Exam කාලේ වැඩ කෙරුව තාලේ ආගිය කතා Exam කාලේ කියන්නේ නිකම් පිස්සු හැදුණා වගේ කාලයක්. මේ දවසට මේ paper එක අර දවසට අර paper එක කියලා මතක් වෙලා මෙච්චර, අච්චර පාඩම් කරන්න ඕනේ කියලා මතක් වෙද්දී නිකම් මොළෙන් පටන් අරගෙන මුළු ඇඟම හිරි වැටෙනවා වගේ.කොහොම වුණත් මම මුලින්ම වැඩ කටයුතු පටන් ගත්තේ facebook එකට තිතක් තියලා. ඒත් පස්සේ ඒකට කොමාවක් වැටුණා :))කොහොම නමුත් exam ලං වෙන්න ලං ...
අද සිට කඩය වසා දැමේ ආගිය කතා විශ්වවිද්‍යාලයේ දෙවන වසර දෙවන අර්ධ වාර්ෂිකයේ විභාගය ඔක්තෝබර් 25 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා පැවැත්වෙන බැවින් ඒ සඳහා පූර්ණ කාලය යෙදවීම සඳහා තාවකාලික කඩය වසා දැමේ.මේ දක්වා ගනුදෙනු කළ ගනුදෙනුකාර භවතුන් හට කඩයේ මුදලාලි වශයෙන් ප්‍රණාමය පුද කරන අතරම නව භාණ්ඩ තොගයක් සමඟින් නොවැම්බර් 01 වනදායින් පසුව හමුවෙමු.එතෙක් සැමට ප්‍රීතිමත් වෙළෙඳාමක් !!! ...
ගුරු දිනය වෙනුවෙන් - විශ්‍රාමික ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදි ශිෂ්‍යයා ආගිය කතා හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙනහිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැනපැනලා නොකියමි හඳුනනකංවිස්තර නොකරමි ගුරු ගෝලකංමතකයි ඇදපු හැටි යටි බඩෙන්කොනිත්තා බුරිය ළඟ හමෙන්තියපු හැටි ගිනි අව්වේ දණින්ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩි කෝදුවෙන්තලන්නටම හිතාගෙන ව
පන්සලේ දේවාලයේ සිටි පොළොං පැටියා ආගිය කතා මේ මාසේ පවත්වන්නට නියමිත වාර්ෂික කඨින චීවර පූජා පිංකමේ වැඩසටහන මට type කරන්න දෙන්න නායක හාමුදුරුවෝ උදෙන්ම මට එන්න කිව්වා. ඒ වැඩේ ඉවර වෙලා පොඩ්ඩක් පොඩි හාමුදුරුවෝ එක්ක කතා කර කර ඉද්දී තමයි උපාසක අම්මා කෙනෙක් ඇවිත් පොඩි හාමුදුරුවන්ට කිව
පිනි දිය වැස්සෙන් පීදුණු කවි අංකුරය ආගිය කතා ළහිරු කිතලගම එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න කවුඩව මම හොඳට අඳුනගන්නේ අපි හන්තානේ ගිය 1st Year Batch Trip එකෙන්. අපි ගිය බස් එකේ Leader එහෙමත් නැත්නම් බස්නායක වුණේ කවුඩා. බස් එකේ කට්ටිය හොඳට බලා කියාගෙන trip එක එක්කන් යන්න කවුඩා කටයුතු .
ඇසි පිය මානෙන් නික්මුණු මහේෂ් අයියා ආගිය කතා ඊයේ Facebook එකට ගොඩවුණු වෙලාවේ දැක්කා මහේෂ් හසන්ත සිල්වාට හුඟක් අය නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. මට පුදුමත් හිතුණා.මහේෂ් අයියා ඉන්නේ අපේ ගෙවල් පැත්තේමයි. හරිම හිත හොඳ කෙනා. අපිත් එක්ක
තෙසැත්තෑ ඤාණ බුද්ධ පූජා පිංකම ආගිය කතා මේ ලෝකයෙහි පුද්ගලයන් හා දේවල් තුල නොයෙකුත් වෙනස් කම් ඇති බව අසාමාන්‍ය දෙයක් නොවේ. එය අප ජිවිතයෙහි මුල්කාලයේ සිටම අත්දැක ඇත්තෙමු. නමුත් ඒ වෙනස් කම් ගැන අප වැඩිදුරට සිතා නැතුවා විය හැකිය. ඒ සියළුම වෙනස් කම් බලපවත්වන්නේ ඒ ඒ දෙයට හා ..
පුරහද කළුවරින් ආ වන්නිහාමි ආගිය කතා ඊයේ දවල් TV දෙරණින් දැයෙන් සමුගත් ප්‍රවීණ රංගධරයෙක් වෙන ජෝ අබේවික්‍රමයන්ට උපහාර පිණිස එතුමන්ගේ විශිෂ්ඨතම රංග ප්‍රතිභාව පිළිබිඹු කරන “පුරහඳ කළුවර" චිත්‍රපටිය පෙන්නුවා.මම ජෝ අබේවික්‍රම හඳුනාගන
මිහස පත්තරේ ආගිය කතා අපේ Campus එකේ Peace and Conflict Resolution කරන කොල්ලෝ කෙල්ලෝ set එක මේ දවස් ටිකේ එක දිගට Gym Canteen එකට වෙලා බර කයියක්. මාත් එතනින් යන ගමන් නිකමට ඔළුව දාලා බලද්දී තමයි මේ වැඩේ ගැන දැනගත්තේ.අපේ Peace set එක ලංකාවේ තියෙන ...
සඟ රස බස් - 3 ආගිය කතා සඟ රස බස් කියලා මම කතා දෙකක් ලිව්වා කාලෙකට ඉස්සර. ඒවා ඉතින් උපුටා ගත්තු කතානේ. අද කියන්න යන්නේ මමම අහපු සඟ රස බස් කීපයක්.මම කාලයක් කඩවත පැත්තේ තිබුණු ඉංග්‍රීසි පංතියකට ගියා. ඒකේ හාමුදුරුවර
නිකම් කතා තුනක් ආගිය කතා පෙරේදා ඒ කියන්නේ ඉරිදා අපේ Logic Class ආපු නංගි කෙනෙක් class එක ගැන යොවුන් නවකතා පොතක් ලියලා ඒකේ Book Launch එක තිබුණා. ඒකට අපි හැමෝටම invite කරලා තිබුණු නිසා අපි මිස්ලගේ ගෙදරට set වුණා.එතකොට ලේසියිනේ. මිස් එක්කම car එකේ ගම්පහ Book Launch එක තිබුණු hall එකට යන්න පුලුවන්නේ :)
වානගුරු සර් ආගිය කතා Science Class එකේ ඉදන් Arts Class එකට නික්මන් කළාට පස්සේ Arts Sectional Head ෂ්‍යාමෙන් මිස් Arts Subjects categorize කරලා තිබුණු කොළයක් මට දීලා ඒ category තුනෙන් කැමති subjects 3 ක් තෝරගන්න කියල
ගමට දිවියෙක් ඇවිත් ආගිය කතා සියඹලාපේ ඒ කියන්නේ අපේ ගමේ මිනිස්සුන්ව ත්‍රාසයෙන් භීතියෙන් මුසපත් කරපු සිද්ධියක් ගැනයි ඔයාලට කියන්න යන්නේ...... එදා වෙනදා වගේම හොඳට ඉර පායපු දවසක්. එදා උදේම මට පන්සලට යන්න වුණා දහම් පාසලේ වැඩ වගයක් ගැන පොඩි හාමුදුරුවොත් එක්ක කතා කරන්න. පොඩි හාමුදුරුවොයි මායි කතා කර කර ඉද්දී තමයි නායක හාමුදුරුවෝ මට කතා කලේ. ඒ වෙලේ ආවාසේ ගාව මිදුලේ පොලිස් ජීප් එකත් නවත්තලා මීගහවත්ත ...
දැන් ඉතින්....... ආගිය කතා කලින් කිව්වා වගේ තියෙන ප්‍රශ්න විසඳන්නත් අලුත් ප්‍රශ්න ඇතිකර නොගන්නත් උත්සහ ගන්නවා කීයලා කිව්වාට ඒකත් ලේසු පහසු වැඩක් නෙමෙයි. ඒ කොහොම වුණත් කලින් හිටිය මොකක් හරි තත්වෙකින් ක්‍රම ක්‍රමයෙන් මිදිලා දැන් ටික ටික සුපුරුදු තත්වයට එන්නයි හදන්නේ. මෙච්චර දවසක් මේ මනුස්සයාට මොකද වුණේ කියලා හරි හොයලා බලපු, හොයලා බලන්නේ නැතුව පාඩුවේ හිටපු හැමෝටම ස්තුතියි :) විශේෂ ස්තුතියක් අපේ මාරයා එහෙමත් නැත්නම් චතුෂ ...
ප්‍රශ්න පිට ප්‍රශ්න ආගිය කතා තමන් ජීවත් වෙනවා කියා දැනෙන්නේ ප්‍රශ්න එනවිටය. ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව සිය දිවි නසා ගන්නේ ජීවත් වෙන්න බැරි තැනය.ප්‍රශ්න නැති ජීවිතය පරිප්පු නැති හෝටලය වැනිය. සමහරුන්ට ප්‍රශ්න නැති විට එයද ප්රශ්නයකි.ප්‍රශ්න එන විට එක දිගට ප්‍රශ්න එන්නට ගැනීමද ප්රශ්නයකි..අල්ලා ගැනීම ප්‍රශ්නයට මුලය. සියල්ල කෙරෙහි ඇති බැඳීම් අත්හල විට එය ප්‍රශ්නයක් නොවන අතර එයින් මින් මත්තටද ප්‍රශ්න ඇතිවීමෙන් මෙන්ම ඇති ...
සමුගනිමි............... Farewell............ ආගිය කතා තනිය මට ද මගේ තනිය මකාලන්න එනවදසිහින මට ද සිහිනෙන් දැකගන්න එනවදකඳුළු මටද දෑසේ වියළෙන්න දෙනවදදුකම මට ද මගේ දුක විඳගන්න දෙනවද
අද කාලේ අන්දරේලාට ආගිය කතා අන්දරේ කියපු ගමන් අමුතු අටුවා, ටීකා, ටිප්පණි ඕන වෙන්නේ නැහැ හඳුන්වලා දෙන්න. මහනුවර යුගයේ රාජ සභාවේ කවටයෙක් ඒ වගේම කවියෙක් විදිහටත් රජතුමාව සතුටෙන් තියන්න හිටපු කෙනෙක් විදිහට බොහොම කෙටියෙන් අන්දරේ ගැන කියන්න පුලුවන්. බොහෝ වෙලාවට අනුමාන කරන්නේ රාජාධි රාජසිංහ රාජ සමයේ [ක්‍රි.ව 1782-1798] අන්දරේ වාසය කරන්න ඇතියි කියලා.කොහොම නමුත් අන්දරේ කරපු විහිළුවලින් ඇස් රතු වුණත් ඒකෙන් මොකක් හරි විනෝදයක් තිබුණා. ...
මතක් වෙනවද මාව ඉදහිට ආගිය කතා ඔබ ගිහින් බොහෝ දුරමතක පොත මා අතඅඳුරු සෙවණැලි මා වටසුසුම් උණුසුම් කළ හදමතක් වෙනවද මාව ඉදහිට Westlife කණ්ඩායම ගායනා කරන ලස්සන සිංදුවක් Unbreakable . ඒකත් මතක් වුණා............ප.ලි.: සරෝජිනී දැරණියගල ලියූ වෙන්දේසි වූ ප්‍රේමය කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත්තකි. ...
මහින්දා මාමා අපේ මාමා ආගිය කතා අපේ රටේ අපි හැමෝමව බලාගන්න මහින්ද මාමා ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මට හදිසියේම මහින්ද මාමා මතක් වුණේ මේ ළඟදී වුණු සිද්ධියක් නිසයි. පාරේ තොටේ යද්දී, කඩ පොළට යද්දී හුඟාක් අයට මහින්ද මාමාව මතක් වෙනවා ඇති. ඒ විතරක්ද සමහර වෙලාවට මහින්ද මාමාගේ අම්මා තාත්තා එහෙමත් මතක් වෙනවා ඇති :)) අපේ කැම්පස් සහෝදරවරු මහින්ද මාමාව මතක් කරන විදිහ මම කලින් ...
e- අටුවාවට නැවත පණදීම ආගිය කතා මම ඉගෙන ගන්න දේත් එක්කම මම කැමතිම අංශයක් ගැන තොරතුරු බෙදාගන්න එක අරමුණු මුල් කරගෙන මම පටන් ගත්තු බ්ලොග් එක තමා e-අටුවාව කියන්නේ. ඒකෙන් උත්සාහ කරන්නේ විශේෂයෙන් ලංකාවේ පිහිටලා තියෙන ඒත් එතරම් මහජන අවධානයකට ලක්වෙලා නැති ඒත් අපේ උරුමයත් එක්ක බැඳිලා තියෙන ඓතිහාසික ස්ථානවල තොරතුරු කට්ටියත් එක්ක බෙදා ගන්න.එච්චර ලිපි ප්‍රමාණයක් මේකේ ලියවිලා නැත්තේ ඒකට ආවට ගියාට ලියන්නේ නැතිව කරුණු ...