යාලුවගෙ නම තාරුකාලු. ඒ දෙන්නා එතකොට තුන වසරෙ ...
අයියා අපි එහෙම ගිලෙන්නෙ නෑ කිරිපුතාගෙ විත්ති අපේ චූටි මාමගෙ කොල්ලා එහෙමත් නැත්නම් දර්ශන මේ දවස් වල ටිකක් චව් වෙලා ඉන්නෙ. මෑන් ගැන ලඟදි අලුත් සීන් මොකුත් දාන්න බැරිවුන හින්දා ඒකට තමයි මේ සූදානම.මෑන් ගිය සතියෙ මාමයි මෑන්ගෙ නංගියි තව අපේ ලොකු මාමගෙ පුතාල දෙන්නයි තව සුසන්ත කියලා පොඩි එකෙකුයි එක්ක ගඟට ගිහින්. ඒ දවස්වල පෑවිල්ල හින්දා ලිංවල වතුර සෑහෙන්න අඩුවෙලා තිබුනෙ. ඒක හින්ද ගමේ සෑහෙන ...
කාලෙකට පස්සෙ........ කිරිපුතාගෙ විත්ති "කැම්පස් එකේ නේද ඉන්නෙ? තාම කෙල්ලෙක් නැද්ද?" බණ්ඩාර බාප්පගෙ පුංචි මගෙන් ඇසුවාය. "නෑ පුංචි" කියා මම සිනාසුනෙමි.මෙසේ අපේ පවුලේ බොහෝදෙනෙක් මගෙන් අසා ඇත.එවිට මට මගේ අතීතය යලිත් සිහිවේ."කිරිපුතා ඉන්නෙ දුකෙන් වගේ.මොකද බන් අවුල?" අවිශ්කයත් ෆුල් සීරියස්ය."ඊයෙ මලගෙදරක ගියා නේද උඹ? යකෝ මැරිච්ච ආච්චිවත් උඹට වැහිලද?" ආයෙත් ඌ කියවයි."නෑ බං""ආයෙ පාරක් උඹට ලව් සික් එක ගහලද? මතකනේ ගියපාර ....""ආපෝ ඒ ගැන ...
ගඟේ වීරයෝ 1 - (මට වතුරෙන් අපලයි ) කිරිපුතාගෙ විත්ති දේශප්‍රිය කියන්නෙ අපේ චූටි නැන්දගෙ පුතා. මෑන් දැන් ඉන්නෙ හත වසරෙ. දරශනයි දේශප්‍රියයි දෙන්නම එක වයසෙ.දර්ශන දේශප්‍රියට වඩා දවස් කීපෙකින් වැඩිමල්. ඇඟපතින් දර්ශන ලොකු උනාට වැඩ වලින් නම් දේශප්‍රිය ලොකුයි.දවසක් මායි ශෂිතයි දේශප්‍රියයි ගඟට නාන්න ගියා. අර පොල්කට්ටගෙ ගෙවල් ලඟ ගඟට තමයි ගියේ.යන ගමන් දෙන්නා පොර ටෝක් දිදී යනවා. ශෂිත කියනවා පොරට විනාඩි දෙකක් වතුර යට ගිලිලා ඉන්න පුලුවන්ලු. දේශප්රියත් ...
තවත් එක් පෙට් කතාවක් කිරිපුතාගෙ විත්ති සල්ලි අවශ්‍යතාවය මිනිස්සුන්ට එන්නෙ කොයි වෙලාවෙද කියලා හරියටම අමාරුයිනෙ. සල්ලි අවශ්‍යතාවයත් රුපියලේ ඉඳලා කෝටි ගනන් දක්වා තියෙනවනෙ. ඔන්න ඉතින් ලඟදි දවසක මගෙ පොකට් එකත් හිස්වුනා.අතේ පිච්චියක්වත් නෑ. ඒක හින්දා ආයෙ පාරක් පෙට් යන්තරේට ගොඩවෙන්න සිද්ද උනා. ඒක ලඟට යනකොට එතන පෝලිමකුත් තියනවා. අනික පොඩි වැස්සකුත් තිබ්බා.ඒක හින්දා මම කඩයක් අස්සට රිංගගෙන පෝලිම අඩුවෙන්නෙ කොයිවෙලේද කියලා බලන් හිටියා. මට කුඩේකුත් ගේන්න ...
මහා ATM යන්ත්‍ර රාජයා කිරිපුතාගෙ විත්ති මීට අවුරුදු ගාණකට කලින් මිනිහෙක්ට බැංකුවකින් සල්ලි ගන්න ඕනැ උනාම බැංකුවට ගිහින් slip එකක් පුරවලා දීලා සල්ලි ගන්න විදිහක්නෙ තිබ්බෙ.ඊට පස්සෙ ATM යන්ත්‍ර ආවනෙ. ඊට පස්සෙ වැඩේ ලේසි උනා. මිනිස්සුන්ට පැය විසිහතර පුරාම ඕනැම දවසක සල්ලි ගන්න පුලුවන්. ඒක හින්දා කිසි ප්‍රශ්නයක් නෑ පොතේ සල්ලි තියෙනවනම් අතේ ATM කාඩ් එක තියෙනවනම් එච්චරයි. කොහොමහරි සල්ලි ගන්න පුලුවන්.ඔන්න ඉතින් මාත් එහෙම තමයි ...
හබරල පිත්තා කිරිපුතාගෙ විත්ති මේ දවස් වල ටිකක් බිසී හින්දා මුකුත් ලියාගන්නත් බැරිවුනා.මේ සිද්දිය වෙනකොට මට වයස අවුරුදු 3ක් විතර ඇති. ඔය කාලෙදි ඉතින් පොඩි එකා දිහා ඇහැ ගහගෙන ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නම ඕනැනෙ.මටත් එහෙම්මමයි. අපේ ආච්චි පොඩ්ඩක් එහෙ මෙහෙ උනොත් මම මොනවා හරි ගොන්පාට් එකක් දාගන්නවා.ඔන්න ඉතින් එදා වෙනදා වගේම අම්මා උදේම වැඩට ගියා. තාත්තා ඒ දවස් වල කඩයක් දාලා තිබ්බෙ.තාත්තගෙ කඩේ ...
මාලුකාරයෙක් මැච් එකේ කිරිපුතාගෙ විත්ති ඊයෙ ලංකාවයි කැනඩාවයි අතරෙ මැච් එක තිබ්බනෙ. අපි මැච් එකේ මුල් ටික බලන්න සෙට් උනේ ටිංටිංලගෙ බෝඩිමට. ඊයෙ නිවාඩු දවස හින්දා කට්ටියම බෝඩිමේ හිටියා. මායි අවිශ්කයයි බෝඩිමට යනකොට බෝඩිමේ පොඩි විවාදයක්.බැලින්නම් අපේ ටිංටිං හා මදුරුවා.ටිංටිං කියනවා ටොස් එක ලංකාවට ආවොත් ලංකාව ඉස්සරලා බැට් කරන්න ඕනෙලු. හේතුව එතකොට බැට්මන්ලට වැඩිපුර ලකුණු ගහලා එක්කෙනෙකුට තරඟාවලියෙ වීරයා වෙන්න පුලුවන්ලු.මදුරුවා කියනවා ටොස් එක දින්නොත් ...
පිටිකල පොල්කිරි කිරිපුතාගෙ විත්ති මේක මීට සුලු මොහොතකට පෙර සිදුවුන සිද්ධියක්. හෙට ලෝක කුසලානෙ ලංකාව ගහන පලවෙනි මැච් එක ගෙදරට වෙලා බලන්නම් කියලා හිතාගෙන හිටියත් අන්තිම මොහොතෙ ඒ තීරණය අතාරින්න සිද්ධ උනා. ඒක හින්දා අදයි හෙටයි බෝඩිමේම ඉන්න තීරණය කලා.අවිශ්කයා ලේසියකට ගෙදර යන එකෙක් නෙමෙයිනෙ. ඒක හින්දා ඌ කොහොමත් බෝඩිමේ. පොඩ්ඩක් කැඩිලා තිබුනු ටීවි එකේ ඒරියල් කූරු දෙකටත් පොඩි ජිල්මාට් එකක් දාලා අමුණාගත්තා. දැන් ...