කල් මැරූ අවුරුද්ද සහ 100 ආගිය කතා විභාගය ඉවරයිපුරුදු නිදහස ආවයිබ්ලොග් අවකාශේ ආයිසරන්නට කාලයයිCampus එකේ අපිට තිබුණු දෙවෙනි අවුරුද්දේ පළමු අර්ධ වාර්ෂිකයේ විභාගේ මේ 23 න් ඉවර වුණා. තව auxilery unit එකක් විදිහට දාපු HRM paper එකක් ලබන මාසේ 7 වෙනිදා තියෙනවා. ඒක නම් ඉතින් එච්චර ගින්නක් නැහැ :))ඉතින් exam එකක් කරපු කරදරයක් කියන්නේ නිසකලංක පාඩුවේ blog එකට මොකක් හරි ලියන්නවත් වෙලාවක් තිබුණේ නැහැ. මේ ඔක්කොම ජරමර ...
බොරු පොරොන්දු ආගිය කතා ඉස්සරහට තියෙන පළාත් පාලන මැතිවරණේ නිසා ප්‍රාදේශීය දේශපාලනඥයෝ ගොඩයාගන්න වෙන මහන්සිය පේනවානේ. තාප්ප පිරෙන්න පෝස්ටර්, ලයිට් කණු වැහෙන්න කටවුට්, තාර පාර පුරා නමයි අංකෙයි ලකුණයි වගේ නානා ප්‍රකාර සෙල්ලම් දානවානේ ඡන්දේ දමාගන්න.ඒ මදිවට පොරොන්දු. හොදි ඕන්නෑ කිව්වලු. පොරොන්දු දුන්නාට ඡන්දෙන් දිනුවට පස්සේ හුඟාක් වෙලාවට වෙන්නේ මන්ත්‍රීතුමාව අල්ලගන්න බැරිවෙන එක ඒ පොරොන්දුව ඉටු කරවගන්න. මේ නිසා බොරු පොරොන්දු කියන එක ලංකාවේ ...
හෙලෝ........... තාත්තාගේ කතා ආගිය කතා අපේ තාත්තාගේ කතා දෙක තුනක් මම කලිනුත් කියලා ඇති.මොකද අපේ තාත්තා ගාවත් හොඳ හොඳ කතා තියෙනවා. මේක තමා අලුත්ම කතාව.මේක වෙලාත් පැය දෙක තුනකට වැඩිය නැහැ. තාත්තාගේ hand phone එකට call එකක් ආවා. ඒකට තාත්තා උත්තර දෙනවාත් ඇහුණා. පස්සේ තාත්තා කතාව අපිත් එක්ක කිව්වා. මේක තමා තාත්තයි තාත්තට call එක ගත්තු කෙනයි අතර ඇතිවුණු කතා බවතාත්තා : හෙලෝඅනිත් කෙනා : ...
එතකොට සරත් ෆොන්සේකා කරපු දෙයක් නැතෙයි ??? ආගිය කතා ගමක හිටිය දුප්පත් මනුස්සයෙක් බොහොම මහන්සියෙන් සියඹලා වගයක් කඩලා තමන්ගේ භාර්යාවත් එක්ක ඒවා ටික පාර්සල් කරගෙන අමාරුවෙන් පාරට කරේ තියාගෙන ඇවිත් එදා බස් එකක් නොතිබුණු නිසා හුඟක් දුර පයින් එහෙමත් ගිහින් අන්තිමට නගරේ පොළට අරගෙන ආවලු.පොළට ගිය වෙලේ මේ සියඹලා ගන්න ආපු මනුස්සයෙක් සියඹලා ටික ගන්නම් කියලා සියඹලා ටික කිරුවලු. පස්සේ මේ සියඹලාවල පොතු වැඩියි නේ කියලා කිලෝ ගාණක් අඩු ...
වීමන් අලියා නිවන් ගියේ ය....... ආගිය කතා මේ දිනවල අලි කථා හැම අත ඇසෙන නිසා මේ අලි කථාවත් නොපමාව කිවයුතු බව හැඟේ. එහෙත් ඒ අලි කථා සමග මේ අලි කථාව එතරම්ම අදාළත්වයක් ද නැත. මන්දයත් 'වීමන් අලියා' යනු සැබෑ අලියෙකු නොව යූ.ඇන්.පී. අලියෙකු වීමයි. කැපුවත් කොළ තරමේ යූ.ඇන්.පී. අලියෙකු වූ සියඹලාපේ වීමන් හාමි නෑකමට මාගේ සීයා කෙනෙකු වන්නේ ය. ඔහු කෙතරම් උග්‍ර යූ.ඇන්.පී. කාරයෙක්ද යන වග කුඩා ...
දැන් ඉතින්....... ආගිය කතා කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ. මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :) විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ ...
කවුද මේ හර්බජාන් සිං, මන්මෝහන් සිං කියන සිංලා ??? ආගිය කතා ඉන්දියාවේ පංජාබ් ප්‍රදේශය මූලික කරගෙන ජීවත් වෙන ශීඛ් දහම අනුගමනය කරන පිරිස සරලවම ශීඛ්වරු විදිහට හඳුන්වන්න පුළුවන්. එයාලගේ නමේ අගට අපේ වාසගම වගේ එකතු කරන කොටස තමා සිංහයා කියන අර්ථය එන සිං කියන කොටස. අද ආගිය කතාවේ අවධානය යොමු වෙන්නේ මේ ශීඛ් දහම ආරම්භ වීම සහ ශීඛ්වරුන්ගේ ආරම්භය ගැන.ශීඛ් දහමේ ආරම්භයට මුල්ම පදනම වැටෙන්නේ භක්තිවාදයෙන්. හින්දු ආගම තුළ එකළොස්වන සහ ...
ප්‍රශ්න පිට ප්‍රශ්න ආගිය කතා තමන් ජීවත් වෙනවා කියා දැනෙන්නේ ප්‍රශ්න එනවිටය. ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නේ ජීවත් වෙන්න බැරි තැනය.ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලය වැනිය. සමහරුන්ට ප්‍රශ්න නැති විට එයද ප්රශ්නයකි.ප්‍රශ්න එන විට එක දිගට ප්‍රශ්න එන්නට ගැනීමද ප්රශ්නයකි..අල්ලා ගැනීම ප්‍රශ්නයට මුලය. සියල්ල කෙරෙහි ඇති බැඳීම් අත්හල විට එය ප්‍රශ්නයක් නොවන අතර එයින් මින් මත්තටද ප්‍රශ්න ඇතිවීමෙන් මෙන්ම ඇති ...
මගෙන් මට පාඨක සම්මාන ආගිය කතා බ්ලොග් එකට අවුරුද්දකුත් වුණු එකේ ඒ ගමන්ම posts 100 කුත් ලියලා තියෙන එකේ මට හිතුණා මෙච්චර කාලෙකට ලියපු posts වලින් හොඳ ටිකක් තෝරලා ඒවා අගය කරන්න. ඒ යටතේ කාණ්ඩ කීපයක් යටතේ තෝරන්න posts තමා හිතුවේ. මේ ඔක්කොම පාඨක ප්‍රතිචාරවලින් තමා තෝරලා තියෙන්නේ ඉතින්.......මෙන්න කාණ්ඩ ටිකජනප්රියම වින්දනාත්මක post එක ජනප්‍රියම කාලීන post එක ජනප්‍රියම post එකඔන්න ජනප්‍රියම වින්දනාත්මක post එක සඳහා ...
මොකුත් ලියන්නට වුණේ නැත ආගිය කතා මගේ blog එකේමාර්තු මාසෙන් පස්සේ මොකුත් ලියන්නට වුණේ නැතCampus එකේ වැඩ නිසා මොකුත් ලියන්නට වුණේ නැතAssignment ලිව්ව නිසා මොකුත් ලියන්නට වුණේ නැතBlog එකට අවුරුද්දක් වුණා මොකුත් ලියන්නට වුණේ නැතStudy leave කාලෙවත් මොකුත් ලියන්නට වුණේ නැතසයිබර් සැණකෙළිය ගැන මොකුත් ලියන්නට වුණේ නැතසෙනසුරාදා ඉදන් exam නිසා මොකුත් ලියන්නට වෙන්නේ නැත23 වෙනිදා පහු වෙනකම් මොකුත් ලියන්නට වෙන්නේ නැතඊට පස්සේ ලියන 100 වෙනි post ...
අවුරුද්දකුත් වුණා එහෙමනම් - 1st Anniversary ආගිය කතා ආගිය කතාවටඅදට අවුරුද්දයිහයිය දුන් ඔබ සැමටමගේ ස්තුතියප.ලි. : ආගිය කතාවේ අවුරුද්දක ගමන් මග ඇතුළේ වුණු හොඳ හොඳ කතා 100 වැනි post එකත් එක්ක බලාපොරොත්තු වෙන්න ...
මේ ඔබ අමතන්නේ.......... ආගිය කතා පන්සලේ photos ටිකක් අරන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ මට කෝන්ත්‍රාත් එකක් බාර දුන්නා. ඉතින් ඊයේ හැන්දෑවේ ඒ ගත්තු photos ටික CD එකකට දාගෙන පන්සලට ගියා හාමුදුරුවන්ට ඒක බාරදීලා එන්න. ඒ වෙලේ පන්සලේ දායක සභාවේ ලේකම් මහත්තයායි තව කට්ටියකුයි බර කතාවක්.මම හාමුදුරුවන්ට CD එක දීලා ගෙදර එන්න යද්දී ලේකම් මහත්තයා මාව අල්ල ගත්තා. "මෙයා තමා දැන් ඉතින් වැඩේට දාන්න වෙන්නේ" කියලා.මම ...
The King's Speech film එක ගැන ආගිය කතා කාලෙකට පස්සේ ඊයේ සිංහල බ්ලොග් අවකාශෙට ගොඩවෙලා කරක් ගහද්දී දැක්කා බයිස්කෝප් සිංහලෙන් site එකට රොයිලි ප්‍රනාන්දු සහෝදරයා දාලා තිබුණු අළුත් film එකක විස්තර. Film එකේ නම The King's Speech. ඒකත් එක්ක තිබුණු විස්තරේ නිසා කෝකටත් කියලා download කරලා බලන්න හිතුණා. මාත් ඉතින් ඔය ඓතිහාසික කරුණු කාරනා ගැන හොයන කෙනෙක් නිසාමයි හුඟක්ම මේක බලන්න හිතුණේ.5 වෙනි ජෝර්ජ් රජතුමාFilm එකේ කතාව මෙහෙමයි ...
බණ පොඩ්ඩක් ආගිය කතා ඊයේ හැන්දෑවේ මගේ හිතවතෙක් මට එව්ව message එකක් තමා මේ."බුදුරජාණන් වහන්සේ ඔබගේ සිතුම් පැතුම් හොඳින් හඳුනනවා. ඔබෙන් වැටෙන හැම කඳුළු බිඳක්ම උන් වහන්සේ බලා සිටිනවා. බුදු පියාණෝ කිසිම විටෙක ඔබ අත හරින්නේ නැහැ. හිතේ විශ්වාසයෙන් මේ SMS එක නව දෙනෙකුට යවන්න. හෙට සුභ ආරංචියක් අහන්න ලැබේවි."මේක දැක්ක ගමන් මට හිතුණේ උප්පැන්න සහතිකේට විතරක් ආගම බුද්ධාගම වුණු කට්ටිය තමා මෙහෙම ...
හරි අපූරු දවසක් ආගිය කතා ඊයේ දවස හරිම අපූරු දවසක් මට. උදේ ඉදන්ම හරිම අපූරු දේවල ගොඩක් නෙමෙයි ගොඩා................ක් වුණු දවසක්.උදෙන්ම පටන් ගත්තොත් මේ දවස් ටිකේම උදේ 8 ට lectures තිබුණු නිසා හැමදාම වගේ උදේ 5 ට විතර නැගිටලා කැම්පස් යන්න ලෑස්ති වෙන්න සිද්ධවෙලා තිබුණේ. ඊයේ උදේ 10 ට lectures පටන් ගන්න නිසා මම හිතුවා 8 විතර වෙනකම් සැපට නිදියනවා කියලා.කොහෙද 6 විතර වෙද්දී පුරුදු ...
සහජීවනය සිංහල විකියට - Sinahala Wikipedia ආගිය කතා මේ දවස් ටිකේ ටිකක් වැඩ කටයුතු වැඩියි. ඒ Campus එකේ අපේ දෙවෙනි අවුරුද්ද පටන් ගත්තා නිසා. මම ඉතිහාසය විශේෂවේදී උපාධියක් කරන්න set වෙලා තියෙන්නේ. ඒ ගැනත් මම කතා වගයක් කලින් post එකෙන් කිව්වානේ :) මේ වැඩත් එක්ක මට මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි මේ කතාව කියන්න හිතුණේ.ගිය සතියේ මම Campus ගිහින් හැන්දෑවේ ගෙදර එද්දී නංගී කොම්පියුටර් රාජයා ඉස්සරහට වෙලා මොනවද ...
සිංහාවලෝකනය ආගිය කතා අවුරුද්දක් ඉවර වෙලා ගිහින් තවත් අවුරුද්දක් උදාවුණා. හැමෝම හැමදාම කියනවා වගේ "අවුරුද්දක් ගියා තේරුණේවත් නැහැ". ඉතින් හා හා පුරා කියලා මේක කියවන හැමෝටම මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි, උතුම් පැතුම් ඉටුවන, උසස් අධ්‍යාපන කටයුතු, රැකීරක්ෂා කටයුතු සාර්ථකව සිදුවෙන, නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.අලුත් අවුරුද්ද පටන් ගත්තු දවසේ පරණ අවුරුද්දේ පොඩි පොඩි දේවල් ...