දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified! කතන්දර ලව් එකෙන් පස්සේ එන බූට් එක වගේම අපි අහල පුරුදු දෙයක් තමයි කසාදෙන් පස්සේ එන දික්කසාදේ.කසාදය කියන වචනය ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයින් ගේ ඩච් භාෂාවෙන් සිංහලට ආපු එකක්. දික්කසාදේ කියන එකත් ඒ එක්කම එන්න ඇති. මොකද, එහෙම නැත්තං, කසාදය කියන්නේ විවාහයට නං දික්කසාදේ කියන්නේ විවාහය දික් කරනවා කියන එකට වෙන්න ඕනෑ නේ.බටහිර රටවල නං දික්කසාද ලංකාව වගේ රටවලට වඩා සුලබයි ...
සු කී වෙනුවෙන් නැගුණු කඳුලක් - Aung San Suu Kyi කතන්දර වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා. අංග් සාන් සූ ...
ඔබාමාට එදා කියූ පැල් කවි (නැවත විකාශනයකි) - A page from my January 2009 Diary කතන්දර එදා 2008 ඡන්දෙන් දිනපු ඔබාමා 2009 ජනවාරියේ දිවුරුම් දුන්නු දවසේ මං ඒ ගැන කයි කීපයක් ලිව්වා.අද පොර ආපහු දිනපු බව ඇහුණු වෙලේ ඒ කවි ටික නැවත පාරක් කියවන්න හිතුණා. මේවා ලියලා ටික දවසකට පස්සේ ලැබුණ ඉල්ලීමකට අනුව කැනඩාවේ සඟරාවක පලකරන්න යවපු වෙලේ කත්තුරු ලා බය වෙලා පොඩ්ඩක් සැන්සර් කළා. ඒ කතන්දරේට ලින්ක් එකක් යටින් දාලා ඇති.ඊට කලින් මෙන්න කවි ටික.ඔබාමා ...
ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok කතන්දර මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!තායිලන්තය කියන්නේ ...
බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!! කතන්දර කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?එසේ නම් මෙන්න විසඳුම.නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න. ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.වැඩි විස්තර මෙතනින්.http://www.dailymail.co.uk/news/article-528682/Men-housework-sex-wives.htmlමෙන්න මං කියවූ නිවුස් අයිටම් එකේ සරල සිංහල අනුවර්තනයක්.තම බිරිඳ සමග ප්‍රීතිමත් සබඳතාවක් රැකගැනීමේ සහ නිතිපතා කම්සැප ලැබීමේ රහස ගේ දොර වැඩපොල ...
කියවන්න නෙමේ බලන්න - Life sukz! කතන්දර කියවලා නොවේ සමස්තයක් විදියට නිරීක්ෂණය කරලා තේරුම් ගත යුතු සංයුක්ත කවි වර්ගයට දාන්න පුළුවන් මං ලියපු ජීවිතය කියන කවිය ගැන කයි-කතන්දරේ මං අද උදේ දැම්මා. මේ සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්න.මං සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියලා ආට් සර්කල් බිත්ති පුවරුවේ දාපු ඒ එකම එක කවිය දැකපු ඒ දවස්වල අපේ ඉංජිනේරු පීඨයේ හිටිය කෂ්ටිය මං හිතන්නේ මං ලියපු අනිත් ...
දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - Drafts කතන්දර ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි. මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.එකක් ...
දූරියන් චොකලට් කාලා තියෙනවාද? - Durian Chocolates, oh, yum! කතන්දර පේරාදෙනියේ සිටි අවසන් වසරේ එක් දිනයක මම විශ්ව විද්‍යාලයට නුදුරින් විසූ මිතුරෙකු ගේ නිවසින් දිවා ආහාරය ගත්තෙමි.අප බත් කෑමෙන් පසුව මේසයට ආවේ පිඟානක් පුරා වරකා මදුළු මෙන් දිස්වූ නමුත් ඊට වඩා ප්‍රමාණයෙන් විශාල කහ පැහැති පලතුරකි."මේවා දූරියන්. කාලා තියෙනවාද?" මා මිතුරා පැවසීය."දැකලා තියෙනවා. අහලා තියෙනවා රහයි කියලා. හැබැයි කවදාකවත් කාලා නං නෑ!" මම කීවෙමි."කාලා බලපං මචං, මාර රහයි!""කෝ බලමු!" මම ...
රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method කතන්දර රත්නායක මහත්තයා කියන්නේ කතන්දර බ්ලොග් එක කියවන බොහෝ දෙනෙකු හොඳන් දන්නා කියන කෙනෙක් නේ. මං පොර ගැන ලියපු කතන්දර සේරම ලයිස්තුව පල්ලෙහා දාලා තියෙනවා නොදන්න අයට බලාගන්න.අද රත්නායක ගේ උපන් දිනය නිසා මට හිතුණා තව කතන්දර කීපයක් ම පලකරන්න.ඔන්න කාලෙකට ඉස්සර දවසක රත්නායක මහත්තයා සිය පවුලත් සමග දුර බැහැර මිතුරෙකුගේ නිවසට ගියා. මේ මිතුරා අළුතින් නිවසක් සාදා ඒ ගෙට ගෙවැදීම ...
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රාමනාදන් ශාලාවේ මහා කළබගෑනියක් - Campus Rumpus @ Ramanathan Hall, Peradeniya University කතන්දර පේරාදෙනිය යුනිවසිටියේ එක කෙලවරක වගේ තමයි රාමනාදන් නේවාසිකාගාරය තියෙන්නේ. ඒක මුලින්ම හදලා තියෙන්නේ කොල්ලන් ට ඉන්නයි. ඒක නේ පිරිමි නමක් තියෙන්නේ. මුල් කාලේ කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ගෑනු නම් තියෙන සංඝමිත්තා එකෙයි, හිල්ඩා ඔබේසේකර එකෙයි විතරයි ලු.පස්සේ විශ්ව විද්‍යාලයේ කෙල්ලෝ ප්‍රතිශතය වැඩිවෙන කොට රාමනාදන් ශාලාවට කෙල්ලෝ දාලා තියෙනවා.මේ වගේම දැන් කෙල්ලෝ ඉන්න මුලින් කොල්ලෝ හිටපු හෝල් එකක් තමයි විජේවර්ධන එක. ඒකත් ...
පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present කතන්දර මතකද නන්ද කුමාරයා?පොර ගේ දෙමගුලක් ම එකම දවසේ යෙදිලා තිබුණා. ජනපද කල්‍යාණි සමග විවාහ වීම යි, කිඹුල්වත් පුරයේ රජකමට පත්වීමයි.ඕකට තමයි කියන්නේ දෙමගුල කියලා.අපේ යාළුවෙක් හිටියා, එයාට මුලින් ලැබුණු පුතාත්, ඊලඟ අවුරුද්දේ ලැබුණු දුවත් දෙන්නාම ඉපදුනේ අවුරුද්දේ එක දවසේ. ඉතිං ගෙදර බර්ත් ඩේ පාටි එකයි තියෙන්නේ ළමයි දෙන්නටම. අපිත් ගියා ඉස්සර ඒ ගොල්ලෝ අහල පහල ඉන්න කාලේ තෑගි දෙකක් අරං ...
ට්‍රැෆික් කෝට් කේස් එකක් ද? ට්‍රැෆික් දෙයියන්ව චැනල් කරන්න! - Channelling the Traffic God කතන්දර මාසයකටත් වඩා දුවපු කාර් කතන්දර මෙගා සීරීස් එකේ සැර දැනිලා අපේ බ්ලොග්කරයෝ කීප දෙනෙකුගේ වෙන්ඩ කතන්දර පීදිලා තියෙනවා මේ දවස්වල දකින්න පුළුවන්.සුජීව කොකාවල මාර්ග නීති කඩලා පගා දිපු, නොදීපු හැටි ගැන කවි ලියනවා!අභීත එදිරිසිංහ පොලිස් මාමලාට චාටු දාන හැටි කියනවා!බුද්ධි ලක්ඛණ ලා නං කෙලින්ම 1,500 ක් ම දීලා පොලිස් මාමලාට බනිස් කන්න.ඔය අතරේ මට මෙන්න මේ කතාව ලියලා එවලා තියෙනවා ...
ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!) කතන්දර මේ නෙට් එකෙන් ලව් කිරීම උගන්වන පාඩම් මාලාවේ පලමුවෙනි පාඩම බලපු අත්දැකීම් තියෙන සමහරු සාක්ෂි දුන්නා ඒ උපදෙස වැඩ කරන බව. ඒවත් අහලා කීප දෙනෙක් ම අත්හදා බලන්නත් පොරොන්දු වෙලයි තියෙන්නේ.ඇත්තම කියනවා නං මේ පාඩම් මාලාවේ අංක බින්දුවේ සමාරම්භක පාඩමකුත් තිබුණා. ඒක කෙල්ලගෙන් අහලා, තරහ වෙන්න එපා කියන උත්තරේ ලැබුනහම කරන්න ඕනෑ දේ ගැනයි.අද දෙන උපදෙස ලාවට වගේ වැඩේ සෙට් ...
ජොක්කු නොඇඳ බයිසිකල් පැදීම හොඳද? නරකද? (බැඳපු කාන්තාවන් මේ කතන්දරේ කියවූවාට කමක් නෑ) කතන්දර මං ටවුමේ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වුණු සංසිද්ධිය ගැන ලියපු කතන්දරේ මාතෘකාවේ ම දැම්මා ඒ කතන්දරේ කාන්තා පක්ෂය බලන්න එපා කියලා.එහෙම කලේ මගේ සයිස් එක ගෑණු දැනගන්න එක වලක්වන්න නං නෙමේ. මගේ කමිස, ටී ෂර්ට්, කලිසං සයිස් ඒකේ දාලා තිබුනේ ලඟදී එන මගේ උපන් දිනේට තෑගි තෝරන්න ලේසි වෙන්නයි. නමුත් අර කියපු කන්සියුමර් වෝනින් එක දැම්මේ අවංකවම කාන්තා සුභ සිද්ධිය ...
ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women! කතන්දර ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ...
මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing? කතන්දර මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි. මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.මේ කවුද? මොනවද කරන්නේ?අද මේ කතන්දරෙන් ඉදිරිපත් කරන්නේත් ඔන්න ඔය ප්‍රශ්න දෙකම තමයි.ඔය උඩින් තියෙන ෆොටෝ එක බලන්න?මෙන්න ඒක යටිනුත්.දැන් ...
මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX? කතන්දර බොරු කියන්නේ මොකටද, මං නම් සිංහල බ්ලොග්වලින් කියවන්න වැඩියෙන්ම කැමති විවිධාකාරයේ කතන්දර තියෙන බ්ලොග් තමයි. කාලීන දේශපාලන කරුණු ගැන සාකච්ඡා කෙරෙන ලිපි කියවන්නේ ඊ-ලඟටයි. කවි කෙසේ වෙතත්, කයි-කතන්දර කියවීම මගේ දුරස්ත වූ තුන්වැනි මනාපය කියලා කියන්න පුළුවනි.කොච්චර වැදගත් වගේ පෙණුනත් ලෝකය ගැන දැනුම ලබා දෙන බ්ලොග් ලිපි නං මං කියවන්නේ ඉතාමත් අඩුවෙන් බව පැහැදිලියි. මේකට හේතුව ඒ දැනුම සපිරි බ්ලොග්චල ...
ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want! කතන්දර ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.ඔලුවේ කෙස් ...
කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද? - I don't know how! කතන්දර අත හේදුවායින් පස්සේ වේලාගන්න පහසු කරන උණුසුම් වායුව එන උපකරණ දැකලා තියෙනවාද, ඔය හොඳ තත්වයේ වැසිකිළි ලොබිවල හයි කරළා තියෙන්නේ.උණුසුම් වායුවෙන් ජල බින්දු වේලිලා යනවා තමයි.ඒත්,කෙල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කොල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේලා දාන්න පුළුවනිද?එහෙම නැත්තම්,කොල්ලෙකු ගේ සුසුමක උණුසුමින් කෙල්ලෙකු ගේ ඇස්වල කඳුළු වේළලා දාන්න පුළුවනිද?මෙන්න මේ ගී පදමාලවේ ආරම්බයෙන් කියවෙන්නේ එහෙම සීන් එකක් ගැනයි.ප්‍රතිඥා මගේ සුසුමක උණුසුමින් ඔබෙ ...
රේන් රේන් ගෝ එවේ - Come again another day! කතන්දර ඔය රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ කියන කතාව නං මහ විහිළුවක්. ඔය දෙකම නැතුවත් ඉන්න පුළුවනි අපූරුවට. මාත් ඉඳලා, හිටලා රැවුල සේරම කපලා දානවා. කැඳ නං බීපු කාලයක් මතක නෑ.ඉතිං රැවුල ද කැඳ ද කියන කැඳ බොන රැවුලන් ගේ උභතෝකෝටිකය මට නං මහ ඉටිගෙඩියක් නෙමෙයි.හැබැයි වැස්ස ඒ වගේ නෙමේ. වහින වෙලාවට ඒක මහ වාතයක්. හැබැයි වහින්නෙම නැත්තං ඒක ඊටත් වඩා වාතයක්!මෙන්න ...