බ්ලොග්...................... උපේක්ෂාවකාශය මුලින්ම මට බ්ලොග් ගැන කිව්වෙ මට ගොඩක්ම ලඟින් හිටපු කෙනෙක්. එකෙ ads ක්ලික් කරාම සල්ලි ලැබෙනවා කියලත් කිව්වා. ඉතින් හා හා පුරා කියලා මම බ්ලොග් එකක් පටන් ගත්තෙ ගොඩක් කාලෙකට කලින්. ඒ AdSence නිසා මිසක් වෙන ආසාවකට නෙමෙයි.. පොඩි උනත් ඉතින් කීයක් හරි ලැබෙනවට කව්ද අකමැති.. මට ලියන්න දේවල් තිබුනෙත් නෑ.. ඒ නිසා site එකකින් අරන් ...
When I close my eyes… උපේක්ෂාවකාශය When I close my eyesI can see those eyesThe eyes with a smileThe eyes with the love..When I close my eyesI can hear that voiceThe voice with full of loveThe voice which call me up..When I close my eyesI can feel th
අනේ මන්දා... උපේක්ෂාවකාශය හ්ම්ම්... අදනම් කොහොම හරි පොස්ට් එකක් දානවා කියල හිතුවා.. ඒත් ඉතින් ලියන්න ටොපික් එකක් නෑනේ.. :( හිත ටිකක් කලකිරිලා.. ටිකකට පොඩ්ඩක් වැඩියෙන් හිතට දුකයි.. බට් හැමවෙලේම ටේක් ඉට් ඊසි කියනවනේ.. සෝ දැන් ඔව්වා මට ටිකක් විතර පුරුදුයි.. :) අපේ batch එකේ කස්ටිය හෙට උදෙන්ම ට්‍රිප් එකක් යනවනේ.. ඒත් ඉතින් මට යන්න වෙන්නේ නෑ.. :( ඉතින් මම ගෙදර ආවා.. ගෙදර ඉන්නවා ...
ආදරය... උපේක්ෂාවකාශය මට මතකයි තවමත් අපි අඳුරගත්ත පලවෙනි දවස..මතකද ඔයාට?අපි එදත් බොරුවට රණ්ඩු උනා.. :)අපි කොච්චර හොඳ යාළුවො උනාද..ටිකෙන් ටික දවසින් දවස අපි ගොඩක් ලං උනා නේද..හිතා ගන්න බැරි තරමටම..මට මතකයි තවමත් ඔයා මම එක්ක හිනා උන පලවෙනි දවස..එදා ඉඳං තවමත් මම තනිවුන හැම වෙලාවකමඒ මොහොත, ඒ හිනාව හිතින් මවනවා..ආදරයක් ඇති උනේ කවද්ද?ඔයා දන්නවාද?මට තවමත් හීනයක් වගේ ඒ දවස..දැන් කොච්චර කල් උනාද..තවමත් ...
මට දුකයි.. උපේක්ෂාවකාශය "පැට්""ම්ම්..""අපි හදන ගෙදර තනි තට්ටුවට හදමු..""ඒ ඇයි?""අනේ තට්ටු ගණන් හැදුවම අස් කරන්න අමාරුයි.. ආහ්.. මේ.. අපි තව pond එකකුයි ඔන්චිල්ලවකුයි හදමු.."අපි කොච්චරනම් හීන මැව්වද..සමහර වෙලාවට රණ්ඩුත් උනා.. ඒත් ඒ ඇත්තට නෙමෙයි..ඔන්චිල්ලාවේ වාඩි වෙලා රෑ අහස දිහා බලන් ඔයා එක්ක කතා කර කර ඉන්න මම කොච්චර ආසද..මම මේ දේවල් කියනකොට ඔයා කරේ හිනා වෙලා අහන් හිටපු එක විතරයි.. ඒත් මම වගේම ...
අන්දයා කිරි කැවීම.. උපේක්ෂාවකාශය ඔන්න හුඟ කාලෙකට පස්සේ ලිපියක් දාන්න වෙලාවක් ලැබුනා.. මේ දවස් වල ඉගෙනීමේ කටයුතු නිසා ටිකක් විතර කාර්යබහුලයි.. මාව මතකද මන්දා කට්ටියට..අද කියන්න හදන්නේ මම එක වසරේදී උන රස කතාවක්.. කියවල බලන්ටකෝ...එක වසර කියන්නේ ඉතින් අපි හරි පොඩි ළමයි නේ.. ඉස්කොලෙටම ඉන්න පොඩි එවුන් ටික.. ඉතින් ඉගෙනීමේ වැඩ කෙසේ වෙතත් සෙල්ලම් නම් අඩු නැතුව කෙරෙනවා.. අලුත් අලුත් යාළුවො අලුත් අලුත් සෙල්ලම්.. ...
මගේ කලාත්මක හැකියාව.. උපේක්ෂාවකාශය මේක උනේ මම දෙක වසරේදී.. මේකත් මගේ එක හපන් කමක්.. කියවලම බලන්නකෝ..ඒ දවස් වල ඉතින් අපි පොඩි ළමයි නේ.. ඉතින් ටීචර්ලා අපිව දාලා පන්තියෙන් එලියටවත් යන්නේ නැනේ. interval එකට අපි සෙල්ලම් කරනකොටත් ඇවිත් බලන් ඉන්නවා.. අපේ මිස්ලා දවල්ට කන්නවත් අනිත් අය වගේ ගියේ නෑ.. අපි කැම කනකොට අපි එක්කම ඉදන් කන්නේ.. හැම දේම කියල දෙනවා.. හරිම ආදරෙන්.. ලොකු පන්ති ...
සතුට දුන් මගේ රත්තරන්.. උපේක්ෂාවකාශය ඔය උණුහුමට නතු අරන්ආදරෙන් සිප අරන්කඳුළු මගේ නුඹ අරන්සතුට දුන් මගේ රත්තරන් රැයට පුන්සඳ ලෙසින්ගඟට සයුරක් ලෙසින්බැඳුනේ අපි සෙනෙහසින්නිම නොවූ ආදරෙන්අපි අපේම වී සිතින්මැවූ සිහිනයන් සෙනෙහසින්වසා මල් පෙත්තකින්පා කරමි සුසුමකින්ජීවිතෙන් සමු අරන්ගියත් මා අද නුඹ ලගින්තවත් භවයක මේ ලෙසින්නුඹේම වන්නම් ඉතින් ...
රන් තරුවයි නුඹ... උපේක්ෂාවකාශය කවුළුවෙන් එබී හෙමින්මගේ දිහා බලා හොරෙන්මසිත තුටින් පුරවාලන රන් තරුවයි නුඹ... මගේ ඇසින් කඳුළු ගලනතනිකම රජයන මහ රැය මගේ තනියට නිදි වරනාරන් තරුවයි නුඹ...සිහිනෙන්වත් මා තනිකර මගේ සිතට දුකක් නොදෙනසැමදා මා හා රැඳෙනා රන් තරුවයි නුඹ...කළුවර මගේ සිත් අහසට පායා එළියක් විහිදන ආදරෙන් මා රකිනාරන් තරුවයි නුඹ... ...
ඉස්කෝලේ interview උපේක්ෂාවකාශය පොඩි කාලේ ඉදන් මම ආසාවෙන් හිටියේ අපේ අම්මගේ ඉස්කෝලෙට යන්න.. හැමෝම දන්නවනේ මම ගාල්ලේ කියලා. ඉතින් ඒකත් ගාල්ලේ තියෙන ප්‍රධාන පෙළේ පාසලක්. අම්මා ඉස්කෝලේ ගිය කාලේ දේවල් කියනකොට මට හරි ආසයි ඉස්කෝලේ යන්න. ඒත් ඉතින් මට ඕන එකට නෙමෙයිනේ මට යන්න වෙන්නේ.. අම්මලට ඕන ඉස්කොලේටනේ.. ඉතින් අම්මයි තාත්තයි තව ඉස්කෝල ගාණකට අයදුම් කරලා.. අම්මලා කිව්වා ඒ interview වලින් පාස් ...
වෑන් එකේ රතු ලයිට් එක... උපේක්ෂාවකාශය මම මොන්ටිසෝරි යන කාලේ යාලුවෙක් හිටියා. කොල්ලෙක්.. දැන්නම් එයාගේ නම මතක නෑ.. අපේ මොන්ටිසෝරි එක තියෙන්නේ main road එකේ. අපි ඉතින් interval එකේදී තාප්පේ එල්ලිලා පාරේ යන වාහන දිහා බලන් ඉන්නවා.. යාලුවාගේ තාත්තට වෑන් එකක් තියෙනවා. එයා මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන්නේ එකෙන් තමයි. මමනම් පයින්.. අපේ ගෙදර තිබුනේ පේන දුරින් වගේ.. ඉතින් දවසක් අපි දෙන්නා තාප්පේ එල්ලිලා කතා කර ...
පුංචි කිරිල්ලියකි මමත් එහෙනම්... උපේක්ෂාවකාශය සිතුවිල්ලකටඈතට ඈතට පියඹන්නටපුංචි නිදහසක්ලැබෙනවා නම් කූඩුවක සිර නොවීලොව දෙස බලන්නමටත් නිදහසක්තියෙනවා නම් සිහිනයන් පුබුදුවාසැබෑ කරගන්නපුංචි ඉඩක් මටදෙනවා නම් නිදහසේ තටු විහිදා පියඹනපුංචි කිරිල්ලියකි මමත්එහෙනම් ...
මමත් හොඳ driver කෙනෙක්... :) උපේක්ෂාවකාශය හුඟ කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්න හිතුවා. මේ දවස් ටිකේම නෙට් ලොග් වෙන්න බැරි උනානේ.. හ්ම්ම්.. අද කියන්න යන්නේ මම මොන්ටිසෝරි ගිය කාලේ උන වැඩක්.. ඒ කියන්නේ අවරුදු 4දී 5දී විතර..ඒ දවස් වල අපේ අම්ම office ගියා. ඒත් අම්මා ගෙදර ඉදගෙනත් plan ඇන්ද නිසා අක්කල දෙන්නේ අවා අම්මට ඒ වැඩ වලට උදව් වෙන්න. ඉතින් අම්ම office ඇරිලා ගෙදර ...
බුද්ධ චරිතයෙන් යමක්..(ජීවිතේට වැදගත් වෙයි) උපේක්ෂාවකාශය මේ කතාව මම බ්ලොග් එකේ දාන්න හිතුවේ මේ ලඟදි මගේ බ්ලොග් එකේ නිර්නාමිකව කෙනෙක් comment කරලා තිබුන නිසා.. එයා comment කරලා තිබුනේ මම ජීවිතේට අහල නොතිබුන දේවල් කියලා.. මම කිසිම වරදක් කරලත් නැතුව එහෙම කියන්නේ එයාගේ මානසික ගැටළුවක් නිසා වෙන්න ඇති.. මම මේ ලඟදි පොතක් කියෙව්වා.. ඒ පොතේ තිබුන දෙයක් තමයි දැන් කියන්න හදන්නේ.. ...
අවුරුදු 1 1/2 දී උන වැඩක් උපේක්ෂාවකාශය ඔයාල අහල ඇතිනේ මුගටියෙක් ළමයෙක්ව නයෙක්ගෙන් බේරගත්ත කතාව.. අන්තිමට ඒ මුගටියට මැරෙන්නත් උනා ඒ ළමයාගේ අම්මගේම අතින්.. ඉතින් ඒ කතාව අහන හැමෝම හිතයි මුගටියා කියන්නේ හරිම හොඳ සතෙක් කියලා.. එත් මගේ කතාවනම් ඊට වෙනස්.. ඒ නිසා මම හිතන්නේ නෑ හැම මුගටියම ඒ වගේ කියල.. :( ඔයාලත් මේක කියවලම බලන්නකෝ..මේ සිද්දිය වෙනකොට මම ගොඩක් පොඩියි.. ඒ නිසා මේ ගැනනම් පොඩිවත් මතකයක් ...
ආදරණීය සිනහව... උපේක්ෂාවකාශය මතකද දවසක් ඔයා මාත් එක්ක හිනා උනා..එදා මම ගෙදර ඇවිත් ඒ සිනහව මතක් කරන්න කොච්චර උත්සාහ කරාද..තාමත් ඒ සිනහව මම මතක් කරන්න උත්සාහ ගන්නවා..ඒ සිනහවේ ලියවිලා තිබුන දේ තේරුම් ගන්න තාමත් උත්සාහ ගන්නවා..ඒ මට නොතේරෙන නිසාම නෙමෙයි..මතක් වෙන වාරයක් පාසා ඒ සිනහව මගේ හිතට අමුතුම හැගීමක් දෙන නිසා..මම හොයපු මගේ ආදරය ඒ ආදරණීය සිනහවේ රැදිලා තියෙන නිසා.. ...
ආරම්භය උපේක්ෂාවකාශය ඔන්න මමත් අනිත් අය වගේ මගේ ජීවිතේ පොඩි පොඩි දේවල් ටිකක් මගේ බ්ලොග් එක කියවන අය එක්ක බෙදා ගන්න හිතුවා..මම පුංචි කාලේ ඉදන් කරපු වැඩ පුළුවන් තරම් පුළුවන් විදියට ලියන්න හිතුවා.. ඒත් අනිත් අයට තරම් ලස්සනට රසවත්ව ලියන්න හැකියාවක්නම් මට නෑ.. ඔයාලම කියවල තීරණය කරන්න මගේ කතාව කම්මැලියිද නැද්ද කියලා..මම පොඩි කාලේ කරපු කියපු දේවල්නම් මට මතක ...
අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන්... උපේක්ෂාවකාශය අම්මේ ඔබමා මෙලොවට බිහි කෙරුවාආදරයෙන්තුරුළු කරන් කිරි පෙව්වාසින්හවමුව අග රන්දා මා වැඩුවාආදරයෙන්ජීවිතේ මග පෙන්වූවාගුරු හරුකම්හැමදාමත් කියා දිදීලෝකය ජය ගන්නටදිරි දුන්නෙ නිතීදෙවඟන මා ලොව හිඳිනාඔබයි නිතීවඳිමි නුඹට සැමදා මාදොහොත් මුදුන් දිදී*~**~*~* *~*~*~* *~*~*~*~* *~*~*~*~*~**~*~*~*~* *~*~*~* *~*~* *~* ...
පුංචි බලාපොරොත්තුව... උපේක්ෂාවකාශය බලාපොරොත්තු නම් වූ නෞව්කාවේ නැගී දුක් කම්කටොලු නම් සාගරය මතින් සොම්නස වූ ගොඩ බිම සොයා යාත්‍රා කරමු ඔබත් මමත් හා අපේ ආදරය...
ඔබ මගෙයි... උපේක්ෂාවකාශය ජීවිතය නැවුම් විය,ඔබ පසෙක හිඳින විටමුළු ලොවම සොඳුරු විය, ආදරය දැනුන විටසිහිනයද ඔබම විය,සිහින ලොව සොඳුරු විටආදරය ඔබම විය,ඔබ මගෙයි හැඟුන විට