ඔබයි මමයි කඳුළු බිංදුව ගගනතලයේ පෑයු සරා සඳ ඔබඔබේ තනි නොතනියට ලඟ සිටිනපුංචි තනි තරුවයි මංමහා සාගරය තරණය කරනනෞකාව ඔබඔබට මග පෙන්වන කුඹ රුකයි මංවෑව් තලාවක සුපිපි සුන්දර කුසුමඔබඑයින් විහිදෙන සුවඳවත්සුගන්ධය මාමේ ජීවන කතරේ යාත්‍රාව පෑද යනසුන්දර මිනිසා නුඹනුඹේ දිවියට දිරිය දෙන සුන්දර මිනිස් දුව මං.... ...
සොඳුරු පෑතුමක් කඳුළු බිංදුව වියලී ගිය සිත් මඩලටතරු වෑස්සක් වෙලා එන්නඝන අඳුරේ තනි යහනටසරා සඳක් සේ නෑගෙන්නඋහුලන බෑරි දුක් ගිනි ලඟසීත සුලඟ වී රෑඳෙන්නකඳුලින් පිරි පුංචි හදටහිනා වෙන්න කියා දෙන්නනුඹේ මෑදුරට මගේ ගෙපෑලදුර නෑති බව මට කියන්නසඳලුතලේ පාමුල ඉඳහෙට දවසක් ගෑන හිතන්නමුලු ලෝකෙම සෑරසෙන සඳඅප දේඅතට වෙන්කරන්නවරම් දෙන්න නුඹෙනාමෙන්දහසක් පෑතුමන් පතන්න ...
නොහිමි සෙනෙහස කඳුළු බිංදුව සඳක් වෙලා රෑඳුනේ ඈයිහිත් අහසේකලුවර තබා යාවීඔබ හොර රහසින්තරුනෙත් කතා වේහිත රඳවනු කෙලෙසේඅහසත් පොලොව හාමුහු වේවිද එකසේමතකෙට ඔයා හිරිහෑරයක්නොවුනා සේකඳුලක් නොවෙනු මෑනහිමි නෑති නෙතු පියසේආතුර නොවී ප්රේමයහිතවල රහසේපෑතුමක් තබා වෙන්වී යමුඅපි සතොසේ ...
යලි වඩින් සරා සඳ කඳුළු බිංදුව සිසිලක්ව සුව දෙමින් අනන්තයේ සිට කොනේ දෙනෝදසක් මෑදින්මා සොයා ආ දිනේදොතින්ම තබා පිවිතුරුව හද පුදසුනේ නිබඳ නුඹ කවියක්ව සුපිපුනා මගේ සිතේ ඒ සිසිල් සුලඟමයිනොසිතු ලෙස රළු වුනේ නිසල නුඹ නොවෙද එක මොහොතකට සෙලවුනේ මට හොරා නුඹේ සිත බොහො දුරක ගිය දිනේ දෑනිනි මුලු ලොවම එකමොහොතකට නෑවතුන ලෙසේනොදෑන හෝ දෑන දෑනම නුඹ මුලා වුනු වෙලේහෑර යාම නොතරම්ය එ සෙනෙහසට හදවතේ නුඹට ...
හීන අරණ කඳුළු බිංදුව පෙම් පාට පිරුනු අපමණමගේ කඳුලු පිරුණු නෙතු වලනතර වෙන්න අවසර නොදුන්ඔබ සොඳුරු හීන අභියසමා ආලවන්ත යුවතියඔබේ ප්‍රේමවන්ත සිතතුලහීනයක් වුනේ කොහොමදමේ විසල් සොඳුරු සෙනෙහසඔබ මගෙයි සොඳුරු පෙම්වතගති සොබා දන්න සිහිනෙකනොරෑඳිහීනයක් වගේ හෑර ගියමේ දුක්බර සෙනෙහසදිනෙක දෙයි ඔබහටනෙතුපුරා කඳුලු බිඳුඅනෝරා වෑසි ලෙස ...