ගඩාපිගේ මානව හිමිකම් සහ ඇමෙරිකාවේ Human Right අහස් ගඟ මැද පෙරදිග ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට සංවිධානය කර තිබූ දේශන දෙකකින් එකක මාතෘකාව වුනේ “අධිරාජ්‍ය විරෝධි පාලකයන් ඒකාධිපතියන් වීම අනිවාර්යක් ද” යන්නයි. එම දේශනය සඳහා පැමිණි වික්‍රමබාහු කරුණාරත්න මහතා ඊට දින කිහිපයකට පෙර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරයකටද සම්බන්ධ වෙමින් මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වූවෙක් ද විය. ලිබියානු නායක ගඩාපිගේ වත්කම්වලින් බොහෝ ප්‍රමාණයක් ඇමෙරිකානු බැංකුවල තිබීම ගැන ද ...
"විදූ" නොදුටු 'විදු' ලා...... (1 කොටස) අහස් ගඟ පසුගිය දිනක පල වූ පුවතකින් කියවුනේ මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි හිටපු LTTE කාඩර්වරියන් 374 දෙනෙකුගෙන් 270 දෙනෙකු සමත්වී දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාල සුදුසුකම් ලබා 44 දෙනෙකු විශ්ව විද්‍යාල සඳහා සුදුසු කම් ලබා ඇති බවය. එම පුවතට පසු වදනක් ලියන වාර්තාකරුවාම ප්‍රකාශ කොට තිබුනේ වැරදි මාවත් වෙනුවට නිවැරදි මාවත තුළින් ජීවිතය ජය ගැනීම සඳහා ඔවුන් උත්සුක වී ...
ජැක්සන් ඇන්තනිගේ භුමිකාව අසරන රඟ දක්වන්නෙකු ලෙස...... අහස් ගඟ ජීව විද්‍යාත්මකව පිරිමි ශරීරයක් හිමි, එහෙත් තමන්ගේ ලිංගිකත්වය සමකාමී Home sexual ලෙස තෝරා ගන්නන් අතරින්, සමහර සම්බන්ධවලදි ස්ත්‍රී භුමිකාව මානසිකව තෝරා ගන්නා පිරිමියා අනෙක් පස සිටින පිරිමියා වෙනුවෙන් ස්ත්‍රියකට වඩා ස්ත්‍රී වෙස් ගැනීමක් කර ගන්නා බව අපි දැක ඇත්තෙමු. ලිංගිකත්වයන් අතරින් සම ලිංගිකත්වය තවත් එක ලිංගිකත්ව වෙනස් කමක් ලෙස තේරුම් නොගැනීම හා විෂම ලිංගික බව ස්වභාවික ලිංගිකත්වයේ පරමත්වයටද පත් කරගන්නන් ...
Untitled Post අහස් ගඟ 05.03.2011 දින ස්වාධීන රූපවාහිනි සේවය විසින් රජයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයට උදව් ලබා දීම පිණිස සකසා තිබෙන වැඩසටහන්වල මුල් කොටසට කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන හා ජාත්‍යන්තර සබඳතා විෂය සම්බන්ධ කථිකාචාර්ය ධම්ම දිසානායක මහතාව ගෙන්වා තිබුණි. දේශපාලන විචාරකයෙකු ලෙස පෙනී සිටින එම මහතාගේ සමහර විචාරයන් බොහෝ විට ශ්‍රී.ල.නි.ප. යේ පහළම මන්ත්‍රීවරයෙකු දක්වන අදහසටක් වඩා පහතට වැටෙන අයුරුදැකගත හැකිය.. ඔහුගේ එවැනි කතා දෙක තුනකට ...
ස්ත්‍රීවාදයට එහා ගිය..... අහස් ගඟ කාන්තා දිනයක් ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් වී තිබුණත්, ජාත්‍යන්තර හැම දෙයටම ඊනියා ලෙස විරෝධය පාන ලංකා ආණ්ඩුව පවා එම දිනය සැමරීමට වන සූදානම හැම තැනම දක්නට ලැබෙනවා. කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් යන අදහස අසන විටම පරලවන දේශ ප්‍රේමි කට්ටිය කියන්නේ මේක බටහිර දෙයක් නිසා ලංකාවට මෙය අදාල නොවන බවයි. එහෙත් එසේ කියන අයගේ දරුවන්ගේ ජීවිත බටහිර අධ්‍යාපන හා සංකල්ප හරහා ගොඩනංවා ගැනීමට (හොඳම ...
සිර ගෙදර ආශ්චර්යය.... අහස් ගඟ .වැලිකඩ, ගාල්ල සහ අනුරාධපුර සිර ගෙවල් තුලින් මතු වී ආ සිද්ධීන් ප්රචණ්ඩ ස්වරූපයෙන් අවසන් විය. සාමාන්‍ය සිවිල් අරගලවලට ඇති ඉඩ කඩ අහෝසි කරන ලද සිර ගෙවල් උස් තාප්පවලින් වට කර දැඩි නීති රීතිවලින් බැඳ දැඩි දඬුවම්වලට යට වූ සිර කරුවන් “තම ජීවිත අවධානය ද නොබලා අරගලවලට එමින් පවතී.” ආහාර, ඇඳුම් පැළඳුම්, බෙහෙත් සමඟ සිර ගෙදර පවතින අධික තදබදය යන හේතුන් මත ...
එළාරට ප්රභාගේ මව හමුවෙයි. දුටුගැමුණු කදුළු සලමින් ඉකිබිඳියි. අහස් ගඟ ප්‍ර/මව/ මම මැරුණු දවසේ රාත්‍රියේ බල්ලන් තුන් දෙනෙක් මරල මගේ සෙහොනෙ දමල ගිහිල්ල තිබුණ.එළාර/ වැරදි ගණනාවක් කරල තියෙනව. මාතෘත්වය නොසැලකීම. සත්ව හිංසාව, මිනියකට ගරු නොකිරීම, මනුෂ්‍යත්වයට නිගා කිරීම, මේක වැරදි ආදර්ශයක්.ප්‍ර/මව/ මගේ මිනි අළු ටික ගෙනියන්න බැරි විදියට සෙහොන උඩ බුල්ඩෝසරයක් යවල විනාශ කරලත් තිබුණ. එළාර/ මගේ සොහොනට කිසි දෙයක් සිදුවුනෙ නැහැ. ඒක හැදුවෙත් දුටුගැමුණු, යන එන හැමෝම මම දැක්ක ...
තරුණ “කාල් මාක්ස්” තම පියාට යැවූ ලිපිය අහස් ගඟ අවුරුදු 17 ක තරුණයෙක් ව සිටි මාක්ස් තම පියාට ලියන ලද සාහිත්‍යමය ලිපියක දේශපාලනික කියවීමකට යොමු කිරීමක් සහිතව ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් පරිවර්තනය කොට ඇත. මාක්ස් ගේ දැනුම හා අත්දැකීම් කැටිකර ගත් මේ ලිපිය එම වයසේ අය පමණක් නොව ඕනෑම විෂයක් ගැන දැනුමක් ඇති පරිණත අයෙකු තුළ වුව ද ආකර්ශණයක් ඇති කරයි. එහෙත් එහි අවදානම ඇත්තේ මාක්ස්ට නිසඟයෙන් වූ උරුමයක් ...
අහස් ගඟ: ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්...නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩ... අහස් ගඟ අහස් ගඟ: ඒ ප්‍රභාව ඔබ මම වෙනුවෙන්...නිදහස වෙනුවෙන් ෆර්නෑන්ඩ...: "Can you hear the drums Fernando? I remember long ago another starry night like this In the firelight Fernando You were humming to yourself ..."
ලෝකය අත හරින මොහොතක නිමවන අළුත් ලෝකය. අහස් ගඟ ජෝසි, මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඇය අවිවාහක දෙදරු මවක්. ඇගේ පෙම්වතා ඇයට පහර දෙනවා. ඔහුගෙන් ගැලවීමට ඇය තම පුතා සහ දියණීය ට්‍රක් රථයේ දමා ගෙන මිනසෝටා ප්‍රාන්තයේ සිටින ඇගේ දෙමව්පියන්ගේ නිවසට යනවා. ඒත් ඇගේ පියාට ඇය නොමග ගිය දියණියක්, ඇගේ වැඩිමහලු පුතා ඉපදුනේ ඇය පාසල් යන වයසෙදිමයි. ඇය සැලූනයකට වැඩට යනවා. එහිදී ඇයට පරණ මිතුරියක වන ග්ලෝරි මුණ ගැෙහනවා. ග්ලෝරි ...