ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary (http://alchemistsdiary.wordpress.com) Latest Posts Most Popular Posts
බීර බොමු…. නිරෝගී වෙමු… Editor ගේ කතුරට හසුවී රිවිර පුවත්පතේ පළ නොවූ ලිපිය ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary Editor අමද්‍යප වීම නිසා විද්‍යාත්මක ලිපියක් පුවත්පතක පළවීම කෙතරම් අසාධාරණදැයි මම නොදනිමි. නමුත්, ඒ පිළිබඳ රණ්ඩු කරගන්නට නොගියේ මේ ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළ කිරීමට හැකි නිසාත්, එවැනි ලිපියකට රණ්ඩු කිරීම මගින්, සමහරවිට මගේ ලිපි නැවත රිවිරේ පළ නොකළහොත්, එය මගේ ලිපි කියවන බොහෝ දෙනාට සිදුවන අකටයුත්තක් නිසා බැවිනි… මා එම කටයුත්ත අනුමත නොකළත්, ඔබ […] ...
2011 අගෝස්තු 26 : කොරේ පිටට මරේ… ඔන්න එනවා අයිරීන් ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary කූඹිකම්පාව ඉවර වෙලා සතියක් යන්නටත් ඉස්සර මෙන්න එනවා අයිරීන්…. අයිරීන්ගේ ගමන්මග සහ සුළං වේගයන් අයිරීන් කියන්නේ අළුත්ම සුළි සුළඟ….. බහමාස් දූපත් වලට ටිකක් ඈතින් වායුගෝලීය කැලඹීමක් (tropical storm) ලෙසින් ඇරඹුන මේ කුණාටුව දැන් ඇමරිකාවේ දකුණු කෙළවර ෆ්ලොරිඩාව කිට්ටුවේ සැරිසරනවා. ඇමෙරිකාවෙ වෙසෙන අපට මේ කුණාටු ඒ තරම් අමුතු දෙයක් නොවුනත් ලංකාවෙ ඉන්න අයට මේවා බොහොම භයානක [...] ...
2012 ජුනි 28: උගතුන් සිටින තාක් කල් මේ රට හැදිය නොහැකිය.. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මීට ලිපි දෙකකට පෙර මා ලියූ “අන්තරාවයි…. නූගත්කම ඉදිරියෙන්” යන ලිපියට පසු වදනක් ඉතාමත්ම ඉක්මනින් ලිවීමට සිදුවීම ගැන මගේ කණගාටුව මටම ප්‍රකාශ කර ගනිමි. රටක ඉදිරි ගමන සැකසෙන්නේ ජනතාවගේ බුද්ධියේ ප්‍රමාණය අනුව බව ඔළු කට්ට ඇතුලේ මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. අළුත් දෑ සොයා නොගත්තත්, සොයා ගෙන ඇති දෑ භාවිතයෙන් හෝ තම නැණ පමණින් කටයුතු කළහොත් අගාධයට නොවැටී ජීවත් විය ...
ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන සත්ත්වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් […] ...
වකුගඩු රෝගීන් වෙනුවෙන්…… අමු මිරිස් කන්නට #SLAmuMirisChallenge ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රජරට වකුගඩු රෝගය, එහෙමත් නැතිනම් හැමෝම කියන CKDU (Chronic Kidney Disease of Unknown Aetiology) කියන්නෙ දැන් මුළු රටම දන්න දෙයක්. ළඟදි කරලියට ආවත්, මේ රෝගයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. CKDU කියන රෝගය ලංකාවට පමණක් උරුම වෙච්චි දෙයක් නොවෙන බව බොහෝ දෙනා නොදන්නෙ ඒ පිළිබඳ දීර්ඝ විද්‍යාත්මක සංවාදයක් නිසි ලෙස ගොඩ නොනැඟුන නිසයි. ඒ පිළිබඳ මූලිකව යම් […] ...
පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි… ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න… සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න.. පිරිමියා යන සත්ත්වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව ...
උල්කාෂ්මයක් සරළව හඳුනාගන්නේ කෙසේද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය මාස කිහිපය පුරාවටම ලංකාවේ විවිධ පලාත්වලින් උල්කාෂ්ම පතනය වීම් වාර්තා වුනා… මේ හැම වාර්තාවක් ගැනම පුවත්පත් සහ වෙබ් අඩවි පුරා විවිධාකාර ලිපි ලියැවී තිබුණත්, සාමාන්‍ය කෙනෙකුට විද්‍යාගාර පර්යේෂණයකින් තොරව උල්කාෂ්මයක් හඳුනා ගන්නේ කෙසේද යන දැනුම ලබා දීමට කිසිවකු උනන්දු වී තිබුණ බවක් වාර්තා වී නැහැ.. එසේ වාර්තාවක් තිබුණා නම් එය ඉතා අගය කළ යුතු ක්‍රියාවක් – සමහරවිට මට එය ...
2012 මාර්තු 23: ජිනීවා කෙළියෙන් උගතහැකි පාඩම්… සහ ෆේස්බුක් දේශප්‍රේමය…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය සති දෙක පුරාවට සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දෙනාම දන්නා අඳුනන නගරයක් වූයේ ජිනීවා නගරයයි. තියෙන්නේ කොහේද කියා නොදනිතත්, ජිනීවා කියා එකක් තිබෙන බවත්, එහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයක් පැවැත්වෙන බවත්, කොළඹ හතේ මැටිල්ඩා මෙන්ම මහවිලච්චියේ බබුන් සීයා ද දැනගත්තේ අපේ කට්ටිය දිවා රෑ වෙහෙස වී ඒ පිළිබඳ දැනුවත් කළ නිසාවෙනි. රජයේ මෙන්ම විපක්ෂයේද දෛවඥයන් පැවසූ සියළුම ...
දුමින්ද සිල්වා ගැසුවේ රාජපක්ෂ පාලනයේ මිනී පෙට්ටියට ගසන පළමු ඇණයද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනී හතරක් මරාගෙන ඡන්දය අවසන් වුනේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවමිනි… ඩලස් මහත්තයා ඇතුළු පාණ්ඩු අක්ෂයේ කට්ටියගේ ඇස් ඇරේව්වේ “ජනාධිපති උපදේශක” සහ “ආරක්ෂක අධීක්ෂක ඇමති” ගේ ද්වන්ධ සටනෙන් ආරක්ෂක උපදේශක ඇමති ජයග්‍රහණය කිරීමෙනි… අවාසනාව වන්නේ ඩලස් මහත්තයාම තමන්ගේ ආණ්ඩුව ඔවුන් ඇණකොටා ගන්නා බව දැන දැනත්, මනාප කෑදර කම නිසා තරවටු නොකිරීමය… එසේත් නැතහොත් හොරට නිසාගෙන සිටීමය……ඒත් තවමත් ඇස් ඇරී නැත…. රනිල් ...
ජනමාධ්‍යයේ “වල්බූරු” නිදහස ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මා පෙර කීවාක් මෙන් ලංකාව මාරම රටකි. කිසිවෙකු කිසිවක වගකීමක් කිසිවිටෙක නොගන්නා රටකි. දකුණු කකුල වෙනුවට රෝගියෙකුගේ වම් කකුල කපන දොස්තර නිදහසේ ගෙදර යන්නේ කිසිවක් නොවූවාක් මෙනි. රන් දෙපැය බලන්නට ගොස් ලෙඩුන් මලත්, නර්ස් නෝනා උදේට සුවසේ ගෙදර යයි. සිසුන් සියළුම දෙනා විභාගයෙන් අසමත් වුනත් ගුරුවරයාට කම් නැත. පඩිය ලැබෙනවාය – රස්සාව බේරෙනවාය. වැඩ කරන [...] ...
දුමින්ද සිල්වා ගැසුවේ රාජපක්ෂ පාලනයේ මිනී පෙට්ටියට ගසන පළමු ඇණයද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මිනී හතරක් මරාගෙන ඡන්දය අවසන් වුනේ බොහෝ දෙනෙකුගේ ඇස් ඇරවමිනි… ඩලස් මහත්තයා ඇතුළු පාණ්ඩු අක්ෂයේ කට්ටියගේ ඇස් ඇරේව්වේ “ජනාධිපති උපදේශක” සහ “ආරක්ෂක අධීක්ෂක ඇමති” ගේ ද්වන්ධ සටනෙන් ආරක්ෂක උපදේශක ඇමති ජයග්‍රහණය කිරීමෙනි… අවාසනාව වන්නේ ඩලස් මහත්තයාම තමන්ගේ ආණ්ඩුව ඔවුන් ඇණකොටා ගන්නා බව දැන දැනත්, මනාප කෑදර කම නිසා තරවටු නොකිරීමය… එසේත් නැතහොත් හොරට නිසාගෙන සිටීමය……ඒත් තවමත් ඇස් ඇරී නැත…. රනිල් ...
2012 අප්‍රේල් 07: No-Limit ටොපියෙන් සිංහල ජාතිය වඳ වෙන්නේ මෙහෙමයි…. හැමදාම නෑ හැමතැනම නෑ…. අවුරුදු කාලෙ විතරයි…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය දිනවල මූණු පොතේ ගිය ලොකු කැම්පේන් එකක් වුනේ නෝ ලිමිට් එකේ මුස්ලිම් මුදලාලි සිංහල මිනිස්සු වඳකරන්න මැලික් අම්ලය දාලා තියෙන ටොපි කන්න දෙනවා කියන එක. මේ කාරණයට පක්ෂව මෙන්ව විපක්ෂවත් ලිපි ලියැවුනා… සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒක මෙතැනින් බලන්න. අන්වර් මනතුංග ලියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන දේ බලන්න මෙතැනින්. දැන් මම කියන ...
ලිංගිකත්වය පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීමට අප සූදානම් ද ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary මේ ලිපිය ලියලා සෑහෙන දවසක් වුනත්, සම්පූර්ණ කරගන්න ටික කලක් ගතවුන නිසා පළ කරන්න බැරි වුනා. මේක බොහොම බැරෑරුම් මාතෘකාවක්, සීමාවේ පිහිටා ලිවීම හරිම අමාරු කටයුත්තක්, එසේම මේ සටහන් ප්‍රසිද්ධ කරන සිංහල සින්ඩි වල සීමා වලටත් අදාලව ලිවිය යුතු නිසා බොහොම පරිස්සමින් තමයි ලිවිය යුත්තේ… ලංකාවෙත් මේ කතා නීතියෙන්ම තහනම් නේ…. ඒ වගේමයි, මේ ලිපිය ඔබට කියවන්න අනවශ්‍යයි කියලා හැඟෙනවා ...
2012 පෙබරවාරි 13 : ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු කිරීමට මෙය ෆේස්බුක් එකේ ශෙයාර් කරගන්න…. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary තෙලේ බලේ ලෝක වෙලඳපොලේ තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා අද දින ඇල්කෙමියාගේ දිනපොත පළවන්නේ නැත. ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩි වීම ඔබට බලපා ඇත්තේ කෙසේදැයි අදහස් දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්න….. ඔබේ වටිනා අදහස් එකතු කර ඉංගිරිසියට හෝ අරාබි භාෂාවට පරිවර්තනය කර අදාල පුද්ගලයින්ට යැවීමට කටයුතු සලසා ඇත. ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමට එරෙහි වීම සඳහා මේ ලිපිය ෆේස් ...
දිගු කල් ජීවත් වෙන්න නිර්මාංශ ආහාර (Vegetarian Diet) වලින් ලැබෙන උදව්…… ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නිර්මාංශ ආහාර යනු සැම දෙනාම පාහේ දන්නා පරිපූර්ණව ශාක ආහාරයන්ගෙන් පමණක් සැදුම්ලත් ආහාරයි. සමහරුන් සත්‍ය වශයෙන්ම එහි වටිනාකම අවබෝධ කරගෙන නිර්මාංශ වන අතර තවත් සමහරු සිය ආගමානුකූලව නිර්මාංශ වීම සිදු කරයි. තවත් සමහරු මේ අතර මෝස්තරයට ද නිර්මාංශ වීම සඳහා යොමු වී සිටනවා. මෙසේ නිර්මාංශ වීමේ සීමාව එකිනෙකාගේ සිතුම් පැතුම් වලට අනුව වෙනස් වෙනවා. කෙසේ වුවත්, නිර්මාංශ වීමෙන් සිදුවන වාසි ...
2012 අප්‍රේල් 26 : වැඩිවන ගෝලීය උණුසුම හමුවේ සිදුවන නොසිතූ වෙනස්කම් | 10 Surprising Results of Global Warming. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary ෆොසිල ඉන්ධන දහනය සහ වැඩිවන ජනගහනය හමුවේ ගෝලීය උෂ්ණත්වය කෙමෙන් කෙමෙන් ඉහළ යන බව මා කළින් ලිපියෙනුත් පැවසුවා… මේ වැඩිවන ගෝලීය උණුසුම නිසා අපේ ලෝකයේ බොහෝ වෙනස්කම් වෙමින් පවතිනවා. සමහරක් මිනිසාට සුභදායක මෙන් පෙනුනත් ඒ දේවල් දිගුකාලීනව අහිතකරයි: මිනිසාටත් අනෙත් සත්ත්වයින්ටත්…. බලන්න… ඔබත් මේ ගැන සිතා බැලුවද කියලා. 10. වැඩිවන ලැව්ගිණි ඇවිළුණු ගිණි දැල් නිවෙන්නෙ නෑ ලේසියෙන් ඇමරිකා එක්සත් ජනපදය ...
2011 ඔක්තෝබර් 08 : “ආරක්ෂක අධීක්ෂණ ඇමති” අතිගරු දුමින්ද සිල්වා මැතිතුමා මිය යා නොදී බේරා ගතයුත්තේ ඇයි ? ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary නිධාන කතාව: යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්ම දත්ත නම් අවංක සාධාරණ රජකෙනෙකු දශරාජ ධර්මයෙන් රජකම් කරන කල්හි, එක්තරා නගරයකදී රජගෙදර සුරතලයට ඇතිකරන රජවාසල සුනඛයෝ දෙදෙනෙක් මස්කටුවකට පොරකෑමේදී එකෙක් අනෙකාගේ බෙල්ල හපා කා අනෙකා මළේය… මිය ගිය සුනඛයාගේ හපා කෑම් වලින් අනෙක් සුනඛයා ද අසාධ්‍යව පාරේ වැටී සිටීයදි රාජ සේවකයෝ ඒ සුනඛයා රාජකීය පශුවෛද්‍යවරයා වෙත ගෙනගොස් යන්තම් බේරා ගත්තේය…. පසුව ඒ ...
2011 අගෝස්තු 07: රජරටට පමණක් සීමා වූ වකුගඩු රෝගයට හේතුව එප්පාවල ඇපටයිට් නිධිය ද?. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary රජරට ජලයේ අඩංගු යැයි කියන ආසනික් නිසා බොහෝ දෙනා පසුගිය මාස ගණනාවක් තිස්සේ විවිධාකාර මති මතාන්තර ඉදිරිපත් කළහ. මහාචාර්ය නලින් සිල්වා කණ්ඩායම විසින් රජරට වකුගඩු රෝගයට මුල ජලයේ ඇති ආසනික් බව පවසන අතර, තවත් සමහරක් ඊට හේතුව ආසනික් නොව වෙනත් කාරණා බව පවසති. පසුගිය සතියක ඉරිදා දිවයින පුවත්පතට මහාචාර්ය නලින් සිල්වා මහතා ලියු “දහතුන සහ පලිබෝධනාශක” [...] ...
2011 මාර්තු 14 : අනේ සුදූ……………… වෑන් එකේ යන්න එන්න……….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary සුදු පාට හැමදාමත් පියකරුය…. යමකට සුදු පාට ලැබී ඇත්තේ පතිත වන සියළුම ආලෝක කිරණ පරාවර්තනය වන නිසා ය කියා හතේ පන්තියේ විද්‍යාව ඉගැන්වූ යෝධ රාලහාමි සර් කියා දුන්නා මතකය (ඒ සර් හරියට ඉස්සර මිහිර පත්තරේ චිත්‍ර කතාවක හිටපු යෝද රාලහාමි වගේ නිසා සර්ට කොල්ලො කිවුවෙ යෝද රාලහාමි කියලා – සර්ගෙ නම නං දැන් මතක නෑ ) ඉස්සර අපි ඉස්කෝලෙ යන්නෙ ...
2012 අප්‍රේල් 08: දින සටහන් 250 ක කතාව….. ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary පසුගිය ලිපියත් එක්ක දන්නෙම නැතිව ලිපි 250ක් දිනපොතේ ලියැවිලා. මේවායින් වැඩි හරියක් වල්පල්, සමහර දේවල් නිකං ලේ පුච්චගෙන ලියපුවා… සමහර වෙලාවට හිතට ආවේගයක් ආවම ඔහේ ලියලා දාපුවා.. ඒත් සමහර ලිපිනම් බොහෝ කාලයක් අරගෙන හොඳින් පර්යේෂණ කරලා ලියූ ලිපි…. ඒ කොහොම වුනත් පසුගිය අවුරුද්දකුත් මාස තුනක් ගත වෙද්දි මගේ දිනපොතේ දින සටහන් 250ක් ලියැවිලා. මුලින් මුලින් හැමදාම ලියුවත්, පහු පහු වෙනවිට ...