ගැහැණුත් පිරිමිත් හැර තවත් වර්ග සිටීද? කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය අපි නම් දන්නෑ.. ඒත් ඉතින් Blogger මාමි කියනවා තව තව ඒවා ඉන්නවා කියල... අනේ මංදා..!
අන්තර්ජාලයේ ඇති flash games බාගන්න මේන්න ගැජට් එක... කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය ඉතින් කාලෙකින් මොකුත් ලියන්න බැරි උනානේ.. මේ රබර් වගේ ඉවරවෙන්නැති එක්සෑම් එක හින්දා මොනවත් කරගන්න බැරි උනා.. හරි අද කියන්න යන්නේ ෆ්ලෑශ් ගේම්ස් ගෙඩි පිටින්ම ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන් පොඩි සොට්ටෙයාර් කෑල්ලක් ගැනයි.ගේම් කිව්වාට ඉතින් ගේම් විතරක් නේමේ ඔනම දෙයක්.. ඒ කිව්වෙ mp3,video,pictures... වගේ ඩවුන්ලෝඩ් කිරීමේ පහසුකම අදාල සයිට් එකෙන් දෙන්නැති වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයක්.. උදාහරණයක් ...
තොල් සිප ගැනීම හා වැලඳගැනීම, සංස්කෘතිකමය අවුලක්ද???? කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය අප්පටසිරි කැළණිතිස්සයාටත් හිතෙන දේවල්... ඇත්තටම මොකක් ගැනද මේ කියන්න යන්නේ... මේකයි කාරනේ... මේක මේ අපේ නවාතැන්පොලේදි පොර ටෝක් දෙන වෙලාවෙදී සාකච්චාවට බදුන් වෙච්චි කාරනයක්.. මේක අපේ යාලුවෙක්ට A walk to remember චිත්තරපටිය බැලුවයින් පස්සේ හිතුනු දෙයක්. ඇත්ත්ටම ඔය චිත්තරපටියේ තද තොල් සිප ගැනීම් දර්ශන නෑ. ඊට වඩා ඒවා වෙන චිත්තරපටිව්වල තියනවා.. හරි දැන් අපි කාරනයට එන්ටොර් වෙමුකෝ.. කැළණිතිස්සගේ ...
වෙල්ලස්සට බඹරු ඇවිත්......................!!!(Bumble bee's arrival to Uva Wellassa University) කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය බඹරු ඇවිත්........!!! මොකක් යකෝ අර පරන චිත්තරපටිය ආයෙත් පෙන්නනවා වත්ද?... එහෙම නැත්නම් අලුත් එකක් වත්ද? නෑ නෑ.. එකක් වත් නෙමේ වෙල්ලස්සට බඹරු ඇවිත්......................!!! අප්පටසිරි මොකක්ද මේ කලුම කලු පාටට දඟලන පොදිය.... ලංවෙලා බලනකොටයි දැක්කෙ තඩි බඹරු පොදියක්... එත් ඉතින් මේ යක්කු ට්ක සෙට් වෙලා තියෙන්නෙ හරියටම කැන්ටිමේ ප්රධාන දොර ගාවමයි... අදට නම් ඉතින් තවම ...
වෙබ් අඩවි වල රැඳන තොරතුරු උකහා ගැනීම හෙවත් සොරකම් කිරීම... කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය මේක කියවන ඇත්තො දැන් බලයි මොකාටද යකෝ ඒ පාර කැළණිතිස්සයා එන්න යන්නේ කියලා.මොකාටවත් නෙමෙයි මම අද ඔය ඇත්තොන්ට දෙන්ට කම්පනා කොලේ වෙබ් අඩවි වල රැඳන තොරතුරු උගුල්ලලා ගන්ට පුලුවන් ජාතියෙ පුංචිම පුංචි සොට්ටෙයාර් එක්කුයි. ඔන්න එහනම් බලා ගන්ටකෝ මෙකේ වැඩ ටිකක්. මුලින්ම කොරන්ට තියෙන්නෙ අලුත් session 1k පටන් අරන් වෙබ් තොරතුරු උගුල්ලන්ට ඔන URL එක දෙන එකයි.. ඊට පස්සේ new කියන බොත්තමට කොටලා ...
හොල්මන් talk..@මළගෙදර කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය මුලින්ම මම කියන්ඩ ඕනෑ හැමොටම සොරි කියලා පෝස්ට් එකක් දාන්න මෙච්චර කල් ගත්තාට .. ලියන්න පටන් ගත්තාත් පහුගිය කාලේ වැඩේ හබක් වෙන විදියටම කැලණිතිස්සට කටයුතු සිද්ද වෙලායි තිබුනෙ.. බ්ලොග් එක පැත්තෙ එන්න උනේ නෑ. සමහරු තරහ වෙන්නත් ඇති.. එත් කරන්න දෙයක් නෑ.. මම හිතපු නැති විදියට කස්ටිය කොමෙන්ටුත් දාලා ගිහින් එවාට රිප්ලයි කරන්නත් බැරිඋනා ඒ ගැන කනගාටුයි...හරි දැන් ඉතින් ...
අපිට නැති උන්ට ඇති අයි ගූ ගල් !!! (iGoogle) කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය ආවා අදහසක් අයි ගූගල් වෙත රිංගා බලන්නටහෆෝයි...!!! දිස්වුනා තඩි එරරයක් බාධක දමා මටතිස්සයා නැත සැලුනේ අජපල් එරරයටසෙව්වා නව කරමයක් රිංගන්නට එය තුලට පිහිටට ආවා ඇල්ජිරියා(Algeria) කියන රටඑබී බලනවිට හොඳ හැටි එය තුලටපට්ට මැක්සා ගැජටයන්ගෙන් පිරී ඇත්තේ.. එනමුදු අඳෝ මැයි...!!!සිරි ලංකාව නැත තවමත් ලැයිස්තුවේ උනත් ආරම්භය 2005 මැයි මාසයේ පොඩි හින්දාද ගූගල් මාමේතාමත් ලංකාව ඇතුල් නොකලේ...??? ...
Facebook වල අලුත්ම සෙල්ලම --> facebook e-mail කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය හා හා අද නම් අලුත් නිව්ස් එකක් අරගෙන තමා ආවෙ.. අලුත් කිව්වාට සමහරු දන්නවත් ඇති.. එත් තාම නොදන්න අය වෙනුවෙන් කියන්නම්කෝ.ෆේස් බුක් වල අලුත්ම වැඩක් පටන් අරගෙන facebook e-mail. නා නා ප්රකාර ඊ මේල් ජාති තියෙද්දී තවත් මොන කෙහෙල්මලකටද මේ facebook e mail කියලා ඔයාල කල්පනා කොරයි.. එත් ඉතින් අර කවුද කියනවා වගේ මොන වැඩේ තිබුනත් අපි හැමදාම ෆේස්බුක් ලොග් ...
FaceBook CityVille Game එක හැක් කරමුද? කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය ඉතින් කාලෙකට පස්සේ නේද?.. ඔව් ටිකක් ලියන්න කම්මැලි හිතුනා ඒකයි මොකුත් නොලීවේ.හොඳයි අද කියන්න යන්නේ මූනු පොතේ city ville game එක ප්ලේ කොරන කස්ටිය කැමති වෙන දෙයක්.. ඒ ගේම් ඒකේත් තියනවානේ ඔය වැවිලි කර්මාන්තය කියන එක.. ඔකේ තියන සමහර ඒවා වැවෙන්න ඉතින් දවස් 1,2 යනවා.. ඉතින් දැන් මේ කියන්න යන්නේ ඒකට විසදුමක් තමයි.. ඒ කියන්නේ පලදාව කලින්ම ලබා ගන්න කරමයක්. හරි වැඩි ...
ලියන්නට අවසරයි....ඔන්න මම ලිව්වෝ... කැළණිතිස්සගේ අන්තර්ජාල සන්දේශය ඇත්තටම කියනවනම් කොහෙන් ලියන්න පටන් ගන්නද කියලා හිතගන්න බෑ.. මේ බ්ලොග් ලියන වැඩේට මම ගොඩක් ආස කලාට මට ලියන්න, වේලාවක් , එකට ඔනි කරන දේවල් ඒ කිව්වෙ මෙ අන්තර්ජලය වගේ දේවල්... තිබුණෙ නෑ.. නමුත් දැන් එවා හරි.. එහම කියනකොට කියන්න එපා මෙ මොන හැලගෙම්බෙක්ද? අඩුපාඩු කාටත් තියනවා එවැයින් සැලෙන්නෙ නැතුව මීට කලින්ම ඔක කරන්න තිබුනානෙ කියලා.. අහලා නැද්ද අර කතාවක් ...